11/01/2020
Me error එක අනිත් හෙතුව.
ඒක හදා ගන්න විදිය තමයි මේ කියන්නේ
1) #ඔයාල මුලින්ම යන්න ඔයාලගෙ
control pannel එකට.,
එකේ තියෙනවා system and security කියන එකක් අන්න ඒකට යන්න .ඒකට ගියාට පස්සේ 3 වනියට තියෙනවා system kiyl එකක් එකට යන්න,ඊට පස්සේ වම් පැත්තේ අන්තිමට වෙන්න තියෙයි advanced system setting කියලා එකක් එකට යන්න ,ඉට පස්සේ එන window එකෙ performance යටතෙ setting කියලා එකක් ඇති ඒ setting කියන එක click කරන්න,ඊට පස්සේ එන window එකේ දෙවනියට තියෙයි advanced කියලා එකක් එකට යන්න,ඊට පස්සේ තියෙයි අන්තිම හරියෙ virtual ram කියලා එකක් අන්න එකේ තියෙයි change kiyala ekak ඒකට යන්න .ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලගෙ ගෙම් ඉන්ස්ටෝල් වෙන ඩිස්ක් එක තොරන්න මගෙ නම් (D).
ඒක තෝරලා , යටින් තියෙයි custom size kiyl ඒකට ටික් එක දාන්න .
ඊට පස්සේ intial size කියන එකට 100 දෙන්න ,maximum size එකට 3000ක් දෙන්න ,ඊට පස්සේ set කියලා එකක් තියෙයි ඒක දෙන්න .ඒක දීලා ok දෙන්න . එහෙම කරාම ඔයාලගෙ computer එක අනිවාර්යයෙන් restart වෙන්න ඕන.එහෙම උනෙ නැත්තම් ඔයාල යන්න task manager එකට එකෙ තියෙයි performance කියන එකට යන්න එකේ තියෙයි ඔයාලගෙ Ram eke යූස් වන ප්රමානය.අපි මෙහෙම හිතමු mage 4GB ram එක 2.3 යූස් වෙලා එතකොට 1.7 තියෙයි free. අර මම කලින් කිව්වේ custom size යටතෙ තියෙන intial හා maximum එකට ඉතුරු free ram ප්රමාණය දාන්න මගේ 1.7k nam 1500k වගෙ දෙකටම දාල set එක ක්ලික් කරලා ඔකේ දෙන්න .අනිවාර්යයෙන් restart වෙනවා.මෙක කරන්නේ මම උඩ කියලා දිපු එක හරි ගියේ නැති උනොත් විතරයි .
ඊට පස්සේ restart unata පස්සේ keyboard එකෙ windows button එක එබුවම ඔයාල search කරන්න Run කියල .එක click කරන්න .ඊට පස්සේ run කියන එකෙ %TEMP% කියලා ටයිප් කරලා enter දෙන්න. ඊට පස්සේ ෆයික් එකක් open වෙයි,ඒකේ තියෙන සේරම දේවල් delete karanna .delete වෙන්නේ නැති ඒවත් තියෙයි ඒව අවුලක් නැ.ඊට පස්සේ recycle bin එකෙනුත් අර ටික.delete කරලා delete කරන්න .
දැන් game eka.install කරන්න පුළුවන් කිසිම ප්රශ්නයක් නැතිව .
2) #දෙවනි #ක්රමය
Isdone dll එක සහ unarc dll එක (c)ඩිස්ක් එකට ගිහින් >windows එකට ගිහින් >win64 සහ win 32 යන දෙකටම මේ file දෙක copy කර ගන්ඩ
Win 64=isdone dll,unarc
Win32=isdone dll,unarc dll
Good luck ❤
අහ් තව දෙයක් අනිවාර්යයෙන් virus guard off.කරලා තියෙන්න ඕන අනිවාර්යයෙන් . .windows defender ත් off කරලා තමයි මේ වැඩෙ කරන්න ඕන.good luck