මිඩීයා මායාව - Media Mayawa

මිඩීයා මායාව - Media Mayawa සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් සඳහා ..
දැන්ම අමතන්න : 0710995184

2025 මීඩියා කරන්න කැමැති හැමෝම 076 9427548 | 071 0995184 Wattsapp  මැසෙජ් එකක් දාන්න.....  ✌️
07/06/2023

2025 මීඩියා කරන්න කැමැති හැමෝම

076 9427548 | 071 0995184
Wattsapp මැසෙජ් එකක් දාන්න..... ✌️

01/09/2021
හක්ගෙඩිය ආකාරයෙන් නිර්මාණය කර ඇති ලාංජනයක්  දැකිය හැකිය..
30/01/2020

හක්ගෙඩිය ආකාරයෙන් නිර්මාණය කර ඇති ලාංජනයක් දැකිය හැකිය..

රටේ අධ්‍යාපනය ,කෘෂිකර්මය ,ධීවර කර්මාන්තය හා විද්‍යා දැනුම සංවර්ධන කිරීමට රුපවාහිනි මාධ්‍ය ප්‍රයෝජනයට ගැනීමයි..1982 පෙබරව...
28/01/2020

රටේ අධ්‍යාපනය ,කෘෂිකර්මය ,ධීවර කර්මාන්තය හා විද්‍යා දැනුම සංවර්ධන කිරීමට රුපවාහිනි මාධ්‍ය ප්‍රයෝජනයට ගැනීමයි..

1982 පෙබරවාරි 15 දා රූපවාහිනී සංස්ථාව ස්ථාපිත කරන ලදී..ඒ හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ සුරාතිනි.

ලාංජනයේ නිර්මාණයට හිමි කම් කියනු ලබන්නේ බන්දුල පීරිස් මහතාය..මේහිදි සැලලිහිණියාගේ මුඛයේ පණිවිඩයක් රැගෙන පියඹා යන ස්වරුපයක් පෙන්වයි.....

දඩිබිඩිස්ගේ ටෙලි කොළම : කිවාම කාටත් මතක් වෙන්නේ" අටපට්ටමයි.."මෙය 2001 මාර්තු මාසයේ ආරම්භ වීය..සගරාමය වැඩසටහන් ඝනයට වැටේ....
27/01/2020

දඩිබිඩිස්ගේ ටෙලි කොළම : කිවාම කාටත් මතක් වෙන්නේ" අටපට්ටමයි.."

මෙය 2001 මාර්තු මාසයේ ආරම්භ වීය..සගරාමය වැඩසටහන් ඝනයට වැටේ..

පට්ටම යන වචනය අර්තය නම් " පැත්ත" රාමුව වේ..අට පට්ටම යනු රාමු අටක් යන්නයි.

දඩිබිඩිස් යනු.....
හසන්ත ලෙස පැවසිය නොහැකි අදහස් කෙලින්ම පැවසිමට මෙම දඩිබිඩිස් යන අනුවර්තනය යොදා ගැනේ.ලෝකයෙ අද පවත්නා වේගවත් බව පිලිබිබු කිරීමට මෙම නාමය යොදා ගනී..

ස්වාධීන රුපවාහිනිය මුල් කාලයේ දී 1979 දී ළමුන් වෙනුවෙන් වැඩසටහන් නිශ්පාදනය කලහ..1985 දී ප්‍රථම දේශිය ළමා වැඩසටහන ලෙස " ක...
27/01/2020

ස්වාධීන රුපවාහිනිය මුල් කාලයේ දී 1979 දී ළමුන් වෙනුවෙන් වැඩසටහන් නිශ්පාදනය කලහ..
1985 දී ප්‍රථම දේශිය ළමා වැඩසටහන ලෙස " කුරුලු කැදෑල්ල " විකාශනය කෙරුණි..

මෙය වසර 10 ක් පමන නොකඩවා විකාශනය කෙරිණි..

ස්වාධීන රුපවාහිනියේ ජනප්‍රිය වැඩසටහන් වු ,
1.සුවද පද්ම
2.කුරුලු කැදැල්ල
3.සිගිති මුතු
4.මල් කැකුලු
5.නුවරුස
6.තුරුනු කුසුම්
ලෙස විකාශනය කෙරිණි.....

කෙයා බෙයාරින් , ව්ලී ඇන්ඩ් චෝපර්බන්ඩ් , ස්ටාර් ට්‍රැක් ජනප්‍රිය වැඩසටහන් වේ...
1994 දී රස කතා නමින් රුකඩ වැඩසටහනක් වයස අවුරුදු 10-14 අතර ලමුන් ඉලක්ක කරගෙන විකාශය කෙරුණි.. 1998 දී සුදු පුංචා ලමා වැඩසටහන ආරම්භ විය..

ළහිරු මඩල නමින් 2000 වර්ශයේ දී 1 1/2 ළමා වැඩසටහනක් නිර්මාණය කලේ චන්දන ශ්‍රිනාත් රබෙල් හා මහසෙන් මොරවක යන අයගේ මුලිකාත්වයේ නි......

ITN තුල ක්‍රිඩා වැඩසටහන් ක්‍රියාත්මක වුයේ..., " Football made in Garmany"  , ක්‍රිකට් තරග   , පා පන්දු තරග ,ටෙනිස් තරග ,...
27/01/2020

ITN තුල ක්‍රිඩා වැඩසටහන් ක්‍රියාත්මක වුයේ...,

" Football made in Garmany" , ක්‍රිකට් තරග , පා පන්දු තරග ,ටෙනිස් තරග ,ABC වයිල්ඩ් වර්ල්ඩ් ඔෆ් ස්පොර්ට්ස් වැඩසටහන් ඉදිරිපත් කෙරිණි...
1980 රුසියාවේ මොස්කව් නුවර පැවත්වු ඔලිම්පික් තරගාවලිය විකාශනය කිරීම..

1981 - ඔස්ට්‍රේලියාව හා පකිස්තානය අතර ටෙස් ක්‍රිකට් තරගය විකාශනය

1991 - රග්බි ලෝක කුසලානයේහි විශේෂ අවස්තා විකාශනය කිරීම.

ස්වාධීන රුපවාහිනිය අධ්‍යාපනික වැඩසටහන් ආරම්භය කිරීම.1985 දී දැනුමයි වාසනාවයි නම් අධ්‍යාපනික වැඩසටහන නිර්මාණය කෙරිණි...ළම...
27/01/2020

ස්වාධීන රුපවාහිනිය අධ්‍යාපනික වැඩසටහන් ආරම්භය කිරීම.

1985 දී දැනුමයි වාසනාවයි නම් අධ්‍යාපනික වැඩසටහන නිර්මාණය කෙරිණි...

ළමයින්ගේ දැනුම වර්ධනය කරන හා දැනුම ගවේශනය කරන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකි.... උතුරු නැගෙනහිර පළාත් හැර අනෙක් සියලුම පාසල් සිසුන් මෙයට සම්බන්ධ කරගන්නා ලදී..

සැම සදුදා දිනකම පස්වරු 6.30 - 07.00 දක්වා විකාශනය විය..

2000 වර්ශයෙ දී නිදහස් ජයන්ති සැමරුම වෙනුවෙන් " සිසු පැණ " නම් ප්‍රශ්න විචාර වැඩසටහනක්ද සිදු කෙරිනි.

1999 වර්ශයේ දී අ.පෙ.ස.(උ/පෙළ) විභාගය අරමුණු කරගෙන " තක්ශිලාව " නමින් අධ්‍යාපනික වැඩසටහනක් විකාශය විය ...

" ළහිරු මඩල " තුලද අධ්‍යාපනික වැඩසටහනේ ලක්ශන අන්තර්ගතය...

වේදිකා නාට්‍ය ....................I T N  1983 දී මේ සම්බන්ධයෙන් වැඩසටහන් විකාශනය කරන ලදී..ෂේක්පියගේ නාට්‍ය 37ම වසර 10ක් ...
27/01/2020

වේදිකා නාට්‍ය ....................

I T N 1983 දී මේ සම්බන්ධයෙන් වැඩසටහන් විකාශනය කරන ලදී..ෂේක්පියගේ නාට්‍ය 37ම වසර 10ක් තුල විකාශනය කිරිමේ අයිතිය ස්වාධීන රුපවාහිනි පවරා ගන්නා ලදී..

ප්‍රචාරය වු පලමු නාට්‍ය 4.,

1.ජුලියස් සීසර්
2.ඈස් යු ලයික් ඉට්
3.අටවන හේන්රි
4.රෝමියෝ ජුලියට්

දේශිය ,

1.සටන.
2.සමුද්‍ර දේවි
3 සිරි සග බෝ................

කෝපි කඩේකතා මාලාවේ මුල්ම කතාංගය විකාශනය කෙරුනේ , 1987 වසරේ අප්‍රේල් 1 වැනිදාය ..එය මුලින්ම නම් කෙරුනේ " වහෙන් ඔරෝ" යනුවෙ...
27/01/2020

කෝපි කඩේ

කතා මාලාවේ මුල්ම කතාංගය විකාශනය කෙරුනේ , 1987 වසරේ අප්‍රේල් 1 වැනිදාය ..එය මුලින්ම නම් කෙරුනේ " වහෙන් ඔරෝ" යනුවෙනි..නාට්‍යවේදී බන්දුල විතානගේ පවසන්නේ ලංකාවේ දීර්ඝතම සහ එකම " සෝප් ඔපේරාව " ලෙස හැදින්විය..

දැන් පැරණි කෝපි කඩේ නැත...අලුත් කෝපි කඩේ 2003 සැප්තැම්බර් 11 දා පෙ.ව.11.21 ට විවෘත කෙරිණි..

මෙහි අධ්‍යක්ෂණය කලේ දෙදෙනෙකි..
1.චන්දික විජේසේන ය..

1987 ඉදිකල පැරණි කෝපි කඩය පුරා වසර 16ක් ප්‍රධාන පසුතලය විය..

තේවිස් ගුරුගේ මහතාට අවශය වුයේ ප්‍රහසනය සමග සමාජයට යම් පණිවිඩයක් සරලව ඉදිරිපත් කරන ටෙලි නාට්‍යක් බිහි කිරීමේ අවශ්‍යතාවයයි... මෙහි ආරම්භක අධ්‍යක්ෂණය සිදුකලේ ඇන්ඩෘ ජයමාන්න වු අතර නිශ්පාදකයා ලලිත් සමරවීර විය.

ජගත් මහල්පත් , සුමිත් ජයන්ත ඩයස් ,ලක්ශ්මන් මත්තුමගල..මෙහි අධයක්ශනයේ කටයුතු කලහ..

1992 වසරේදී කෝපි කඩේ ඇතුලු ටෙලි නාට්‍ය මාලා 5ක් විකාශනය විය..
1.වාරංගා
2.ගව්වෙන් ගව්වට
3.හිරු සදු හමුව
4.වෙද හාමිනේ

5.සිතිවිලි
6.මල්ලි මමයි..

මෙම වසරේ සම්පුර්ණ වැඩසටහන් අතරින් 25/°ක් ටෙලිනාට්‍ය බව වාර්තා වේ..

ටෙලි නාට්‍ය මෙහි ආරම්භය වශයෙන් 1982 දැක්විය හැක.ඒ දයානන්ද ගුණවර්දනගේ නාට්‍ය නිර්මාණයක් වන " ගජමන් පුවත " ටෙලි නාට්‍යයයි....
27/01/2020

ටෙලි නාට්‍ය

මෙහි ආරම්භය වශයෙන් 1982 දැක්විය හැක.ඒ දයානන්ද ගුණවර්දනගේ නාට්‍ය නිර්මාණයක් වන " ගජමන් පුවත " ටෙලි නාට්‍යයයි.. ඒ සදහා දායකාත්වයක් ලබා දී ඇත්තේ එම්.ඩි .මහින්ද පාල , සරත් අමුණුගම , නිහාල් අබේසුරීය වැන්නවුන්‍ය ..
එහි චරිත නිරුපණය කලේ නිශ්ශංක දිද්දෙණිය , දයානන්ද ගුණවර්දනය..

1985 අගෝස්තු 14 දින කොටස් 12 කින් සමන් විත " වජිරා " ටෙලි නාට්‍ය ද සතිපතා විකාශනය කෙරිණි.

I T N විශේෂ ඉරුදින විකාශනය ආරම්භ කරන ලද්දේ 1985 මාර්තු 10 දිනය මෙම විකාශය මුලින්ම විසුරුවා හැරීයේ " සෙසම් ස්ට්‍රීට්" නම් ළමා වැඩ සටහනයි....

භීෂණ සමයේ හී රූපවාහිනී සේවා දෙකෙහිම බාහිර වැඩසටහන් අංශ අක්‍රිය වුවද , " කොපි කඩේ " නාට්‍ය තුලින් ආදායම් ලබා ගැනිමට හැකි වීය.......

27/01/2020
සියලුම සිද්දින් හෝ සිදුව්ම් ප්‍රවෘත්තියක් ලෙස ගත නොහැක..යම් සිදු වීමක් හෝ සංසිද්ධියක් ප්‍රවෘත්තියක් ලෙස තෝරා ගැනිමෙදී සි...
27/01/2020

සියලුම සිද්දින් හෝ සිදුව්ම් ප්‍රවෘත්තියක් ලෙස ගත නොහැක..යම් සිදු වීමක් හෝ සංසිද්ධියක් ප්‍රවෘත්තියක් ලෙස තෝරා ගැනිමෙදී සිද්ධාන්ත 6ක් ගොනු කෙරේ..

1.කාලීන භාවයකින් යුක්ත වීම..
2.ආසන්නම හේතුවක් වීම.
3.මානවීය ගුණයකින් යුක්ත වීම
4.වැදගත් භාවයකින් යුක්ත වීම
5.ප්‍රතිඵලදායක පුවතක් වීම.
6.ගැටුම්කාරී භාවයකින් යුක්ත වීම ..

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when මිඩීයා මායාව - Media Mayawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category