![Hi යාළුවනෙ මෙවර PUBG MOBILE GLOBAL DESIGN CONTEST එකෙ Results release වෙලා තියෙනවා....ඒකෙන් FireFly Suit - Global 2nd- P...](https://img5.medioq.com/287/381/131340892873810.jpg)
09/06/2022
Hi යාළුවනෙ මෙවර PUBG MOBILE GLOBAL DESIGN CONTEST එකෙ Results release වෙලා තියෙනවා....
ඒකෙන්
FireFly Suit - Global 2nd- Popularity award
Imperial Dynasty Suit- Global 5th- Popularity award
ඒක දිනල තියෙනවා.
Vote කරලා Support කරපු හැමොටම හදවතින්ම ස්තුති කරනවා ❣️
Full Results බලන්න -
https://www.pubgmobile.com/en/event/global_design_contest_2022/
-