FILM HOLE

FILM HOLE මෙම page එකෙන් අලුත් film ඔබට බලාපොරොත්තු ව?

12/11/2021

🌹 සිංහල චිත්‍රපටය 🌹

💎 විජයබාකොල්ලය 2019
💎 IMDB 7.1
💎 Historical Film

😎 පුලුවන් තරම් Comment කරපල්ලා 😎

සිංහල Film Comment අඩුනම් දෙන්නේ නෑ ඉස්සරහට.
මොකද මේවා Free ගන්න ඒවා නෙමේ. Dataවලින් ගන්න ඒවා🤭


🚫 WARNING 🚫
🍀 Link වැඩ කරන්නේ JSB ENGLISH MODRATORලට පමණයි

🍀 ඔයා මේ යට තියෙන Link එකෙන් Group එකට ගිහින් ANNOUNCEMENTවල තියෙන Post එකේ කියපු විදියට කරන්න.

🍀 ඔයාට පැය 24ක් ඇතුලත MODRATOR ලැබෙයි.

🛡️ JSB ENG UPLOAD GROUP 👇👇
https://facebook.com/groups/848365522323054/

=----------------------------------------------=

🛡️ MOVIE LINK 🔰PT 1
https://www.facebook.com/events/618892456144582/permalink/618946699472491/?app=fbl

💎 PT 2
https://www.facebook.com/events/618892456144582/permalink/618946462805848/?app=fbl

සෙංකඩගල පුරවරය❤️💫
21/10/2021

සෙංකඩගල පුරවරය❤️💫

19/01/2021

◾Outside the Wire|2021|
◾New Released |Netflix Movie|
◾|රැකවලින් එපිට|
◾2021 ‧ Action/War - 1h 55m
◾|සිංහල උපසිරැසි සමග|
◾IMDb 5.4|Google Users Like - 64%|
◾Englisg Movie...
◾පෝස්ට් එක හැකිතාක් Share කරලා අලුත් ගෲප් එක ගොඩනගන්න SUP එක දෙන්න🙂

◾_____________________________

◾චිත්‍රපටය ගැන👇🔥

ඉතින් මම අද අරන් ආවේ ඊයේ නිකුත් වුන ෆිලුමක්ම් නමින් මේක Outside The Wire (2021) වෙනවා. ඉතින් මේක නියම ෆිල්ම් එකක් කියන්න ඕනේ, ඒවගේම අනාගතේ සිද්ධියක් තමයි යන්නෙ, ඉතින් මේකේ IMDB අගය නම් 5.3ක් වෙනවා. මේක අයත්වෙන්නේ Action, Adventure, Fantasy ගණයන්වලටයි, මේක පැයයි විනාඩි 54ක් දිවෙන අතර මේකේ රංගනයෙන් දායක වෙන්නේ Anthony Mackie, Damson Idris, Enzo Cilenti, Emily Beecham යන අයයි. ඉතින් අපි දැන් වැඩි කතා නැතුව කතාව පැත්තට යමු….

මේ 2036 දී වෙන සිද්ධියක් ගැන තියෙන්නේ, ඒ ගම්ප්ස් කියලා රොබෝවරු වගයක් ඇමරිකාවෙන් නිපදවනවා, ඒ කෝවල් කියලා සතුරෙක්ගේ න්‍යෂ්ටික ප්‍රහාරයක් වලක්වන්න, ඉතින් මේකත් එක්ක මේකේ ඉන්නවා ලියෝ කියලා කෙනෙක්, එයා මේකෙදි රොබෝ කෙනෙක්, මිනිස්සු හදපු ඒත් මිනිස්සුන්ට තියෙන හැමදෙයක්ම එයාටත් තියෙනවා, ඉතින් තව අනිත් පැත්තෙන් ඉන්නව හාර්ප් කියලා කෙනෙක් එයා නම් අසාර්ථක කෙනෙක් වෙනවා, මුල පටන්ගද්දිම වෙන හේතුවක් නිසා, ඉතින් මේ දෙන්නා කොහොමහරි ටික ටික යද්දි එකතුවෙනවා මෙයාලා ඊටපස්සෙ කෝවල්ව නවත්තන්න ලොකු උත්සහයක් දරනවා, ඒත් ටික දවසක් යද්දි මේකේ කතාව සම්පූර්ණෙන් අනිත් පැත්ත හැරෙනවා, ඒ මොනවා වෙලාවද කියලාවත් මුකුත්වත් මුකුත් කියන්නේ නැහැ, එහෙනම් බලලම විනෝදවෙන්න…….. සුබ දවසක්!!! ජය වේවා!!!!

◾________________________________

◾ගෲප් 02 ක් Disable උනත් අපේ Fan Base එක උදෙසා අපි මේ වැඩේ දිගටම කරන් යන්නෙ අපිට මේ වැඩේ කරන්න පුකුවන් ශක්තියක් තියන නිසා🙂 මේ Post එකේ Upload Link කවෘවත් ගන්නනම් එපා ගත්තොත් ඔතිම් පේජ් Acc පිටින් වාශ්ප කරන්නෙ...මොකද මේවා Block උනාම උබලටත් නෑ අපිටත් නෑ...ගන්නවනම් Post එක පිටින් share කර ගන්න...කුහක කමකට කියනවා නෙවේ...තේරුම් ගන්න🙂

◾ඉදිරියටත් අලුත්/පැරණි...Movies/TV series බලන්න ඕන අය අපේ Page එකට Like එකක් දාලා Group එකටත් Join වෙලාම යන්න🙂

◾Page Link👇❌

https://www.facebook.com/Film-House-Official-104588321477496/

◾Group Link👇❌

https://www.facebook.com/groups/359056355399686/?ref=share

◾Film Link 👇❌

https://m.facebook.com/events/408753753517287?view=permalink&id=408774136848582

◾Post By :- Film House Official Page✋

❌🔥 / 🔥❌

15/01/2021

◾London Confidential|2020|
◾New Released
◾|චීන රහස් එලිකල ඉන්දීය රෝ මෙහෙයුම|
◾2020 ‧ 1h 17m
◾|සිංහල උපසිරැසි සමග|
◾IMDb 6.2|Google Users Like - 77%|
◾Hindi Movie...
◾පෝස්ට් එක හැකිතාක් Share කරලා අලුත් ගෲප් එක ගොඩනගන්න SUP එක දෙන්න🙂

◾_____________________________

◾චිත්‍රපටය ගැන👇🔥

London Confidential: The Chinese Conspiracy is an Indian Hindi-language spy thriller film which was premiered on ZEE5 on 18 September 2020. The film is directed by Kanwal Sethi and produced by Mohit Chhabra and Ajay Rai. It is created by S. Hussain Zaidi and stars Mouni Roy and Purab Kohli. The film is about R&AW agents in London investigating China's role in the pandemic with a ruthless mole in their midst.[1][2]

London Confidential

◾________________________________

◾ගෲප් 02 ක් Disable උනත් අපේ Fan Base එක උදෙසා අපි මේ වැඩේ දිගටම කරන් යන්නෙ අපිට මේ වැඩේ කරන්න පුකුවන් ශක්තියක් තියන නිසා🙂 මේ Post එකේ Upload Link කවෘවත් ගන්නනම් එපා ගත්තොත් ඔතිම් පේජ් Acc පිටින් වාශ්ප කරන්නෙ...මොකද මේවා Block උනාම උබලටත් නෑ අපිටත් නෑ...ගන්නවනම් Post එක පිටින් share කර ගන්න...කුහක කමකට කියනවා නෙවේ...තේරුම් ගන්න🙂

◾ඉදිරියටත් අලුත්/පැරණි...Movies/TV series බලන්න ඕන අය අපේ Page එකට Like එකක් දාලා Group එකටත් Join වෙලාම යන්න🙂

◾Page Link👇❌

https://www.facebook.com/Film-House-Official-104588321477496/

◾Group Link👇❌

https://www.facebook.com/groups/359056355399686/?ref=share

◾Film Link👇❌

https://www.facebook.com/events/2651767918411954/permalink/2651784808410265/?app=fbl

◾Post By :- Film House Official Page✋

❌🔥 / 🔥❌

15/01/2021

◾Bhoomi|2021|Linked|
◾New Released
◾|අගහරු වෙත යාමට පෙර|
◾2021 ‧ Drama/Action - 2h
◾|සිංහල උපසිරැසි සමග|
◾IMDb 5.4|Google Users Like - 90%|
◾Tamil Movie...
◾පෝස්ට් එක හැකිතාක් Share කරලා අලුත් ගෲප් එක ගොඩනගන්න SUP එක දෙන්න🙂

◾_____________________________

◾චිත්‍රපටය ගැන👇🔥

අද ඔයාලව හම්බවෙන්න ආවේ අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක් අරගෙන,.විජයිගේ මාස්ටර් චිත්‍රපටිය බලන්න හැමෝම වගේ උනන්දුවෙන් ඉන්න කොට අනිත් පැත්තෙන් අපිට Jayam Ravi ගේ අලුත්ම චිත්‍රපටිය බලන්න පුලුවන් උනා…ගිය අවුරුද්දේ නිකුත් කරන්න තිබ්බ මේ චිත්‍රපටිය කොහොම හරි කොරෝනා ප්‍රශ්නේ නිසා චිත්‍රපටි ශාලාවල ප්‍රදර්ශනය කරන්නේ නැතිව කෙලින්ම OTT Platfrome එක වෙන Disney+Hotstar 2021 ජනවාරි 14 වෙනිදා නිකුත් උනා…Jayam Ravi එක්ක Nidhhi Agerwal ,Ronit Roy,Thambi Ramiah ,Radha Ravi ,Saranya Ponvannan , අපිට මේ චිත්‍රපටියෙන් දැකගන්න පුලුවන්..

ඉතින් කතාව ගැන කිව්වොත්…භූමිනාදන් කියන්නේ නාසා එකේ ඉහල පෙලේ ඉන්න විද්‍යාඥයෙක්,ඉතින් මෙයා අගහරු වල ජීවත් වෙන්න පුලුවන් ක්‍රමයක් හොයාගන්නවා….ලෝකෙම ඒ ගැන කතා කරද්දී,නාසා එක තීරණය කරනවා ඒ මෙහෙයුම ඉදියේදී ක්‍රියාත්මක කරන්න,ඉතින් ඒකට ලෑස්ති වෙන අතරේ භූමිනාදන්ට මාසයක් නිවාඩු දෙනවා නාසා එකෙන්..ගොඩ කාලෙකට පස්සේ මේ ලැබිච්ච නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන ,භූමිනාදන් එයාගේ අම්මා එක්ක ඉන්දියාවේ පිහිටි තමන්ගේ උපන්ගම වෙතට එනවා…එහෙට ආවට පස්සේ තමයි භූමිනාදන්ට තේරෙන්නේ එයාගේ ගමේ මිනිස්සු කොච්චර දුක් විදිනවද කියල..ඉතින් මේකෙන් කලකිරීමට පත්වෙන භූමිනාදන් මේ ගමේ මිනිස්සුන්ට උදව් කරන්න තීරණය කරනවා,ඒත් ඒක ලේසි දෙයක් වෙන්නේ නැත්තේ භූමිනාදන්ට විරුද්ධව රිචර් චයිල්ඩ් කියන මහා පරිමාන ව්‍යපාරිකයෙක් එන නිසා..ඉතින් මේ රිචඩ් චයිල්ඩ් කියන්නේ කවුද…මෙයාට භූමිනාදන් එක්ක ඇතිවෙන ප්‍රශ්නේ මොකක්ද…ඇත්තටම භූමිනාදන්ට පුලුවන් වෙයිද මේ ගමේ ප්‍රශ්න විසදන්න…එහෙනම් අරගෙන බලන්න Bhoomi

◾________________________________

◾ගෲප් 02 ක් Disable උනත් අපේ Fan Base එක උදෙසා අපි මේ වැඩේ දිගටම කරන් යන්නෙ අපිට මේ වැඩේ කරන්න පුකුවන් ශක්තියක් තියන නිසා🙂 මේ Post එකේ Upload Link කවෘවත් ගන්නනම් එපා ගත්තොත් ඔතිම් පේජ් Acc පිටින් වාශ්ප කරන්නෙ...මොකද මේවා Block උනාම උබලටත් නෑ අපිටත් නෑ...ගන්නවනම් Post එක පිටින් share කර ගන්න...කුහක කමකට කියනවා නෙවේ...තේරුම් ගන්න🙂

◾ඉදිරියටත් අලුත්/පැරණි...Movies/TV series බලන්න ඕන අය අපේ Page එකට Like එකක් දාලා Group එකටත් Join වෙලාම යන්න🙂

◾Page Link👇❌

https://www.facebook.com/Film-House-Official-104588321477496/

◾Group Link👇❌

https://www.facebook.com/groups/359056355399686/?ref=share

◾Film Link 👇❌

https://www.facebook.com/events/165680412010664/permalink/165694358675936/?app=fbl

◾Post By :- Film House Official Page✋

❌🔥 / 🔥❌

13/01/2021

◾Soul|2020|
◾New Released
◾|ආත්ම පලිගුව|
◾2020 ‧ Comedy/Family ‧ 1h 47m
◾|සිංහල උපසිරැසි සමග|
◾IMDb 8.1|Google Users Like - 93%|
◾Animation Movie...
◾පෝස්ට් එක හැකිතාක් Share කරලා අලුත් ගෲප් එක ගොඩනගන්න SUP එක දෙන්න🙂

◾_____________________________

◾Link👇❌

https://www.facebook.com/events/244010597105067/permalink/244047110434749/?app=fbl

◾_____________________________

◾චිත්‍රපටය ගැන👇🔥

Language : English

Director : Pete Docter, Kemp Powers

කොහොමද කට්ටිය අද මම අරන් ආවෙ නත්තල් දවසෙ රිලීස් උන තවත් සුපිරි ඇනිමේෂන් චිත්‍රපටියක්.. හුඟක් අය අපෙන් ඉල්ලපු කාටූන් එකක්. ඒ වගේම කියන්න ඕනි මේක Disney ලගෙ එකක්.. මේ වෙනකොට IMDB දර්ශකයේ 8.2ක සුපිරි අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.. ඒ වගේම කුණු තක්කාලි අගය 95% ක් අරගෙන තියෙනවා.. ඉතින් ඔයාලට හිතාගන්න පුලුවන් ඇති මේක මොනවගේ සුපිරියක්ද කියලා.. මේක අනිත් කාටුන් ෆිල්ම් වලට වඩා ගොඩක් වෙන්ස් ෆිල්ම් එකක් කියලත් විශේෂයෙන්ම කියන්න ඕනි. මෙහි රංගනයෙන් නොව හඬකැවීමෙන් දායක වන්නේ Jamie Foxx, Tina Fey, Graham Norton, Rachel House කියන සුපිරි රංගන ශිල්පීන්..

මේකෙ කතාව ගැන බැලුවොත්, මේකෙ ප්‍රධාන චරිතෙ තමයි ජෝයි, ඉතින් එයාගෙ හීනෙ තමයි මෙහි සඳහන් ඩොරෝතියා විලියම් යන කෙනා සමඟ වේකාව පියානෝ වාදනය කරන එක. ඉතින් දවසක් මෙයාට ඒ අවස්ථාව හම්බෙනවා එතකොටම මෙයාට සතුට වැඩිකමටම පොඩි අකරතැබ්බයක් වෙනවා.. ඉතින් ඒකෙන් මෙයාව උතුම් එපිට කියන ස්ථානයකට යනවා. එතන සාමානයයෙන් වෙන්නෙ නිවන් සුව දෙනව වගේ වැඩක්. මෙයා කොහොමහරි එතනින් බේරෙනවා, ඒ බේරෙන විදිය මම කියන්න යන්නෙ නෑ.. මෙයාට යාළුවෙකුත් හම්බෙනව එතනින් බේරිලා ආවට පස්සෙ.. ඉතින් එතනින් එහාට මෙයාලා පෘථිවියට යනවා, තව ගොඩක් මේ දෙන්නගෙ ආත්මයන් දෙක මාරු වෙනවා.. තව තව දේවල් ගොඩක් සිද්ද වෙනවා.. ඉතින් දැන් මේ දෙන්නගෙ ආත්ම දෙක මාරු වුණාම මොනව සිද්ද වෙයිද.. කතාවෙ ඉතුරු ටික ඔයාලට බාර කරනවා.. එහෙනම් ඉක්මණින්ම අලුත්ම අලුත් ටෙලි කතාමාලාවකින් හමුවෙමු! ජයවේවා!!

◾________________________________

◾ගෲප් 02 ක් Disable උනත් අපේ Fan Base එක උදෙසා අපි මේ වැඩේ දිගටම කරන් යන්නෙ අපිට මේ වැඩේ කරන්න පුකුවන් ශක්තියක් තියන නිසා🙂 මේ Post එකේ Upload Link කවෘවත් ගන්නනම් එපා ගත්තොත් ඔතිම් පේජ් Acc පිටින් වාශ්ප කරන්නෙ...මොකද මේවා Block උනාම උබලටත් නෑ අපිටත් නෑ...ගන්නවනම් Post එක පිටින් share කර ගන්න...කුහක කමකට කියනවා නෙවේ...තේරුම් ගන්න🙂

◾ඉදිරියටත් අලුත්/පැරණි...Movies/TV series බලන්න ඕන අය අපේ Page එකට Like එකක් දාලා Group එකටත් Join වෙලාම යන්න🙂

◾Page Link👇❌

https://www.facebook.com/Film-House-Official-104588321477496/

◾Group Link👇❌

https://www.facebook.com/groups/359056355399686/?ref=share

◾Post By :- Film House Official Page✋

❌🔥 / 🔥❌

05/01/2021

◾Kombu|2020|
◾New Released Movie
◾|අත්භූත හෙලිදරව්ව|
◾2020 ‧ Thriller/Mystery ‧ 1h 52m
◾|සිංහල උපසිරැසි සමග|
◾IMDb 6.6|Google Users Like - 67%|
◾Tamil Movie...
◾පෝස්ට් එක හැකිතාක් Share කරලා අලුත් ගෲප් එක ගොඩනගන්න SUP එක දෙන්න🙂

◾_____________________________

◾Link👇❌

https://m.facebook.com/events/419369089114399?view=permalink&id=419398822444759

◾_____________________________

◾චිත්‍රපටය ගැන👇🔥

ඉතින් ඔන්න මම කට්ටියට අද දෙමළ ෆිලුමක් තමයි අරගෙන ආවේ, ඉතින් මේක නමින් KOMBU (2020), ඉතින් මේකෙ කොම්බු කියන එකේ තේරුම අඟ කියන එකයි, ඉතින් මේකේ IMDB අගය 5.6 වෙනවා, ඉතින් මේක අයිතිවෙන්නේ Horror, Thriller, Action, Comedy ගණයන්වලටයි, ඉතින් මේක නිකුත් වුනේ දෙසැම්බර් 11 වෙනිදයි ඒවගේම මේක අධ්‍යක්ෂකවරයා වෙන්නේ E. Ibrahim කියන කෙනයි. ඒවගේම මේකේ රංගනයෙන් දායක වෙන්නේ Jeeva, Disha Pandey, Pandiarajan, ‘Ganja’ Karuppu ආදි අයයි, ඉතින් මේකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු……

ඉතින් මේකේ ඉන්න ප්‍රධාන නළුවා වන කාර්තික්, චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ, ඉතින් මේකේ නිළියට ඕනේ භූතයන් සහ ආත්මයන් ගැන ගවේෂණය කරන්නයි,
ඉතින් ඔහොම ඔහොම යද්දි, මෙයාලට තැනක් හම්බෙනවා, ඒ ගෙදරදී ගෑණු ළමයි දෙන්නෙක් සියදිවි නසාගෙන තියෙනවා, ඒකට හේතුව මේ අඟක් කියලා තමයි ගමේ මිනිස්සු විශ්වාස කරන්නේ, ඉතින් දැන් මෙයාටත් ඕනේ වෙනවා එහෙට ගිහින් මේක ගැන ගවේෂණය කරන්න, මෙයත් එක්ක තව හතර දෙනෙක් යනවා අපේ කාර්තිකුත් එකතුවෙන්, ඉතින් එහේ ගිහිල්ලා මේ හොල්මන් ප්‍රශ්නය ගැන ලොකු විස්තරයක් මෙයාලට දැනගන්න හම්බෙනවා, ඉතින් මම මෙතනින් එහාට කතාව ගැන කියන්නේ නැහැ, මොකද හොල්මන් එකක්නේ ඒක නිසා බලලම රසවින්ඳනය කරන්න කියනවා, එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!!

◾________________________________

◾ගෲප් 02 ක් Disable උනත් අපේ Fan Base එක උදෙසා අපි මේ වැඩේ දිගටම කරන් යන්නෙ අපිට මේ වැඩේ කරන්න පුකුවන් ශක්තියක් තියන නිසා🙂 මේ Post එකේ Upload Link කවෘවත් ගන්නනම් එපා ගත්තොත් ඔතිම් පේජ් Acc පිටින් වාශ්ප කරන්නෙ...මොකද මේවා Block උනාම උබලටත් නෑ අපිටත් නෑ...ගන්නවනම් Post එක පිටින් share කර ගන්න...කුහක කමකට කියනවා නෙවේ...තේරුම් ගන්න🙂

◾ඉදිරියටත් අලුත්/පැරණි...Movies/TV series බලන්න ඕන අය අපේ Page එකට Like එකක් දාලා Group එකටත් Join වෙලාම යන්න🙂

◾Page Link👇❌

https://www.facebook.com/Film-House-Official-104588321477496/

◾Group Link👇❌

https://www.facebook.com/groups/359056355399686/?ref=share

◾Post By :- Film House Official Page✋

❌🔥 / 🔥❌

01/01/2021

Happy new year 2021❤️🔥

24/12/2020

Thank you
❤️🔥
1000 LIKE
🤩😘

21/12/2020

ෆිල්ම් බලන අය UP කියල කොටාන යන් ❤️🔥

21/12/2020

◾Skylines|2020|
◾New Released Movie
◾|පිටසක්වල පලිගැනිම|
◾2020 ‧ Action/Sci-fi ‧ 1h 53m
◾|සිංහල උපසිරැසි සමග|
◾IMDb 4.5|Google Users Like - 81%|
◾English Movie...
◾පෝස්ට් එක හැකිතාක් Share කරලා අලුත් ගෲප් එක ගොඩනගන්න SUP එක දෙන්න🙂

◾_____________________________

◾Link👇❌

https://m.facebook.com/events/695924704423680?view=permalink&id=695956901087127

◾_____________________________

◾චිත්‍රපටය ගැන👇🔥

Year : 2020

IMDB Rate : 4.4/10

Stars : Lindsey Morgan, Rhona Mitra, James Cosmo

Language : English

Director : Liam O’Donnell

කොහොමද කට්ටිය.. ඉතින් අද අරන් ආවෙ අලුතින්ම රිලීස් වුන සුපිරි ෆිල්ම් එකක්.. ප්‍රධාන නිළියගේ චරිතයට රඟ දක්වන්නෙ අපිට The 100 කතාමාලාවෙ දකින්න ලැබුණු රේවන් රේයස් – Lindsey Morgan (ගොඩක් අයගෙ ක්‍රෂ් එකක් තමා) ෆිල්ම් එක අයිති වෙන්නෙ Action, Adventure, Sci-Fi කියන වර්ගීකරණයට.. ඒ වගේම IMDB අගයේ 4.4ක අගයක් තමයි හිමි වෙලා තියෙන්නෙ.. පැය 1යි මිනිත්තු 53ක් කම්මැලි නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් vfx කිසිම අවුලක් නෑ.. ෆිල්ම් එකේ කතාව බැලුවොත් පිටසක්වල වෛරස් එකකින් පෘථිවියේ මිනිස්සුන්ට හානි වෙන්න පටන්ගන්නවා.. ඉතින් මේකෙ ප්‍රධාන චරිතෙ වෙන කැප්ටන් රෝස් කෝර්ලි කුලී හේවායන් කණ්ඩායමක් මෙහෙයවමින් මේ වෛරස් එක නවත්තන්න පිටසක්වල ලෝකයට ගිහින් කරන මෙහෙයුම තමයි ෆිල්ම් එකේ යන්නෙ. ෆිල්ම් එකේ තවත් සුපිරි නළු නිළියන් කිහිපදෙනෙක්වම බලාගන්න පුලුවන්.. එහෙනම් ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා, ජයවේවා!!

◾________________________________

◾ගෲප් 02 ක් Disable උනත් අපේ Fan Base එක උදෙසා අපි මේ වැඩේ දිගටම කරන් යන්නෙ අපිට මේ වැඩේ කරන්න පුකුවන් ශක්තියක් තියන නිසා🙂 මේ Post එකේ Upload Link කවෘවත් ගන්නනම් එපා ගත්තොත් ඔතිම් පේජ් Acc පිටින් වාශ්ප කරන්නෙ...මොකද මේවා Block උනාම උබලටත් නෑ අපිටත් නෑ...ගන්නවනම් Post එක පිටින් share කර ගන්න...කුහක කමකට කියනවා නෙවේ...තේරුම් ගන්න🙂

◾ඉදිරියටත් අලුත්/පැරණි...Movies/TV series බලන්න ඕන අය අපේ Page එකට Like එකක් දාලා Group එකටත් Join වෙලාම යන්න🙂

◾Page Link👇❌

https://www.facebook.com/Film-House-Official-104588321477496/

◾Group Link👇❌

https://www.facebook.com/groups/359056355399686/?ref=share

◾Post By :- Film House Official Page✋

❌🔥 / 🔥❌

21/12/2020

◾Durty Hari|2020|18+|Active Now|
◾New Released Movie
◾|අසම්මත ප්‍රේමය|
◾2020 ‧ Romance/Thriller ‧ 1h 53m
◾|සිංහල උපසිරැසි සමග|
◾IMDb 8.1|Google Users Like - 92%|
◾Telugu Movie...
◾පෝස්ට් එක හැකිතාක් Share කරලා අලුත් ගෲප් එක ගොඩනගන්න SUP එක දෙන්න🙂

◾_____________________________

◾Link 👇❌

https://www.facebook.com/events/695924704423680/permalink/696307591052058/?app=fbl

◾_____________________________

◾චිත්‍රපටය ගැන👇🔥

ආයුබෝවන් යාලුවො හැමෝටම ඔන්න එහෙනම් බොහෝ දෙනෙක් පුන පුනා බලාගෙන හිටිය ඒ තෙලිඟු චිත්‍රපටය Dirty Hari ගෙනාවා

ඉතින් මේ චිත්‍රපටයෙ විඩීඩෝ ක්ලිප් අන්තර්ජාලය පුරා හුවමාරු වීමත් එක්ක තමයි කට්ටිය මේ චිත්‍රපටය වෙත ඇදෙන්න ගත්තේ.දෙසැම්බර් 18 වෙනිද ඔන්ලයින් ස්ට්‍රීම් කරන්න ගියත් ෆිල්ම් එකට ලැබුනු නොසිතූ ප්‍රතිචාර හින්දා ගොඩක් තාක්ෂණික ගැටලු ඇති වුනා.ඉතින් ඒ හැමදේම අවසානෙ ෆිල්ම් එක ඊයෙ ටොරන්ට් සයිට් වල වැටුනත් තවම සීඩ් වෙලත් නෑ..
අනිත් කාරණේ තමා ඉංග්‍රීසි උපසිරැසියක් ලැබුනෙත් නෑ..ඉතින් මං සාමාන්‍යයෙන් මේ වගේ 18+ ෆිල්ම් වලට සබ් කරන්නෙත් නෑ..ඒත් ගොඩ දෙනෙක්ගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසාම අසාලිවීමක් කරල උපසිරැසි හදාල අරගෙන ආව ඔයාලට බලන්න.

චිත්‍රපටය අයත් වෙන්නෙ Romance | Thriller කාණ්ඩයට.ඒ වගේම ආයි කියන්න ඕන මේක වැඩිහිටියන්ට පමනක් සුදුසු චිත්‍රපටයක්.Sharvan Reddy , Ruhani Sharma සමඟින් Simran Kaur තමා ප්‍රධාන චරිතවලට රංගනයෙන් එක් වෙන්නෙ.

කතාව සහ අධ්‍යක්ශණය M.S. Raju ගේ.
SPJ Creations , HYLIFE Entertainment යන නිෂ්පාදන ආයතන හරහා තමා මේ චිත්‍රපටය අපි අතරට එන්නේ.

ඉතින් කතාව පොඩ්ඩක් මතක් කලොත් , හරී කියන්නෙ වසූදා සමූහ ව්‍යාපාරයේ සභාපති .හොද සල්ලිකාරයෙක්.ඉතින් කතාව ආරම්භයේම මෙයා කියනව දේපල, වතුපිටි,යාන වාහන , මිල මුදල් ඔක්කොම තිබ්බත් මෙයාගේ ජීවිතේ ලොකු දඩුවමක් අත් විඳින්න වෙලා තියෙනව කියලා..ඒ මොකක්ද මෙයාගේ අතීතේ මොනවද වෙලා තියෙන්නේ..හැමදේම දැනගන්න ෆිල්ම් එක අරන් බලන්න..

ඉතින් කොච්චර අමාරු තැන් වුනත් මම පුළුවන් තරම් ආචාරශීලීව වචන හසුරුවලා තමයි කලේ..18+ කිව්වම ඉතින් දන්නවනෙ..මට දොස් කියන්න එපා 😁.එහෙනම් ආයෙම තව ෆිල්ම් එකක් අරගෙන එන්නම් එතෙක් පතන්නෙ
ඔබට ජය !

◾________________________________

◾ගෲප් 02 ක් Disable උනත් අපේ Fan Base එක උදෙසා අපි මේ වැඩේ දිගටම කරන් යන්නෙ අපිට මේ වැඩේ කරන්න පුකුවන් ශක්තියක් තියන නිසා🙂 මේ Post එකේ Upload Link කවෘවත් ගන්නනම් එපා ගත්තොත් ඔතිම් පේජ් Acc පිටින් වාශ්ප කරන්නෙ...මොකද මේවා Block උනාම උබලටත් නෑ අපිටත් නෑ...ගන්නවනම් Post එක පිටින් share කර ගන්න...කුහක කමකට කියනවා නෙවේ...තේරුම් ගන්න🙂

◾ඉදිරියටත් අලුත්/පැරණි...Movies/TV series බලන්න ඕන අය අපේ Page එකට Like එකක් දාලා Group එකටත් Join වෙලාම යන්න🙂

◾Page Link👇❌

https://www.facebook.com/Film-House-Official-104588321477496/

◾Group Link👇❌

https://www.facebook.com/groups/359056355399686/?ref=share

◾Post By :- Film House Official Page✋

❌🔥 / 🔥❌

20/12/2020

◾Alice in Borderland|2020|18+
◾season 01|සිංහල උපසිරැසි සමග|
◾|ජීවිතයම සෙල්ලමක් වූ විට|
◾2020 ‧ Fantasy/Thriller‧ 1 season
◾IMDb 8.0|Google Users Like - 96%|
◾Japaness MEGA Series...
◾පෝස්ට් එක හැකිතාක් Share කරලා අලුත් ගෲප් එක ගොඩනගන්න SUP එක දෙන්න🙂

◾_____________________________

◾Series එක ගැන👇🔥

(Alice In Borderland (2020) Complete Season Sinhala Subtitles) මේ පාර Weekend Special එකට අරන් එන්නෙ අලුතින්ම රිලීස් උන Netflix Series එකක් මේක රිලීස් උනේ December 10 ඉතින් උණු උණු වෙන්ම ඔයාට ගේන්න හිතුවා මොකද මේක මේ අවුදුද්දෙ ආව සුපිරියක්🔥

adstudio.cloud

මේක Triller/Survival Category Series එකක් අධ්‍යක්ෂණය කරන්නෙ Shinsuke Sato ඒවගේම මේකට බේස් වෙලා තියෙන්නෙ Haro Asoගෙ මේ නමින්ම තියෙන live-action manga එකක් Escape Room,Saw( Series ) බැලුවනම් ඒ Type එකෙ යන Series එකක් තමයි මේක.Yazamaki Kento , Tsuchiya Tao , Murakami Nijiro , Machida Keita , Moringa Yuki, Miyoshi Ayaka වගේ හොද Cast එකක් ඉන්නවා

කතාව පැත්තට ගියොත් Arisu කියන්නෙ Video Game සෙල්ලම් කර කර ගෙදරට වෙලා නිකම් ඉන්න පොරක් ඉතින් පොරට ගෙදරින් කේස් දානවා job එකක් හොයාගන්න කියලා ඉතින් දවස් ගෙදරින් වලියක් දාගෙන එළියට යනවා.පොරට මේ වගේම යාලුවො දෙන්නෙක් ඉන්නවා Chota,Karube කියලා. Arisuට බොන්න ඕන වෙනවා ඉතින් යාලුවොත් එක්ක සෙට් වෙන්ම හිතාගෙන යාලුවො හම්බෙන්න Town එකට යනවා.කොහොම හරි යාලුවන්ව හම්බෙනවා හැබැයි මෙයාලගෙ වරැද්දක් හින්දා එතන පොඩි Accident එකක් වෙනවා.

පොලිසියෙන් බේරෙන්න හිතාගෙන හැංගෙන්න කියලා Bathroom එක කට යනවා හැබැයි ටික වෙලාවක් යනකොට එකපාරටම විදුලිය විසංදි වෙනවා,phone වැඩ කරන්නෙත් නෑ ‍ඉතින් එළියට ඇවිල්ලා බලනකොට කව්රුවත්ම නෑ ,මුලු නගරෙම හිස් ,පේන තෙක් මානෙක මිනිහෙක් නෑ ,ඉන්නෙ මේ තුන් දෙනා විතරයි😟ඔහොම ඉන්නකොට තමයි එකපාරටම Message එකක් එන්නෙ “Game එකට සාදරයෙන් පිළිගන්නවා ” කියලා ඇත්තටම මොකද්ද මේ Game එක?🤔මිනිස්සුන්ට මොකද උනේ🤔 සම්පූර්ණ Episode 8යි.

පළවෙනි Episode එකේ ඉදලම කුතුහලයෙන් බලන්න පුලුවන් මේ Game එක ගැන කිව්වොත්.මේ එක එක Mission වලට වෙන වෙනම Rules තියෙනවා ඒ වගේම නිමියමිත වෙලාවක් දෙනවා ඒ Time එක ඇතුලෙ Mission එක Complete කරන්න ඕනා.මේ Game එක Play කරේ නැති උනොත් මැරෙනවා, ඒ වගේම Mission එක Complete කරොත් වීසා Card එකක් දෙනවා ඉතින් ඒ වීසා Card එක Expire උනොත් මැරෙනවා.මේක Japanese කියලා අතඅරින්න නම් එපා එහෙම උනොත් මේ අවුරුද්දේ ආපු සුපිරිම Series එකක් මිස් වෙනවා.එහෙනම් මේ වගේ තවත් සුපිරි Series එකකින් හම්බෙමු

◾_____________________________

◾Epi 01👇❌

https://www.facebook.com/events/151848596719113/permalink/151865986717374/?app=fbl

◾Epi 02 👇❌

https://www.facebook.com/events/151848596719113/permalink/151890786714894/?app=fbl

◾Epi 03 👇❌

https://www.facebook.com/events/151848596719113/permalink/152080470029259/?app=fbl

◾Epi 04 👇❌

https://www.facebook.com/events/151848596719113/permalink/152128940024412/?app=fbl

◾Epi 05 👇❌

https://www.facebook.com/events/151848596719113/permalink/151953976708575/?app=fbl

◾Epi 06 👇❌

https://www.facebook.com/events/151848596719113/permalink/151972306706742/?app=fbl

◾Epi 07 👇❌

https://www.facebook.com/events/151848596719113/permalink/151992563371383/?app=fbl

◾Epi 08 END 👇❌

https://www.facebook.com/events/151848596719113/permalink/152010383369601/?app=fbl

◾________________________________

◾ගෲප් 02 ක් Disable උනත් අපේ Fan Base එක උදෙසා අපි මේ වැඩේ දිගටම කරන් යන්නෙ අපිට මේ වැඩේ කරන්න පුකුවන් ශක්තියක් තියන නිසා🙂 මේ Post එකේ Upload Link කවෘවත් ගන්නනම් එපා ගත්තොත් ඔතිම් පේජ් Acc පිටින් වාශ්ප කරන්නෙ...මොකද මේවා Block උනාම උබලටත් නෑ අපිටත් නෑ...ගන්නවනම් Post එක පිටින් share කර ගන්න...කුහක කමකට කියනවා නෙවේ...තේරුම් ගන්න🙂

◾ඉදිරියටත් අලුත්/පැරණි...Movies/TV series බලන්න ඕන අය අපේ Page එකට Like එකක් දාලා Group එකටත් Join වෙලාම යන්න🙂

◾Page Link👇❌

https://www.facebook.com/Film-House-Official-104588321477496/

◾Group Link👇❌

https://www.facebook.com/groups/359056355399686/?ref=share

◾Post By :- Film House Official Page✋

❌🔥 / 🔥❌

14/12/2020

◾Tar|2020|
◾New Released Movie
◾|අමුතු සත්වයෙක|
◾|සිංහල උපසිරැසි සමග|
◾2020 ‧ Horror ‧ 2h 16m
◾IMDb 6.2|Google Users Like - 39%|
◾English Movie...
◾පෝස්ට් එක හැකිතාක් Share කරලා අලුත් ගෲප් එක ගොඩනගන්න SUP එක දෙන්න🙂

◾_____________________________

◾Link👇❌

https://m.facebook.com/events/4212467425435250?view=permalink&id=4214539298561396

◾_____________________________

◾චිත්‍රපටය ගැන👇🔥

(Tar (2020) Sinhala Subtitles) හායි යාලුවනේ කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක් ඔන්න අද ඔයාලට අලුත්ම ෆිල්ම් එකක් අරගෙන ආවෆිල්ම් එක අයිති වෙන්නෙ Adventure/Drama/Horror/Mystery/Thriller ඝනයට තමා මේ ෆිල්ම් එක වැටෙන්නෙ චිත්‍රපටය මිනිත්තු 96 ක දාවන කාලයක් තියෙනවා වගේම මෙහි IMBD Rate එක 6.3/10කුත් Rottoren Tomatoes 79% වගේ අගයක් තමයි ඉතින්..ෆිල්ම් එක තිර ගත වෙන්නෙ 2020 October 02 දා.මේක අධ්‍යක්ෂණය Aaron Wolf විසිනුත් Timothy Bottoms, Graham Greene, Aaron Wolf වැනි නළු නිළියන් රංගනයෙන් දායකත්වය දී ඇත

කතාව ගැන කියනවනම් ලොස් ඇන්ජලීස් වල පාරක ගිලා බැසීමක් වෙලා ඒකෙන් ආපු අමුතු සත්ත්වයෙක් වටා තමයි කතාව හැදිල තියෙන්නෙ..මේ සත්ත්වයා අලෝකයට සහ ශබ්දයට කැමති නැහැ…කොහොමහරි මේ සතා ගොඩනැගිල්ලක් ඇතුලට යනවා ඒකෙ ඉන්න අය ඒ ගොඩනැගිල්ලෙන් අයින් වෙලා යන්න ඉන්නෙත් එදා රෑම …අවාසනාවකට මේ සතත් එදා රෑම තමයි ඕක ඇතුලට යන්නෙ..අන්තිමට ගොඩනැගිල්ලෙ ඉන්න මිනිසුන්ට මේ සතාගෙන් බේරෙන්න පුලුවන් වේවිද ?? මේ සතා මොකෙක්ද??..මේ සතාට අන්තිමට මොකද වෙන්නෙ??..කතාව සේරම කිව්වොත් කිසි ගතියක් නැති නිසා මම මෙතනින් එහාට කියන්නෑ..ඒක ඔයාල ෆිල්ම් එකෙන්ම බලා ගන්න …🙂

◾________________________________

◾ගෲප් 02 ක් Disable උනත් අපේ Fan Base එක උදෙසා අපි මේ වැඩේ දිගටම කරන් යන්නෙ අපිට මේ වැඩේ කරන්න පුකුවන් ශක්තියක් තියන නිසා🙂 මේ Post එකේ Upload Link කවෘවත් ගන්නනම් එපා ගත්තොත් ඔතිම් පේජ් Acc පිටින් වාශ්ප කරන්නෙ...මොකද මේවා Block උනාම උබලටත් නෑ අපිටත් නෑ...ගන්නවනම් Post එක පිටින් share කර ගන්න...කුහක කමකට කියනවා නෙවේ...තේරුම් ගන්න🙂

◾ඉදිරියටත් අලුත්/පැරණි...Movies/TV series බලන්න ඕන අය අපේ Page එකට Like එකක් දාලා Group එකටත් Join වෙලාම යන්න🙂

◾Page Link👇❌

https://www.facebook.com/Film-House-Official-104588321477496/

◾Group Link👇❌

https://www.facebook.com/groups/359056355399686/?ref=share

◾Post By :- Film House Official Page✋

❌🔥 / 🔥❌

14/12/2020

◾Bhoot Part One: The Haunted Ship|2020|
◾|හදිසියේ මතු වූ නෞකාව…|
◾|සිංහල උපසිරැසි සමග|
◾2020 ‧ Thriller ‧ 2h 24m
◾IMDb 5.4/10 |Google User Likes 90%|
◾පෝස්ට් එක හැකිතාක් Share කරලා අලුත් ගෲප් එක ගොඩනගන්න SUP එක දෙන්න😊❤

◾_____________________________

◾Link👇❌

https://www.facebook.com/events/992066674602831/permalink/992558397886992/?app=fbl

◾චිත්‍රපටය ගැන👇🔥

Sea Bird කියන්නේ ගොඩ කාලෙකට කලින් එහි කාර්යිය මණ්ඩලය සමගම අතුරුදහන් උන නෞකාවක්…එත් එක පාරටම ඒ නෞකාව මුම්බයිහි වෙරලට එනවා…ඒත් පුදුමයට කාරණේ තමයි මේ නෞකාවේ කිසිම කෙනෙක් නෑ..කාර්‍ය මණ්ඩලයේ කවුරුවත් හරි මගියෙක් හරි කිසිම කෙනෙක් නෑ,ඉතින් මෙහෙම එක පාරටම මේ නෞකාව කොහෙන්ද ආවේ,මේකේ හිටිය කාර්යිය මණ්ඩලයට මොකක්ද උනෙ,මේ ගැන හොයන්න තමයි පෘථිවි මේ නෞකාව ඇතුලට යන්නේ,එහෙම නෞකාව ඇතුලට යන ප්‍රථිවිට මොකක් වෙයිද?මේ නෞකාව ඇතුලේ මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ,හැමෝම කියන්නේ මේක Haunted Ship එකක් කියල,ඒ කියන්නෙ මේ නෞකාවේ හොල්මන් ඉන්නවා කියල,ඇත්තටම මේ නෞකාව ඇතුලේ රහස මොකක්ද කියල දැනගන්න ඕනිද?එහෙනම් අරගෙන බලන්න Bhoot – Part One: The Haunted Ship

නමෙන්ම තේරෙනවනේ මේක කොහොම චිත්‍රපටියක්ද කියල,ඔන්න න් horror thriller ගනයට අයත් චිත්‍රපටි වලට කැමති අයට සුපිරි චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ,Imdb 6.2 ක අගයක් අරගන්න සමත් උන මෙහි Vicky Kaushal සමග Bhumi Pednekar තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ,වෙනස්ම තේමාවකට අනුව සෑදුන මේ චිත්‍රපටිය ඔයාලට වෙනස්ම අත්දැකීමක් අරගෙන එයි කියල නම් කියන්න පුලුවන්,ඉතින් මේ චිත්‍රපටිය හොල්මන් චිත්‍රපටි මාලාවක පලවෙනි කොටස වශයෙන් තමයි දිගැරෙන්නෙ, එහෙනම් ආයෙත් ඉක්මනටම සිංහල උපැසිරැසියකින් ඔයාලව හම්බවෙන්න එනකම් රසවිදින්න Bhoot – Part One: The Haunted Ship..

◾________________________________

◾ගෲප් 02 ක් Disable උනත් අපේ Fan Base එක උදෙසා අපි මේ වැඩේ දිගටම කරන් යන්නෙ අපිට මේ වැඩේ කරන්න පුකුවන් ශක්තියක් තියන නිසා🙂 මේ Post එකේ Upload Link කවෘවත් ගන්නනම් එපා ගත්තොත් ඔතිම් පේජ් Acc පිටින් වාශ්ප කරන්නෙ...මොකද මේවා Block උනාම උබලටත් නෑ අපිටත් නෑ...ගන්නවනම් Post එක පිටින් share කර ගන්න...කුහක කමකට කියනවා නෙවේ...තේරුම් ගන්න🙂

◾ඉදිරියටත් අලුත්/පැරණි...Movies/TV series බලන්න ඕන අය අපේ Page එකට Like එකක් දාලා Group එකටත් Join වෙලාම යන්න🙂

◾Page Link👇❌

https://www.facebook.com/Film-House-Official-104588321477496/

◾Group Link👇❌

https://www.facebook.com/groups/359056355399686/?ref=share

◾Post By :- Film House Official Page✋

❌🔥 / 🔥❌

11/12/2020

◾Sadak 2|2020|
◾|අන්ධ විශ්වාසයන්ට එරෙහිව පිවිතුරු ආදරය..!|
◾|සිංහල උපසිරසි සමඟ|
◾2020 ‧ Drama/Thriller ‧ 2h 14m
◾ImDb 1.1/10 |Google users like- 5%
◾පෝස්ට් එක හැකිතාක් share කරලා අලුත් ගෲප් එක ගොඩනගන්න sup එක දෙන්න😊❤️

◾_____________________________

◾Link👇❌

https://m.facebook.com/events/362986001526431?view=permalink&id=370869580738073

◾_____________________________

◾චිත්‍රපටිය ගැන👇❌

සුසාන්ත් රාජ් පුත්ගේ මරණයත් එක්කම ඉන්දියාව පුරාම nepotism වලට එරෙහිව ලොකු විරෝධයක් ඇතිවෙලා තියෙනවා ඉන්දියාව පුරාම..ඒකේ ලොකුම හවුල්කාරයෝ කියල ඉන්දියාවේ ප්‍රේක්ෂයෝ හිතන්නේ බාට් පවුලයි,කරන් ජොහාරුයි..ඉතින් ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ එයාලගේ මේ විරෝධය දැන් පෙන්නන්න පටන් අරගෙන තියෙනවා,ඒ තමයි මේ nepotism වලට සහය දෙන හැමෝගෙම චිත්‍රපටි වලට වීරෝධය පෑමෙන්..ඉතින් ඔයාලට මතක ඇති මේ ලගදී යූටියුබ් එක රෙකෝර්ඩ් අලුතෙන් ලියපු චිත්‍රපටි පූර්ව ප්‍රචාරක පටයක් තිබ්බා..ඒ තමයි Sadak 2,හැබැයි රෙකෝර්ඩ් තිබ්බේ හොද පැත්තකින් නම් නෙවෙයි…වැඩියෙන්ම අකමැත්ත ලැබුන පූර්ව ප්‍රචාරක පටිය විදියට,ඒ කියන්නේ යූටියුබ් එකේ වැඩියෙන්ම Dislike වැටුන පූර්ව ප්‍රචාරක පටිය උනා මේ පූර්ව ප්‍රචාරක පටිය..ඉතින් මේ ලිපිය ලියද්දි මේ පූර්ව ප්‍රචාරක පටියට Dislike මිලියන 12ක් ලැබිලා තියෙනව..මේකට ගොඩක් හේතු උනේ Sadak 2 චිත්‍රපටිය බාට් පවුලේ චිත්‍රපටියක් වීම….ඒවගේම Imdb අගයත් ලැබිලා තියෙන්නෙ 1.1 ක්..ඒකටත් හේතුව බාට් පවුලේ චිත්‍රපටියක් වීම මිසක් චිත්‍රපටියේ අඩුපාඩුවක් නම්නම් බැ….ඉතින් ඔයාලට බාරයි දැන් Sadak 2 බලනවද නැද්ද කියල තීරණය කරන්න..

ඉතින් දැන් පටන් ගමු අලුත් මාවතකින් අලුත් ගමනක්…Sadak 2 කිව්වාම අනිවාර්යයෙන්ම මේකේ පලවෙනි කොටසකුත් තියෙන්නම ඕනිනේ…ඔව් Sadak පලවෙනි චිත්‍රපටිය නිකුත් උනේ 1991 වර්ෂයේ,එහි Sanjay Dutt සමග Pooja Bhatt ප්‍රධාන චරිත නිරූපනය කරා..ඔයා Sadak 1 චිත්‍රපටිය බැලුවෙ නෑ කියල Sadak 2 චිත්‍රපටිය බලන්න කිසිම බාධාවක් එන්නෙ නැ..මොකද පොඩි සිද්ධියක් විතරයි Sadak පලවෙනි චිත්‍රපටියෙන් අරගෙන තියෙන්නේ..Sadak පලවෙනි චිත්‍රපටියෙ වගේම Sadak 2 චිත්‍රපටියෙත් ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Sanjay Dutt,ඉතින් ඔහු එක්ක Pooja Bhatt,Alia Bhatt ,Aditya Roy Kapur,Jisshu Sengupta රංගනයෙන් දායක වෙනවා…එහෙනම් අපි දැන් බලමු මේකේ කතාව මොන වගේද කියල

රවී වර්මා (Sanjay Dutt) කියන්නේ තමන්ගේ බිරිදගේ මියයාමෙන් ගොඩක් මානසික පීඩනයට ලක්වෙලා ඉන්න කෙනෙක්.ඉතින් මෙය හදන්නේ කොහොම හරි දිවිනහගන්න..ඒත් එහෙම මෙයා දිවිනහගන්න හදන වෙලාවක එක පාරටම එයගේ ගෙදර දොරට කවුද කෙනෙක් තට්ටු කරනවා..ඉතින් දොර ඇරල බලපුවාම තරුණ ගැහැණු ලමයෙක් තමයි ඉන්නේ..ඉතින් මේ ගැහැණු ලමයට ඕනි වෙලා තියෙනවා වෙනත් නගරයකට යන්න,ඉතින් ඒකට මෙය මාස තුනකට කලින් රවීගේ සමාගමෙන් වාහනයක් වෙන් කරගෙන තියෙනවා…ඉතින් කොහොම් හරි රවී කැමති වෙන්නෙ නෑ මේ ගමන යන්න..මේ තරුණ ගැහැනු ලමයගෙ සල්ලිත් දීලා ආපහු යන්න කියනවා වෙන ටැක්සියක් අරගන්න..ඒත් මේ ගැහැණු ලමය යන්නෙ නැ…ඉතින් රවී මෙයත් එක්ක මේ ගමන යයිද?දිවිනහගන්න හදන රවීගේ ඉදිරි ජීවිතේ මොන වගේ වෙයිද?..ඒක දැනගන්න එන්න යන්න මේ දෙවනි මාවතේ (Sadak 2)

කොහොම හරි මේ චිත්‍රපටියට අන්තර්ජාලයට නිකුත් උන ඉංග්‍රීසී උපැරසිරසියේ ලයින් තිබ්බේ 1045යි..කොහොම හරි සිoහල උපැසිරැසිය හදල ඉවර වෙද්දි ලයින් 1615ක් උනා..ඒ තරම් ඉoග්‍රීසී උපැසිරසිය හොද තත්වයේ තිබ්බා..ඒවගේම මේ චිත්‍රපටියේ ගොඩක්ම සිoදු ඇතුලේ තමයි කතාව ගෙතෙන්නේ,ඉතින් සිoදු වලට උපැසිරැසි තිබ්බේ නැන්ත්නම් වැඩක් නැති නිසා ඔක්කොම් සිංදු උපැසිරැසි ගන්වලා ඇති..එහෙනම් ආයෙත් උපැසිරසියකින් හම්බවෙනකම් අදට සමුගන්නවා..

◾_____________________________

◾අපේ Group/Page 02 ක් Disable උනත් අපේ Fan Base එක උදෙසා අපි මේ වැඩේ දිගටම කරන් යන්නෙ අපිට මේ වැඩේ කරන්න පුකුවන් ශක්තියක් තියන නිසා🙂 මේ Post එකේ Upload Link කවෘවත් ගන්නනම් එපා ගත්තොත් ඔතිම් පේජ් Acc පිටින් වාශ්ප කරන්නෙ...මොකද මේවා Block උනාම උබලටත් නෑ අපිටත් නෑ...ගන්නවනම් Post එක පිටින් share කර ගන්න...කුහක කමකට කියනවා නෙවේ...තේරුම් ගන්න🙂

◾ඉදිරියටත් අලුත්/පැරණි...Movies/TV series බලන්න ඕන අය අපේ Page එකට Like එකක් දාලා Group එකටත් Join වෙලාම යන්න🙂

◾Page Link👇❌

https://www.facebook.com/Film-House-Official-104588321477496/

◾Group Link👇❌

https://www.facebook.com/groups/359056355399686/?ref=share

◾Post By :- Film House Official Page✋

❌🔥 / 🔥❌

11/12/2020

◾The Owners|2020|
◾|මිනීමරු යුවල|
◾|සිංහල උපසිරැසි සමඟ|
◾2020 ‧ Horror/Thriller ‧ 1h 33m
◾IMDb 4.8/10| Google users like - 65%
◾පෝස්ට් එක හැකිතාක් share කරලා අලුත් ගෲප් එක ගොඩනගන්න sup එක දෙන්න😊❤️

◾_____________________________________

◾Link👇❌

https://m.facebook.com/events/316317272928737?view=permalink&id=322746918952439

◾_____________________________________

◾චිත්‍රපටය ගැන👇❌

“The Owners” 2020 ප්‍රේක්ෂකයා වෙත නිකුත් කරා. කතාව පොඩ්ඩක් කියන්නම්. හගින්ස් පවුල කියලා වයසක ජෝඩුවක් ඉන්නවා. සල්ලිකාරයෝ. හගින්ස් මහත්තයා ඩොක්ටර් කෙනෙක්. ඕන් ඔය ගෙදර වැඩ කරන කෙනාගේ පුතාගේ යාලුවෝ.. දවසක් මේ ජෝඩුව එලියට ගියාම ගෙදර මංකොල්ල කන්න එනවා.. සේප්පුවක් කඩන්ඩ තමා එන්නේ.. ඇවිත් බලනකොට සේප්පුව ඇමතුම් සේප්පුවක්. වැඩේ කචල් වෙනවා . ඕන් සෙට් එක බලන් ඉන්නවා නාකි ජෝඩුව එද්දී, බයකරලා සේප්පුව ඇරගන්න.. ජෝඩුව ආවට පස්සේ මේ තරුණ මංකොල්ල කාරයන්‍ට වෙන්නේ සේප්පුව කන්න තරම් වැඩක්.. ඒ සීන් එක බලන්න නන් ෆිල්ම් එක බලන්න වෙනවා..

Thriller ෆිල්ම් බලන්න ලොල් වෙච්ච අය නන් මේ ෆිල්ම් එක මගඇරගන්න එපා. මොකද කතාව පටන් ගත්ත විදියට නෙවේ අවසානය තියෙන්නේ. විනාඩි 130ක් පුරාවට කම්මැලිකමක් නැතුව කටේ මැස්සෝ යවාගෙන බලන්ඩ පුලුවන් ෆිල්ම් එකක්.

◾_____________________________________

◾ගෲප් 02 ක් Disable උනත් අපේ Fan Base එක උදෙසා අපි මේ වැඩේ දිගටම කරන් යන්නෙ අපිට මේ වැඩේ කරන්න පුකුවන් ශක්තියක් තියන නිසා🙂 මේ Post එකේ Upload Link කවෘවත් ගන්නනම් එපා ගත්තොත් ඔතිම් පේජ් Acc පිටින් වාශ්ප කරන්නෙ...මොකද මේවා Block උනාම උබලටත් නෑ අපිටත් නෑ...ගන්නවනම් Post එක පිටින් share කර ගන්න...කුහක කමකට කියනවා නෙවේ...තේරුම් ගන්න🙂

◾ඉදිරියටත් අලුත්/පැරණි...Movies/TV series බලන්න ඕන අය අපේ Page එකට Like එකක් දාලා Group එකටත් Join වෙලාම යන්න🙂

◾Page Link👇❌

https://www.facebook.com/Film-House-Official-104588321477496/

◾Group Link👇❌

https://www.facebook.com/groups/359056355399686/?ref=share

◾Post By :- Film House Official Page✋

❌🔥 / 🔥❌

Address

Kandy

Telephone

+94703535146

Website

Alerts

Be the first to know and let us send you an email when FILM HOLE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Film & Television Studios in Kandy

Show All