03/04/2024
🤍😩
යෞවනයේ රූපශ්‍රීය අභිශේක ගන්වන 2024 propertyocean.lk Digital අවුරුදු කුමරිය ලෙස කිරුලු පලදින්න.
------ තරග කොන්දේසි ------
♦තරගය සදහා මනාප පල කිරීම 02.04.2024 දින සිට ආරම්භ වන අතර 12.04.2024 දිනෙන් අවසන් වේ.
♦ තරග ජයග්‍රහණය සදහා Property Ocean අපගේ Facebook පිටුවට Like , Follow කර තිබීම අනිවාර්ය වන අතර Invite Friends හරහා Select All යොදා ඔබගේ මිතුරන්ටද අපගේ පිටුවට Like කිරීමට ආරාධනා කල හැක.
♦ එක් එක් ඡායාරූපයේ වැඩිම likes / comments / shares (ලකුනු ගණන ) මත පදනම් ව ජයග්‍රාහකයින් තෝරාගනු ලැබේ. ඒ සඳහා ඔබගේ මිතුරන් හැකිතාක් මෙන්ශන් කිරීම සහ ශෙයා කර මිතුරන් දැනුවත් කිරීම මගින් ඔබගේ ඡායාරූපයට වැඩිපුර ලකුණු ලබාගැනීමේ හැකියාවක් ඇත.
👍 = ලකුණු 1
❤ = ලකුණු 2
🥰 = ලකුණු 2
😮 = ලකුණු 2
Comment 1කට = ලකුනු 3
Share 1 කට. = ලකුනු 5
♦ ඇල්බමයේ ඇති ඡායාරූපවලට ලබා ගන්නා likes / comment / share , පමණක් වලංගු වේ.
♦ ඡන්ද ලබාදෙන සියලුම දෙනා ( Property Ocean ) නිල Facebook පිටුව like කර තිබීම ද අනිවාර්යය වේ.
♦ නීති විරෝධීව හා bot මාර්ගයෙන් ලබාගන්නා ඡන්ද ව්‍යාජ ඡන්ද ලෙස සලකනු ලබයි.
♦ තරග කාල සීමාව අවසානයේ මනාප ගණනය කිරීම ඇරඹේ. වැඩිම ලකුනු ලබාගන්නා තිදෙනා පමනක් ජයග්‍රහකයන් බවට පත් කරේ.
♦ විනිසුරු මඩුල්ලේ තීරණය අවසාන තීරණය වන බව කරුණාවෙන් සලකන්න.