CRICK Click

CRICK Click Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CRICK Click, Media, Silva Lane, Kandana.

11/05/2024

අවුරුදු 10 කට පස්සෙ ලෝක කුසලානයක් අපේ කර ගමු.🥺👿
Page එක Follow කරගෙන යමු.

11/05/2024

මෙන්ඩා දෙන ආතල් එක 🙄😂
Page එක Follow කරගෙන යමු.

09/05/2024

සචින් 👿😎
Page එක Follow කරගෙන යමු.

09/05/2024

කොහොමද ඒ කාලෙ ඩේල් ස්ටෙයින්ගෙ බෝල ටික 😳🥵

Page එක Follow කරගෙන යමු.

08/05/2024

දෙවෙනි අවස්ථාවක් එනවා ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනෙ 😉👿
Page එක Follow කරගෙන යමු.

08/05/2024

දෝනි මාලිංගට ගහපු සුපිරි ශොට් එකක් 😳
Page එක Follow කරගෙන යමු.

06/05/2024

ඒක 🥺😍
Page එක Follow කරගෙන යමු.

06/05/2024

කෝලි හොද එකා බන් 🥺😍
Page එක Follow කරගෙන යමු.

2024 ලෝක කුසලාන තරගාවලියේ තරගාවලියේ  තණතීරු😳2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් මාසයකට අඩු කාලයක...
06/05/2024

2024 ලෝක කුසලාන තරගාවලියේ තරගාවලියේ තණතීරු😳

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් මාසයකට අඩු කාලයකි.

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය දරනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත්ය.

මෙවර තරගාවලියේ සම සත්කාරකත්වය හිමිවී තිබෙන ඇමෙරිකාව ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පවත්වනු ලබන පළමු අවස්ථාව මෙය වන අතර ඒ සඳහා මේ වන විට ක්‍රීඩාංගණ ඉදිකිරීමේ කටයුතු වෙගවත්ව සිදුවෙමින් පවතී.

ඇමෙරිකාවේ ඉදිවෙන නවතම ක්‍රිකට් පිටියේ තතු

ඇමෙරිකාවේ නැගෙනහිර මෑන්හෑටන් හි ඉදිකෙරෙන මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය එරට තුළ ඉදිවෙන තෙවන ක්‍රිකට් ක්‍රීඩාංගණය වේ.

එම ක්‍රීඩාංගණය නම් කර ඇත්තේ නාසාව් කවුන්ටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසය.

මෙම ක්‍රීඩාංගණයේ දී එකවර ප්‍රේක්ෂකයින් 34,000 දහසකට අසුන් ගැනීමට හැකියාව ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය,ICC

ඡායාරූප ශීර්ෂ වැකිය,ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු තරගය ජුනි 03 වැනිදා පැවැත්වෙනු ලබන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතරය

මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු තරගය, පැවැත්වෙනු ලබන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතරය. ඒ එළඹෙන ජුනි 03 වැනිදාය.

මෙවර T20 ලෝක කුසලානයට තරගවදින කණ්ඩායම් 20න් 9ක් ලබන මාසයේ නිව්යෝර්ක් ක්‍රීඩාංගණයේදී වැදීමට නියමිත අතර, ලොවපුරා ක්‍රිකට් ලෝලීන් වඩාත් උනන්දුවෙන් බලා සිටින ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය ද ජූනි 9 වැනිදා එහි පැවැත්වීමට නියමිතය.

සත්කාරක ඇමරිකා එක්සත් ජනපදය, අසල්වැසි කැනඩාව, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය සහ බංගලාදේශය තරගාවලිය සඳහා ඉදිකෙරුණු නාසාව් කවුන්ටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරනු ඇත.

මෙම ක්‍රීඩාංගණයට අමතරව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා සහ ඩලස් හි පිහිටා තිබෙන ක්‍රීඩාංගණ දෙකකදී ද ලෝක කුසලාන තරග පැවැත්වීමට නියමිත ය.

ක්‍රීඩාංගණයේ තණ තීරු සැකසීම

නාසාව් කවුන්ටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරු ඇතිරීම මේ වන විට සිදුකරමින් පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

එම තණ තීරු සැකසීම සිදුකර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් ටර්ෆ් සෝලුෂන්ස් ආයතනය විසිනි.

ඔවුන් ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හිදී පසුගිය වසරේ අග භාගයේ සිට මෙම තණ තීරු සැකසීම ආරම්භ කර ඇති අතර, ක්‍රීඩාංගණය සඳහා සකස් කර ඇති සමස්ත තණ තීරු සංඛ්‍යාව 10කි.

එලෙස සකස් කරන ලද තණ තීරු ට්‍රක් රථ 20ක ආධාරයෙන් නාසා කවුන්ටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය වෙත ෆ්ලොරිඩා හි සිට ප්‍රවාහනය කිරීමෙන් පසු ඒවා ක්‍රීඩාංගණයේ ඇතිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

ක්‍රීඩාංගණය තණ තීරු 04කින් සමන්විත වන අතර අනෙක් තණ තීරු හය පුහුණු කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට නියමිතව ඇත.


ඡායාරූප මූලාශ්‍රය,ICC

ඡායාරූප ශීර්ෂ වැකිය,මෙම තණ තීරු සැකසීම සහ ඇතිරීම සිදුකරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් ටර්ෆ් සෝලුෂන්ස් ආයතනයේ ප්‍රධාන තණ තීරු සකසන්නා වන ඩේමියන් හෆ් ගේ අධීක්ෂණය යටතේය

මෙම තණ තීරු සැකසීම සහ ඇතිරීම සිදුකරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් ටර්ෆ් සෝලුෂන්ස් ආයතනයේ ප්‍රධාන තණ තීරු සකසන්නා වන ඩේමියන් හෆ් ගේ අධීක්ෂණය යටතේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවියට අදහස් දක්වමින් ඩේමියන් හෆ් පැවසුවේ මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඇමෙරිකාවේ පැවැත්වෙන තරග වලදී පිත්ත සහ පන්දුව අතර හොඳ තරගයක් දැක බලා ගැනීමට අවස්ථාවක් උදාවනු ඇති බවය.

"හොඳ විස්සයි20 තණතීරුවක් ලැබී ඇති කියා අපි බලාපොරොත්තු වෙනවා. එහි හොඳ වේගයක්, හොඳ ඉපිලීමක් වගේම එල්ල කරන පහරවල් සඳහා වටිනාකමක් එකතු වෙයි."

"ඔබට අවශ්‍ය වන්නේ පිතිකරුවන් පිටිය පුරා පහරවල් ක්‍රීඩා කරනවා දකින්න හැකිවීමයි. අපගේ අභිලාෂය වූනේ ඒ සඳහා වූ තණතීරු සැකසීමයි." ප්‍රධාන තණ තීරු සකස් කරන්නාවූ ඩේමියන් හෆ් පැවසීය.

තණ තීරුවේ හැසිරීම කොයි වගේද කියලා කියන්න බැහැ

ඇමෙරිකාවේ ඉදිකෙරෙන මෙම ක්‍රීඩාංගණවල තණ තීරුවේ හැසිරීම කුමන ආකාරයක් ගනු ඇත්ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහගෙන් විමසීමක් කරන ලදී.

ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ඇමෙරිකාවේ පවතින කාලගුණික තත්ත්වය මත තණ තීරුවේ හැසිරීම කුමන ආකාරයක් ගනී ද යන්න පැවසිය නොහැකි බව ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොෂාන් අබේසිංහ,

"මේ වගේ ලොකු ඉවෙන්ට් එකක් ඇමෙරිකාවේ පවත්වන පළමු අවස්ථාව මේකයි."

"ගොඩක් තරග ක්‍රීඩා කරන්නේ බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල වුනාට ඇමෙරිකාවේදිත් තරග කිහිපයක් පැවැත්වෙනවා."

"අපිට ඇමෙරිකාවේ කාලගුණයත් එක්ක තණ තීරු කොයි විදිහට හැසිරෙයිද කියලා අපිට කියන්න බැහැ."

"හැබයි එක දෙයක් කියන්න පුළුවන්. ඒ විස්සයි 20 තරගාවලියක් නිසා පුළුවන් තරම් ICC එකෙන් උත්සහ කරයි පිතිකරුවන්ට ලකුණු තියෙන හොඳ තණ තීරු ලබා දෙන්න."

"මොකද T20 තරගවලදී වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ පන්දු යවන්නන් කඩුලු දවා ගන්න එකට වඩා පිතිකරුවන්ට හොදින් ලකුණු ලබා ගන්න පුළුවන් තණ තීරු ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙනවා ඇත්තේ."

"මේ තණ තීරු හදන්නේ බොහොම අත්දැකීම් තියෙන අය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මගින් පත්කරපු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේත් හදනවා."

"ඒ තණ තීරු හොඳ ගුණාත්මක මට්ටමක පවතීවි කියලා අපි බලාපොරෝත්තු වෙනවා."

"ඕනෑම තණ තීරුවක් පදම් කිරීමට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තමයි තණ තීරුව ගැන අපිට දෙයක් හිතා ගන්න පුලුවන් වෙන්නේ."

"හොඳට මතක තියා ගන්න ඕන එකම දේ තමයි මේ තණ තීරුව අලුත් එකක් කියන එක." ඔහු පැවසීය.

මූලාශ්‍රය BBC Sinhala

06/05/2024

කෝලි සෙලිබ්‍රේට් කරලත් ඉවරයි 😳😄
Page එක Follow කරගෙන යමු.

05/05/2024

බුම්රට මැක්ස්වෙලුත් කොර 🥵😎
Page එක Follow කරගෙන යමු.

05/05/2024

වෝනර් දකුණු අතින් ගහනවා
Page එක Follow කරගෙන යමු.

05/05/2024

දෝනිගෙ ගැම්ම 😎🥵
Page එක Follow කරගෙන යමු.

05/05/2024

කෝලිගෙ හිනාව 😁😂
Page එක Follow කරගෙන යමු.

04/05/2024

කැමරාව 😜😎
Page එක Follow කරගෙන යමු.

04/05/2024

රාම් චරන් එක්ක දෝනි 😎😍
Page එක Follow කරගෙන යමු.

04/05/2024

කොහොමද හෙඩාගෙ ගැහිල්ල 😈🥵
Page එක Follow කරගෙන යමු.

04/05/2024

කෝලි 🥵👿
Page එක Follow කරගෙන යමු.

04/05/2024

Kavya maran 😳😍
Page එක Follow කරගෙන යමු.

03/05/2024

කෝලිගෙ reaction එක 🥵😈
Page එක Follow කරගෙන යමු.

03/05/2024

රශීඩ්ගෙ ශොට් එක 😎😈
Page එක Follow කරගෙන යමු.

03/05/2024

වෝනර්ගෙ දුව 😳🥰
Page එක Follow කරගෙන යමු.

03/05/2024

ව්නියට රශීඩ්ව හම්බ වෙලා 😈😎
Page එක Follow කරගෙන යමු.

03/05/2024

කෝලි කමින්ස් එක්ක 😳😜
Page එක Follow කරගෙන යමු.

02/05/2024

ලාරාව හම්බ වුන ජයිස්වාල් 🥺🥰
Page එක Follow කරගෙන යමු.

02/05/2024

වර්ල්ඩ් කප් එකට පිච් හයි කරනවා.
Page එක Follow කරගෙන යමු.

02/05/2024

සාරා තෙන්ඩුල්කාර් 🥰
සුබ්මන් ගිල්🥰

Page එක Follow කරගෙන යමු.

02/05/2024

ඉන්දියාන් ඩ්‍රෙසින් රූම් ඩාන්ස් 😜🥰
Page එක Follow කරගෙන යමු .

02/05/2024

මම ලකුණු ගහපු මැච් දිනලා තියෙනවා. 😎😈page එක් follow කරගෙන යමු.

01/05/2024

දෝනි කෝලි 🙄🥺😍
Page එක Follow කරගෙන යමු.

Address

Silva Lane
Kandana

Website

Alerts

Be the first to know and let us send you an email when CRICK Click posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CRICK Click:

Videos

Share

Category


Other Kandana media companies

Show All