Woolber

Woolber •See The World Together•

   Real Madrid players set for an exitReal Madrid have not made any transfers in the last three windows and there's no d...
23/02/2021


Real Madrid players set for an exit

Real Madrid have not made any transfers in the last three windows and there's no doubt the Spanish giants too have felt the pinch of the coronavirus pandemic. Due to that very reason, with a depleted and sub-par squad, Madrid manager Zidane is obviously struggling to match the required standards.

Credit go to - https://www.60secondsnow.com/sports/

😋🖤🍜🍽️🍴
30/04/2020

😋🖤🍜🍽️🍴

Stay home & Stay happy🖤
13/04/2020

Stay home & Stay happy🖤

11/04/2020
😋
10/04/2020

😋

😂
06/04/2020

😂

Pasta😋
04/04/2020

Pasta😋

😌
02/04/2020

😌

😂✌🏻
01/04/2020

😂✌🏻

Damn😏
31/03/2020

Damn😏

Visit our page🖤
29/03/2020

Visit our page🖤

A team of scientists is building a sanctuary in Greece for dolphins released from captivity, the first of its kind.

Just for laughs 😉😂
26/03/2020

Just for laughs 😉😂

Die or survive😷Please stay at home🖤
24/03/2020

Die or survive😷
Please stay at home🖤

🖤
21/03/2020

🖤

 🖤
19/03/2020

🖤

 #අහල තියෙනවා ද?🖤“ඉගෙනගත්ත දෙයක් කවදාවත් අපතේ නොයයි.“අපි කවුරුත් දන්න දෙයක් “ඉගෙන ගත්තට වැඩි වෙන්නේ නෑ.“අපි හැමෝම කියන ද...
16/03/2020

#අහල තියෙනවා ද?🖤

“ඉගෙනගත්ත දෙයක් කවදාවත් අපතේ නොයයි.“අපි කවුරුත් දන්න දෙයක් “ඉගෙන ගත්තට වැඩි වෙන්නේ නෑ.“අපි හැමෝම කියන දෙයක්.

මේ කතාව ඒ ගැනයි.

එක්තරා කාලයක සොරුන් දෙදෙනෙක් සිටීය.එක් සො‍රෙකු 5 වසරද සමත් නොවූ අයෙක් වූ අතර අනෙකා උපාධිධරයකු ද විය.පරස් පර දෙදෙනෙකු වුවද දෙදෙනාම
සොරුන් විය.දිනක් මොවුන් දෙදෙනා මාර්ගයක ගමන් කරමන් සිටියා. ඔවුන් දෙදෙනා එක්වරම දුටුවේ මාර්ගය අසල නවතා තිබූ වෑන් රථයකි.රථය අසලට ගිය ඔවුන් දෙදෙනා සොයා බැලුවේ එහි කවුරුත් සිටිත් ද යන්නයි.එහෙත් එහි කවුරුත් නොසිටි අතර එහි අසල ද කිසිවෙකුත් නොසිටියේ ය.

වාහනය වටේම ගොස් පරීක්ෂා කල නූගත් හොරා එක්වරම එහි පැති කණ්ණාඩි දෙක ගලවා ගෙන එතැනින් පලා ගියේ ය.කලබල නොවූ අනෙක් හොරා තම සාක්කුවෙන් කම්බි කෑල්ලක්ගෙන එය අඟුළු දමා තිබූ යතුරු හිලට දමා සීරුවෙන් අඟුළ මුදා හැරියේ ය.පසුව රියදුරු අසුනට ගෙඩ විය.ඉන්පසු ඔහු එහි සුක්කානමට පහළින් ඇති ආවරණය කඩා එයින් වයර් තොගයක්
එලියට ගත්තේ ය.තමා ලබා තිබූ දැනුමෙන් හා අත්දැකීමෙන් ඔහු එම වයර් එකිනෙක තෝරා ගලපන්නට විය.පසුව ඔහු තෝරා ගත් වයර් එකිනෙක අමුණන්නට වූ අතර අවසානයේ ඔහු වාහනය පණ ගන්වන්නට විය.ඉන්පසු ඔහු වාහනය රැගෙන පළා යන්නට විය.

මඳක් සිතන්න,
එක් අයෙක් වාහනයේ පැති කණ්ණාඩිය රැගෙන යද්දී අනෙකා මුළු වාහනය ම රැගෙන යන්නට සමත් විය.මන්ද යත්,වටිනාකමින් වැඩි දේ තෝරා බේරා ගැනීමට ඔහුට නුවණ තිබීමයි.

“ඉගෙන ගත් දෙයක් කවදාවත් අපතේ නොයයි.“එය හොරෙකුට උවද වලංගු ය.

*උපුටා ගැනීමකි.*
#යස්සා #
page එකට ලයික් එකක් දාගෙනම යන්න......

Photo credit goes to depositphotos

poor_ron😆
16/03/2020

poor_ron😆

😓
15/03/2020

😓

මදක් සිතා බලන්න 👇🏼රටට බලපා ඇත්තේ වසංගතයක් විනා සාගතයක් නොව. හිස් ලූ ලූ අත දුවමින් රැස් කිරීමේ ඵලය කුමක්ද?🤔මුදල් ඇති අයට ...
15/03/2020

මදක් සිතා බලන්න 👇🏼

රටට බලපා ඇත්තේ වසංගතයක් විනා සාගතයක් නොව. හිස් ලූ ලූ අත දුවමින් රැස් කිරීමේ ඵලය කුමක්ද?🤔
මුදල් ඇති අයට නම් කම් නැත. නමුත් දවසේ කුලිය කර එදාවේල සොයා ගන්නා මිනිසාට……?😔
රැස් කරනා දේ ද තාවකාලික වන මුත් සදාකාලික නොවන්නේය.😌
සියල්ල අවසන් වූ පසු ඔබල කෑමට ගන්නේ සල්ලි ද?😏
කළ යුත්තේ වෛරසය මැඩපැවැත්වීමට කටයුතු කිරීම මිස මං මුලා වූවන් සේ රැස් කිරීම නොව..🙏🏻
මනුෂ්‍යයන් සේ ඉපිද ඇත්තේ මනුෂ්‍යයන් සේ සිතා බැලීමටය👈🏼
තමන් ගැන සිතන සේම අන් අය ගැනද සිතන්න🙏🏻

#නොවී_සිරකරුවෙක් 🖤
#යස්සා

  😷
14/03/2020

😷

Authorities in 126 countries have reported more than 132,000 corona virus cases worldwide since December… Date – March

Via | uniform colours
13/03/2020

Via | uniform colours

I can and I will🖤
11/03/2020

I can and I will🖤

https://youtu.be/lroOAnafFAUJoin with us to See the World TogetherSubscribe Us🤗Subscribe කරල එකතුවෙන්න 🖤💜
10/03/2020

https://youtu.be/lroOAnafFAU
Join with us to See the World Together
Subscribe Us🤗
Subscribe කරල එකතුවෙන්න 🖤💜

Join with Woolber to know about News,Science & Technology,Entertainment,Sport & Health,Food & Travel,True Stories,Art & Culture

What's your choice?🤔
09/03/2020

What's your choice?🤔

Address

Kalutara

Alerts

Be the first to know and let us send you an email when Woolber posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Woolber:

Share

Category


Other Media in Kalutara

Show All