Shashiya On Live

Shashiya On Live Hello boys & girls Welcome To (GAMING SHASHIYA) My Facebook Gaming Channel. If You Want Crazy Awesome Gaming play Experience. Iam The Man You Loking For.

Iam Doing - Gameplays|Game Trailer Reaction and Review. Thankyou, iam GAMING SHAHSIYA.

Kattiya Rediyd da  Hari
11/02/2023

Kattiya Rediyd da Hari

Gahamutha
10/02/2023

Gahamutha

Good morning Vga ekath hari ithin 🥰💟 Supiriyak karamutha
03/02/2023

Good morning Vga ekath hari ithin 🥰💟 Supiriyak karamutha

Thava sathiyekin Live ekenma set vemu kattiya me oaranam suoiriyak oyala kemathi hema game ekama set karagamu🥰🥰🥰  Saport...
02/02/2023

Thava sathiyekin Live ekenma set vemu kattiya me oaranam suoiriyak oyala kemathi hema game ekama set karagamu🥰🥰🥰 Saport me gys 🥰💟

Enjoy Avatar🤣🥰
29/01/2023

Enjoy Avatar🤣🥰

🥰 Hatton ✋
15/01/2023

🥰 Hatton ✋

එයාලාහ් කස්ටිය💚💚😗😗
15/01/2023

එයාලාහ් කස්ටිය💚💚😗😗

15/01/2023

Gaming Page ekak Nadda samanem ganakata gys ✋😘🥰

හායී කස්ටිය කොහොමද ඉතිම්ම්💚💚😗😗කාටද ඕනී🍫🍫😗😗
14/01/2023

හායී කස්ටිය කොහොමද ඉතිම්ම්💚💚😗😗

කාටද ඕනී🍫🍫😗😗

https://youtu.be/5peFBIHKrA8     හැමොම මෙකට පොඩ්ඩාක්  හැමොම ගිහිල්ලා මට සපොට් එකක් දෙන්න යලුවෙ 😔😔😔
08/01/2023

https://youtu.be/5peFBIHKrA8 හැමොම මෙකට පොඩ්ඩාක් හැමොම ගිහිල්ලා මට සපොට් එකක් දෙන්න යලුවෙ 😔😔😔

හයි ගයිස් මව මාතක අය ඉන්නවද බලමු 🥰
06/01/2023

හයි ගයිස් මව මාතක අය ඉන්නවද බලමු 🥰

❤️❤️Merry Christmas To All ❤️❤️
24/12/2022

❤️❤️Merry Christmas To All ❤️❤️

ශාක බුම් 🤣
26/11/2022

ශාක බුම් 🤣

𝗛𝗶 𝗸𝗮𝘁𝘁𝗶𝘆𝗮🤗🤗🙂🙂මේක ටිකක් වෙනස් විදියේ ප්‍රාර්තනාවක්..මන් ප්‍රාර්තනා කරනවා ඔයාට,ඔයාටත් වඩා ගොඩාක් ආදරේ කරන,දුකේදි ඔයා ලගින...
21/11/2022

𝗛𝗶 𝗸𝗮𝘁𝘁𝗶𝘆𝗮🤗🤗🙂🙂

මේක ටිකක් වෙනස් විදියේ ප්‍රාර්තනාවක්..මන් ප්‍රාර්තනා කරනවා ඔයාට,ඔයාටත් වඩා ගොඩාක් ආදරේ කරන,දුකේදි ඔයා ලගින්ම ඉන්න,තනි නොකරන කෙනෙක් ලැබෙන්න කියලා..දැනටමත් ඒ විදියෙ කෙනෙක් ඔයාටහ් ඉන්නවනම් ඔයා ගොඩාක් වාසනාවන්තයී.මොකද මේ ලෝකෙ ගොඩාක් එහෙම අය අඩුයී..බායී🤗🤗🙂🙂

Favorite📚📚🔍🔍කෝ බලමූ 𝘀𝗵𝗲𝗿𝗹𝗼𝗰𝗸 𝗵𝗼𝗹𝗺𝗲𝘀 ෂර්ලොක් හෝම්ස් පොත් කියවන අය🤓🤓🙂🙂
16/11/2022

Favorite📚📚🔍🔍

කෝ බලමූ 𝘀𝗵𝗲𝗿𝗹𝗼𝗰𝗸 𝗵𝗼𝗹𝗺𝗲𝘀 ෂර්ලොක් හෝම්ස් පොත් කියවන අය🤓🤓🙂🙂

𝗚𝗼𝗼𝗱 𝗺𝗼𝗿𝗻𝗶𝗻𝗴 𝗯𝗲𝗮𝘂𝘁𝗶𝗳𝘂𝗹 𝘄𝗼𝗿𝗹𝗱..!!🌻🌻🌈🌈තමන්ගෙ මහන්සියෙන් ගොඩයන්න උත්සාහකරන අයට දවසක හරි යන්නෝනී..බුදු සරණයී..💞💞🙏🙏(දාන්න ෆොට...
15/11/2022

𝗚𝗼𝗼𝗱 𝗺𝗼𝗿𝗻𝗶𝗻𝗴 𝗯𝗲𝗮𝘂𝘁𝗶𝗳𝘂𝗹 𝘄𝗼𝗿𝗹𝗱..!!🌻🌻🌈🌈

තමන්ගෙ මහන්සියෙන් ගොඩයන්න උත්සාහකරන අයට දවසක හරි යන්නෝනී..බුදු සරණයී..💞💞🙏🙏
(දාන්න ෆොටෝ එකක් නැති නිසා මේක දැම්මෙ හුම්...ඒක ශෝක්..)

Hi guys💖💖😇😇දන්න කට්ටිය කියමු බලන්න මේ කොහෙද කියලා..😯😯මටනම් මගේ ජීවිතේ මතක ගොඩාක් තියන අහම්බෙන් හම්බවෙච්ච ලස්සනම තැනක්ක්....
14/11/2022

Hi guys💖💖😇😇

දන්න කට්ටිය කියමු බලන්න මේ කොහෙද කියලා..😯😯
මටනම් මගේ ජීවිතේ මතක ගොඩාක් තියන අහම්බෙන් හම්බවෙච්ච ලස්සනම තැනක්ක්..හැමෝගෙම ජීවිතේ අමතක නොවෙන ඒ වගේ ලස්සන තැන් තියනවා එහෙම නේද😍😍මිනිස්සු වෙනස් උනත් ඒ තැන් එක්ක බැඳිලා තියන මතක කවදාවත් අමතක වෙන්නෙ නැහැ..💖💖🙂🙂

𝗚𝗼𝗼𝗱 𝗺𝗼𝗿𝗻𝗶𝗻𝗴💗💗🌻🌻අලුත් දවසක්..අද දවස අලුත් විදියකට ආරම්භ කරන්න..ඔයාලා කල් දාපු දේවල් තියේනම් අද ඉදන් ඒවා පටන් ගන්න..හීන ව...
14/11/2022

𝗚𝗼𝗼𝗱 𝗺𝗼𝗿𝗻𝗶𝗻𝗴💗💗🌻🌻

අලුත් දවසක්..අද දවස අලුත් විදියකට ආරම්භ කරන්න..ඔයාලා කල් දාපු දේවල් තියේනම් අද ඉදන් ඒවා පටන් ගන්න..හීන වෙනුවෙන් කැපවෙන්න..බුදු සරණයි..!!🙏🙏💜💜

Congratulations england💖💖🏏🏏😇😇🙂🙂
13/11/2022

Congratulations england💖💖🏏🏏😇😇🙂🙂

11/11/2022

එයා😍😍
kavi🌻

2022.11.11..🌻🌻අද විශේෂ දවසක්..💚💚 ඒ කියන්නෙ අද 11.11 කියන්නේ විශ්ව ශක්තිය වැඩියෙන්ම පෘථිවියට ලැබෙන දවසයි..😍😍..ජය වේවා..🙂🙂
11/11/2022

2022.11.11..🌻🌻අද විශේෂ දවසක්..💚💚

ඒ කියන්නෙ අද 11.11 කියන්නේ විශ්ව ශක්තිය වැඩියෙන්ම පෘථිවියට ලැබෙන දවසයි..😍😍..ජය වේවා..🙂🙂

𝙶𝚘𝚘𝚍 𝚖𝚘𝚛𝚗𝚒𝚗𝚐🌈🌻මගේ,ඔයාලගෙ හිතේ තියන හැම හීනයක්ම ඉශ්ට වෙන්න ඕනි..🙏මුලින් ඔයා ඔයා ගැන විශ්වාස කරන්න..ඔයාට ඉන්නෙ ඔයා විතරයි ...
11/11/2022

𝙶𝚘𝚘𝚍 𝚖𝚘𝚛𝚗𝚒𝚗𝚐🌈🌻

මගේ,ඔයාලගෙ හිතේ තියන හැම හීනයක්ම ඉශ්ට වෙන්න ඕනි..🙏

මුලින් ඔයා ඔයා ගැන විශ්වාස කරන්න..ඔයාට ඉන්නෙ ඔයා විතරයි කියලා හිතන්න..ඊට පස්සෙ ඔයාට ඕනි දේවල් තනියම කට්ටක් කාලා ගොඩනගාගන්න💜

ඔයාට ඔයා විතරයි ඉන්නෙ කියලා කිසිම වෙලාවක දුක් වෙන්න එපා..තනියම කට්ටක් කාලා දියුණු වෙච්ච මිනිස්සු දිහා බලලා සතුටු වෙන්න..💜

ඔයා ඔයාට ආදරේ කරන්න..ඔයාව දිනවන්න..💚💚

GOOD morning💛🌻Family is Always  number one in life..🌈😍
10/11/2022

GOOD morning💛🌻

Family is Always number one in life..🌈😍

බුදු සරණයී..!! කියලා දවස පටන් ගන්න🙏🙏ඔයාලට කවදාවත් වරදින එකක් නැහැ💞💞ඒ වගේම ඔයාලගෙ ලොකු පොඩි හීන බලාපොරොත්තු ඉක්මනින් ඉශ්ට...
09/11/2022

බුදු සරණයී..!! කියලා දවස පටන් ගන්න🙏🙏
ඔයාලට කවදාවත් වරදින එකක් නැහැ💞💞
ඒ වගේම ඔයාලගෙ ලොකු පොඩි හීන බලාපොරොත්තු ඉක්මනින් ඉශ්ට වෙන්න ඕනී..
🙏💚
🌻💗

ඉස්සර පාසල් නිවාඩුව ලස්සන කරපු චිත්‍රපට..කාටද මතක..🤔🤔තාමත් ආදරෙයි ඒ කාලෙට..උදේ පාන්දරම සීතලේ මේවා බලද්දි දැනෙන feeling එ...
08/11/2022

ඉස්සර පාසල් නිවාඩුව ලස්සන කරපු චිත්‍රපට..කාටද මතක..🤔🤔

තාමත් ආදරෙයි ඒ කාලෙට..උදේ පාන්දරම සීතලේ මේවා බලද්දි දැනෙන feeling එක කියලා නිම කරන්න බැහැ..😍😍අනේ අපි ලොකු නොවී පුංචි වෙලාම හිටියනම්

Dinna machan ithin ekath gemmak 😘😘😘😘😘
23/10/2022

Dinna machan ithin ekath gemmak 😘😘😘😘😘

Address

Kalutara
Kalutara

Telephone

+94788714730

Website

Alerts

Be the first to know and let us send you an email when Shashiya On Live posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Gaming Video Creators in Kalutara

Show All