LK News

LK News රජුන් තනන්නට නොව,
රටක් හදන්නට,
රට වෙනු?
(1)

11/05/2022

Special address to the nation by HE the President Gotabaya Rajapaksa

19/04/2022

"ඇත්ත" ප්‍රවෘත්ති සාකච්ඡාව
“පාස්කු ප්‍රහාරයේ විමර්ශන”

සහභාගීත්වය -
1- ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා
2 - ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා

02/04/2022



පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැයි 01 වැනිදා සිට සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනපතිවරයාට දැනුම් දී තිබේ.

02/04/2022



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් රට පුරා හදිසි නීතිය පනවමින් ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

01/04/2022

ඊයේ ජනාධිපතිවරයාගේ නිවස අසල සිදු වූ කලහකාරී සිදුවීම පිළිබදව, කැබිනට් අමාත්‍යවරුන් සම්බන්ධවන විශේෂ මාධ්‍ය හමුව

31/03/2022

"විදුලි අර්බුදය" මාධ්‍ය සාකච්ඡාව
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය.
රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩු මහතා
සහභාගීතත්වයෙන්

16/03/2022

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා සිදු කරනු ලබන විශේෂ ප්‍රකාශයේ සජීව විකාශය

அதிமேதகு ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்கள் நாட்டு மக்களுக்கு ஆற்றும் விசேட உரையின் நேரலை ஒளிபரப்பு...

Live telecast of His Excellency the President Gotabaya Rajapaksa's special address to the nation...
#වැඩකරනරටක්

10/03/2022

"බලශක්තිය රටට ශක්තියක්" මාධ්‍ය සාකච්ඡාව
කේ. ඩී. ආර්. ඔල්ගා - ලේකම්, බලශක්ති අමාත්‍යාංශය,
සුමිත් විජේසිංහ - සභාපති, ඛනිජතෙල් නීතිගත සංස්ථාව,
කිංස්ලි රත්නායක - ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක
සහභාගීතත්වයෙන්

07/03/2022
04/02/2022

74 වන ජාතික නිදහස් දින සැමරුම.....

18/01/2022

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය සමාරම්භය සජීව විකාශය

12/11/2021

2022 කොහොම වෙයිද

මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු දෙසට ගමන් කරනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
09/11/2021

මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු දෙසට ගමන් කරනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

09/11/2021

රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු විසින් කතරගම දේවාලයට පූජා කරන ලද රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් මැණිකක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ

09/11/2021

රඹුක්කන නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

03/11/2021

යුගදනවි ව්‍යාපෘතියේ ඇත්ත කතාව, ජනමාධ්‍යයට හෙළිදරව් කිරීම

Happy Children's Day
01/10/2021

Happy Children's Day

ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය බව ජනාධිප...
18/09/2021

ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

17/09/2021

17/09/2021

සුරා සැල් විවෘත කිරීමත් සමඟ කළුතර වාද්දුව ප්‍රදේශයේ සුරාසැල් අවට එක්රැස් වී ඇති අයුරු

මෙම සිද්ධියට අදාළව සැකකරුවන් සහ සැකකාරිනියන් 46 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොළිසිය පවසයි.
17/09/2021

මෙම සිද්ධියට අදාළව සැකකරුවන් සහ සැකකාරිනියන් 46 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොළිසිය පවසයි.

මහ⁣ සංඝරත්නය සහ ජනතාව සමඟ මෙම ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කර ඉදිරියේදී කටයුතු සිදු කරන බවට වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ ...
17/09/2021

මහ⁣ සංඝරත්නය සහ ජනතාව සමඟ මෙම ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කර ඉදිරියේදී කටයුතු සිදු කරන බවට වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා

ඒ අනුව මීළඟ 20-20 කණ්ඩායමේ නායකත්වය රෝහිත් ශර්මාට ලැබීමට නියමිත වේ.
16/09/2021

ඒ අනුව මීළඟ 20-20 කණ්ඩායමේ නායකත්වය රෝහිත් ශර්මාට ලැබීමට නියමිත වේ.

මේ හේතුවෙන් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ දෙකෙහිම ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.
16/09/2021

මේ හේතුවෙන් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ දෙකෙහිම ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

16/09/2021

14/09/2021

සංචාරක දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තුන්වන 20-20 තරඟයේ කාසිය වාසිය දිනාගත් දසුන් ශානක පන්දුවට පහර දීමට තීරණය කරයි🏏

මුහුණු පොතේ සටහනක් තබමින් ලසිත් මාලිංග සියලුම ආකාරයේ ක්‍රිකට් වලින් සමු ගැනීමට තීරණය කරයි. එම සටහන පහතින්"වසර 17 ක් පුරා...
14/09/2021

මුහුණු පොතේ සටහනක් තබමින් ලසිත් මාලිංග සියලුම ආකාරයේ ක්‍රිකට් වලින් සමු ගැනීමට තීරණය කරයි. එම සටහන පහතින්

"වසර 17 ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුල අවශ්‍යය වෙන එකක් නෑ..

මොකද..මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුන අවසන් පුරුක,T20 ක්‍රිකට් වලටත් සමුදීමට මම අද තීරණය කළා.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා.
තෙරුවන් සරණයි!

w w w w w o මේ වගේ over එකක් කවදා හරි දවසක දාන්නෙත් අපේම කොල්ලෙක් තමයි !

The experience that I have gained through the past 17 years will no longer be needed in the field since I have decided to retire from T20I Cricket marking my retirement from all formats of cricket.
But I will be continuously supporting the younger generations who thrives to uplift the spirit of the game and I will always be there with all who love the game.

May the triple gem bless you all!

Sri Lanka Cricket
Mumbai Indians
Melbourne Stars
Rangpur Riders
Kent Cricket
Guyana Amazon Warriors
Maratha Arabians
Montreal Tigers"

නවකැළණි පාලමේ විදුලි ආලෝක රටා
14/09/2021

නවකැළණි පාලමේ විදුලි ආලෝක රටා

Address

Kalutara
12000

Alerts

Be the first to know and let us send you an email when LK News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other News & Media Websites in Kalutara

Show All