04/10/2024
කඩුවෙල බෝමිරිය අශෝකාරාම පාරේ
තනි වත්තේ පිහිටි නිවසක් කුලියට දීමට ඇත.
වට තාප්ප යොදා ගේට්ටු දමා ඇත.
ගංවතුරට කිසිදා යට නොවේ.
නිවස සම්පූර්ණයෙන්ම Tile කර ඇත.
* කාමර 2
* සාලය
* කෑම කාමරය
* කුස්සිය
* බාත් රූම් එක
* වැරන්ඩාව
වාහන 5ක් වුවද නවතා තැබීමට ඉඩ පහසුකම් ඇත.
කඩුවෙලට 3.5
නවගමුවට 1km
කඩුවෙල අධිවේගී පිවිසුමට 4km
නිස්කලංක සාමකාමී පරිසරයක පිහිටා ඇති අතර පාසල්/ බැංකු/ සුපිරි වෙලඳසැල්/ රෝහල්/ පුද්ගලික විශ්ව විද්‍යාල අත පොවන මානයෙන් පිහිටා ඇත.
මාසික කුලිය - 35,000/=
අමතන්න 0759183770/ 0723185575