BizNet.lk

BizNet.lk Business News

ශ්‍රි ලංකාවේ අංක එකේ ග්‍රැෆික් ඩිසයිනර්වරයකු වන design.lk අධිපති ඉසුරු ආරියවංශ මහතාhttps://youtu.be/tKQg0uoTFmU
16/02/2024

ශ්‍රි ලංකාවේ අංක එකේ ග්‍රැෆික් ඩිසයිනර්වරයකු වන design.lk අධිපති ඉසුරු ආරියවංශ මහතා
https://youtu.be/tKQg0uoTFmU

Mr.Isuru Ariyawansha is a leading graphic designer in Sri Lanka. He is the founder and Chairman of Designer.lk. As well as he is top ranking designer for fre...

ඩුබායි වල බිස්නස් පටන් ගන්න හරිම විදිහ දැනගමු | ඩුබායි ව්‍යාපාර ලියාපදිංචි, Visa , සංචාරක සේවා සදහා විශ්වාසනියම ලාංකික උ...
03/01/2023

ඩුබායි වල බිස්නස් පටන් ගන්න හරිම විදිහ දැනගමු | ඩුබායි ව්‍යාපාර ලියාපදිංචි, Visa , සංචාරක සේවා සදහා විශ්වාසනියම ලාංකික උපදේශක සමාගම Aurora International හි කළමනාකරණ අධ්‍යක්ෂ මිථිල සදකැල් කරුණාරත්න සමග Business Voice සිදු කල සාකච්ඡාව

How to start a business in Dubai | New ideas for Dubai | ඩුබායි වල බිස්නස් පටන්ගන්න හරිම විදිහThis Video is about Aurora International Dubai base Sri Lankan ...

Business Voice වැඩසටහන් මාලාවට අද එකතුවෙන්නේ ලංකාවේ ජේෂ්ඨ ව්‍යවසායකයකු වෙන ගම්පහ සුමේධ විද්‍යාලයේ නිර්මතෘ වෛද්‍ය විල්ෆ්ර...
22/12/2022

Business Voice වැඩසටහන් මාලාවට අද එකතුවෙන්නේ ලංකාවේ ජේෂ්ඨ ව්‍යවසායකයකු වෙන ගම්පහ සුමේධ විද්‍යාලයේ නිර්මතෘ වෛද්‍ය විල්ෆ්රඩ් විජේසිංහ මහතායි.

බොහෝ පිරිසක් නොදන්නා දෙයක් උනත් ලංකාවේ ප්රමුඛතම පෞද්ගලික රොහලක් වන නවලෝක රොහලත් එතුමාගේ නිර්මාණයක්

එතුමා කතාව තුල ව්‍යවසායකයන් ඉගෙන ගන්න බොහෝ දේ තියේවි

This Video is about well known senior entrepreneur Dr. Wilfred Wijesinghe. He is the chairman of Sumedha Collage Gampaha and founder of Nawaloka Hospital Col...

අපේ රටේ සිටින අති දක්ෂ ව්‍යවසායකයින් ගැන කතා කරන Youtube වැඩසටහන් මාලාවක පලමු පියවර. අද අපි කතා කරන්නේ ලංකාවේ තියෙන වටින...
15/12/2022

අපේ රටේ සිටින අති දක්ෂ ව්‍යවසායකයින් ගැන කතා කරන Youtube වැඩසටහන් මාලාවක පලමු පියවර.

අද අපි කතා කරන්නේ ලංකාවේ තියෙන වටිනා සම්පතක් වුන කිතුල් ගස ආශ්‍රිත නිෂ්පාදන ලොකයේ රටවල් ගණනාවක අපනයනය කරන රටට ඩොලර් ගෙන නිර්මාණාත්මක ව්‍යවසායකයකු වන RaaLa Kithul ආයතනයේ චමිපික වින්සන්ට් සමග.

මේ වැඩසටහන පුරාවට ව්‍යවසායකයින්ට ඉගෙන ගන්න බොහොදේ තිබේවි.

This Video is about Sri Lankan Kithul Export Business - රාල කිතුල් | Champika Vincent | Export Business in Sri Lanka Include - Entrepreneur background ...

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ප්‍රමුඛ චීන සංචාරක මෙහෙයුම්කරුවන්ගේ අවධානය ශ්‍රී ලංකාවටසම්පූර්ණ විස්තරය - https://biznet....
04/01/2022

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ප්‍රමුඛ චීන සංචාරක මෙහෙයුම්කරුවන්ගේ අවධානය ශ්‍රී ලංකාවට
සම්පූර්ණ විස්තරය - https://biznet.lk/%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b6%bb%e0%b6%ab-%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%8f-%e0%b6%bd%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%99/

කොළඹ වරායේ තොග පර්යන්ත ධාරිතාවය පුළුල් කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් රු. බිලියන 2.5ක ආයෝජනයක්සම්පූර්ණ විස්තරය - https:...
24/12/2021

කොළඹ වරායේ තොග පර්යන්ත ධාරිතාවය පුළුල් කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් රු. බිලියන 2.5ක ආයෝජනයක්
සම්පූර්ණ විස්තරය - https://biznet.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b7%80%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad%e0%b7%9c%e0%b6%9c-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b0%e0%b7%8f/

ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රලියාව අතර ජාතික ප්‍රත්‍යන්ත අවදානම් ඇඟයීමේ මධ්‍යස්ථානයක් පිහිටුවයි සම්පූර්ණ විස්තරය - https://biz...
24/12/2021

ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රලියාව අතර ජාතික ප්‍රත්‍යන්ත අවදානම් ඇඟයීමේ මධ්‍යස්ථානයක් පිහිටුවයි
සම්පූර්ණ විස්තරය - https://biznet.lk/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%83%e0%b7%84-%e0%b6%94%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%bd/

ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයේ වර්ධනය සඳහා DFCC බැංකුව ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි...
24/12/2021

ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයේ වර්ධනය සඳහා DFCC බැංකුව ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
සම්පූර්ණ විස්තරය - https://biznet.lk/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%85%e0%b6%b4%e0%b6%b1%e0%b6%ba%e0%b6%b1-%e0%b6%9a%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f/

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ඇගළුම් කර්මාන්තකරුවන්ට නව කර්මාන්ත ඇරඹීම සදහා අවශ්‍ය ඉඩම් පහසුකම් ලබාදීමට පියවර…සම්පූර්ණ විස්...
21/12/2021

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ඇගළුම් කර්මාන්තකරුවන්ට නව කර්මාන්ත ඇරඹීම සදහා අවශ්‍ය ඉඩම් පහසුකම් ලබාදීමට පියවර…
සම්පූර්ණ විස්තරය - https://biznet.lk/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%8f/

Address

Mahara
Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when BizNet.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BizNet.lk:

Share


Other News & Media Websites in Kadawata

Show All