Prasath Janaka Perera

Prasath Janaka Perera සිහින වෙනුවෙන්

21/01/2025

New family member..

12/01/2025
 #2024 දෙසැම්බර් මස 31 වැනිදා අඟහරුවාදා. #දිවයින. #මේ ආදරණීය පුතුට හැමදෙනාම උදව් කරන්න.🙏❣️
04/01/2025

#2024 දෙසැම්බර් මස 31 වැනිදා අඟහරුවාදා.
#දිවයින.

#මේ ආදරණීය පුතුට හැමදෙනාම උදව් කරන්න.🙏❣️

ලැබුවා වූ 2025 නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා..!🙏🏻❤
01/01/2025

ලැබුවා වූ 2025 නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා..!🙏🏻❤

01/12/2024

ගාල්ල කියන්නෙම පිස්සුවක් තමයි.
නිදහස, සැනසීම ආයේ වෙන කොහෙවත් නෑ..

හේතූ විරහිතවහැර ගිය නුඹට මෙසේ ලියමි...ප්‍රථම පාසල් ප්‍රේමය නමින් ලියවුනු අපේ කතාවේ අහිමි වන්නට හෝ හමුවුණුනුඹේ අහඹු හමුවී...
25/11/2024

හේතූ විරහිතව
හැර ගිය නුඹට මෙසේ ලියමි...

ප්‍රථම පාසල් ප්‍රේමය නමින් ලියවුනු අපේ කතාවේ
අහිමි වන්නට හෝ හමුවුණු
නුඹේ අහඹු හමුවීමට
මා බෙහෙවින් ප්‍රේම කරමි.!"

අද දවසේ මගේ ප්‍රාර්ථනාව 🙏🙏
25/11/2024

අද දවසේ මගේ ප්‍රාර්ථනාව 🙏🙏

❤️ආදරණිය අම්මා දවසක ඔබගේ  මව ඔබට නැවත කතා නොකරනු ඇත.ඇයත් සමඟ ඔබගේ කාලය සතුටින් ගත කිරීමට ඇය තව දිනක් ජීවත් උනා නම් කියා ...
24/11/2024

❤️ආදරණිය අම්මා
දවසක ඔබගේ මව ඔබට නැවත කතා නොකරනු ඇත.
ඇයත් සමඟ ඔබගේ කාලය සතුටින් ගත කිරීමට ඇය තව දිනක් ජීවත් උනා නම් කියා ඔබ සිතනු ඇත.

දවසක ඇය ඔබගේ විහිළු නවත්වන්න යැයි කීම නවතිනු ඇත.
දවසක ඇය ඔබට සුදුසු යැයි සිතන උපදෙස් දීම නවතිනු ඇත.
උණුසුම් තේ කෝප්පයක් සමඟ ඇය නිතරම ඔබ එනතුරු බලා සිටි නිවස හිස්වෙනු ඇත.

දිනෙක ඇයගේ හඬ තවත් නොඇසෙනු ඇත.
දිනෙක මතකයන් පමණක් ඉතිරි වෙනු ඇත.
කාලය පියාසර කරන අතර කිසිවක් සහ කිසිවෙකු සඳහා බලා නොසිටියි.

එදින කිසිවකට සහ කිසිවෙකුට කළ නොහැකි තරම් විශාල හිස් බවක් ඔබට දැනෙනු ඇත...

තවත් ඔබ ප්‍රමාද නැත. දෙමාපියන්ට නොසලකන දරුවකු නොවන්න,මේ ඔවුනට ඔබේ කරුණාව, දයාව, ආදරය අවශ්‍යම මොහොතක් විය හැක.

20/11/2024

අපේ ජිවිත වලට කොච්චර මිනිස්සු ඇවිත් ගිහින් තියෙනවාද..
කව්රුත් නැවතුනාද. නැ නේද?
අවසානයේ ඔවුන් අපට ඉතිරි කර ගියේ මතකයන් විතරමයි..
🍀🌻🍀🌻

20/11/2024

නිදහස කියන්නේනම අමුතුම හැගීමක්
🌻🍀🌹🍁🌾💐🌼🌷🪻💐

හැමදාම හිතත් එක්ක රණ්ඩු වෙන අපි..අවසානයේ හිත හදාගෙන ජිවත් වෙන්න පුරුදු වෙනවා.ඒක තමයි ඇත්ත 🥺🥀
20/11/2024

හැමදාම හිතත් එක්ක රණ්ඩු වෙන අපි..
අවසානයේ හිත හදාගෙන ජිවත් වෙන්න පුරුදු වෙනවා.
ඒක තමයි ඇත්ත 🥺🥀

❤️දරුවෝ ලොකුමහත් වෙනකොට ජිවිතේ වගකීම් වැඩි වෙන බව ඇත්ත,❤️මගේ නිදහස අඩු වෙනවා එකත් ඇත්ත❤️හැබැයි ඒ හැගීම මට ජීවිතේට අළුත් ...
17/11/2024

❤️දරුවෝ ලොකුමහත් වෙනකොට ජිවිතේ වගකීම් වැඩි වෙන බව ඇත්ත,
❤️මගේ නිදහස අඩු වෙනවා එකත් ඇත්ත
❤️හැබැයි ඒ හැගීම මට ජීවිතේට අළුත් පණක් දෙනවා
❤️ඒ වගේම මට ඔවුන් වෙනුවෙන් තවත් බොහෝ දේ කරන්න ඉතුරු වෙලා තියනවා
❤️මගේ ජිවිතේ මගේ පවුල අංක 01

පොඩ්ඩක් ඉවසල ඉන්න මැණිකේ.ලස්සන දවස් එන්නෙ ඉස්සරහට ! 🌝♥️🌸
15/11/2024

පොඩ්ඩක් ඉවසල ඉන්න මැණිකේ.
ලස්සන දවස් එන්නෙ ඉස්සරහට ! 🌝♥️🌸

😆වැදි රජ වරු ගෙවල් පොජ්ජට මන්ගච්චන ගමන්
15/11/2024

😆වැදි රජ වරු ගෙවල් පොජ්ජට මන්ගච්චන ගමන්

💰ඉක්මනින් මිලදී ගන්න..💰සම්පුර්ණ තත්ව පරික්ෂාවන් නොමිලේ (සුදුසුකම් ලත් ඉංජිනේරුවරුන්ගේ )💰විකිනීමෙන් පසුවත් නඩත්තු හා සේවා...
14/11/2024

💰ඉක්මනින් මිලදී ගන්න..
💰සම්පුර්ණ තත්ව පරික්ෂාවන් නොමිලේ
(සුදුසුකම් ලත් ඉංජිනේරුවරුන්ගේ )
💰විකිනීමෙන් පසුවත් නඩත්තු හා සේවා සදහා අවශ්‍ය කාර්ය්‍යමණ්ඩලය අප වෙතින්.
💰ඔබේ වටිනා මුදලට විශ්වාසනීය හා ආරක්ෂාකාරීව ඉඩම් නිවාස මිලදී ගැනිම සදහා.
☎️අමතන්න
🏡Didula Property
☎️076-0671200

Address

Mangala Mawatha
Kadawata
11850

Telephone

+94710561246

Website

Alerts

Be the first to know and let us send you an email when Prasath Janaka Perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prasath Janaka Perera:

Videos

Share