ගෑල්ලමයි

ගෑල්ලමයි ගැහැනු ලමුන් වෙනුවෙන්මයි

Mute On කරලත් බලන්න හිතෙනවා ස්වර්ණවාහිනී news 💗💗Ishara Samarasinghe
15/12/2024

Mute On කරලත් බලන්න හිතෙනවා ස්වර්ණවාහිනී news 💗💗
Ishara Samarasinghe

ඩයට් කරලත් කෙට්ටු වෙන්නේ නැත්තම් හිතන්න එපා 🙂🥀💔ඔයා  හිත  හොඳ කෙනෙක්...😌❤️🥀
10/10/2024

ඩයට් කරලත් කෙට්ටු වෙන්නේ නැත්තම්
හිතන්න එපා 🙂🥀💔
ඔයා හිත හොඳ කෙනෙක්...😌❤️🥀

03/10/2024

ඒකට අපේ ගෙදර උන් 🤣😕

🥺 හැම කොල්ලෙක්ටම හම්බෙන්න ඕන ආත්මි අක්ක වගේ අක්ක කෙනෙක් 🥰📸 - First Ownerගෑල්ලමයි  " ! ♥️💐🫶🏻 "___________________________...
02/10/2024

🥺 හැම කොල්ලෙක්ටම හම්බෙන්න ඕන ආත්මි අක්ක වගේ අක්ක කෙනෙක් 🥰

📸 - First Owner
ගෑල්ලමයි " ! ♥️💐🫶🏻 "
____________________________







තායිලන්තයේ අද සිදු උන bus අනතුරකින් පෙරපාසල් යන චූටි දරු පැටව්  25 දෙනෙක් මිය ගිහින්🥺💔නිවන් සුව ලැබේවා පැටවුනේ...🥺💔May y...
02/10/2024

තායිලන්තයේ අද සිදු උන bus අනතුරකින් පෙරපාසල් යන චූටි දරු පැටව් 25 දෙනෙක් මිය ගිහින්🥺💔

නිවන් සුව ලැබේවා පැටවුනේ...🥺💔

May you rest in peace little angels. 🕊️

අක්කා කෙනෙක්ටමල්ලි කෙනෙක් කියන්නේ ලෝකයක් වගේපුංචිම කාලේ ඉදලා කොච්චර රං|ඩු කරත්කොයි තරම් අක්කාව රිද්දුවත්අක්කාට මල්ලිව ...
01/10/2024

අක්කා කෙනෙක්ට
මල්ලි කෙනෙක් කියන්නේ ලෝකයක් වගේ
පුංචිම කාලේ ඉදලා කොච්චර රං|ඩු කරත්
කොයි තරම් අක්කාව රිද්දුවත්
අක්කාට මල්ලිව නම්
ගොඩාක් වටිනවා,

ඔය ඉන්න අක්කලා
මල්ලිලාගෙන් කොච්චර ගු |ටි කාලා ඇතිද
මල්ලිලා නිසා කොච්චර
අම්මලාගෙන් ගු| ටි කාලා බැ|නුම් අහලා ඇතිද
ඒත් කවදාවත්
අක්කලාගේ හිතේ මල්ලිලා ගැන තියන ආදරය නම්
අඩු වෙන්නේ නැ,
ඒක තමයි සහෝදරකම කියන්නේ,

සමහර අයියලා නැති ගෑනු ලමයින්ට
අයියා වුනෙත් මල්ලි තමයි
අක්කා class ඇරලා එනම් පාරට වෙලා රස්තියාදු වෙන
අක්කාගේ හැම ගමනටම තනියට එන
අක්කාට ටෝක් කරන කොල්ලන්ට වින කරන
මල්ලි කෙනෙක් ලබන්න
අක්කලා පිං කරන්න ඕනි,

මොන දේ වුනත් දවසක
අක්කාගේ හැමදේම බලන්නේ මල්ලි තමයි
අක්කා කැමති කෑම ගෙනත් දෙන්නේ
මල්ලි තමයි, ඒ තරම් මල්ලි අක්කාට ලගයි,

හැම මල්ලි කෙනෙක්ගේම
දෙවනි අම්මා වෙන්නේ අක්කා තමයි
ඒ අතර සමහර අම්මා නැති මල්ලිලාට
අවංකවම අම්මා වෙචිච අක්කලා
මේ ලෝකේ කොච්චර ඉන්නවාද?
අක්කා කෙනෙක්ගේ ආදරේ ලබන්න
මල්ලිලත් හරි වාසනාවන්ත වෙන්න ඔනි,

කොච්චර ව| ලි දා ගත්තත්
මල්ලිගේ කදුළු කවදාවත් අක්කා කෙනෙක්ට බලන්න බැ
ඒ තරම් ඒ නෑකම පට්ට සංවේදියි,

කවදාවත් අක්කා වෙනුවෙන්
අඩන්නේ නැති මල්ලි
දවසක අක්කා මනමාලියකු වුන දවසට
දරාගන්න බැරුව අඩන්නේ
අවුරුදු ගානක් හංගන් උන්න ආදරය
එලියට දානවා වගේ,

මොනා වුනත්
අක්කා කෙනෙක්ට නම් මල්ලියෙක් ඉන්නම ඔනි.

Credit goes to first author
ගෑල්ලමයි Sandu Sandu Sandu

හීන වලට කල් ඉකුත් වීමක් නෑ..ඒ නිසා හැබෑ කරගන්නකන් හීන වෙනුවෙන් මහන්සි වෙන්න ♥️🌸Ishara Madushani
30/09/2024

හීන වලට කල් ඉකුත් වීමක් නෑ..ඒ නිසා හැබෑ කරගන්නකන් හීන වෙනුවෙන් මහන්සි වෙන්න ♥️🌸
Ishara Madushani

කොච්චර නිදි මැරුවද මේ result එකට... උදවු කරපු හැමෝටම තෑන්ක්ස් 🌼😕😉 Messenger repeat කරලා ගොඩදාගන්නවාගෑල්ලමයි  fans @
29/09/2024

කොච්චර නිදි මැරුවද මේ result එකට... උදවු කරපු හැමෝටම තෑන්ක්ස් 🌼😕😉

Messenger repeat කරලා ගොඩදාගන්නවා
ගෑල්ලමයි fans @

ඇයි මොකෝ..... 😕
26/09/2024

ඇයි මොකෝ..... 😕

අපිලගේ ටැට්ටරේ
22/09/2024

අපිලගේ ටැට්ටරේ

සුදු තාත්තිත් එක්ක චන්දේ දාන්න ගියා...
21/09/2024

සුදු තාත්තිත් එක්ක චන්දේ දාන්න ගියා...

💙🌼💮🌻Abhisheka Wimalaweera
20/09/2024

💙🌼💮🌻
Abhisheka Wimalaweera

විස්වාස කරන්න❤ඔයාට මගහැරෙනකිසිම දෙයක්හොද දේවල් නෙමේ...😕මොකද...'හොද දේවල් කවදාවත්මගහැරෙන්නේ නෑ....🌼🌼
20/09/2024

විස්වාස කරන්න❤
ඔයාට මගහැරෙන
කිසිම දෙයක්
හොද දේවල් නෙමේ...😕
මොකද...'
හොද දේවල් කවදාවත්
මගහැරෙන්නේ නෑ....🌼🌼

ඒකට කමක් නැහැ කියන අය ලග ඉවසීම කියන දේ ගොඩාක් තියෙනවා... 🌼💙Tharu Mediwaka
18/09/2024

ඒකට කමක් නැහැ කියන අය ලග ඉවසීම කියන දේ ගොඩාක් තියෙනවා... 🌼💙
Tharu Mediwaka

පින කියන්නෙ ඉතිං... පින....Dinakshie Priyasad
16/09/2024

පින කියන්නෙ ඉතිං... පින....
Dinakshie Priyasad

අනිවාර්යයෙන්  💙🌺🌼
16/09/2024

අනිවාර්යයෙන් 💙🌺🌼

කෙට්ටු කෙම්ලෝ🌺/ කොම්ලෝ💙 කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්....ගෑල්ලමයි  fans
15/09/2024

කෙට්ටු කෙම්ලෝ🌺/ කොම්ලෝ💙 කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්....
ගෑල්ලමයි fans

අනිවාර්යයෙන් . ❤💙Nathasha Perera
15/09/2024

අනිවාර්යයෙන් . ❤💙
Nathasha Perera

Address

Gampaha To Ja Ela
Ja-Ela
11350

Website

Alerts

Be the first to know and let us send you an email when ගෑල්ලමයි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share