Captain Pojja Gaming

  • Home
  • Captain Pojja Gaming

Captain Pojja Gaming Games Live stream

16/06/2023

Happy Birthday QuiNzy Gaming akki ❤️😍.
Corry not to corry 🤣

04/06/2023

ලයිව් එකක් එන්නත 😮‍💨?

Hey there😊. I, Pojitha Hettiarachchilalage, am going to research in mental fatigue recommendations  (relating to my MSc ...
12/05/2023

Hey there😊. I, Pojitha Hettiarachchilalage, am going to research in mental fatigue recommendations (relating to my MSc in Artificial Intelligence ) and need to share a questionnaire among people who have studied and working in different fields. Thank you for filling out the questionnaire and please share this among a few of your batch mates. This survey will take 5-10 min. Appreciate your kind support. Thank You
-——————————————
⏺Link for questionnaire :
https://forms.gle/Qc6nvh98frRFdDRp6
-——————————————

මම පෝජීත හෙට්ටිආරච්චිලලාගේ , දැනට Masters in Artificial Intelligence පාඨමාලව හදාරණ අතර එයට ආදලාව මානසික ආතති නිර්දේෂක(Recommendation)සමීක්ෂණයක් කරගෙනු යනු ලබයි. මේ සදහා විවිධ ක්ෂේත්‍රවල අධ්‍යයනය හෝ සේවය කරන පුද්ගලයින් අතර ප්‍රශ්නාවලියක් බෙදා ගැනීමට අවශ්‍ය වේ. ප්‍රශ්නාවලිය පිරවීම සඳහා ඔබගේ වටිනා කාලයෙන් විනාඩි 5-10 ක් හෝ මෙය ඔබගේ කණ්ඩායම් සගයන් හෝ මිතුරන් කිහිප දෙනෙකු අතර දැනුවත් කර සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.

-——————————————
⏺Link for questionnaire :
https://forms.gle/Qc6nvh98frRFdDRp6
-——————————————
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

If you have doubt about above quessionaire link or Quessionaire. You can check my portfolio and related works: https://pojithakarunathilake99.github.io/portfolio1/
or search on google : Pojitha Karunathilake

Honeypot Research : https://www.researchgate.net/publication/362428474_Secure_loT_infrastructures_through_Honeypot_IoT_Security

IDS Threat Detection : https://www.researchgate.net/publication/368608479_MACHINE_LEARNING_TECHNIQUES_FOR_INTRUSION_DETECTION_AND_BANDWIDTH_IN_NETWORK_SYSTEM_USIN_CIC-IDS-2018

Thank you ❤️

28/04/2023

Hardest Good Bye for Role Playlife Thank you Ceylon Roleplay 💔 End of the Putin Rajapaksha and 𝙋𝘼𝙔 𝘽𝘼𝘾𝙆 𝙂𝘼𝙈𝙄𝙉𝙂 Nuwa_Gaming Hacky Streaming Kitiya GAMING Kali Streaming

Full Video Coming soon………

Gta Online JDM car meet hosted by Payback gaming live stream Yt link ️👇 https://youtube.com/Discord link 👇https://discor...
15/03/2023

Gta Online JDM car meet hosted by Payback gaming
live stream Yt link ️👇 https://youtube.com/
Discord link 👇
https://discord.gg/ANeY5MRPUN
👉Date👉 2023/03/17
👉Time👉 8:30 pm
👉rules👉 JDM cars only. (ජපන් කාර්ස් විතරයි )
8:00ට කට්ටිය discord එකට සෙට් වෙලා ඉන්න.
🚗🚙🚕️🚘🚔🚖

Happy Wedded Life පද්මේ and ඩෙරීනා ❤️. RP වලින් හම්බෙලා බදින පළවෙනි ජෝවුවද මන්දා🥲. 𝙋𝘼𝙔 𝘽𝘼𝘾𝙆 𝙂𝘼𝙈𝙄𝙉𝙂 මතක තියාගනින් දැන් නම...
26/01/2023

Happy Wedded Life පද්මේ and ඩෙරීනා ❤️. RP වලින් හම්බෙලා බදින පළවෙනි ජෝවුවද මන්දා🥲.
𝙋𝘼𝙔 𝘽𝘼𝘾𝙆 𝙂𝘼𝙈𝙄𝙉𝙂 මතක තියාගනින් දැන් නම් NLR නම් ගන්න බැරි වෙයි🤣💔 හැබැයි ජීවීත කාලෙටම ඔලුවනම් අවුල් යයි 🥲💔.
ජීවීතේම රෝස පාට කරගන්නත් එපා හොදේ 🥲💔. #රෝසපද්මේ
ඉදල ඉදලා APEX පාරක් වත් ගහන්න එන්න ඉතිම්.

P.S : Wedding එකට ලැස්ති උනු කතාව . YT video එකකින් බලාපොරොත්තුවන්න😂💔.

මේ පාර A/L s ICT කරන නංගිලා මල්ලිලා ඉන්නවනම්... ඒ අයට අමාරු පාඩම් බලලා පොඩි revision පාරක් දාලා දෙන්න අදහසක් තියෙනවා.......
12/01/2023

මේ පාර A/L s ICT කරන නංගිලා මල්ලිලා ඉන්නවනම්... ඒ අයට අමාරු පාඩම් බලලා පොඩි revision පාරක් දාලා දෙන්න අදහසක් තියෙනවා.... Special අන්තිම මොහතේ කෙළවෙලා ඉන්න කට්ටියට....

පල්ලෙහා තියෙනවා Discord link 👇 එකට ගිහින් join වෙලා text channel එකක් තියෙනවා gce-al-help කියලා. එකේ ඔයාලට අමාරු පාඩම කියලා දාන්න. ලොකු try එකක් දෙනවා එක එක කෙනාට වෙනම කියළා දෙන්න හරි, උදවු කරන්න හරි.

Check out the Captain Pojja Gaming community on Discord - hang out with 37 other members and enjoy free voice and text chat.

25/07/2022

The end of roleplay life 💔. Thank you Ceylon Roleplay 💙 and 𝙋𝘼𝙔 𝘽𝘼𝘾𝙆 𝙂𝘼𝙈𝙄𝙉𝙂

වෙනසක් කරමුත 🌚❤️
23/06/2022

වෙනසක් කරමුත 🌚❤️

Happy Birthday ගොන් බූරූ Akke 🌚😌❤️QuiNzy  ීපියවූ
16/06/2022

Happy Birthday ගොන් බූරූ Akke 🌚😌❤️
QuiNzy
ීපියවූ

09/06/2022

මැච් විකීනීම 😑💔 QuiNzy සතුටුයිද දැම්???

සියලු සිතුම් පැතුම් ඉටුවන සුභම  සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️
14/04/2022

සියලු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️

10/04/2022

Hash tag එකක් trending එනුයේ comments වලින් නොව post වලින්ය.




මේක කොපි කරා post එකක් දැම්මා. වෙන මුකුත් එපා. Google trends වල Trend එක උඩට එන ගමන් තියෙන්නෙ ඒක ආපහු හදමු...
🇱🇰❤️

Copied

Congratulations Ayye 🤍🔥 PayBck Gaming
07/04/2022

Congratulations Ayye 🤍🔥 PayBck Gaming

Happy Birthday බන් ඉතිම් 🌝Rashmitha Dissanayake.
02/04/2022

Happy Birthday බන් ඉතිම් 🌝Rashmitha Dissanayake.

Address


Alerts

Be the first to know and let us send you an email when Captain Pojja Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Captain Pojja Gaming:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share