Benja's Diary

Benja's Diary Lets travel with me 😜
(1)

I want to laugh at heavy moments 💜️🛵📸 Ashen Wattegedara
21/12/2023

I want to laugh at heavy moments 💜️🛵
📸 Ashen Wattegedara

05/03/2023

සායාගේ සතිය 🎭 නාට්‍ය දැක්ම
මේ මාසෙ 18-24 වෙනකන්..
Online ticket මිලදී ගැනීමට පහල link එකට සෙට් වෙන්න.. ❤️
https://www.ticketsministry.com/theatre #සායාගේ_සතිය

පෙබරවාරි 24ට කලින් tickets book කරගන්නව නම් 10% ක වට්ටමක් ලබා ගන්න පුළුවන්.. ඉක්මන් කරන්න #සායාගේ_සතිය 🎭
22/02/2023

පෙබරවාරි 24ට කලින් tickets book කරගන්නව නම් 10% ක වට්ටමක් ලබා ගන්න පුළුවන්.. ඉක්මන් කරන්න
#සායාගේ_සතිය 🎭

මචන්ලා 5ක් එකට පෙන්නන කෙටි නාට්‍ය 5ක්.• ලයිට් කිපිලා - අඛිල සපුමල්• උත්පලවර්ණා - සචිත්‍ර ‍රාහුබද්ධ• නයන ලලන - අසංක සායක්...
20/02/2023

මචන්ලා 5ක් එකට පෙන්නන කෙටි නාට්‍ය 5ක්.
• ලයිට් කිපිලා - අඛිල සපුමල්
• උත්පලවර්ණා - සචිත්‍ර ‍රාහුබද්ධ
• නයන ලලන - අසංක සායක්කාර
• බොක්ස් - චාලක රණසූරිය
• චේ සහ ජුලියට් - චමිල ප්‍රියංක
ලබල සෙනසුරාදා 25 හවස 3.30 සහ 6.30 එල්ෆින්ස්ටන්. ටිකට් දැන් මිල දී ගන්න වෙන්කරන්න පුළුවන්.
0713651083 ට කතා කරන්න.

🎭 සායාගේ සතිය 🎭අසංක සායක්කාරගේ නාට්‍යය දැක්මමාර්තු 18 සිට 24 දක්වා මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී■ මාර්තු  18/19 - කොටු...
19/02/2023

🎭 සායාගේ සතිය 🎭

අසංක සායක්කාරගේ නාට්‍යය දැක්ම
මාර්තු 18 සිට 24 දක්වා මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී

■ මාර්තු 18/19 - කොටු
(මංගල දැක්ම)
■ මාර්තු 20 - සංගදාසගේ චූටි කලිසම
■ මාර්තු 21 - මං කෙළින් මිනිහෙක් (වැඩිහිටියන්ට පමණයි)
■ මාර්තු 22 - ඌරෝ අතර pork
■ මාර්තු 23 - අයියා මළෝ
■ මාර්තු 24 - වැඩිහිටියන්ට පමණයි

අකුරටිය කන්ද.. ❤️ඉතින් අකුරටි කන්ද කිව්වම   වලට ගොඩක්ම ප්‍රසිද්ධ තැනක් නම් නෙමේ.. ගමේ අය එහෙමනම් ගොඩක් වෙලාවට night camp...
08/11/2022

අකුරටිය කන්ද.. ❤️

ඉතින් අකුරටි කන්ද කිව්වම වලට ගොඩක්ම ප්‍රසිද්ධ තැනක් නම් නෙමේ.. ගමේ අය එහෙමනම් ගොඩක් වෙලාවට night camping දෙක තුනක් කරල තියෙනව කියලනම් ආරංචි උනා.. ඉතින් අපි මේ කන්ද හොයාගෙන ගියේ පලවෙනි වතාවට කන්ද ගැන කරන එකක් කරන්න.. අවාසනාවට video එකක්නම් කරගන්න බැරි උනා.. 🥺

📍Location තියෙන්නෙ බද්දෙගම town එකේ ඉඳලා අගලිය පැත්තට 2km වගේ යද්දි තමයි කන්ද තියෙන්නෙ..

මේ කන්දෙ සමහර කොටස් ඒ කාලෙ රබර් වගාව සඳහා පාවිච්චි කරලා තිබුනා.. දැන් නම් සම්පූර්ණයෙන්ම වගේ වනාන්තරය 🌳තියෙන්නෙ..

ඉතින් මම තනියෙන් යන්න බය නිසා 😌 Kavindu මල්ලියි Deshan වත් සෙට් කරගෙන ගියා night camping එකකට.. 3ට විතර කන්ද නගින්න ගත්ත එක 5 වගේ වෙද්දි අපිට ඕන වෙච්ච තැනට යාගන්න පුළුවන් උනා.. මේ යද්දි "කොඩි ගල" කියල තැනක් හම්බුවෙනවා.. මෙතන signal tower එකක් හදන්න plan කරල තිබුනත් දැන් නම් ඒක තහනම් වෙලාලු.. කොඩිගලේ ඉඳලා චුට්ටක් පහලට බහිද්දි තමයි viewpoint එක තියෙන්නෙ.. ⛰

කොහොම හරි කූඩාරමත් ⛺️ අටවගෙන කෝපි කෝප්පයක් සප්පායම් වෙලා අර දෙන්නා දර කඩන්න යවලා මම ගියා වීඩියෝ එක කරන්න හිතාගෙන.. ඒ වෙලාවෙ තමයි අපි ගෙනියපු cam එකේ battery ප්‍රශ්නයක් වෙලා වැඩේකරගන්න බැරුවගියේ.. 😣
(ඊට කලින් වීඩියෝ කරගත්ත ටිකක් ඇති)

දර ටිකක් හොයාගෙන රෑට කන්න එහෙම හදලා තියලා ඉවර වෙලා පොඩි කයියක් එහෙම ගහගෙන ඉඳලා කාලා ඉවර වෙලා ගිනිමැලේකුත් ගහගෙන රෑ වෙනකල් ඇහැරිලා ඉඳලා චූටියට සින්දුවක් එහෙම කියලා 12ට විතර නිදාගන්න ගියා.. විනාඩි 10ක් යන්න උනේ නෑ ධාරාණිපාත වැස්ස.. 😂💔

ඉතින් කොහොමහරි යන්තම් චුට්ටක් නිදාගෙන උදේ ඇහැරිලා කෝපි එකක් බොන්න වතුර උණු කරගන්න බලද්දි දර ඔක්කොම තෙමිලා.. වැඩේ කොට උඩ.. 💔 එපාර ඉතින් තුන්දෙනා එක්ක බඩගින්නෙම පල්ලම් බහින්න ගත්තා.. කොහොමහරි 10 විතර වෙද්දි කන්ද පාමුලට ආවා.. පොඩ්ඩක් යන අතරමග අමාරු උනාට වෙනස්ම අත්දැකීමක් උනා.. ❤️🥰

මෙතනට යනවනම් හරියට පාර දැනගෙන යන්න.. කොහොමහරි යනවනම් මෙතන ආරක්ශා කරගන්න... පොලිතින් එහෙමනම් දාලා එන්නම එපා..මොකද මේක ගොඩක් සංවේදී පරිසර 🦔🐇පද්ධතියක්.. ❤️ safe travels.. ❤️

දවස් ගාණක් බලන් ඉඳලා පලවෙනි වීඩියෝ එක කරන්න කියලා හිතාගෙන ගිය ගමන photos ටිකකට විතරක් සීමා කරන්න උන එක ගැන මාර දුකක් තියෙන්නෙ..

- Benja's Diary

ඇත්තටම ඉතින් පරිසරය ආරක්ශා කරගෙන travel කරන්න බැරිනම්, ගෙදර ඉන්න එක තමයි වඩාත්ම හොඳ.. 😒💔                                ...
25/10/2022

ඇත්තටම ඉතින් පරිසරය ආරක්ශා කරගෙන travel කරන්න බැරිනම්, ගෙදර ඉන්න එක තමයි වඩාත්ම හොඳ.. 😒💔

Visit Sri Lanka 🇱🇰
17/10/2022

Visit Sri Lanka 🇱🇰

🌊 අස්වාභාවික නාන තටාක තියෙන තල්පේ 🌊මේ post එක වෙන් කරන්නෙ අස්වාභාවික නාන තටාක පිහිටා ඇති තල්පේ වෙරල තීරය ගැන.. තල්පේ වෙර...
10/10/2022

🌊 අස්වාභාවික නාන තටාක තියෙන තල්පේ 🌊

මේ post එක වෙන් කරන්නෙ අස්වාභාවික නාන තටාක පිහිටා ඇති තල්පේ වෙරල තීරය ගැන.. තල්පේ වෙරල ගැන දකුණු පලාතෙ කාගෙන් හරි ඇහුවොත් කියයි, පොල්ලෙලි වලවල් වල නාන්න ගියාද කියලා.. 😂 ඉතින් මේ කතාවනම් බොරුවක් නෙමෙයි.. මොකද ඉස්සර කාලෙ මෙතන තිබිලා තියෙන්නෙ පොල්ලෙලි පල් කරලා ඒවගෙන් කෙඳි අරගන්න තැනක්.. සුනාමියත් 🌊 එක්ක ඒ පොල්ලෙලි මෝල නැති වෙනවත් එක්ක මෙතන දෙස් විදෙස් සංචාරකයන්ගෙ ආකර්ශනීය නැවතුම්පලක් වෙනවා.. 🌏 මෙතන සුන්දරත්වය විඳගන්න නම් වසරෙ හැම කාලෙකදිම බෑ.. ගොඩක් දුරට පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වගේ කාලවලදි තමයි මෙතන ගොඩක්ම ලස්සන වෙන්නෙ ( season දවස් නෙ ඉතින් ).. නැත්නම් මේ වලවල් වැලි වලින් වැහෙනව.. 🏝

ඉතින් කොලඹ පැත්තෙ ඉඳන් එනවනම් ගාල්ල නගරය පහු කරලා 11km වගේ දුරකින් තමයි මෙතන තියෙන්නෙ.. කෝච්චියෙ 🚂එනවනම් තල්පේ station එකක් තියෙනව.. එතනින් බැහැලා මාතර පැත්තට යන්න ඕන.. Location පහලින් දාන්නම්..

https://maps.app.goo.gl/KCFGuU9WwutNgvcY8?g_st=ic

නාන්න පුළුවන් උනාට ටිකක් අවධානම් තැනක්.. 🐡 මොකද මෙතන මුහුදු ඉකිරි එහෙම ගොඩක් ඉන්නවා.. උන්ගෙන් නම් පරිස්සම් වෙන්න වෙනවා හැබැයි අනිවාර්යයෙන්ම.. ඒ වගේම එතන තියෙන ගල් පරයෙන් එහාට ගියොත් එතනත් අවධානම්.. 🏊‍♂️ මොකද දවල් කාලයෙ එහෙම රැල්ල සැරවෙන්න පුළුවන්.. ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා ඒ ගැන නම්..

මොනව උනත් මේ වගේ තැන් පරිස්සම් කරගන්න කියලා ඉතින් අපේ අයට හැම වෙලාවෙම කියන්න වෙනව.. 🥺 මොකද ඉතින් ඒ තරමටම කියන දේ අහන අයනෙ ඉන්නෙ.. නාලා විනෝද වෙලා 👫 එනගමන් ලස්සන මතක ටිකක් එහෙමත් එකතු කරන් මේ ස්ථාන ආරක්ශා කරගන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.. ❤️

Natural Pool Thalpe
077 187 6350


නිවාඩු දින වලට fully packed වෙන හික්කඩුව වෙරල 1st pic   : 07-10-20222nd pic : 09-10-2022 (Poya Day) ඔන්න Beach එකට ගිහින...
09/10/2022

නිවාඩු දින වලට fully packed වෙන හික්කඩුව වෙරල
1st pic : 07-10-2022
2nd pic : 09-10-2022 (Poya Day)

ඔන්න Beach එකට ගිහින් නිදහසේ නාගන්න හිතනවනම් නිවාඩු දවසක නම් යන්න එපා.. 😅👍

Country side evening 🥰🌾 ( Mobile photos )සුන්දර හවසක ලස්සන ගමක් 🥰
06/10/2022

Country side evening 🥰🌾 ( Mobile photos )
සුන්දර හවසක ලස්සන ගමක් 🥰

ඉඳුරුපත්විල ස්වාභාවික පිහිනුම් තටාකයබද්දේගම වඳුරඹ මාර්ගයේ බද්දේගම නගරයේ සිට කිලෝමීටර් 5ක පමණ දුරකින් තමයි මෙම ස්වාභාවික ...
05/10/2022

ඉඳුරුපත්විල ස්වාභාවික පිහිනුම් තටාකය

බද්දේගම වඳුරඹ මාර්ගයේ බද්දේගම නගරයේ සිට කිලෝමීටර් 5ක පමණ දුරකින් තමයි මෙම ස්වාභාවික පිහිනුම් තටාකය පිහිටලා තියෙන්නෙ.. ඉතාම ලස්සන පරිසරයකින් වටවෙලා තියෙන බොහොම නිස්කලංක තැනක්.. #බද්දේගම town එකට ආවම හොයාගන්න ලේසියි.. පහලින් මම දාන්නම්.. ❤️

Pool එකට බහිනවට නම් ගාණක් අය කරනවා..

https://maps.app.goo.gl/rM9Xwaip3GLjn42XA?g_st=ic
මේ තියෙන්නෙ location..

ඉතින් යාලුවොත් එක්ක ගිහින් නාලා විනෝද වෙලා එන්න හොඳ place එකක් වගේම මේ තැන ආරක්ශා කරගන්න වැඩෙත් අපේම වගකීමක් තමයි.. 😇

Indurupathvila Nature Swimming Pool.
077 517 5136

සියලුම ඡායාරූප වල අයිතිය මුල් හිමිකරුවන් සතුයි.. 📸

Wake up with the morning shine 🇱🇰❤️
05/10/2022

Wake up with the morning shine 🇱🇰❤️

Morning shine 🥺💖
02/10/2022

Morning shine 🥺💖

❤️
01/10/2022

❤️

🇱🇰 ❤️ 🙏
.....................







🇱🇰

📷 credit to respective owner

😍
01/10/2022

😍

Countryside Beautiful Evening ❤️🌾
28/09/2022

Countryside Beautiful Evening ❤️🌾

27/09/2022

Happiness is to sitting on the foot board 🖤
On the way to Colombo - Hikkaduwa 🚂

ලෝක සංචාරක දිනය අද දිනට යෙදී තිබෙනවා. එබැවින් දෙස් විදෙස් සියලු සංචාරකයින්ට සුභපැතීමට මෙය අවස්ථාවක් කරගන්නා ❤️ අතර කොවිඩ...
27/09/2022

ලෝක සංචාරක දිනය අද දිනට යෙදී තිබෙනවා. එබැවින් දෙස් විදෙස් සියලු සංචාරකයින්ට සුභපැතීමට මෙය අවස්ථාවක් කරගන්නා ❤️ අතර කොවිඩ් තත්වය සහ ආර්ථික ගැටලු හේතුවෙන් බිඳවැටුන ශ්‍රී ලාංකික සංචාරක කර්මාන්තය යලිත් ඉතා හොඳින් වර්ධනය වේවායිද ප්‍රාර්ථනා කරනවා.. 🖤🏝

27th September ❤️ Today is the world Tourism day.. I would like to greet all the tourists that who loves to travel ❤️🇱🇰 ...
27/09/2022

27th September ❤️ Today is the world Tourism day.. I would like to greet all the tourists that who loves to travel ❤️🇱🇰

This is old Hikkaduwa... In 1980s.. All the photos credit goes to first owner.. ❤️80 දශකයේ ශ්‍රී ලාංකික සංචාරක පාරාදීසය ...
23/09/2022

This is old Hikkaduwa... In 1980s..
All the photos credit goes to first owner.. ❤️

80 දශකයේ ශ්‍රී ලාංකික සංචාරක පාරාදීසය වූ හික්කඩුව නගරයේ ඡායාරූප කිහිපයක්...
සියලුම ඡායාරූප අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.. ❤️

22/09/2022

Hi Guys.. We just made this group to give a little help to develop tourism in sri lanka.. Foreign tourism and local tourism as well.. So we are seeking to discover some hidden places and looking to interact more attraction of local and foreign tourists.. So we need your help at that moment to grow up our commiunity.. ❤️

20/09/2022

Address

Hikkaduwa
80240

Telephone

+94765839753

Website

Alerts

Be the first to know and let us send you an email when Benja's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Digital creator in Hikkaduwa

Show All