Crazy Bugs

Crazy Bugs The best friends in the world are the ones you don't need to meet every day. Whether it's been a day.

2023 සැප්තැම්බර් 30 වන දින කඩුවෙල -> හෝමාගම ඉඹුල් කන්ද රජමහා විහාරය -> කොරතොට රජ මහා විහාරය -> කැලණිය රජ මහා විහාරය -> ක...
13/10/2023

2023 සැප්තැම්බර් 30 වන දින

කඩුවෙල -> හෝමාගම ඉඹුල් කන්ද රජමහා විහාරය -> කොරතොට රජ මහා විහාරය -> කැලණිය රජ මහා විහාරය -> කොළඹ ගාලුමුවදොර 🏖️

දවසම විටින් විට වැස්ස, හවස නම් එක දිගටම අපි උදේ නමයට 10ට විතර ගමන යන්න පිටත් වුනේ පාන්දර එකත් පහුවෙලා රක්ගහවත්ත highway entrance එක ගාව තියෙන රයිස් කඩෙන් rice කාලා ම තම අපි ගමන නතර කරේ වැස්සෙ තෙමිලා තෙමිලා තෙතබරි යා වෙලා හිටියේ.

කොහොම කොහොම හරි අපි හොඳට අද දවසම විනෝද ගත කළා, මේ තමයි රග්ගහවත්ත කොල්ලො සෙට් එක ඔක්කොම නෙමෙයි ටික දෙනයි තව සැහෙන්න ඉන්නවා,

මේකෙ full වීඩියෝ එකක් අපේ channel එකේ දාන්නම් එතකන් හැමෝටම ජය වේවා.

Address

Raggawaththa, Mabima Heiyanthuduwa
Heiyanthuduwa
11450

Telephone

+94758136675

Website

Alerts

Be the first to know and let us send you an email when Crazy Bugs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Crazy Bugs:

Share