Single Elephant - තනි අලියා

Single Elephant - තනි අලියා Let's Walk that Extra Mile. තව සැතපුමකට එකතු වෙමු.
(4)

මේ පිටුවේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුල අලුතින් ජනප්‍රිය වන Hiking සහ Back-Country Camping වලට අදාල දැනුම බෙදා දීම මෙන්ම...

මා විසින් විනෝදාංශයක් වශයෙන් රට රටවල ඇවිදින කරන දේ පිළිබඳ අත්දැකීම්, ජන ජීවිතය සහ මතකයන් ඔබ සැම සමඟ බෙදා ගැනීමයි.

Beautiful sunny day for UrbanTrail
27/04/2024

Beautiful sunny day for UrbanTrail

Amazing 😍
08/04/2024

Amazing 😍

4.18PM
08/04/2024

4.18PM

3.54PM
08/04/2024

3.54PM

"Totality"
08/04/2024

"Totality"

මම ජිවත්වන නිව් බ්‍රන්ස්වික් පළාතට සම්පූර්ණ සූර්යග්‍රහණය හෙට. මගේ උපන් ගම පිහිටි ලංකාවට ඊළඟ සම්පූර්ණ සූර්යග්‍රහණය 2070 අ...
07/04/2024

මම ජිවත්වන නිව් බ්‍රන්ස්වික් පළාතට සම්පූර්ණ සූර්යග්‍රහණය හෙට. මගේ උපන් ගම පිහිටි ලංකාවට ඊළඟ සම්පූර්ණ සූර්යග්‍රහණය 2070 අප්‍රේල් 11

Exciting news for skywatchers in New Brunswick! 🌑 Tomorrow, get ready to witness a total eclipse right from our own backyard. 🌕✨ And for my friends back home in Sri Lanka, mark your calendars for April 11, 2070, when another breathtaking total eclipse will grace our skies. 🌞🌑 Let's marvel at the wonders of the universe together!

"Every grand adventure starts with that first courageous step. 🌟 Whether it's a dream, a goal, or a new path you're emba...
06/04/2024

"Every grand adventure starts with that first courageous step. 🌟 Whether it's a dream, a goal, or a new path you're embarking on, remember: it all begins with that one brave stride forward. 💫 Let's take that step together and see where it leads us!"

සෑම දිගු ගමනකම ආරම්භය වන්නේ එම ගමනේ පළමු පියවරෙනි. 🌟 💫 එම පියවර තබා එය අපව ගෙන යන්නේ කොතැනට දැයි විමසා බලමු!"

"Embrace the adventure of life! 🌟 It's not always a straight journey, but that's what makes it exciting. Stay open to ne...
02/04/2024

"Embrace the adventure of life! 🌟 It's not always a straight journey, but that's what makes it exciting. Stay open to new opportunities, challenges, and surprises along the way. Let's make every moment count! 💫 "

"Here are two pictures, one from the morning and the other from the evening. Today is Friday, and the temperature is min...
22/03/2024

"Here are two pictures, one from the morning and the other from the evening. Today is Friday, and the temperature is minus 15 degrees Celsius with the wind."

Happy Weekend..!!

The first sun of Spring..වසන්තයේ පලවෙනි හිරු.. #තනිඅලියා
20/03/2024

The first sun of Spring..
වසන්තයේ පලවෙනි හිරු..

#තනිඅලියා

තවත් ලස්සන දවසක කතන්දරය පිංතූර පෙළකින්.. #තනිඅලියා
16/03/2024

තවත් ලස්සන දවසක කතන්දරය පිංතූර පෙළකින්..

#තනිඅලියා

It's always Green for paddles even if you wear Red sunglasses 😎 with River Runners Canoe Club.  #තනිඅලියා
16/03/2024

It's always Green for paddles even if you wear Red sunglasses 😎 with River Runners Canoe Club.

#තනිඅලියා

වැඩට යන ගමන්.. #තනිඅලියා
13/03/2024

වැඩට යන ගමන්..

#තනිඅලියා

මේ අවුරුද්දේ සීතලම ඇවිදීම අද උදෑසන යන්නට ලැබුණා. සුළඟ සමග ඇඟට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ විසි හයක්...!!දවස තුළ ඇවි...
01/03/2024

මේ අවුරුද්දේ සීතලම ඇවිදීම අද උදෑසන යන්නට ලැබුණා. සුළඟ සමග ඇඟට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ විසි හයක්...!!

දවස තුළ ඇවිද ගිය සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර් දහ අටක්.

මේ ඡායාරූප ගැනීමට අත්වැසුම් ගැලවූ අවස්ථාවේ දී දැනුණු සීතල තරමක වේදනාකාරී එකක්.

වැඩිවෙලාවක් එලෙස සීතලට නිරාවරණය වුවහොත් අතේ ඇඟිලි පවා කපා දැමීමට සිදුවෙනවා.

ඒ නිසා සීතල පරිසරයක ගමන් කරන්නේ නම් හොඳින් ආවරණය කරගන්නට අමතක කරන්නට එපා.

#තනිඅලියා

Via Montreal ❤️
24/02/2024

Via Montreal ❤️

දින 02කක වෙනස් #තනිඅලියා
17/02/2024

දින 02කක වෙනස්

#තනිඅලියා

Nova Scotia පලාතේ Cape Breton දූපතට පෙබරවාරි 04 වෙනිදා වැටුණ හිම..(පිංතූරය සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලද්දකි.)Pictures ...
05/02/2024

Nova Scotia පලාතේ Cape Breton දූපතට පෙබරවාරි 04 වෙනිදා වැටුණ හිම..

(පිංතූරය සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලද්දකි.)

Pictures from Jennifer MacInnis (FB) and Dylan Hurleyh (X)

#තනිඅලියා

උපුටා ගැනීමකි.ඉවරවෙච්ච CR පොත් ගෙනත් දෙන්න...සෑම වසරකම අන්ධ සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනය පසුබෑමකට ලක්වන ප්‍රධාන හේතුවක් ...
13/01/2024

උපුටා ගැනීමකි.

ඉවරවෙච්ච CR පොත් ගෙනත් දෙන්න...

සෑම වසරකම අන්ධ සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනය පසුබෑමකට ලක්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට අවැසි කඩදාසි ප්‍රමාණවත් තරම් නොමැතිකමයි. වසරක් තුල දෘෂ්‍යතාවය ඇති ලාංකීකයන් විසින් CR පොත් මිලියන ගණනක් භාවිතයෙන් පසු ඉවත දමනවා. මෙලෙස ලියා අවසන් කර ඉවත දමන CR පොත බ්‍රෙල් වලින් අකුරු කරන අන්ධ සිසුන්ට අලු‍ත්ම පොතක් ලෙස භාවිතා කල හැකිය. වසරකට ඉවත දමන CR පොත්වලින් 1ක් හෝ පරිත්‍යාග කල හැකි නම්, ලංකාවේ සෑම අන්ධ සිසුවෙකුගේම කඩදාසි අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලන්නට ප්‍රමාණවත්. ඇස් නොපෙනෙන දරුවන්ගේ දෑස් පාදන්න, ඔබ ලියා නිම කළ පරණ CR පොත් පහත සඳහන් ProMate අලෙවිසැල් වෙත ඔබත් ගෙනවිත් බාර දෙන්න. ❤️

එමෙන්ම ,
පාව්විවි කරපු ඒත් තව කෙනෙක්ට ආපහු භාවිතා කරන්න පුලුවන් ඇදුම් සහ භාවිතා කරපු CR පොත්(ඇස් නොපෙනෙන අපේම අයට ඉගෙන ගන්න)ලගම සිටින Volunteer sri lanka සමාජිකයෙක්ට ලබා දෙන්න ඔයලාට පුලුවන්
රෙදි සහ පොත් බාර දීමේදී පහත සදහන් අය සම්බන්ධ කර ගත හැක..

Pramila( 0717811711)-kalutara,Nugegoda

Danidu(0779290042)-panadura,katunayke

Rumesh (0771036230)- Moratuwa

Fathima (0702822722)
Kurunegala, kuliyapaitiya, hettipola, bingiriya ,panduwasnuwara

Anura (07166 99 500)-
Gampaha,yakkala ,nittambuwa

Roshan(077 262 4277)-Polonnaruwa,Chilaw, Madampe

Denuwan(076 304 9683)- ganemulla

Mohan(076 823 2315) -Ragama

Yasith( 071 223 8338)-colombo

Buddhika(077 907 8103)-kaluthra,wadduwa

Sandun(077 260 4309)-piliyandala

Mayuri(071 044 0567)-werahara

Darshika(071 862 2722)-Borella,Battaramulla

Hasini-071 182 4680(Galle face)

Praveena (0767009033)-
Wattala, mabola, kandana, ja ela, mattakuliya, grandpass, dematagoda, Hunupitiya,

Dilan- 071 444 4030(Matara)

Sachini-76 804 7764(Galle)

Thevinu- 071 529 4000(kandy)

Tharinda- 071 636 4997(Polonnaruwa)

Chathura-077 126 1626(Mirigama)

Other locations-
Pramila - 0717811711

Time Travel AC036පිටත්වීම අද උදෑසන 11.05කැනඩාවේ වැන්කුවර් වෙත පැමිණීම අද දිනම උදෑසන 6.41 #තනිඅලියා
09/01/2024

Time Travel AC036

පිටත්වීම අද උදෑසන 11.05
කැනඩාවේ වැන්කුවර් වෙත පැමිණීම අද දිනම උදෑසන 6.41

#තනිඅලියා

❤️   #තනිඅලියා
07/01/2024

❤️

#තනිඅලියා

The Ocean and The River
06/01/2024

The Ocean and The River

දිය ඇලි උඩ සහ යට....!! #තනිඅලියා
05/01/2024

දිය ඇලි උඩ සහ යට....!!

#තනිඅලියා

ඔබේ පැතුම් ඉටුවන සිතට නිදහස ඇතිවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!! #තනිඅලියා
31/12/2023

ඔබේ පැතුම් ඉටුවන සිතට නිදහස ඇතිවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!

#තනිඅලියා

No mobile service and Power outage in Upper Coomera, Queensland after the Christmas Day storm. Huge thanks to essential ...
27/12/2023

No mobile service and Power outage in Upper Coomera, Queensland after the Christmas Day storm. Huge thanks to essential and volunteers for their relentless efforts. 🙏 Stay safe..

පෙර දින රෑ නත්තල් කුණාටුවට පසු තවමත් විදුලිය නැත. විදුලි බලය සැපයීමේ කටයුතු ක්‍රියාත්මකයි. ඊළග දැනුම් දීම දවල් 12ට.  #තන...
26/12/2023

පෙර දින රෑ නත්තල් කුණාටුවට පසු තවමත් විදුලිය නැත. විදුලි බලය සැපයීමේ කටයුතු ක්‍රියාත්මකයි. ඊළග දැනුම් දීම දවල් 12ට.

#තනිඅලියා

වැස්ස...!! #තනිඅලියා
24/12/2023

වැස්ස...!!

#තනිඅලියා

Address

Hanwella

Alerts

Be the first to know and let us send you an email when Single Elephant - තනි අලියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Single Elephant - තනි අලියා:

Videos

Share