Brave World

Brave World please subscribe now👇
https://www.youtube.com/

01/02/2025

" වැරදි සහකරු ඔබට උගන්වනු ඇත ඔබට සෑම දෙයක්ම තනිවම හැසිරවිය හැකි බව. "

නිවැරදි සහකරු දන්නවා ඔයාට පුළුවන් කියලා ඒත් ඔයාට ඉඩ දෙන්නේ නැහැ.

ඔවුන් ඔබ අසල සිටගෙන, බර බෙදාගෙන, ඔබට එකට නැගිසිටීමට උදව් කරනු ඇත.

සැබෑ හවුල්කාරිත්වය තුළ ශක්තිය සොයාගත හැක්කේ එක්මුතුකම තුළ මිස හුදකලාව නොවේ. 🤍

SHARU

01/02/2025
31/01/2025

😁

31/01/2025
31/01/2025
29/01/2025

🥀
වදන්-Wadan

29/01/2025

🫀

😂
29/01/2025

😂

Corry doni 😓

29/01/2025

ජොනී ඩෙප් වරක් මෙසේ පැවසීය: 🥀

ඔයා එකම දෙයක් එක වතාවකට වඩා ඉවසන් ඉන්න තීරණය කළොත් ඒ දෙයම නැවත නැවත රටාවක් විදියට ඔයාට සිද්ධ වෙන දෙයක් බවට පත්වෙන එක වළක්වන්න බෑ.
ඔයා ඔයාගෙ සීමාව නිවැරදිව දැනුම් නොදෙන එකෙන්, සීමාවන් ඉක්මවා එන්න අනික් අයට ඉඩ දෙන එකෙන් ; ඔයා වක්‍රාකාරව ඒ අයට කියනවා
ඒ අයගේ හැසිරීම් හෝ තත්වයන් ඔයාව අපහසුතාවයට පත් කළත් ඔයාට හානි කළත් ඔයා ඒවා භාර ගන්න බව.

ඔයාගෙ ප්‍රතිපත්තිවලට ඔයාගෙ යහ පැවැත්මට පටහැනි දෙයකට ඔයා ඉඩ දෙන සෑම මොහොතකම , ඒ දේ නැවත නැවත කරන්න ඒ අයට දොර ඇරලා දෙන්නෙ ඔයාමයි.
සීමාව සළකුණු කරන එක( Set boundaries ) ඔයාගෙ ආත්ම ගෞරවය ආරක්ෂා කර ගැනීමක්!

උපේක්ෂා ගලප්පත්ති.

Address

Hanwella

Website

Alerts

Be the first to know and let us send you an email when Brave World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share