News by Gamini Hapugala

News by Gamini Hapugala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from News by Gamini Hapugala, News & Media Website, Gampaha, Ganemulla.

2024 දෙසැම්බර් 30 වැනි දා, රාත්‍රියේ ,2025 නව වසරේ රටට,ගමට,ප්‍රදේශයට සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරමින් ගනේමුල්ල,මාකිලංගමුව ...
04/01/2025

2024 දෙසැම්බර් 30 වැනි දා, රාත්‍රියේ ,2025 නව වසරේ රටට,ගමට,ප්‍රදේශයට සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරමින් ගනේමුල්ල,මාකිලංගමුව පාලම අසල ඉදි කරන ලද දර්ශනීය පිරිත් මණ්ඩපයක් මත,මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන්, සර්වරාත්‍රික පිරිත් දේශනයක් පැවැත්විය.

ප්‍රවීණ ලේඛක, විශ්‍රාමික විදුහල්පති කටුපොත දේවසිංහයන් විසින් රචිත රසපූර්ණ කතා රැසකින් සමන්විත.             " පෙට්ටගමක අස...
08/11/2024

ප්‍රවීණ ලේඛක, විශ්‍රාමික විදුහල්පති කටුපොත දේවසිංහයන් විසින් රචිත රසපූර්ණ කතා රැසකින් සමන්විත. " පෙට්ටගමක අසිරිය" ග්‍රන්ථයේ මුද්‍රණ කටයුතු දැන් අවසන්වී ඇති අතර ග්‍රන්ථය ළගදීම වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිතය

05/10/2024

ටිංටිං ගාන හඩ මිහිරිය රස මවනා. අත්තෙන් අත්ත පැන යන්නට ගජ හපනා. තුන් ඉරි අප්පු යන නාමෙන් හදුනන්නා.සුන්දර පරිසරය සරසන ලේනා.

14/08/2024
25/05/2024
25/05/2024
21/04/2024

Address

Gampaha
Ganemulla
11020

Telephone

+94774584389

Website

Alerts

Be the first to know and let us send you an email when News by Gamini Hapugala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share