Sorry noob gaming

Sorry noob gaming Gaming

jjk
10/10/2023

jjk

කොහොමින්කොහොමකට ඇතිදලේ වමනෙ යනකොට..කිතිකැවී දෙකොපුල් රත් වෙවීටොන් ගණන් තටු කැඩීදගලාපු සමනල්ලු...
08/10/2023

කොහොමින්
කොහොමකට ඇතිද
ලේ වමනෙ යනකොට..
කිතිකැවී
දෙකොපුල් රත් වෙවී
ටොන් ගණන් තටු කැඩී
දගලාපු සමනල්ලු...

07/10/2023

Congratulations sri lanka 🇱🇰🏏❤️

" හුදෙකලාවෙන් මිදෙන්න ක්‍රීඩා කරන්න එපා.. හුදෙකලාවම ක්‍රීඩාවක් කරගන්න.."
07/10/2023

" හුදෙකලාවෙන් මිදෙන්න ක්‍රීඩා කරන්න එපා.. හුදෙකලාවම ක්‍රීඩාවක් කරගන්න.."

sorry  🥱
07/10/2023

sorry 🥱

මිනිස් සිතෙහි සිතුවිලි අතරින් ප්‍රධානතම සිතුවිල්ල මමය,  හැම මිනිසාගෙම සිතෙහි උපන් පුරාණතම සිතුවිල්ල මමය....මම නැමැති හුය...
07/10/2023

මිනිස් සිතෙහි සිතුවිලි අතරින් ප්‍රධානතම සිතුවිල්ල මමය, හැම මිනිසාගෙම සිතෙහි උපන් පුරාණතම සිතුවිල්ල මමය....
මම නැමැති හුය දිගේ ගිය හොතින් එහි මුල තෙක්ම මනසින් එවිට තොපට පැහැදිලි වෙයි ආවා වගේම සිතට පළමුවෙන්ම "මම"
අවසානය තෙක් රැදී සිටින්නෙත් එය බව
එහෙත් යමෙකු පළමු වරට මම කවුරුද ?
හරි හැටි දැනගත් විට ඔහු තුලින්ම පැන නගිනා වෙනත් දෙයක් අත්කර ගනී ඔහුව ඒ දෙය සිතින් එපිට පවතින්නකි......
සදාකාලික එය අනන්තය එය වේ
සර්ග රාජ්‍ය එය වේ , නිර්වාණය...මෝක්ෂය යනුත් එයමය. මෙය මිනිසාට තමා හමුවීමය.....

15/09/2023

ගමයෙක් ගෙදරට මී කතුරක් ගේනවා...

මේක දැකපු මීයා දුවගෙන ගිහින් කුකුලට කියනවා,
"අනේ කුකුළෝ ගමයා මී කතුරක් ගෙනත්, මොනවා හරි කියහං මගේ හිත හැදෙන්න..."
කුකුළා කිව්වා...
" මී කතුරට කුකුල්ලු අහු වෙන්නේ නෑ.."

හිත රිද්දගත්තු මීයා එළුවා ලගට යනවා,
" අනේ එළුවෝ ගමයා මී කතුරක් ගෙනත්.."
" ඉතින් මට මොකද..."
එළුවා කිව්වා....

අසරණ මීයා ඌරා ලගට යනවා..
" ඌරෝ ගමයා මී කතුරක් ගෙනත්..
" අදාලම නෑ..."
ඌරගේ උත්තරේ...

මීයා කෝකටත් කියලා හරකා ගාවටත් ගියා..
" හරකෝ ගමයා මී කතුරක් ගෙනත්..."
"වෙන ගෙදරකටවත් පලයන්, අපිට පාඩුවේ ඉන්න දීලා..."
හරකා කිව්වා.....

එක නපුරු රෑක මී කතුර තියන තැනින් චටස් ගාලා සද්දයක් එනවා..
" මීයට වැඩේ හරි..."
මෙහෙම හිතපු ගම මහගේ ලහියේ යනවා සද්දේ ආපු තැනට...

මී කතුරට අහුවෙලා තිබුනේ අධි විෂ සර්පයෙක්..
කරුවලේ යන ගම මහගෙට සර්පයා දෂ්ට කරනවා, උන්දෑ මැරෙන්නේ නෑ, දැඩිව අසනීප වෙනවා..

මට සුප් ටිකක් හදලා දෙන්න....
කුකුලා සුප් එකට යනවා,

ගම මහගේ එන්න එන්නම දුර්වල වෙනවා..
" එලු සුප් දීලා බලමු..." එළුවටත් බඩු හරි...

ගමයා දැන් නැට්ටටම හිදිලා...
ඌරාව යවනවා පොල් රොටි විත් පෝක් විකුනන පෙදෙසෙකට....

ගම මහගේ මැරෙනවා.....
ගමයා හරකව නානාට දීලා අවසන් කටයුතු කරනවා...

මීයා තාම යහතින් ගොවිපලේ...

රටේ ලෝකේ ප්‍රශ්න අපිට අදාල නෑ කියලා හිතන අය උදේ හවස කියවන්න..

ජය ❤❤

07/09/2023

😂😂

04/07/2023
31/05/2023
12/05/2023

සාපේක්ෂයි🙂

08/05/2023

❤️

23/04/2023

👋 bye ✌️

07/04/2023

ඕයි ඕයි 😂

07/04/2023

මෙරටින් ඇමරිකාවට පිටුවහල් කිරීමට හදවතින්ම පෙලගැසෙමු !

07/04/2023

😂

24/03/2023

13/03/2023

Address

Gampaha
11000

Telephone

+94753822004

Website

Alerts

Be the first to know and let us send you an email when Sorry noob gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share