
22/11/2024
මාතලේ නගරාසන්නයේ නිස්කලංක පරිසරයක හෙබි අංගසම්පූර්ණ නිවසක් විකිණීමට
නිරවුල් සින්නක්කර ඔප්පු
බැංකු නය පහසුකම
(මාතලේ නගරයට 900m)
⭕ පර්චස් 11
🏠 කාමර 4
🏠 විශාල සාලය
🏠 කුස්සිය
🏠 කෑම කාමරය
🏠 බාත්රූම් 2
⭕ ගේට්ටු සමග වට තාප්ප
⭕ නළ ජලය ( 1000L ටැංකියක් ඇත)
⭕ විදුලිය
⭕ ප්‍රධාන බස් මාර්ගයට 250m
⭕ සුපිරි වෙළඳසැල්, රජයේ පාසල්, පෙරපාසල්, ආයතනික පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් අවට ඇත.
077 945 7557