හරස් පාර - Haras Para

හරස් පාර - Haras Para වරෙන් යන්න මේ පාරෙන්

31/07/2023
18/07/2023

😋

❤
01/07/2023

17/06/2023
❤
08/05/2023

13/02/2023

මුහුදු මට්ටමේ සිට 200m-1170m අතර උසක පිහිටා තිබෙන සිංහරාජ වනාන්තරය නිවර්තන වැසි වනාන්තරයකි. පහතරට තෙත් කලාපයේ පිහිටි සිංහරාජ ලෝක උරුම වන බිමකි. මෙම වනාන්තරයට අවුරුද්ද මුඑල්ලේ නිරිත දිග මෝසම මගින් වැඩි වර්ෂාපතනයක් මැයි-සැප්තැම්බර් වලදී ලැබේ.

සිංහරාජයේ මායිම්
- උතුරට නාපොල දොල හා කෝස්ගුලන
- දකුණට මහ දොල හා ගිං ගග ද
- බටහිරට කලුකන්දාව දටාල හා කුඩව ගග ද
- නැගෙනහිරට බෙවර්ලි වතු යාය හා දෙනියාය මායිම් ද වේ.
වාර්ෂික උෂ්ණත්වය සෙල්. අංශක 18-27 අතර වේ.
සාපේක්ෂ ආර්ද්‍රතාවය 75%-80% අතර වේ.
මෙම වනාන්තරයේ ශාක පද්ධතිය ප්‍රධාන ස්ථර 5කින් යුක්තව පවතී.
1- නෙරු ස්ථරය (emergent trees)
2- වියන් ස්ථරය (canopy layer)
3- උප වියන් ස්ථරය ( sub canopy layer)
4- යටි වියන් ස්ථරය (under story layer)
5- යටි වගාව

මෙම පරිසර පද්ධතිය තුල ලංකාවට ආවේණික විශේෂ හා සිංහරාජයට ආවේණික විශේෂ බහුලව දැකිය හැක.
1- සමනල විශේෂ
2-උභයජිවි විශේෂ
3-මත්ස්‍ය විශේෂ
4-උරග විශේෂ
5-පක්ෂි විශේෂ
6-ක්ෂීරපායි විශේෂ
7-දිලිර හා බැක්ටීරීයා විශේෂ
එමෙන් ම දිය ඇලි සමුහයකින් ද මෙම වනාන්තරය සැදුම්ලත් වේ.
කැකුණ ඇල්ල -10m
බ්‍රහ්ම ඇල්ල -31m
තට්ටු ඇල්ල-15m
දුවිලි ඇල්ල-10m
ඌරන් වැටුණු ඇල්ල- 24m
මල්ලෝර ඇල්ල- 31m
පතන් ඇල්ල-23m

සිංහ ගල යන ස්ථානය සංචාරකයන් අතර සිංහරාජය තුල ප්‍රසිද්ධ ස්ථානයක් වේ.
පිවිසුම් ස්ථාන ලෙස,
- පිටදෙනියාය
- කුඩව
- morning side
- ලංකාගම
- සමංගල වේ.

Sinharaja Rain Forest (a UNESCO World Heritage Site), the last viable remnant of Sri Lanka’s tropical lowland rainforest spanning an area of 18900 acres is located within Sabaragamuwa and Southern provinces of the south-west lowland wet zone of Sri Lanka.
Sinharaja is bounded by rivers on three sides. On the north, Sinharaja is bounded by the Napola Dola and Koskulana Ganga. On the south and south-west are the rivers Maha Dola and Gin Ganga. On the west are the river Kalukandawa Ela and river Kudawa Ganga. To the east of Sinharaja is an ancient footpath near Beverley Tea Estate and by the Denuwa Kanda. 6°21′-6°26’N, 80°21′-80°34’E.

From Northern or western parts of the country you can reach Sinharaja Forest Reserve via Ratnapura, Kiriella, Kalawana, Weddala. From the South you can enter Sinharaja Rain Forest from Deniya. Coming form Hambantota, Udawalawe you can enter Sinharaja from Rakwana side.

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when හරස් පාර - Haras Para posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to හරස් පාර - Haras Para:

Share

Category