රුපියල් 3000 වගේ සුලු මුදලකට microsoft office package එකම ඉගෙන ගන්න කැමතිද? ඒ විතරක් නෙවෙයි පාඨමාලාව අවසානයේ ඔයාගේ cv එකට linkedin profile එකට දාන්න පුලුවන් විදියේ වටිනා සහතික පත්‍රයකුත් ලැබෙනවනම්!
ඔව්, certificate in microsoft office package පාඨමාලාව රුපියල් 3000 වගේ සුලු මුදලකට ඔයාට දැන් මිලදී ගන්න පුලුවන්.
මේ පාඨමාලාවේ තියෙන වටිනම දේ තමයි ඔයාට කැමති වෙලාවක කැමති තැනක් ඉදන් ඔයාගේ laptop එක phone එක use කරලා පාඨමාලාව නරඹන්න පුලුවන් වීම.
ඒ විතරක් නෙවෙයි තේරෙන් නැති ඕනිම දෙයක් සතියේ දින වල උදෑසන 9 සිට 5 දක්වා ඔයාට අපෙන් අහල දැනගන්නත් අවස්තාව ලැබෙනවා.
මොනාද ඔයා මේ පාඨමාලාවෙන් ඉගෙන ගන්නේ
👉ඔයා ඉගෙන ගන්නවා microsoft word ගැන හැමදේම.
👉ඔයා ඉගෙන ගන්නවා microsoft powerpoint
👉ඔයා ඉගෙන ගන්නවා microsoft excel
👉ඔයා ඉගෙන ගන්නවා microsoft access
මේ පාඨමාලාව හදලා තියෙන්නේ video series එකක් විදියට. මොකද zoom වල අමතක වන ප්‍රමානය ඉතාම වැඩී. මෙකෙදි මග හැරෙන තැන් අමතක වෙන තැන් ඉතම ලේසියෙ
ඔයා බිස්නස් එකක් කරන කෙනෙක්නම් මේක ගන්නම ඕන package එකක්! පාඨමාලාව මිලදීගන්න අදම අපට whatsapp message එකක් දාන්න. 0724909198
අදම වැඩ ටික පටන් ගන්න #themasterscampus #motivation #motivationalquotes
100% ai වලින් smokio ගේ මුඩුක්කුවෙන් එලියට සිංදුව!
Smokio ගේ මුඩුක්කුවෙන් එලියට song එක 100% ai වලින්. වචන ටික විතරක් input කරලා!
අනාගතේ කොහොම තියෙයිද? 🥺
පොදු ප්රස්න වලට පොදු උත්තර 😙
Business එකට website එකක් අපෙන්
තාම ඔයාට, ඔයාගේ brand එකට website එකක් නැද්ද? එහෙනම් ඔයත් ඔයගේ වියාපරයේ තරගකරුවන් එක්ක බලද්දි ඉන්නේ හුගක් පස්සේ 🤔
ඔයාගේ බිස්නස් එකට හරියට online presence එකක් නිර්මාණය කරොත. ඔයාගේ business එකේ sales, bookings 10X grow කරගන්න පුලුවන් කියලා ඔයා දැනගෙන ඉදියද?
ඉතින් හරි විදියට quality ඕනම වෙබ්සයිට් එකක් අපි ඔයාලගේ අවශ්ය තාවය අනුව ඔයාලට නිර්මාණය කරලා දෙන්න අපි සුදානම්!
ඉතින් ඇයි අපිව තෝරගත යුත්තේ?
👉ඔබ satisfied නැත්නම් 100% මුදල් ආපසු
👉 වසර 7කට වැඩි sri lanka ව හා UAE markets වල අත්දැකීම්
👉 over 600+ business consult කර තිබීම
👉 over 1000+ individuals consult කර තිබීම
👉 Best selling, Entrepreneurship පාඨමාලා දෙකක අයිතිකරු වීම
ඉතින් ඔයා අපේ service එක මිලදී ගනිද්දි Rs 6500 වටිනා advanced digital marketing පාඨමාලාව නොමිලේ ලැබෙනවා!
ඇයි තවත් බලන් ඉන්නේ? අදම whatsapp msg එකක් දාලා ඔයාට ගැලපෙන package එක තෝරන් වැඩේ පටන් ගන්න.
0724909198 - Losh*tha
Package Starting from 30,000 LKR
Complete Google Ads Masterclass
Google ads course එකක් හොය හොයද ඉදියේ? ඉතින් පළවෙනි පාරට 100% practicle example එක්ක මන් ඔයාලට අරන් ඇවිත් තියෙනවා google ads course එක.
Google ads කියන්නේ ලෝකෙන් අංක එකට තියෙන search engine එක. ඉතින් මිනිස්සුන්ට මොනවහරි මිලදී ගන්න ඕන උනොත්, සර්විස් එකක් ගන්න ඕන උනොත් ඒ හැමදේටම මුලින්ම යන්නේ google එකට. ඉතින් මෙන්න මේ වෙලාවෙදි ඔයාගෙ බිස්නස් එකත් උඩින්ම තිබ්බොත් කොහොමද?
ඉතින් ඔයාගේ බිස්නස් එක ගොඩදාගන්න පුලුවන් හැම technique එකක්ම මේ පාඨමාලාවේ තියෙනවා. ඉතින් මේ පාඨමාලාව වෙන්නේ රුපියල් 3800 වගේ සුලු මුදලක්.
ඔයා මේ පාඨමාලාවෙන් ඉගෙන ගන්නවා.
👉Google ads manager
👉Google ads account
👉google tag manager
👉Conversion tracking
👉search campaign
👉keyword planner
👉bidding strategy
👉ad networks
👉youtube ads
👉display ads
👉performance max campaigns
මේ හැමදේම. මේ හැමදේම රුපියල් 3800 වගේ මුදලකට තමයි ඔයාට ලැබෙන්නේ. ඉතින් අදම මිලදී ගන්න. අපට message එකක් දාන්න
තමන්ට ආදරේ කරන්න පුරුදුවෙන්න 🌺
හැම උදේකම ඔයාට choices 2ක් තියෙනවා 🌸
ඔයාව කාටවත් නවත්තන්න බැරිවෙයි 🌺