N.T. AUDIO HOUSE

  • Home
  • N.T. AUDIO HOUSE

N.T. AUDIO HOUSE ඔබට අවශ්‍ය සියලුම බෆල්,සෙට් බොක්ස්,ඩෑෂ් බෝඩ් ආදී සියලුම වාහන සදහා ඔ්ඩියෝ සහ මොඩිෆිකේෂන් උපකරණ

05/07/2024
04/07/2024
02/07/2024

මේකනම් දිව්‍ය ලෝකයක් ❤️🇮🇹 වීඩියෝව දාන්නම්
පුදුම ලස්සනක්. සොබාදහම කෙතරම් චමත්කාරද…?❤️
Gangasiripura Dhammaloka Thero

02/07/2024
02/07/2024
02/07/2024
02/07/2024
02/07/2024

ලබා ගන්න එකට නෙමෙයි…..🌷
බලාගන්න එකටයි ආදරේ කියන්නේ…….❤️

අපේ පිනට ඉපදුණු මිණි පහනකි ...අප රට නාමය බලන්නට හැකිචුනි..ලාබ ප්‍රයෝජන සැප අත් හල හිමි...මා සියැසින් දුටු එකම අපේ හි...
01/07/2024

අපේ පිනට ඉපදුණු මිණි පහනකි ...
අප රට නාමය බලන්නට හැකිචුනි..
ලාබ ප්‍රයෝජන සැප අත් හල හිමි...
මා සියැසින් දුටු එකම අපේ හිමි.....

රටට දෙයක් කරමින් දිව රෑ වෙහෙසී
පූජාකරලා හන්තානේ සදගිරිසම්දුන්
තමන්ට ලැබෙනා දෙයිනුත් දන් දී
දුක සේ කල් ගෙවනා අපෙ හිමියන්

රටේ අනාගත පරපුර වෙනුවෙන්...
පිනට ලැබෙන දේ හිනැහී බෙදමින්..
තරුණ තරුණියන් දස දහස් ගනනින්..
ගොඩ ගන්නට වෙර දරනා මෙහෙමත්..
දැක නැත අප හිමි හැර වෙන කචුරැත්.....

ඹබ වැනි ගතිගුණ ඇති හිමියන් අද
අප හට දැක ගන්නට බිහි කර දුනු
ඹබ හැදු වැඩු දෙමපිය යුවලට මද
මෙය කර ගමි පිං දීමට සැමටම....

මෑත කාලයේ දී රටට දැයට සහ දිරියෙන් නැගිටින්නට වෙර දරණ සියලු දෙනාට නිර්ලෝබීව ඉහලට යෑමට උදවු කරන ලද මා දුටු මිණි පහන ඹබයි අපේ හාමුදුරුවනේ.......

යුරෝපා භික්ෂු සංගමයේ ගරු සම්මානයෙන් පිදුම් ලැබූ සදගිරි සෑ විහාරාධිපති ගඟසිරිපුර ධම්මාලෝක අපේ ස්වාමීන් වහන්සේට අපගේ උනුසුම් සුබ පැතුම්..... දේශයේ පිනට පහල චු අපේ හාමුදුරුවනේ........

අඩි දෙක ෆොග් ලයිට්. භාන්ඩය ලැබුනු පසු මුදල් ගෙවන්න. දිවයින පුරා ඹනැම තැනකට.     fog light.💥2 feet💥fog lights💥white💥yell...
02/05/2024

අඩි දෙක ෆොග් ලයිට්. භාන්ඩය ලැබුනු පසු මුදල් ගෙවන්න. දිවයින පුරා ඹනැම තැනකට.
fog light.
💥2 feet
💥fog lights
💥white
💥yellow
💥12v/24 v
💥06 mn warranty
💥 6500/=
Cash on delywery.
Call 0701001007
Watsapp 0761977272

Address

Deraniyagala

DERANIYAGALA

Telephone

+94701001007

Website

Alerts

Be the first to know and let us send you an email when N.T. AUDIO HOUSE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share