Video Zone

Video Zone Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Video Zone, Video Creator, Dekatana.

🙄🙄
31/12/2024

🙄🙄

24/12/2024
22/12/2024

නැතිවුන ඇපල් පෝන් එක සිග්නල් පෙන්නන්නේ මේ ගෙදර කියාගෙන ත්‍රීවිල් වලින් සෙට් එකක් එනවා පරිස්සම් වෙන්න ඒ එන්නේ හොරු

පුතානෝ මෙච්චර පොරටෝක් ගැහුවේ Aegroatat උපාධියක් අරගෙනද ?“Aegrotat Degree” කියන්නේ “රෝගී උපාධිය” හෝ “රෝගී අධිකාරය යටතේ ලබ...
21/12/2024

පුතානෝ මෙච්චර පොරටෝක් ගැහුවේ Aegroatat උපාධියක් අරගෙනද ?

“Aegrotat Degree” කියන්නේ “රෝගී උපාධිය” හෝ “රෝගී අධිකාරය යටතේ ලබා දෙන උපාධිය” ලෙස හැඳින්විය හැක. විශේෂයෙන්ම, ශාරීරික හෝ මානසික රෝගයක් හේතුවෙන්, උපාධිය සම්පූර්ණ කරගත නොහැකි උපාධි අපේක්ෂකයන් සඳහා, එම ආකාරයට සානුකම්පිතව සලකා උපාධිය ලබා දීමේදී මේ ලෙස හඳුන්වාදෙයි.

Credit : Chamika Gayashan

රටේ සෞඛ්‍ය සේවය විශ්වාස කරන ජනාධිපති තුමා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්න අම්මව බලන්න ආව ජනාධිපති පුතා !...
21/12/2024

රටේ සෞඛ්‍ය සේවය විශ්වාස කරන ජනාධිපති තුමා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්න අම්මව බලන්න ආව ජනාධිපති පුතා !!❤️
දුන්න ඡන්දේ ගැන ආඩම්බරයි. 🙏

වගකිවයුත්තන්ගේ අවධානය පිණිසයි..... (මේ කොල්ලා මිනුවන්ගොඩ ඉන්නවා ඇලිස්පාක් එක ගාව නිතරම. පොඩි ට්‍රැක්අවුට් එකක් තියෙනවා. ...
19/12/2024

වගකිවයුත්තන්ගේ අවධානය පිණිසයි.....
(මේ කොල්ලා මිනුවන්ගොඩ ඉන්නවා ඇලිස්පාක් එක ගාව නිතරම. පොඩි ට්‍රැක්අවුට් එකක් තියෙනවා. හපො එයාලවද මෙ ඇදුමවෙනස්කරල ගෙන්වන්නේ?? 😅😅😅😅😅 copied
නාටකයේ නලුවන්....

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තු හිටපු මැති ඇමතිවරු...2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තො...
17/12/2024

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තු හිටපු මැති ඇමතිවරු...

2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

එහිදී ඔහු සඳහන් කළේ මෙම අරමුදලේ මුදල් වෙන් කර ඇත්තේ මෙරට දරිද්‍රතාවයට සහන සැලසීම ඇතුලු සුබසාධක කටයුතු සඳහා බවය.

"අපේ රටේ දරුවන්ටත් උදව් කරන්න පුළුවන් අරමුදලක් තිබෙනවා. ජනාධිපතිවරයාගේ අරමුදල් පනත. ඒකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා උදව් කළයුතු ආකාරය."

1 දරිද්‍රතාවයට සහන සැලසීම සඳහා
2 අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම සඳහා
3 ආගම නංවාලීම සඳහා
4 ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට ප්‍රදානයක් කිරීම සඳහා
5 ජනාධිපති හෝ මණ්ඩලය තීරණය කරන ආකාරයට යහපත සඳහා

"2005 -2024 ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු මා සතුව තිබෙනවා."

පී. හැරිසන්
පියසේන ගමගේ
සුමේදා ජයසේන
මනෝජ් සිරිසේන
පී දයාරත්න
එස්.සී මුතුකුමාරණ
වාසුදේව නානායක්කාර
එස් බී නාවින්න

"මේ අයගේ නම් කෙලින්ම තිබෙනවා. තව නම් කිහිපයක් තිබෙනවා...
සොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ."

"දයාසිරි පද්මකුමාර ජයසේකර වෙන්න ඕනේ.."
පියල් නිශාන්ත ද සිල්වා
සුසිල් ප්‍රේමජයන්ත
ඉසුර දේවප්‍රිය

"මේ කට්ටියක්.. තව ඉන්නවා..."

ජගත් කුමාර - රු. ලක්ෂ 10යි
කේ පී එස් කුමාරසිරි - රු 953,430
ජයලත් ජයවර්ධන - රු ලක්ෂ 10යි
නාමල් ගුණවර්ධන - රු ලක්ෂ 10යි
ධර්මදාස බණ්ඩා - රු ලක්ෂ 10යි
විදුර වික්‍රමනායක - රු ලක්ෂ 15යි
විමලවීර දිසානායක - රු ලක්ෂ 30යි
ලකී ජයවර්ධන - රු ලක්ෂ 16.2යි
පී චන්ද්‍රසේකරන් - රු ලක්ෂ 14යි
ජෝන් අමරතුංග - රු ලක්ෂ 40යි
ජෝසප් මයිකල් පෙරේරා - රු ලක්ෂ 27යි
ටී බී ඒකනායක - රු ලක්ෂ 48යි
ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා (සරත් ෆොන්සේකා නොවේ) - රු ලක්ෂ 55යි
ජයන්ත වීරසිංහ - රු ලක්ෂ 90යි
ඇලික් අලුවිහාරේ - රු ලක්ෂ 22යි
රංජිත් අලුවිහාරේ - රු ලක්ෂ 8.6යි
රාජිත සේනාරත්න - රු ලක්ෂ 100යි
කෙහෙළිය රඹුක්වැල්ල - රු ලක්ෂ 110යි
එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන - රු ලක්ෂ 112යි
රංජිත් සොයිසා - රු ලක්ෂ 188යි
දි මු ජයරත්න - රු ලක්ෂ 300යි

"මේකෙන් තෝරන්න ඉහත අංශවලින් කොයි එක යටතේද දීලා තියෙන්නේ කියලා."

Address

Dekatana

Website

Alerts

Be the first to know and let us send you an email when Video Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Video Zone:

Videos

Share

Category