Shewan

Shewan කෙනෙක්ට
සතුටක් දෙන කෙනෙක් වෙන්න...❤️
" හිතට ❣ හිතක් "
රෑ 10_ Shaafm_අහන්න 🎧 " ජිවිතයම අකුරු කරයි ..."
(4)

22/04/2024

නුඹේ ප්‍රේමය මා හට නොලැබුණත්,
නුඹට ප්‍රේම කිරීමෙන් හුඟාක් දේ
ඉගෙන ගතිමි.
❤️‍🩹

20/04/2024

හිතේ තියන් ඉන්න බැරි තරමට
ඔයා කෙනෙක්ට ආදරේ කරලා තියෙනවාද ?

18/04/2024

අපි කෙනෙක්ට කිසිම දෙයක් බලාපොරොතු නොවී
ආදරේ කරාම
ඒ අයම අපිව රිද්දනකොට ඒක දරාගන්න අමාරුම දෙයක් ජීවිතේ

17/04/2024

ආදරේදී ...නින්දක් නැතිව කෙනෙක් වෙනුවෙන් කල්පනාවක
ඉන්න කෙනෙක්ට දවසක
හොඳම ප්‍රේමයක් ලැබිය යුතුමයි
🤍

17/04/2024

හිතුමතේට මිනිසුන්
අත්හරින අයව
දවසක හැමෝම
හිතා මතාම අනිත් අයත් අත්හරිනවා...✅

16/04/2024
බඹරු 🤔
16/04/2024

බඹරු 🤔

තව ටික දවසකින් සති අන්තයට, ළඟදීම හිරු TV තුළින්...
මත්වුණ බඹරෙක්ට ඔය කොයි කොයි මලත් එකයි... 🐝

එසේම වේවා...!
14/04/2024

එසේම වේවා...!

11/04/2024

සමහරු
අපි එක්ක යන්න
ගමන පටන් ගත්තට මඟදී
වෙන අය එක්ක වෙන ගමන් ගියා

08/04/2024

ඔයා නොදන්න දේ...✨

08/04/2024

ෂා FM සිංදු කාමරේ...
අවුරුදු විශේෂ ප්‍රසංගය 🎊
වැල්ලවාය BRAND NEW සංගීත කණ්ඩායම සමග

මේ සිකුරාදා රෑ 9.00 සිට සජීවීව...👇
LIVE බලන්න SHAAFM YOUTUBE ඔස්සේ
LIVE අහන්න FM 90.9/91.1 දිවයින පුරා...🤘

05/04/2024
05/04/2024

shaafmlk අලුත් අවුරුද්දට තව දින 7 යි

03/04/2024

සම්බන්ධතාවක් තුල නිෂ්ශබ්දව
සමුගැනීම හරිම වේදනාවක්
" හොඳම රිදවීමක විදිහක් "
🤍💔💙

03/04/2024

" අවුරුදු උදාව "

03/04/2024

" ආහාර පිසීමේ නැකත "

03/04/2024

"වැඩ ඇල්ලීම,ගනුදෙනු කිරීම හා ආහාර අනුභව "

03/04/2024

" හිස තෙල් ගෑම "

03/04/2024

" පුණ්‍ය කාලය "

03/04/2024

" රැකී රක්ෂා සඳහා පිටත්ව යාම "

ජය...🏏
03/04/2024

ජය...🏏

බංගලාදේශය 2-0 ලෙස පරදා TEST තරගාවලිය ජයග්‍රහණය කල
ශ්‍රී ලංකා කණ්ඩායමට
ෂා අපේ උණුසුම් සුබ පැතුම්
🏏🏏💪❤

02/04/2024

කෙනෙක්ව දැනෙන්න ගත්තාම
අනිත් හැමදේම නොදැනෙන්න ගන්නවා නේ
🤍

01/04/2024

මට ඔයාව මතක්වෙන තරම්
ඔයාට මාව
මතක් වුණා නම්
😌

❤️
01/04/2024

❤️

" හිතට ♥️ හිතක් "
Shewan & Neha 10pm
FM 90.9 / 91.1_SHAAFM..LK

🎼🎹🎸🥁
01/04/2024

🎼🎹🎸🥁

ශ්‍රී ලංකා පොලිස් සංගීත කණ්ඩායම සමඟ
වයඹ පලාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්
ෂා FM සිංදු කාමරේ

මේ සිකුරාදා රෑ 9.00 සිට සජීවීව...👇
LIVE බලන්න SHAAFM YOUTUBE ඔස්සේ
LIVE අහන්න FM 90.9/91.1 දිවයින පුරා...🤘

🩵❤️💙
01/04/2024

🩵❤️💙

ෂා FM Online අවුරුදු කුමරා / කුමරිය 2024
🟡බක් මහේ කිරුළු පළඳින ෂා FM අවුරුදු කුමරා / කුමරිය ඔබද ?
👉ඔබේ මෑතකදී ගත් ෆොටෝ එකක් අප්‍රේල් 11 ට පෙර
0772 909 909 ට Whatsapp කරන්න 📷📷

"මේ අවුරුද්දේත් Shaa විතරමයි...🙏
01/04/2024

"මේ අවුරුද්දේත් Shaa විතරමයි...🙏

"එතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුවද ඔබ කරන්න...❤️කිසිදා ඔබ ජීවිතේ පැරදුමක් නොලබනු ඇත...✝️
31/03/2024

"එතුමාණන්
ඔබට කියන කොයි දෙයක් වුවද ඔබ කරන්න...❤️
කිසිදා ඔබ ජීවිතේ පැරදුමක් නොලබනු ඇත...✝️

මේ ලෝකේ ජීවත්වෙන හැමෝම තමන් කරන කියන දේවල් වලින්යම් දෙයක් බලාපොරොත්තු වෙනවා...🤔ඒ මිනිස් හිතේ හැටිඒත් ජේසූ එහෙම නෑ...🩵උන්...
29/03/2024

මේ ලෝකේ ජීවත්වෙන හැමෝම
තමන් කරන කියන දේවල් වලින්
යම් දෙයක් බලාපොරොත්තු වෙනවා...🤔
ඒ මිනිස් හිතේ හැටි
ඒත් ජේසූ එහෙම නෑ...🩵
උන්වහන්සේ මේ ලෝකෙට ඇවිත්
පොළොවේ පය ගහලා ජීවත් වෙලා
වල් වැදුණු හිත් වලට
යන්න ඕනේ පාර පෙන්නලා
අඳුරෙන් එළියට එන මග පෙන්නු ඔහුට
මේ සමාජෙන් මොනවද ලැබුණේ...?
හැබැයි,
මේ සමාජයෙන් මොන දේ නොලැබුණත්
දෙවි පියාගේ ආදරය
ඔහු ඕනෑවටත් වඩා දිනා ගත්තා...❤️

මගේ ජේසූ එහෙම තමයි
ඒ ජේසුගේ හැටි...✝️

✍Shewan

අද මහ සිකුරාදා දිනයයි...❗️උන්වහන්සේගේ සාමය ඔබ අතර නිතරම පවතීවා...✝️ආමෙන් ...🙏
28/03/2024

අද මහ සිකුරාදා දිනයයි...❗️
උන්වහන්සේගේ සාමය ඔබ අතර නිතරම පවතීවා...✝️
ආමෙන් ...🙏

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Shewan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shewan:

Videos

Share

Category