SL Meetaraya

SL Meetaraya Dₘ ᵤₛ fₒᵣ ₚₐᵢd ₚᵣₒₘₒₜᵢₒₙₛ ₐₙd cₒₗₗₐbₒᵣₐₜᵢₒₙₛ. ₗₑₜ'ₛ gᵣₒw yₒᵤᵣ bᵣₐₙd ₜₒgₑₜₕₑᵣ! 📩
𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 𝙊𝙣𝙡𝙮 :- 077 2400109 📲

𝕊𝐥 ᵐ𝓔Ⓔ丅𝕒𝐑𝓪𝕪ᵃ

😂😂
14/01/2025

😂😂

14/01/2025

මුන් දැන් ක්‍රිකට් ගහන්නෙ නැද්ද 😂😂

අතේ සතේ නැති නිසා ත්‍රීවිල් එකේ ඉස්සරහ ටයර් එක දාගන්න කියල ටවුන් එක පුරාම ගනන් අඩු පොට් එකක් හොය හොයා ඇවිද්දාඇවිදලා ඇවිද...
14/01/2025

අතේ සතේ නැති නිසා ත්‍රීවිල් එකේ ඉස්සරහ ටයර් එක දාගන්න කියල ටවුන් එක පුරාම ගනන් අඩු පොට් එකක් හොය හොයා ඇවිද්දා
ඇවිදලා ඇවිදලා බැරිම තැන ගෙදර එන්න හදද්දි
මල්ලී මල්ලී... කියලා කතාකරා ඇහුනා ( හරියටම වීදියේ මස් කඩේ හරියෙන්)
මේ දෑස කුමටද කියලා හිතුනා අදාහා ගන්න බැරි උනා
ඒ නිහතමානී කමට තමයි අපි ආදරේ
ඒ වෙන කවුරුත් නෙමේ දික්වැල්ලෙ ඇවිත් ටයර් කඩයක් කරන ලසිත් මාලිංග අයියා..
මම ඇහුවා අයියේ ටයර් එකට කීයක් වගේ යයිද කියලා
අපෝ පිස්සුද මල්ලි සල්ලි එපා අපි වෙලාවක සෙට් වෙමු අපි ඔක්කොම මනුස්සයොනෙ.. කියලා ටයර් එකත් මාරු කරලා දීලා සල්ලි තියන වෙලාවක දෙන්න කිව්වා...

මේ රටේ තාමත් හොද මිනිස්සු ඉන්නවා

ආදරෙයි මාලී.❤️

😊😊
14/01/2025

😊😊

14/01/2025

කාත් එක්කවත් තරඟයක් නැති මිනිස්සු හැම වෙලාවෙම ඉන්නෙ දිනලා.
😊

13/01/2025

චන්න පෙරේරා අරක්කු සිගරට් බොන්නෑලු, මස්මාංශ කන්නෑලු, දැන් හැටයිලු, වයස පේන්නෑලු,,
ඔය මොකුත් නොකර හැටක් ඉඳලා මොකටද බන්.🤦‍♂️

13/01/2025

පොඩිකාලේ කාලේ මතක් උනා.❤️❤️

12/01/2025

පොළොන්නරුවෙ සාමාන්‍යය දවසක්.😂😂

12/01/2025

🍑✔️ -🍼 ❌
🍼✔️ -🍑❌
🍑✔️🍼✔️ - 🧠❌

11/01/2025

පොලිස්කාරයට මොනවා හිතෙනවා ඇතිද.😂😂

09/01/2025

පිරිසිදුයි පිළිවෙලයි දැක්කම කන්න ආස හිතෙනවා. ❤️

09/01/2025

කොහොමද අයියගෙයි නංගිගෙයි ඩාන්ස් එක.❤️❤️

09/01/2025

මගේ අනාගත Wife අනිවා එයාගෙ BF ගේ ගොන්
ජෝක් වලට හිනා වෙවී ඇති.
හිටපං මැණික නියම කවටයා
මග එනවා.🙄

ජනාධිපති. 💪
09/01/2025

ජනාධිපති. 💪

09/01/2025

එයා චාර්ජ් උනහම.😂😂

08/01/2025

අම්මෝ දේවාලයක්ද.😂😂

Address

Colombo
70000

Website

Alerts

Be the first to know and let us send you an email when SL Meetaraya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share