𝑵𝒂𝒗𝒐 𝒐𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍

𝑵𝒂𝒗𝒐 𝒐𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍 we create quotes
our own words, photos and vibe
enjoy !

යාන්තම් ඒ සෙනග මැද්දේහුස්ම අදුනන රුවක් දැක්කාඅතීතයෙ එක අදුරු දවසක මගින් මගැරුනු නුඹද සිතුනාසෙනග අතරින් දුවන් ඇවිදින් උරහ...
25/12/2024

යාන්තම් ඒ සෙනග මැද්දේ
හුස්ම අදුනන රුවක් දැක්කා
අතීතයෙ එක අදුරු දවසක
මගින් මගැරුනු නුඹද සිතුනා

සෙනග අතරින් දුවන් ඇවිදින්
උරහිසට නුඹෙ අතක් තිබ්බා
ස්ථිරයි දැන් මේ නුඹයි ඒ
පණ ටිකයි නුඹ මගේ පෙරදා

හැරිලා බැලුවත් නුඹ මගේ ඇස්
නුඹේ ඇස් ගැස්සෙනවා දැක්කා
එදා මං බර දුන්න බාහුවෙ
වෙන අතක් පැටලිලා තිබ්බා

තප්පරේකට ලෝකෙ නැවතුන
වගේ මට නම් එවෙලෙ දැනුනා
නුඹෙම ලේ ඇගෙ කුස දරාගෙන
අනේ පණ ගැහෙනවා දැක්කා

මට නැතත් දැන් නුඹගෙ අත් දෙක
ඇයට අයිතිව තිබුන හින්දා
නුඹ මගේ පාසලේ මිතුරෙක්
වගේ හැසිරිල හැරිල ආවා
- නවෝ -
Pc - twinkle studio

අත්තටු හරි ලස්සනයි 🪽❤️‍🩹Pc - twinkle studio
21/11/2024

අත්තටු හරි ලස්සනයි 🪽❤️‍🩹

Pc - twinkle studio

මුන නොගැසුනු සිත් ❤️‍🩹Pc- twinkle studio
13/11/2024

මුන නොගැසුනු සිත් ❤️‍🩹

Pc- twinkle studio

හිතක්......❤️‍🩹Pc - twinkle studio
12/11/2024

හිතක්......❤️‍🩹

Pc - twinkle studio

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 𝑵𝒂𝒗𝒐 𝒐𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share