Critic - විචාරකයා

Critic - විචාරකයා Welcome ALL . . .!

18/12/2023

Sameera Weerawarna අයියේ සියල්ලෝම අසරන මිනිසුන්ගේ මුහුන පෙන්නලා පින් කරන කාලෙක ඒ සියලුම දෙනාට පෞද්ගලිකත්වයේ ගරුත්වය ලබා දුන්න එකට ගොඩාක් පින් අයියා . . ❤️❤️❤️

ඔයාට වැඩි වැඩියෙන් හරි යනවා අනිවාර්‍යයෙන් . . 🙏🏻🙏🏻🙏🏻

Merry christmas සුභ නත්තලක් 🎄🎄🎄🎅🎅අමුක ඩුමුක අමල් ඩුමල් . . 😁😁😁සිරිලකටම අප්පටසිරි වේ . . Tax තමා ජීවිතේ . . 😘😘❤️❤️
03/12/2023

Merry christmas සුභ නත්තලක් 🎄🎄🎄🎅🎅
අමුක ඩුමුක අමල් ඩුමල් . . 😁😁😁
සිරිලකටම අප්පටසිරි වේ . . Tax තමා ජීවිතේ . . 😘😘❤️❤️

02/12/2023

මේ ලෝකේ ඉන්න හැමෝම සතුටින්ද ජීවත් වෙන්නේ . .? 🤔🤔

25/11/2023

ආදරේ ඇයි මෙච්චර බර . ?
👀🥺

සොභදහම එහෙමයි . . ❤️❤️❤️
24/11/2023

සොභදහම එහෙමයි . . ❤️❤️❤️

ඇත්තම ආදරය . . ❤️Pure Love . . .❤️
24/11/2023

ඇත්තම ආදරය . . ❤️
Pure Love . . .❤️

අපේ චුටියා මාමිගෙ පණ ශිශ්‍යත්වෙ ෆේල්  .... ❤️මගේ ලොකු අක්කගෙ චූටි පුතා...ජීවිතේ, දිනුම කියන්නෙ මේ දරුවගෙ ලකුණු නෙවෙයි,ඒ ...
17/11/2023

අපේ චුටියා මාමිගෙ පණ ශිශ්‍යත්වෙ ෆේල් .... ❤️

මගේ ලොකු අක්කගෙ චූටි පුතා...
ජීවිතේ,
දිනුම කියන්නෙ මේ දරුවගෙ ලකුණු නෙවෙයි,
ඒ ලකුනු 120 උනත්,
නිකන්ම නිකන් 20 ක් උනත්,
මගේ පුතා ගොඩක් පැති වලින් දිනුම්...

හැදියාව අතින් අංග සම්පූර්ණ නම්,
කුස්සියට ගිහින් තනියම,
බතක් මාලුවක් උනත්, හදා ගන්න පුලුවන් නම්,
වට පිටාවෙ ඉන්න හැමෝටම, ආදරණීයම චරිතයක් නම්....
ශිශ්‍යත්වෙ fail උනාම මොකද?

ප්ලීස්... 🙏
වැදල ඉල්ලන්නම්,
ලකුණු අඩු උනා කියල, හෙට උදේ පොඩි උන්ව මරන් කන්න එපා ⚠️️
මේ ලකුණින් ජිවිතේ මනින්න බෑ...
මේකෙන්ම පුරුදු කරන්න,
දිනුම වගේම,
පැරදුමත් සතුටින් භාර ගන්න...

පරදින්න හේතුව හොයන්න පුරුදු කරන්න,
ඊලග අභියෝගයට මේ පැරදුම
පාඩමක් කරවන්න....

සමත් දරුවන්ට පාර්ටි දාන්න... ❤️💪✅
තෑගි දෙන්න...
ඒ වගේම,
අසමත් මේ කිරි සප්පයන්ටත් පොඩි දෙයක් හරි ගෙනැල්ල දෙන්න ❤️🙏

දෙමව්පියන්ගේ ආදරේ...
දිනුමකදි විතරක් නෙවෙයි,
පැරදුමකදිත් අඩු නැ කියල ඔප්පු කරන්න. 🙏

මගේ පුතා වෙනුවෙන් මේක ලිව්වෙ...
ඔයා ජීවිතේ දිනනව චූටි... 💪❤️
මාමිට විශ්වාසයි...

මොකද ශිශ්‍යත්වෙ ඔයාටත් වඩා ලකුණු අඩු (88) මාමිත් අද වෛද්‍යවරයෙක්

Copied : Doctor kithsiri

කලාකරුවාණෙනි ඔබට නිවන් සුව 🙏🙏🙏
09/10/2023

කලාකරුවාණෙනි ඔබට නිවන් සුව 🙏🙏🙏

ආලෝකය ඔබ වෙන්න ❗🌏😇
05/10/2023

ආලෝකය ඔබ වෙන්න ❗🌏😇

සොබා ධහම  ❗🌏😇
05/10/2023

සොබා ධහම ❗🌏😇

විය යුතු දේ   ❗🌏😇
05/10/2023

විය යුතු දේ ❗🌏😇

රියලිටිය ❗🌏😇
04/10/2023

රියලිටිය ❗🌏😇

ජීවිතය ❗🌏😇
04/10/2023

ජීවිතය ❗🌏😇

කාලය   ❗🌏😇
04/10/2023

කාලය ❗🌏😇

මනසින් ලෝකය දකින්න ❗🌏😇
04/10/2023

මනසින් ලෝකය දකින්න ❗🌏😇

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Critic - විචාරකයා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Jellibean Music

Music Producer / Audio Engineer / Vocalist