LIONS OF NATION

LIONS OF NATION Lions of Nation is a Warface Clan with so many talented FPS gamers from Sri Lanka. Want to show us what you got? Join with us. Post your request here!

Welcome to LIONS OF NATION Clan - A 100% Sri Lankan Warface Clan

Leader/Commander: IRONWF

People who is worthy to be in Lions of Nation Task Force will be carefully handpicked by the Commander and Officers. Please note that the being in the Lions of Nation is a conditional gift and not something granted for. Above said conditions/rules and guidelines can be found at the end of this description.

Unable to understanding of the following guidelines is NOT considered as an excuse. If you have such problem regarding it, you are advised to contact an Officer immediately or use a translation service.

01. All clan members must be active (especially the Officers). Members who fails to come online and participate in clan runs will be given a grace period of time to provide us with reasonable reason to be inactive, and the date he/she hopes to come back online. Failure to do so will be resulted in kicking from the clan after several warnings (on where we can contact you).

02. Participating in Clan Wars is crucial, and considered as the first priority above all else. You should participate in Clan Wars as much as you can, leaving a Clan War (in lobby or in middle of the game), except for disconnection issues considered as mutiny (betrayal) and will be punished accordingly. Persistent violations will be resulted in kicking from the clan.

03. You should go to a Clan War ONLY IF AT LEAST 3 (three) of the Clan Officers (including the Leader and the Co-leader) is ready to go to the clan war with you. If the criteria doesn't meet, you are advised to state the reason at the room chat and leave the lobby immediately.

04. Voice communication is crucial. You MUST be online on either TeamSpeak or RaidCall (whichever we prefers at the time). Specially in Clan Wars, you will not be kept in the lobby if you are not online in TeamSpeak/RaidCall. You will be advised to come online, if you ignore them you'll be flagged as a deserter and reputations we have towards you will be decreased considerably.

05. Blaming, abusing (spraying bad words), accusing as hackers to the opposite clan on Clan Wars (as well as on other PvP games) without a globally acceptable reason (unless it's obvious they are hackers) is considered as mutiny as well, and will be result in kicking from the lobby on increased usage. Doing such in normal game rooms may also result in decreasing your reputation we have towards you.

06. Usage of third party softwares (cheats, trainers, macros or such things) that give you inappropriate advantage over the enemies to enhance your gameplay is considered as first class violation against clan membership benefit and as soon as we have acceptable evidence against you, you will be immediately kicked from the clan, revoked your access to our TeamSpeak and RaidCall, as well as a full-detailed report (with all the info we have on you) to the Crytek from us, regarding your behavior.

07. Abusing towards to higher rank members within the clan is also a reason to be kicked out of the clan. Such actions will be also result as same as the rule number 05 above. All members MUST have respect for the Leader, Second in Command, and other Officers.

08. All active members (with respecting the rule number 01) must be online daily around 7:00 PM to 10:00 PM (3 hours at least) to farm Clan Points. This is not crucial but doing so will greatly help out the clan to move forward on the Monthly Clan Ladder and the Global Clan Ranking Leaderboard.

09. Disrupting voice communication on TeamSpeak or RaidCall (such as playing music too loud and carelessly, doing high-pitch sounds) while in game will result in a kick from the TeamSpeak/RaidCall room. Increased activity may result in a permenent ban from the TeamSpeak/RaidCall room. Since voice communication is crucial and you failed to stand towards it, you'll be punished according rule number 04. However, doing such while in the lobby will have less effect regarding violation of rules.

10. Whenever the Commander/Leader is not online, the Co-leader/Second in Command will act as the commander. Therefore, same respect should be provided to the Co-leader/Second in Command specially when he's in charge. Want to become an Officer? You must have a total clan points more than 300,000 to get a chance to become an Officer. Please note that everything matters, not only just the clan points. Your behaviour, leadership effectivity and more facts will be taken into consideration. So, everyone who have more than 300,000 may not be Officers. Thank you for being a real lion! Commander,
LIONS OF NATION Clan
NA Server

--------------------------------------------------------------

LIONS OF NATION කණ්ඩායම වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු - 100% ශ්‍රී ලාංකික Warface ක්‍රීඩා කණ්ඩායම

නායකයා/ප්‍රධානියා : IRONWF

LIONS OF NATION ක්‍රියාකාරී බළඇණියේ සිටීමට සුදුසුකම් දරන් සියලු දෙනා ප්‍රධානියා විසින් විශේෂයෙන් හා ප්‍රවේශමෙන් තෝරා ගනු ඇත. මෙහි රැදී සිටීමට ලැබෙන අවස්ථාව හුදෙක්ම කොන්දේසී මාලාවකට අදාල වන්නක් වන අතර නිකරුනේ ඔබට ලැබෙන අවස්ථාවක් නොවන බව කරුණාවෙන් සලකන්න. පෙර සදහන් කරන ලද කොන්දේසී හා නීති මාලාව මෙහි පහල කොටසෙහි සදහන් වනු ඇත. තේරුම් ගැනීමට අපොහොසත් වීම නිදහසට කාරණයක් හැටියට භාර නොගන්නා අතර එසේ ඔබ සතුව යම්කිසි ගැටළුවක් වෙතොත් Officer තනතුර දරන්නෙක් හමුවී නිරාකරණය කරගන්න, නැතහොත් භාෂා පරිවර්ථකයක් පරිශීලනය කරන්න.

01. සියලුම කණ්ඩායම් සාමාජිකයන් නිරන්තරයෙන් ක්‍රීඩා කළ යුතුයි (විශෙෂයෙන්ම Officer තනතුර දරන්නන්). එසේ කිරීමට අපොහොසත් වන්නන්ට කෙටි සහන කාලයක් ලබාදෙන අතර, එම කාලය තුල ඔහු හෝ ඇය තමන්ට පැමිණීමට නොහැකි සාධාරන හේතුව හා යළි පැමිණීමට බලාපොරොත්තු වන දිනය ලබා දිය යුතුයි. එයද කිරීමට අපොහොසත් වන්නන් කිහිප දැනුම් දීමකින් අනතුරුව (සම්බන්ධ කර ගැනිමට හැකි මාර්ග වලින්) කණ්ඩායක් සාමාජිකත්වයෙන් නෙරපා දමනු ඇත.

02. කණ්ඩායම් තරග වලට සහභාගී වීම අනිවාර්ය වන අතර, එය අනෙක් සියල්ලෙහිමලා මුල් තැන ගනී. ඔබට හැකි තරම් කණ්ඩායම් තරග වලට සහභාගී වන්න. කණ්ඩායම් තරග මගහැර යාම (තරගයකට සූදානම් වන අතරතුර හෝ තරගයක් අතරතුර) සම්බන්ධතාවය ගිලිහී යාම කාරණය හැර අනෙක් හේතු කණ්ඩායමට ද්‍රෝහි වීමක් (පිටුපෑමක්) ලෙස සලකන අතර ඒ අනුව නිසි පියවර ගනු ඇත. දිගින් දිගටම කිරීමෙන් කණ්ඩායම් සාමාජිකත්වයෙන් නෙරපා දැමීමට හේතුවක් වනු ඇත.

03. ඔබ කණ්ඩායම් තරගයක් වෙත යා යුත්තේ කණ්ඩායමේ Officer තනතුර දරන සාමජිකයන්ගෙන් (ප්‍රධානියා හා දෙවෙනියාද ඇතුලත්ව) අවම වශයෙන් 3 (තුන්) දෙනෙකුවත් ඔබ හා එම තරගය උදෙසා යාමට පැමිණෙනවානම් පමණි. එසේ නොවෙතොත් එම හේතුව අනෙක් පිලට දන්වා එම ලොබියෙන් පිටවීම සුදුසුයි.

04. කටහඩ ඇසුරෙන් කතාකිරීම අනිවාර්ය අංගයකි. ඔබ අනිවාර්යෙන්ම TeamSpeak හෝ RaidCall හි (අප පෙර දන්වා දෙනු ලබන) රැදී සිටීම අනිවාර්ය වේ. එසේ සිටීමට අපොහොසත් වන්නන්ට පෙර දැනුම් දීමක් ලබා දෙනු ලැබේ. ඉන් පසුද එසේ කිරීමට අපොහොසත් වෙතොත් ඔවුන් තරගයේ තබා නොගන්නා අතර, ඔවුන් කියන දේ නොපිළිපදින අය ලෙස හංවඩු ගසනු ලැබේ. එමගින් ඔබ කෙරෙහි අප තබා ඇති ඇල්ම සීග්‍ර ලෙසින් අඩු වන බව කරුණවෙන් සලකන්න.

05. කණ්ඩායම් තරගයකදී දිගින් දිගටම අනෙක් පිලට බැණ වැදීම, පරුෂ වචන කීම (කුනුහර්ප), තරගයේ හොර කරන්නන් ලෙස හංවඩු ගැසීම (ඔවුන් ඇත්තෙන්ම හොර කරන්නන් ලෙස නොපෙනේ නම්) එය ඔබව තරගයෙන් අයින් කිරීමට හේතු විය හැක. මෙය සාමාන්‍ය තරගයකදී කිරීමද ඔබ කෙරෙහි අප සතුව ඇති ඇල්ම අඩු වීමට හේතු වන බව කරුණාවෙන් සලකන්න.

06. සතුරන්ට විරුද්ධව අනවශ්‍ය ලෙස වාසියක් ලබාදෙන පිටස්තර මෘදුකාංග පාවිච්චි කිරීම (හොර කිරීමේ මෘදුකාංග හා පරිගණක දත්ත ඇතුල් කිරීමේ ක්‍රීයාවලියන් ස්වයංක්‍රීය කරන මෘදුකාංග), ප්‍රධාන ගණයේ නීතිය උල්ලංඝණය කිරීමක් වන අතර අපට ඒ පිලිබදව පිළිගත හැකි තොරතුරු ලැබුන වහාම ඔබව කණ්ඩායමෙන් කිසිම දැනුම් දීමකින් තොරව නෙරපා දමනු ඇත, ඒ සමගම ඔබට ඇති TeamSpeak හා RaidCall පහසුකම් ද කපා දමනු ඇත. එපමනක් නොව, ඔබ සම්බන්ධ අප සතුව ඇති සියලු විස්තර සමග සවිස්තරාත්මක රපොර්තුවක් Crytek වෙත ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න.

07. කණ්ඩායමේ ඔබට වඩා ඉහල තනතුරු දරන්නන් වෙත මනා ගරුත්වයක් තිබිය යුතු අතර එසේ සිටීමට අපොහොසත් වන්නන් නීති මාලාවේ අංක 05 දරන කොන්දේසියට අදාලව කණ්ඩායම් සාමාජිකත්වයෙන් නෙරපා දමනු ලබයි. එමෙන්ම ප්‍රධානියා, දෙවැනියා හා අනෙකුත් Officer තනතුරු දරන්නන් කෙරෙහි සෑම විටම ඉහල ගරුත්වයක් දැක්විය යුතුයි.

08. සියලුම ක්‍රීයාකාරී සාමාජිකයන් (නීතී මාලාවෙ අංක 01 දරන නීතියට ගරු කරමින්) සෑමදාම රාත්‍රී 7 සිට 10 දක්වා (අවම වශයෙන් පැය 3 ක්) ක්‍රීඩාවට පැමිණිය යුතු වේ. මෙය අත්‍යාවශ්‍ය නොවන නමුත් එසේ කිරීමෙන් අප කණ්ඩායම මාසික කණ්ඩායම් ගණනය කිරීම් ලැයිස්තුවේ හා ජාත්‍යන්තර කණ්ඩායම් තේරීම් ලැයිස්තුවේ ඉදිරියට යාමට මනා පිටුවහලක් වනු ඇත.

09. කටහඩ ඇසුරෙන් කතාකිරීම් කරන අවස්ථා වලදී, තරග අතරතුර එයට බාධා කිරීම (අනවශ්‍ය ලෙස ගීත ඉතා ඉහල ශබ්දයකින් වාදනය කිරීම, අනවශ්‍ය ශබ්ද ඇති කිරීම) TeamSpeak හෝ RaidCall වෙතින් තාවකාලික නෙරපා දැමීමකට හේතු විය හැක. දිගින් දිගටම එලෙස කිරීම එම සේවා වලින් සදාකල්ම නෙරපා දැමීමටද හේතු වනු ඇත. එසේ වෙතොත්, නීතී මාලාවේ අංක 04 දරන කොන්දේසියට අදාලව ඔබ එය කඩ කිරීම නිසා එයට අනුව ඔබ කෙරෙහි නිසි පියවර ගනු ඇත. කෙසේ වෙතත්, තරගයකින් පිට එසේ කිරීම කිරීමෙන් අධික ලෙස නීති උල්ලංඝනයක් වීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

10. යම්කිසි අවස්ථාවකදී ප්‍රධානියා ක්‍රීඩාවේ නොමැති නම් එවන් අවස්ථාවක දෙවෙනියා ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එවන් අවස්ථාවකදී ඔහු කෙරෙහි ප්‍රධානියාට දක්වනු ලබන ගරුත්වය, විශේෂ්යෙන්ම එවැනි මොහොතකදී එලෙසින්ම දැක්විය යුතුයි. Officer කෙනෙක් වීමට ඔබත් සිහින මවන්නෙක්ද? Officer තනතුරක් ලබා ගැනීමට ඔබට අවම වශයෙන් කණ්ඩායම් ලකුණු 300,000 හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තිබිය යුතුයි. එම තනතුර දැරීමට කණ්ඩායම් ලකුණු පමණක් අප සලකා නොබලන අතර, ඔබගේ හැසිරීම් රටා හා හැකියාවන් ද අප සලකා බලන බව කරුණාවෙන් සලකන්න. එනිසා 300,000 කට වඩා කණ්ඩායම් ලකුණු හිමි සියලු දෙනා Officer තනතුර දරන්නන් නොවනු ඇත.

නියම සිංහයෙක් වීම පිලිබද ඔබට අපගේ ප්‍රණාමය! LIONS OF NATION කණ්ඩායම
NA සර්වරය

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when LIONS OF NATION posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LIONS OF NATION:

Share