ඒ සින්දුව නම් සුපිරියටම කියනවා ඒ දෙන්නා..😍🎶❤️
කීයක් ගියත් Dash Cam එකක් දාගනිල්ලා
මගේ හිතේ ඔයාට තියෙන ආදරේ ඒ විදියටමයි...❤️
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ...💖🙏💖
නුඹ අහිමි උන තැන ප්‍රේමය මුණ ගැසුනී....❤
#pepermint
අවැසි_තැන,_අවැසි_කෙනා_වෙන්න_එයයි_ප්‍රේමය ♥️
බැලූ බැල්මට ඔබ සිතුවේ මේ චාමර වීරසිංහ කියලා නේද නෑ මේ ඉන්නේ කුමුදු ප්‍රියදර්ශන පොඩි චාමර අයියා පුළුවන් තරම් මේ වීඩියෝ එක ශෙයා කරලා අපි සපෝට් එකක් දෙමු තැනකට එන්න හදන කොල්ලෙක්ට ඉරිසියාවට කකුලෙන් අදින්නේ නැතිව එක ශෙයා එකකින් සපෝට් එකක් දෙමු යාලුවනේ
@Ahangama Track ඉන්
කපුගේ නැවත ඇවිත් පිටකවරේ සිංදුව කියලා...😍