Thank you Ranil Wickramasinghe ❤️
කලකට පෙර මුළු රටම ආර්ථිකමය වශයෙන් අඩියටම වැටී සිටි මොහොතක නොබියව නොපැකිලව ඉදිරියට පැමිණ ඉතාමත් අසීරු තීන්දු තීරණ රාශියක් ගැනීමේ ප්රථිඵලයක් ලෙස සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් ලැබුණු බව අවිවාදාත්මකයි. රනිල් වික්රමසිංහ මැතිඳුණි ඔබට ස්තූතියි. ❤️
අන්තිමට හොරු දෙගොල්ලම එකතු වෙලා සම.....ගියෙන් දිගටම හොරකම් කරගෙන කා...ලයක් සතුටින් ජීවත් උනාලු
#ලකේපංකාව
මොන දේශපාලන පක්ෂයද කියන්නේ කියන එක නොබලා මේ කියන දේ ඇත්තද කියලා අහලා බලන්න.
රටේ කවුරු පාලකයන් උනත් කල යුත්තේ නිවැරැදි දේ මිස තම තමන් ආස දේ නොවන බව පාලකයා මෙන්ම ජනතාව වන අපද තේරුම් ගන්නේ කවදාද?
Gotagogama live
Thousands of people gathered here to support the revolution
#GoHomeGota2022 #GoHomeRajapakshas #GiveUsOurStolenMoneyBack #GoHomeGota #lka
ඇමරිකාවේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ..
කොවිඩ් වසංගතය හේතුවෙන් සැම පැයකටම අපේම සහෝදර සහෝදරියන් මවුවරුන් පියවරුන් දරුවන් හය දෙනෙක් පමණ රෝහල්වල මිය යමින් පවතී.
රෝහලේ යාබද ඇදේ සිටි අය මිය ගොස් ඔහු හෝ ඇය බොඩි බෑගයක දමා රැගෙන යන අයුරු දැක දැක ජීවිතය වෙනුවෙන් යදින අපේම මිනිසුන් තිස් දහසකට වැඩි පිරිසක්ද? නිවෙස් වල තවත් දහස් ගණනක පිරිසක් ද මරණ බියෙන් මේ මොහොතේත් ජීවත් වනු ලබයි.
රජය කියන දිනකට හදුනා ගන්නා කොවිඩ් රෝගීන් පිරිස මෙන් දෙතුන් ගුණයක් සමාජයේ හදුනා නොගෙන ජීවත් වන අතර ඔබගේ ආරක්ෂාව ඔබම සලසා ගැනීමට කාලය පැමිණ ඇත.
කොවිඩ් රෝගය තවත් කෙනෙකුගෙන් ඔබට වැලදීමට ගත වන්නේ තත්පර 5 කටත් අඩු කාලයකි.
එම නිසා කිසිම විටක මුඛ ආවරණ ඉවත් නොකරන්න, නිතර සබන් හෝ සැනිටයිසර් යොදා අත් හෝදන්න, පිරිස් ගැවසෙන ස්ථාන හැකිතාක් මගහරින්න.
අපි හැමෝම මෙහෙම කරද්දි අපේ රට දියුණු වෙයිද?
අපි හැමෝම මෙහෙම කරද්දි අපේ රට දියුණු වෙයිද?
ණය අරන් ලංකාවට කෙලවුනේ කොහොමද කියලා හොදට බලන්න
උපුටාගැනීම Nas Daily
ජාතිවාදය
පොඩි මිනිස්සුන්ගේ ජාතිවාදය අවුස්සන දේශපාලකයෝ කොහොමද හැසිරෙන හැටි
මේ ඔක්කෝම චන්ද ගුන්ඩු තමයි.
මාරුවෙන් මාරුවට රටේ බලය ගන්න හැමදාම හැමෝම කලේ ඕක තමා