මේ මාසෙ අග හෝ ලබන මස මුල
ඩිජිටල් හැඳුනුම්පත ලබා දෙනවා..
ආපහු කමිටු ඕනෙ නෑ
අපිට ඉතිරි මුදල් ගෙවන්න ..
බොහෝ ඇමතිවරු මේ වෙනකොට දැවී ගිහිල්ලා තියෙන්නෙ..
රාත්‍රියේ ගෙයක් බිඳ මුදල් හා රන් භාණ්ඩ සොරාගත්
සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට..
පසුගිය දා කන්තලේ පොලිසියට වාර්තා වූ රාත්‍රී කාලයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 62කට අධික වටිනාකමකින්යුත් රන් භාණ්ඩ හා රුපියල් 26700 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාලව කටුගස්තොට දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධව කළ වැඩිදුර විමර්ශනවලදී අණාවරණය කරගත් කරුණු මත ගම්පොල සහ සාම්පූර් ප්‍රදේශවල දී තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
එහි දී එම සැකකරුවන් සිව්දෙනාට අමතරව කොල්ලා කෑ රන් භාණ්ඩවලින් කොටසක්, අපරාධය සිදුකර පලායාමට උපයෝගී කරගත් කාර් රථයක් ද කන්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ත් 41 ත් අතර වයස්වල පසුවනවා.
ලොස් ඇන්ජලීන්හි දැඩි සුළං නිසා ගිනි අඛණ්ඩව..
ලොස් ඇන්ජලීස් කාලගුණ අනාවැකි පෙන්වා දෙන්නේ තද සුළං යළිත් ඉහළ යා හැකි බැවින් ලැව්ගිනි තවත් උග්‍ර විය හැකි බවයි.
චීනයේ බීජිං නුවරදී ජනපති අනුර මහත් හරසරින් පිළිගනී..
වතුකරයේ අභිමානවත්ව සැමරූ තෛපොංගල්..
මහනුවර සෙල්වවිනායර් කෝවිලේ
විශේෂ තෙයිපොංගල් වතාවත් සිදු කළ අයුරු..
ලෝකවාසී හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික හා සංස්කෘතික මංගල්‍යය වශයෙන් සැලකෙන තෙයිපොංගල් උත්සවය නිමිති කොට මහනුවර ඓතිහාසික ශ්‍රී සෙල්වවිනායර් කෝවිලේ විශේෂ ආගමික වතාවත් රැසක් සිදු කෙරුණා.
අස්වනු නෙලීමේ උත්සවය වශයෙන් සැලකෙන තෙයිපොංගල් උත්සවය හිරු දෙවියන් නැමදීම මෙන්ම තමන්ගේ කෘෂි කටයුතු සඳහා දායකත්වය ලබා දෙන ගවයින් උදෙසා කළගුණ සැලකීම වැනි චාරිත්‍ර ඇතුළු හින්දු සංස්කෘතික අංග රැසකින් සමන්විත වේ.
මම හොරුත් එක්ක නැත
හැබැයි මහින්ද රාජපක්ෂට මම ගරු කරනවා..
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව
අමාත්‍යවරයාගේ හදිසි නිරීක්ෂණයට..
පවතින රතු කැකුළු හාල් හිඟයට සෘජුවම වගකිව යුත්තේ
පසුගිය සමයේ දේශපාලන අධිකාරියේ අත්තනෝමතික වැඩ පිලිවෙලයි..
මහනුවර කතරගම දේවාලය මගින් 21 වන වරටත්
පැවැති දුරුතු මහා දන්සැල..