03/02/2023
ජීවිතේ සම්පුර්ණයෙන්ම තනියම සංගීත අධ්‍යක්ෂණය කරපු පළමු සිනමා කෘතිය ලංකාවේ එළිදක්වපු දවස , අවුරුදු 12කට පස්සේ අද, (එතකොට මට අවුරුදු 22යි)
නිහතමානීම සතුටක් තියනවා ජාත්‍යන්තර සම්මාන 30කට වඩා සහ ලංකාවේ පළමු වතාව ඒ තරම් රටවල් ප්‍රමාණයකින් සම්මාන ලැබුන පළමු චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණය කිරීමට ලැබීම ගැන,
#ඉගිළෙනමාළුවෝ
Sanjeewa Pushpakumara Sampath Chaaminda Jayaweera Bimal Dushmantha Bimal Jayakodi