The Principal of D.S.Senanayake College - Colombo 07

  • Home
  • Colombo
  • The Principal of D.S.Senanayake College - Colombo 07

The Principal of D.S.Senanayake College - Colombo 07 Sampath Weragoda
SLEAS 1
Principal of D.S.Senanayake College

The Badminton team of D.S.Senanayake College emerged as the Runners Up at the Inter School Under 19 Badminton Team Champ...
19/11/2023

The Badminton team of D.S.Senanayake College emerged as the Runners Up at the Inter School Under 19 Badminton Team Championship - 2023

Congratulations!

Blood Donation Camp organized by Red Cross Society , Interact Club and LEAD Club of D.S. Senanayake College was successf...
19/11/2023

Blood Donation Camp organized by Red Cross Society , Interact Club and LEAD Club of D.S. Senanayake College was successfully concluded on 16th of November.

18/11/2023

Join the good cause 🙏

Today is the day!Ninnada’23 All island media competition organised by the media circle of D.S Senanayake college will be...
18/11/2023

Today is the day!

Ninnada’23 All island media competition organised by the media circle of D.S Senanayake college will be held for the 18th consecutive year.

Let’s have an unforgettable Battle.



18/11/2023
කොළඹ සේනානායක විද්‍යාලයීය කලා සංගමය මගින් සංවිධානය කරනු ලබන ප්‍රභාස්වර'23සාහිත කලා දිනයට සමගාමීව පවත්වනු ලබන අභ්‍යන්තර ප...
17/11/2023

කොළඹ සේනානායක විද්‍යාලයීය කලා සංගමය මගින් සංවිධානය කරනු ලබන
ප්‍රභාස්වර'23

සාහිත කලා දිනයට සමගාමීව පවත්වනු ලබන
අභ්‍යන්තර පාසල් තරගාවලිය අද සිට විද්‍යාලයීය සොහොයුරන් සඳහා විවෘත වේ......

සාහිත කලාවන්ගෙන් සුපෝෂිත,
නිර්මාණශීලි හැකියාවන් අවදි කොට ජයග්‍රහණය කරා පිය නගන්නට ඔබ සැමට ආරාධනා කර සිටිමු...

වැඩි විස්තර සඳහා පිවිසෙන්න,

https://drive.google.com/file/d/11FkhYzqPIYhQroUlQMJ4nVcbc6rr8T3X/view?usp=sharing

ඩී.එස්.සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ ආර්.අයි.ටී.අලස් මැතිතුමන්ගේ දස වන ගුණ සැමරීම ...BMICH හිදි ..16.11.2023
17/11/2023

ඩී.එස්.සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ ආර්.අයි.ටී.අලස් මැතිතුමන්ගේ දස වන ගුණ සැමරීම ...BMICH හිදි ..16.11.2023

Senanayakian Tennis players showcased their talents at the All Island Inter school Tennis Tournament 2023.Under -19 (Div...
17/11/2023

Senanayakian Tennis players showcased their talents at the All Island Inter school Tennis Tournament 2023.

Under -19 (Division 02 Cup) Runners-Up

Under - 17 (Division 02 Cup) 02nd Runners-up

Under - 13 (Divison 02 Plate) 2nd Runners-up

Congratulations!

15/11/2023

කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය කලා සංගමය මගින් සංවිධානය කරනු ලබන,

ප්‍රභාස්වර ' 23

සාහිත කලා මහෝත්සවය සඳහා
පාසල් ලියාපදිංචිය හා නිර්මාණ භාර ගැනීම ඇරඹුණා....

ගද්‍ය රචනා,පද්‍ය රචනා, කෙටි කතා, ගී රසවින්දන, ගායනා, චිත්‍ර ලෙස තරග පවත්වනු ලබයි...


එක ම වේදිකාවක,එක ම ශූරතාවයක් වෙනුවෙන් කරට කර තරග වදින්නට සහෘද පාසල් සියල්ලට ම ඇරයුම්.......

පාසල් ලියාපදිංචිය හා තරග විස්තර සදහා පිවිසෙන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSec1UTCxrw3iLOGdECw5MkU52VQ4eq0Dj6p7x8spMBjZExgWw/viewform?usp=sharing

විමසීම් :
සභාපති - 0779186592
ලේකම් - 0764832787

'23

15/11/2023

රටේ අනාගතයට රටා මවන මව්නි ගුරූ !

අද කොළඹ ජාතික පාසලක උදෑසන රැස්වීමක මගේම අත්දැකීමක් !

මේ වැටුපට නෙමෙයි
රටේ අනාගතය හදන ගුරුවරුන්ය !

උපහාරයක් ම වේවා !

සුනිල් හඳුන්නෙත්ති

Ritzbury Sir John Tarbet Athletic Championship 2023
15/11/2023

Ritzbury Sir John Tarbet Athletic Championship
2023

15/11/2023

කලා සහ වාණිජ අංශයේ උදෑසන රැස්වීම
----------------------------------------------------------------------------------එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණයක් වන සිංහබාහු වේදිකා නාටකය තුළින් ඉස්මතු වන්නේ සිංහල ජාතිය බිහි වීම පිළිබදව වූ කතා පුවතයි.
ස්වාමි භක්තියත්,දාරක ස්නේහයත් ,පිය පුතු ගැටුමත් අතර දෝලනය වූ සුප්පා දේවිය සිය දරුවන්ගේ යහපත තකා වන වාසය හැර දමයි. සිංහයා මේ පිළිබඳව දැඩි ශෝකයට පත් වෙයි.
ගතානුගතිකත්වය හා නූතනත්වය අතර දිවෙන යටි පෙළ අරුතක් මෙම වේදිකා නාටකය තුළින් සමාජගත කරවයි.
සිය භාර්‍යාවටත් දරු දෙදෙනා වන සිංහබාහුටත් , සිංහසීවලීටත් සිය හදෙහි උපන් ස්නේහය මෙම
සිංහ විලාපය තුළින් සහෘද සැමට ධ්වනිතාර්ථවත් වේ.....

ශිෂ්‍යත්වය සමත් පුතුන් ඇගයීමේ අවස්ථාව
15/11/2023

ශිෂ්‍යත්වය සමත් පුතුන් ඇගයීමේ අවස්ථාව

14/11/2023

උදෑසන රැස්වීම - කලා හා වාණිජ අංශය
-------------------------------------------------------------------------------ලාංකීය ජන ජීවිතය තුළ විශේෂයෙන් මහනුවර රාජධානි සමයේ මානව හිතවාදිත්වය මුලින් උගුලා දමන්නට දුර්භික්ෂයක් බඳු කුල භේදය ඍජුව බලපා ඇත.පාත ඉදන් අපි ආවේ ගීතය තුළින් මෙකී සමාජ කතිකාවත විවේචනාත්මකව දොඩමළු පාන්නට සාහිත්‍යය නම් රන් කෙතෙහි රන් ඵලයක් වූ රත්න ශ්‍රී විජේසිංහයන් සමත් වී තිබේ.
ලාංකීය බොදු ජනතාවගේ මුදුන් මල් කඩ බඳු වූ දළදා වහන්සේගේ සරණ පතා පැමිණි පහතරට ප්‍රදේශීය වාසීන් තම අව්‍යාජ ඉල්ලීම ඉල්ලනු ලබයි. මහපොලොවත්,මහමුදත් සමඟ පොර බැඳි මිනිසුන්ගේ හැඟුම ගී පද සංකලනයෙන් විජේසිංහයන් සංවේදී ලෙස ජන හදවත් සංස්පර්ශනය කොට ඇත.ශ්‍රමය විකුණා ජීවිකාව ගෙන ගිය,ඇඟපත දුර්වර්ණ වූ,පිලී ගදින් යුක්ත එලෙසම, අටු කොටුවා වලින් සුපෝෂිත දේශයක් කරා රැගෙන යන පහත් යැයි සම්මත මිනිසුන්ගේ ශෝකාවිලාපය ඔවුනට තහංචි වුවයි පැවසෙන දළදා වහන්සේ හට තම ගත අපවිත්‍ර වූවත්, තම සිත පාරිශුද්ධ බව සංකේතවත් වන නාමල්
පුදා පවසයි.
ශ්‍රමය විකුණා ජීවිකාව ගෙන යන වර්තමානයේ අසමානාත්මතාවයට භාජනය වන මිනිසුන්ගේ ඉරණම පවසන,
පාත ඉදන් අපි ආවේ
නාමල් පුජා කරන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න
යන ගීතය සර්වකාලීන ගීතයක් ලෙසත්,දනන්ගේ සිත් ඇද බැඳ ගන්නා ගීතයක් ලෙසත් ගීත සාහිත්‍යයේ සනිටුහන් වී ඇත.

A proud Senanayakian and a proud Sri lankan!!!The veteran batter has been inducted into the ICC Hall of fame becoming th...
14/11/2023

A proud Senanayakian and a proud Sri lankan!!!

The veteran batter has been inducted into the ICC Hall of fame becoming the 4th Srilankan ever. The legendary Aravinda De silva helped Srilanka clinch the 1996 World Cup and shaped srilanka's cricketing future!!!

2023 සමස්ත ලංකා සංගීත තරගාවලිය ඩී.එස්.සේනානායක පුතුන් ලැබූ ජයග්‍රහණ මනමේ නාට්‍ය ගීතය - සමස්ත ලංකා ප්‍රථම ස්ථානය මෙම අංශය...
14/11/2023

2023 සමස්ත ලංකා සංගීත තරගාවලිය
ඩී.එස්.සේනානායක පුතුන් ලැබූ ජයග්‍රහණ

මනමේ නාට්‍ය ගීතය - සමස්ත ලංකා ප්‍රථම ස්ථානය

මෙම අංශයේ විශිෂ්ටතම අංගය ලෙස තේරී පත්වූ අතර ඒ සඳහා වන ස්වර්ණ සම්මානයද,
හොඳම නිර්මාණාත්මක අංගය ලෙස තේරී පත්වූ අතර ඒ සඳහා වන එදිරිවීර සරච්චන්ද්‍ර සම්මානය ද දිනාගත් බව සතුටින් දැනුම්දෙමු.

14/11/2023
November 14, 2023 Daily News (Page 15)
14/11/2023

November 14, 2023 Daily News (Page 15)

Two elite chess players from D.S. Senanayake College have showcased their best performances at the Sri Lanka National Ra...
13/11/2023

Two elite chess players from D.S. Senanayake College have showcased their best performances at the Sri Lanka National Rapid and Blitz Chess Championship 2023.

Rapid Category
- 3rd Place: Pesandu Liyanage

Blitz Category
- 3rd Place: Weraka Vasath

Congratulations!

11/11/2023

1996 ලෝක කුසලානයේ අවසන් තරගයේ වීරයා වූ අරවින්ද ද සිල්වා ICC විශිෂ්ඨයින්ගේ නාමාවලියට.

11/11/2023

Get ready for the thrill!

Ninnada'23, the eagerly anticipated all-island media competition organized by the media circle of D.S Senanayake College, is just around the corner. Mark your calendars for an extraordinary experience.

The above message is declared by the Hindu College, Jaffna.

Register your school through the link below
https://forms.gle/vhKLU6yL276ZyqgC7

For further details please contact,

Nethma Sandalu
+94 76 154 5845

කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය කලා සංගමය මගින් සංවිධානය කරනු ලබන,*ප්‍රභාස්වර ' 23*  සාහිත කලා මහෝත්සවය සඳහාපාසල් ලියාප...
11/11/2023

කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය කලා සංගමය මගින් සංවිධානය කරනු ලබන,

*ප්‍රභාස්වර ' 23*

සාහිත කලා මහෝත්සවය සඳහා
පාසල් ලියාපදිංචිය හා නිර්මාණ භාර ගැනීම ඇරඹුණා....

එක ම වේදිකාවක,එක ම ශූරතාවයක් වෙනුවෙන් කරට කර තරග වදින්නට සහෘද පාසල් සියල්ලට ම ඇරයුම්.......

*පාසල් ලියාපදිංචිය හා තරග විස්තර සදහා පිවිසෙන්න*

https://docs.google.com/forms/d/e/1FAIpQLSec1UTCxrw3iLOGdECw5MkU52VQ4eq0Dj6p7x8spMBjZExgWw/viewform?usp=sharing

විමසීම් :
සභාපති - 0779186592
ලේකම් - 0764832787

Champions❤️D.S Senanayake College Quiz Club emerged as the Champions of the "Interitus'23" organized by the Richmond Col...
10/11/2023

Champions❤️

D.S Senanayake College Quiz Club emerged as the Champions of the "Interitus'23" organized by the Richmond College Quiz Club.

09/11/2023

Await the excitement!

Ninnada’23 the All island media competition organised by the Media Circle of D.S. Senanayake College is just around the corner….
Reserve your date for a spectacular experience.

The above message is declared by the Media Unit of Richmond College ,Galle regarding the event that will unfold before your eyes in no time.

Register your school through the link below
https://forms.gle/vhKLU6yL276ZyqgC7

For further details please contact,

Nethma Sandalu
+94 76 154 5845

A/L Practical Workshop
09/11/2023

A/L Practical Workshop

08/11/2023

Get ready for the thrill!

Ninnada'23, the eagerly anticipated all-island media competition organized by the media circle of D.S Senanayake College, is just around the corner. Mark your calendars for an extraordinary experience.

The above message is declared by the Media unit of Girl's High School Kandy.

Register your school through the link below
https://forms.gle/vhKLU6yL276ZyqgC7

For further details please contact,

Nethma Sandalu
+94 76 154 5845

08/11/2023

For Ninnada 23, the excitement builds!!!

As the platform that unites schools of all of Sri Lanka is ever so near, the excitement builds and tensions rise!

The above message is declared by the Sisuvisara media unit of Sirimavo Bandaranaike Vidyalaya.

Register your school through the link below
https://forms.gle/vhKLU6yL276ZyqgC7

For further details please contact,

Nethma Sandalu
+94 76 154 5845

"D.S. Senanayake College, Colombo,  won the gold medal in the All Island Tamil Day Competition's open category(Muslim Ev...
06/11/2023

"D.S. Senanayake College, Colombo, won the gold medal in the All Island Tamil Day Competition's open category(Muslim Event)
"Last Sunday, the final round of the competition organized by the Ministry of Education occurred at Colombo Hindu College."
The following Students who participated in this competition
1) M.R.M.Billal
2)S.Amman
3)M.M.Abdur Rahman
4)M.M.M.Minhagh
5) M.R.Rashad Ahamad
6) Aiman Sathath
7)M.R.Ahamad Hanaan
8)M.I.Akeel Ahamad.
This competition was organized by the Tamil Literary Association of D.S.Senanayake College.
Thank You, Tamil Teachers and Instructor Mr. J.A.M.Irshad

Sir John Tarbal Athletic Championship 2023Under -14400m - 2nd Place T.M.S Osh*tha
05/11/2023

Sir John Tarbal Athletic Championship 2023
Under -14
400m - 2nd Place
T.M.S Osh*tha

Sankha Kuruppu and Sithusha Perera of D.S. Senanayake college have emerged as semi finalists of the Sirasa Debater
04/11/2023

Sankha Kuruppu and Sithusha Perera of D.S. Senanayake college have emerged as semi finalists of the Sirasa Debater

Sir John Tarbal Athletic Championship 2023Under -134×100 Relay Team 3rd place
04/11/2023

Sir John Tarbal Athletic Championship 2023
Under -13
4×100 Relay Team
3rd place

04/11/2023

Sankha Kuruppu and Sithusha Perera of
D.S Senanayake College will be taking part in the quarter finals of the The Debater on Sirasa TV tomorrow,
the 4th of November 2023.

Watch “The Debater” program on Sirasa TV from 6 pm onwards to witness the talents of our golden brothers.





04/11/2023

Young Computer Scientists Competition 2023 winner

නවක පෝතක බාලදක්ෂයින් සඳහා නිල ලාංජන පැළඳිවීමේ උත්සවය හා රන්තරුලාභී පෝතක බාලදක්ෂයින් හට රන්තරු සහ සහතික පත්‍ර ලබා දීමේ උත...
31/10/2023

නවක පෝතක බාලදක්ෂයින් සඳහා නිල ලාංජන පැළඳිවීමේ උත්සවය හා රන්තරුලාභී පෝතක බාලදක්ෂයින් හට රන්තරු සහ සහතික පත්‍ර ලබා දීමේ උත්සවය ඔක්තෝම්බර් මස 27 වන දින පාසලේ ප්‍රාථමික අංශයේදී පැවැත්වුණා.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොළඹ දිසා කොමසාරිස් අමිල් අබේසුන්දර මහතා , පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනි ගයනි කුමාරි ගුරු මෑණියන් මෙම අවස්ථාවට සහභාගී වුණා.

Address

Colombo

Telephone

+94772533107

Website

Alerts

Be the first to know and let us send you an email when The Principal of D.S.Senanayake College - Colombo 07 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Principal of D.S.Senanayake College - Colombo 07:

Videos

Share


Other News & Media Websites in Colombo

Show All