Flytvnews

Flytvnews දැන්ම ලයික් කරලා එකතුවෙන්න
(5)

21/04/2024

ගැහැණු ළමයෙකුට අවශ්‍ය පරිදි ලිංගිකව එක්වීමේ වයස සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ඡේදය සංශෝධනය කිරීම සඳ...

21/04/2024

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350ක් පිටරටට

13/04/2024
11/03/2024

මිනිස්සුන්ගේ මනුස්සකම තියෙන්නෙ ෆේස්බුක් එකේ විතරයි!

Wow.. 🤩 🤩
26/02/2024

Wow.. 🤩 🤩

ඇගිලි දහයෙන්ම එකපාර චිත්‍ර අදින කෙල්ල A Ten-Finger Masterpiece! Prepare to be amazed by the mesmerizing hand art of a talented Sri Lankan girl! Watch as she ...

😍🙏
25/02/2024

😍🙏

හද උණුසුම් කරවන හමුදා මේජර්ගේ ගීතය A Heartfelt Song Dedication! ...

https://youtube.com/shorts/hs5CGzYoksE?feature=share———————————————————————————————අවධානයි! TikTok Live හි සමහර ශ්‍රී ලං...
24/02/2024

https://youtube.com/shorts/hs5CGzYoksE?feature=share
———————————————————————————————
අවධානයි! TikTok Live හි සමහර ශ්‍රී ලංකා කාන්තාවන් විසින් භාවිතා කරන අපවාදාත්මක සහ නුසුදුසු පරැෂ භාෂාවේ භයානක ප්‍රවණතාවයට, ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කාලය පැමිණ ඇත. මෙම හැසිරීම අපේ ජාතිය අපකීර්තියක් වන අතර අපගේ අනාගත පරම්පරාවන් ඇතුළු සියලුම වයස්වල පුද්ගලයින්ට අහිතකර ලෙස බලපායි. අපි එකතු වී නිසි බලධාරීන් දැනුවත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමු සහ මෙම වසංගතයක් මෙන් පැතිරයන කරදරකාරී සංසිද්ධිය අවසන් කිරීමට වහාම නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමු. මෙම වීඩියෝව ෂෙයාර් කර නිසි ලෙස සමාජ මාධ්‍ය කල යුතු ආකාරය පිලිබද දැනුවත් වෙමු - මේ අපගේ සංස්කෘතිය සහ වටිනාකම් ආරක්ෂා කිරීමට කාලයයි!

Attention! It's time to take action against the alarming trend of abusive and inappropriate language used by some Sri Lankan women on TikTok live. This behavior is a disgrace to our nation and is negatively affecting people of all ages, including our future generations. Let's come together and demand that the authorities enforce the law and take immediate corrective actions to put an end to this disturbing phenomenon. Share this video and spread the word - it's time to protect our culture and values!

# Sri Lanka CERT|CC Everyone Ranil Wickremesinghe Sajith Premadasa Anura Kumara Dissanayake Vijitha Herath Cid Srilanka Sri Lanka Parliamentary Journalists' Association Sri Lankans in USA ~ ඇමරිකාවේ අපි Sri Lanka Parliament News Supreme Court of Sri Lanka

- Nilanka 🙏

අවධානයි! TikTok Live හි සමහර ශ්‍රී ලංකා කාන්තාවන් විසින් භාවිතා කරන අපවාදාත්මක සහ නුසුදුසු පරැෂ භාෂාවේ භයානක ප්‍රවණතාව.....

27/01/2024

ලංකාවෙන් ඉන්න අයට රටින් එහා පෙන්නේ සුරසැප දෙන සුරපුර වගේ.. රටින් පිට ඉන්න අපිට ලංකාව පෙන්නේ දිව්‍යලෝකයක් වගේ..

😎
26/01/2024

😎

28/11/2023

මුත්‍රා ගල්/වකු ගඩු ගල් මුත්‍රා ගල් හැදෙන්නේ ඇයි? වකුගඩු, මුත්‍ර වාහිනී, මුත්‍රාශය, සහ මුත්‍රා මාර්ගය යන ප්‍රධාන ක.....

20/10/2023

අද සිට විදුලි ගාස්තු ඉහල දැමීමට අනුමැතිය හිමි වෙයි - මහජන උපයෝගිතා කොමිසම 🥺💔 ඒ අනුව අද සිට විදුලි බිල වැඩිවනු ඇත 😢💔

12/10/2023

අවුරුදු 27ක් පුරා ICU bed එකක Coma තත්වයේ ඉඳල සුවය ලැබූ Emirates ජාතිකයකු ගැන ඔබ අහල තිබුනද.?
ඔහු Munira Abdulla, හේතුව Car accident එකක්.

අවුරුදු 29ක් පුරා ICU bed එකක Coma තත්වයේ ඉඳල සුවය ලැබූ කැනේඩියානු ජාතිකයකු ගැන ඔබ අහල තිබුනද.?
ඇය Annie Shapiro , හේතුව හදිසි මොලේ විශාල ප්‍රදේශයක නහර පිපිරීමක්.

අවුරුදු 8 ක් පුරා ICU bed එකක Coma තත්වයේ ඉඳල සුවය ලැබූ ඇමරිකානු ජාතිකයකු ගැන ඔබ අහල තිබුනද.?
ඔහු Gary Dockery, හේතුව Police සේවයේ සිටියදී වෙඩි වැදීමක්.
මේ වගේ අවුරුදු දෙක තුන Coma තත්වයේ ඉදල සුවය ලැබූ ලක්ෂ ගානක් ලොව පුරා හමුවෙනව.

මේක ශ්‍රී ලංකාව, සම්පත් ඉතාම සීමිතයි.
එතෙක් මෙතෙක් පැවති ජඩ දූෂිත දේශපාලනය විසින් රටට අත්කර දුන් තත්වයක්.
සිය ගණනක් රෝගීන් තමන්ගෙ ජීවිතයත් මරණයත් අතර දරුණු ප්‍රශ්නයක අතරමං වෙනවා.
ඕනෑම සාමාන්‍ය මනුස්සයෙක් මැරෙන අන්තිම තත්පරයෙදිත් තවත් තත්පරක් ජීවත් වෙන්න සටන් කරනව.
අද ජැක්සන් ඇන්තනි නම් අග්‍රගන්‍ය කලාකරුවගේ ජීවන සටන පරාද නැහැ,
රටක් ජාතියක් විදියට අපි පරාදයි.
ඔහු කලා ගාරයක්, විශ්වවිද්‍යාලයක්, වෙනම රසක් තිබුන කාල පරිච්ඡේදයක්.,
මේ අඩුව කිසි කෙනෙකුට පිරවිය නොහැකි හිස් බවක්..
යුගයක් හැඩ කල, අපේ ළමා කාලය,තරුණ කාලය රසවත් කල ඔබට,
බොහෝම පිං..🙏♥️😞

~ සුරංග විදානගේ ලංඩනයේ සිට😞

සකල කලා සක්විති ඔබට සුබ ගමන් !! 😥🙏💔🏳️1958 - 2023🏳️
12/10/2023

සකල කලා සක්විති ඔබට සුබ ගමන් !! 😥🙏💔
🏳️1958 - 2023🏳️

13/08/2023

මල් පූජා කිරීමට පෙර මල් වලට පැන් ඉහින්නේ ඇයි…..?👇👇👇👇👇

13/08/2023

ජනපති ඝාතනය සුල මුල රහසිගත සාකච්චා ඔක්කොම එළිවෙලා
👇👇👇

https://flytvnews.com/archives/2408
03/07/2022

https://flytvnews.com/archives/2408

උඹ හැප්පුණෙ තාත්තෙක් එක්ක ! ... දරුවො වෙනුවෙන් ඕනම වෙලාවක ඕනම දෙයක් ඉස්සරහට එන තාත්තෙක් එක්ක උඹ කොහොමද යකො හැප්පෙන්....

https://youtu.be/2iza0Yw0Mhk
30/06/2022

https://youtu.be/2iza0Yw0Mhk

හිරුණිකා කෑගසමින් රාජපක්ෂ වරුන්ට මහා පාරේ හෙන ඉල්ලයි For how long will you, the citizens, tolerate the Rajapaksa family?: Hirunika Premachandra

22/06/2022

අපි ගිය සතියක කිවුවා බල්ලන්ව හීනෙන් පෙනෙන්න බලපාන හේතු ගැන. අදත් ඒ වගේම මිනිස්සු බහුලවම හීනෙන් දකින සත්වයෙක් වන න....

20/06/2022

දරුවෙක් අපේක්ෂාවෙන් සිටින ඔබගේ කිරි සිහිනය පමා වෙනවා නම් ඔබ ඔබේ ආහාර රටාව ගැන සැලකිලිමත් වන්නට අවශ්‍යයි. විශේෂයෙ...

10/05/2022

දැන් මේ අරගල වෙන පැත්තකට යන්නෙ වෙන පිරිසක් බැහැලා කට්ටියම සංසුන් වෙන්න මුං හදන්නෙ හමුදා පාලනයකට අර අදින්න

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Flytvnews posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

හැමදේටම ප්‍රථම නිවණ

මෙහෙණින් වහන්සේ