Google Sinhala - ගූගල් සිංහල

Google Sinhala - ගූගල් සිංහල දන්නා සිංහලෙන් Technology ඉගනගනිමු

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Google Sinhala - ගූගල් සිංහල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category

Google සිංහලෙන්

Google සිංහලෙන්.

Google ලෝකේ වැඩියෙන්ම හා අංක එකේ අන්තර්ජාල සේවා හා සැපයුම් ආයතනය . ඉතින් ගුගල්ලාගේ ගොඩක් යෙදුම් Applications, සේවා තියනවා . මෙන්න මේ දේවල් ගැන සිංහලෙන් කියල දෙන්න තමයි අපි මේ හදන්නේ .

Google Sheet , Google Side , Google Doc , Data Studio , Calendar , Google Site වලින් පටන් අරන් එකී මෙකි නොකී හැමදේම කියල දෙනවා .. ඉතින් දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න.