2025 අවුරුද්දේ අපි සිතුවිලියේ වැඩ පටන් ගත්තේ මේ විදිහට..
අපගේ දයාබර පාඨක ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..
😀ප්‍රවාහනය නොමිලේ❤️
වෙනත් පොත් සදහා https://sithuwilibooks.lk
ඔබට අවශ්‍ය ඕනෑම නවකතා, පරිවර්තන, ළමා පොත් සිතුවිලි බුක්ස් වෙතින් මිලදී ගැනීමේ හැකියාව වේ .
ඒ සදහා ඔබ කල යුත්තේ
ඕනෑම වේලාවක දී SMS, Viber, WhatsApp 071 916 4747 සේවා වලට
හෝ https://sithuwilibooks.lk/shop/ පිටුව වෙත පහත විස්තර එවීම මඟින්.
මිලදී ගැනීමේ හැකියාව වේ .
අවශ්‍ය පොත හෝ පොත් වල නම්:-
ඔබගේ නම:-
ලිපිනය:-
දිස්ත්‍රික්කය:-
දුරකථන අංකය:-
ගෙවීම් කරන ආකාරය:- Cash on Delivery / Bank Deposit
😀ශ්‍රී ලංකාව තුල ඕනෑම තැනකට ප්‍රවාහන ගාස්තුව රු.290/=
( 1000/= වැඩි ඇණවුම් සඳහා)
😀රු.5000/= වඩා වැඩි ඇණවුම් සඳහා ප්‍රවාහනය නොමිලේ❤️
😀ප්‍රවාහන ගාස්තුව රු.350/=
( 1000/= අඩු ඇණවුම් සඳහා
මේ දවස්වල හැමෝගෙම මුවේ තියෙන ලස්සනම ලස්සන සිංදුවක ලස්සනම ලස්සන රූප රචනය......
දේදුන්නේ ...
මේ දවස්වල හැමෝගෙම මුවේ තියෙන ලස්සනම ලස්සන සිංදුවක ලස්සනම ලස්සන රූප රචනය......
දේදුන්නේ පාට අරන්...........❤
පුංචි හන්දිය සංගීතමය වේදිකා නාට්‍යයේ සිංදුවක්
❤️පුංචි හන්දියේ මංගල දර්ශනය❤️❤️
🥰කලබලකාරී ජීවිතයක හැල්මේ දිවයන ඔබ මොහොතක් නතර කරවන සන්සුන් හෝරා කිහිපයක සතුට විදින්න එන්න පුංචි හන්දියේ නවතින්න
මතකයෙන් ඈත් නොවන සුන්දර ළමා ගී පෙළක් ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්රයට දායාද කරන්නට චාමර හපන්ගම ආදරනීය ගුරුතුමාගේ අධ්‍යක්ෂණයෙන් අපේ පුංචි මල් කැකුළු දරන්නා වූ උත්සාහය මල්ඵල ගැනෙන දවස මේ මාසෙ 24.. දූල පුතාලා විසි දෙදෙනෙක් ....රංගනයෙන් ගායනයෙන් හැඩවෙන පුංචි හන්දියේ මංගල දර්ශනය.... සංගීතාත්මක වේදිකා නාට්‍යයක් ලෙසින් ... ලස්සනම වැඩක්...දරුවො එක්ක එන්න බලන්න...නොවරදවාම.....
❤️ තැන - බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් ඒකට.
❤️ දිනය 2024 නොවැම්බර් 24 වෙනිදා
❤️දිලුක්ෂි හඳපාන්ගොඩ ❤️❤️
❤️දුම්බර වලව්ව New Book 2024
2024 New Book
❤️දිල්රුක්ෂි ගමගේ ❤️❤️ #සිතුවිලි_පොතක්
❤️දිල්රුක්ෂි ගමගේ ❤️❤️
#dilrukshi_gamage