SLBヅOfficial

SLBヅOfficial This is SL-BRAVO Official Page...Welcome all Gamers to this Page..

Ayeth set wenna puluwan wei wage....
10/12/2023

Ayeth set wenna puluwan wei wage....

12/10/2022

They Are Back😋😘
OG zombies 🧟‍♂️ 🧟‍♀️ 🥵

09/05/2022

Alpha (gota .uththo)

30/04/2022

Best Time 🥺

28/04/2022

🏜🚗 Plan your desert road trip!

🗺 Check out the Season 4 roadmap!

Upcoming Battle Pass 🤭
22/03/2022

Upcoming Battle Pass 🤭

Happy Birthday bomka . Warm Wishes frm SL-Bravo Family 🥰🙏දැන්වත් බොනඑක අඩුකරගෙන බැඳපන් 😁
28/02/2022

Happy Birthday bomka .
Warm Wishes frm SL-Bravo Family 🥰🙏

දැන්වත් බොනඑක අඩුකරගෙන බැඳපන් 😁

😌🙏
26/02/2022

😌🙏

Work Hard & Train Harder 🎮🤘
🎁Reload giveaway is comming soon guys..
💚Like & Follow the page 💥
👾HAPPY GAMING 👾

20/02/2022
15/01/2022

Break into Hacienda, secure the intel, and escape undetected in Season 1: Heist!

Learn more about the first Season of 2022 here:

https://bit.ly/3zZ1uB7

අලුත් Device එකක් ගත්තා දැන් ටිකක්වත් ලැග් නෑ 🤭🥰Avatar එක ගැන වැඩිය හිට්ගන්නෙපා 😅😹BRV | WOLF
03/01/2022

අලුත් Device එකක් ගත්තා දැන් ටිකක්වත් ලැග් නෑ 🤭🥰
Avatar එක ගැන වැඩිය හිට්ගන්නෙපා 😅😹

BRV | WOLF

අලුත් ඇක් එක මගේ....අපෙ අය දන්නෙ නැනේ එකයි දැම්මෙ......
11/12/2021

අලුත් ඇක් එක මගේ....
අපෙ අය දන්නෙ නැනේ එකයි දැම්මෙ......

19/10/2021

Respect All Games 🤭🥺💙

18/10/2021

CODM + SAW Collaboration

ගොඩක් කට්ටිය අහලා තිබ්බ නිසා දාන්නෙ .   කලින් පාර ( 2020 ) ලොකු අප්ඩේට් එකක් ආපු වෙලාවෙ මගෙත් ආපු අවුලක් තමා BR වල Wepon...
28/09/2021

ගොඩක් කට්ටිය අහලා තිබ්බ නිසා දාන්නෙ .

කලින් පාර ( 2020 ) ලොකු අප්ඩේට් එකක් ආපු වෙලාවෙ මගෙත් ආපු අවුලක් තමා BR වල Wepon & Ammo Box විදියට පෙන්නන එක.
ඒ කේස් එක ආපු දවස්වල CODM Globle Group එකේ තිබ්බ පෝස්ට් එකක තිබ්බ ඔය අවුල හදාගන්න විදිය . පස්සෙ මගෙත් ඔය අවුල ආපු නිසා ඒක ට්‍රයි කලා. වාසනාවකට හරිගියා. පස්සෙ මම මේ ගෲප් එකේම පරණ එකේ පෝස්ට් එකක් දැම්ම ඕක හදාගන්න විදිය දාලා දැන් ඒ පෝස්ට් එක නැති නිසා ආයෙ දාන්නෙ . අවුල තියෙන අය ට්‍රයි කරලා බලන්න.

💙🙏 Path එක --»
Settings -> Audio & Graphics -> Default එකට Tik එක දාලා OK කරලා Game එක Restart කරලා බලන්න .
අවුල ආපු ඔක්කමල්ලට ඒක හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා . GG

BRV | WOLF

18/09/2021
Happy Birthday MICKEY 🤭💙Stay Safe , SL-BRAVO Loves You🙏😘
07/09/2021

Happy Birthday MICKEY 🤭💙

Stay Safe , SL-BRAVO Loves You🙏😘

Happy Birthday ALPHA🎂ක්ලෑන් එකේ හිතහොඳ එකා  Warm Wishes From SL-BRAVO Team 😽නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා . පරි...
05/09/2021

Happy Birthday ALPHA🎂
ක්ලෑන් එකේ හිතහොඳ එකා

Warm Wishes From SL-BRAVO Team 😽
නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා . පරිස්සමින් හිටහන් 💙🤭

30/08/2021

Congratulations Dinesh Priyantha for winning a gold medal for Sri Lanka in Paralympic Games 2020 Tokyo. Marking a new world record in men's javelin throw is remarkable. Wish you strength and luck in your sports career.

Manta 🥺💙
30/08/2021

Manta 🥺💙

26/08/2021

All Combat Rig Draw coming back in For You section this Season 7.

ක්ලෑන් එකේ හැන්ඩියා , පරණම සාමාජිකයෙක් තමා Happy Birthday Broo 💙Dhananjaya Bandara { BRV l FURY }
31/07/2021

ක්ලෑන් එකේ හැන්ඩියා , පරණම සාමාජිකයෙක් තමා

Happy Birthday Broo 💙
Dhananjaya Bandara { BRV l FURY }

Upcoming Season BP CHARACTERS
28/07/2021

Upcoming Season BP CHARACTERS

11/07/2021

Legendary Ghost Coming Soon 🤤

New Season Coming Soon 😍
25/06/2021

New Season Coming Soon 😍

මන් දන්නෙ නෑ මේ කවුද කියල.මෙයා හරි මෙයාගෙ clan එකේ ලීඩර් හරි ඉන්නවනන් inbox  එන්න එහෙම නැත්තන් mention කරන් යන්න.අපේ නම ...
19/06/2021

මන් දන්නෙ නෑ මේ කවුද කියල.මෙයා හරි මෙයාගෙ clan එකේ ලීඩර් හරි ඉන්නවනන් inbox එන්න එහෙම නැත්තන් mention කරන් යන්න.
අපේ නම ගෙඩිය පිටින් කොපි කරල දාන එක හරි නෑනේද.ටැග් එකක් දාන්න කලින් පොඩක් හොයල බලල දාන එක නේද හොද.
SL-BRAVO කියන්නෙ අපේ clan එක. පටන් ගැම්ම 2019 .ඒක ගැන මේකෙ ඉන්න සෑහෙන දෙනෙක් දන්නව.
මේ දාල තියෙන ටැග් පුලුවන් ඉක්මනට වෙනස් කරන්නල.
දන්න කෙනෙක් මෙයාලව දැනුවත් කරන්නලා.

SL-BRAVO ( ƁƦV | )

18/06/2021
මේ සතියෙ Clan War ඉවරයි නේ 🤭 කොහොමද ඔයාලගෙ Clan එකේ Result 🤩SL-BRAVO 😍
07/06/2021

මේ සතියෙ Clan War ඉවරයි නේ 🤭

කොහොමද ඔයාලගෙ Clan එකේ Result 🤩

SL-BRAVO 😍

Game ගහන්න කම්මැලී ඒනිසා Meme හදනෝ 🤭😹BRV l WOLF 🐺
02/06/2021

Game ගහන්න කම්මැලී ඒනිසා Meme හදනෝ 🤭😹

BRV l WOLF 🐺

මේ මැච් එකේ සෙට් උන කට්ටිය ඉන්නවදෝ ❤️ගැම්මක් තමා ඈ 😁 ƁƦV  |  NOOB ❤️SL-BRAVO 🔥
31/05/2021

මේ මැච් එකේ සෙට් උන කට්ටිය ඉන්නවදෝ ❤️
ගැම්මක් තමා ඈ 😁
ƁƦV | NOOB ❤️
SL-BRAVO 🔥

Onna ithin me  parath br nam goda dagaththa kalinma clan eke kollo uparimen saport eka dunna e wagema clan eke nathi aya...
30/05/2021

Onna ithin me parath br nam goda dagaththa kalinma clan eke kollo uparimen saport eka dunna e wagema clan eke nathi ayawaluth ehema nam washayen kiyanna be udaw karapu hamotama thanks......

Level 3 West වලින් නම් පොඩි චාන්ස් එකක් තියෙනවලු නේ.
27/05/2021

Level 3 West වලින් නම් පොඩි චාන්ස් එකක් තියෙනවලු නේ.

23/05/2021

New intro
SL BRAVO ❤️

Meca Attac 🤭😹😸
23/05/2021

Meca Attac 🤭😹😸

📌️අලුතෙන් සාමාජිකයන් අවශ්‍යයිClan Name - SL BRAVO Leval           - 10Clan Tag     - ƁƦV  |  අලුතෙන් කොල්ලො 10ක් විතර ඕන...
22/05/2021

📌️අලුතෙන් සාමාජිකයන් අවශ්‍යයි

Clan Name - SL BRAVO
Leval - 10
Clan Tag - ƁƦV |

අලුතෙන් කොල්ලො 10ක් විතර ඕනෙ.රූම් සෙල්ලන් කරන්න තමා අත්‍යවශ්‍යම.ඒ සෙට් එක දාන්නෙත් රූම් වලට විතරයි.
MP BR බේදයක් නෑ රූම් ගහන්න ඕනෙ.
Clan එකේ ඉන්න මලමිනී ටික අයින් කරන්නත් ඕනෙ.❤️
එන්න්න කැමති කට්ටිය page එකට msg එකක් දාන්න එහෙම නැත්තන් මට msg ඩ්කක් දාන්න ❤️
ලොකු ලොකු අතු අල්ලන්නන් බෑ ඒත් පොඩිවට ගේම ගහමු 🥺
කැමති කට්ටිය එන්නල❤️

පුදපි ගමන් කාපි යකා කියල දැම්ම ගමන් යට වෙලා මැරෙනව 😂💔
19/05/2021

පුදපි ගමන් කාපි යකා කියල දැම්ම ගමන් යට වෙලා මැරෙනව 😂💔

Couple 👩‍❤️‍👨 Zero + Gaz 🤩😍💙
19/05/2021

Couple 👩‍❤️‍👨
Zero + Gaz 🤩😍💙

18/05/2021

Some brother of our family ❤️

SL BRAVO

පාවල දීපල්ල ඕකව 😂💔
10/05/2021

පාවල දීපල්ල ඕකව 😂💔

ආතල් ගන්න තැන ආදලාම නෑ 😂💔
09/05/2021

ආතල් ගන්න තැන ආදලාම නෑ 😂💔

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when SLBヅOfficial posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share