Earthquake Watch - Sri Lanka

  • Home
  • Earthquake Watch - Sri Lanka

Earthquake Watch - Sri Lanka We will bring you latest news about earthquakes and volcanic eruptions.. JOIN WITH US! KUDOS! �

Other than that we will educate you on natural disasters, nature wonders and climatic changes..

අනුර කුමාර මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කලේ 2024 සැප්තැම්බර් 21 නමුත් 2025 නොවැම්බර් 28වැනිදා තමයි එතුමාගේ සාධාරණ ධුර කාල...
30/11/2025

අනුර කුමාර මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කලේ 2024 සැප්තැම්බර් 21 නමුත් 2025 නොවැම්බර් 28වැනිදා තමයි එතුමාගේ සාධාරණ ධුර කාලය ආරම්භ වෙන්නේ..

ලෝක ඉතිහාසයේ ශ්‍රේස්ඨ නායකයින් නිර්මාණය කලේ ඔවුන්ට ලැබෙන ශ්‍රේස්ඨ අභියෝග ජයගැනීමෙනි..

අද නොවැම්බර් 30වැනිදා එතුමාට ස්වර්ණමය අවස්ථාවක් ලැබී තියෙනවා. මේ turning point එක ජනාධිපතිතුමා නිවැරදිව ගත්තොත් එතුමා ඉතිහාසගත වන්නේ ලංකාවේ ශ්‍රේස්ඨ නායකයෙක් ලෙසයි.

අද මේ රටේ රූපවාහිනියක් ගුවන්විදුලියක් ඇති සෑමදෙනෙකුම ඇසිය යුතු නැරඹිය යුතු ඓතිහාසික ජාතිය ඇමතීමක් බවට මෙය පත් වේවා!!! 🙏🙏🙏 මගේ මව්බිම දිනේවා!! 🩷

උගත් පාඩම් - බියට පත්වීමට කරුණක් නොවේ! මයෝසීන හුණුගල් ස්ථර ඇති ප්‍රදේශ හරහා මධ්‍යම කදුකරයේ ජලය බැසීමේදී ඉදිරි මාස කිහිපය...
30/11/2025

උගත් පාඩම් - බියට පත්වීමට කරුණක් නොවේ! මයෝසීන හුණුගල් ස්ථර ඇති ප්‍රදේශ හරහා මධ්‍යම කදුකරයේ ජලය බැසීමේදී ඉදිරි මාස කිහිපය තුලා කුඩා ගිලාබැසීම්, කුඩා කම්පන වගේම ජල උල්පත් මතුවීමට හැක..

ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුවේ වෙනස 🤮
27/11/2025

ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුවේ වෙනස 🤮

18/09/2025

"If India is to collapse, the whole south asian region would collapse as well" - EWSL
09/09/2025

"If India is to collapse, the whole south asian region would collapse as well" - EWSL

නිකොබාර් දූපත් ආසන්නයේ විශාලත්වය 5 ප්‍රමාණයේ භූකම්පන මාලාවක් ඇතිවී තිබේ..ශ්‍රී ලංකාවේ අදාල ආයතන අවධානයෙන් සිටිය යුතුයි  ...
30/07/2025

නිකොබාර් දූපත් ආසන්නයේ විශාලත්වය 5 ප්‍රමාණයේ භූකම්පන මාලාවක් ඇතිවී තිබේ..ශ්‍රී ලංකාවේ අදාල ආයතන අවධානයෙන් සිටිය යුතුයි මේ පෙර කම්පනද යන්න සම්බන්ධයෙන්🆘️

📢EWSL follow කරන සියලු දෙනාගේ අවදානයට ලක් කරන්න කැමති නවසීලන්තයට පහලින් ඇති Macquarie Islands හි විශාල භූකම්පනයක් වීමෙන් අනතුරුව සාමාන්‍යයෙන් ඉන්දුනීසියාව/අන්දමන් දූපත් අසල භූකම්පන සිදුවීම කාලයක් තිස්සේ අප නිරීක්ෂණය කල දෙයකි!

2004 දෙසැම්බර් 24වැනි දින Macquarie Islands හි සිදුවූ විශාලත්වය 8.1ක භූකම්පනයෙන් අනතුරුව ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, තායිලන්තය අදාල ආයතන අවධානයෙන් සිටියේ නම් ඉන් දින දෙකකට පසු 2004 දෙසැම්බර් 26වැනි දින ඇතිවූ දැවැන්ත සුනාමියෙන් දැවැන්ත ජීවිත හානි ප්‍රමාණයක් වලක්වා ගැනීමට හැකියාව තිබුනා!

විශේෂයෙන්ම 2004 ඉන්දියන් සාගර සුනාමියට සති දෙකක පෙර කාලයක සිට පෙරකම්පන ඇති වුවත් ඒ ගැන ඉන්දියන් සාගර කලාපයේ අදාල ආයතන අවධානය නොකර සිටීම විශාල දුර්වලතාවක් ලෙස සැලකිය හැක!

අද එනම් ජූනි 30වැනි දින අන්දමන් දූපත් හි පිළිවෙලින් විශාලත්වය 4.9,5.0,5.1 භූකම්පන කිහිපයක් හටගෙන තිබේ.
30/06/2025

අද එනම් ජූනි 30වැනි දින අන්දමන් දූපත් හි පිළිවෙලින් විශාලත්වය 4.9,5.0,5.1 භූකම්පන කිහිපයක් හටගෙන තිබේ.

You have to hold this Bandah Aceh‼️⁉️️ We need better collabarative disaster management in the Indian Ocean 😬
27/04/2025

You have to hold this Bandah Aceh‼️⁉️

️ We need better collabarative disaster management in the Indian Ocean 😬

මහනුවර යුගයේදී ගණින්නාන්සේලාට සීමා උනු ලංකාවේ භික්ෂු සංස්ථාව නැවත නගා සිටුවීමට උපකාර කල, උපසම්පදා භික්ෂුන් වහන්සේලා ලංකා...
31/03/2025

මහනුවර යුගයේදී ගණින්නාන්සේලාට සීමා උනු ලංකාවේ භික්ෂු සංස්ථාව නැවත නගා සිටුවීමට උපකාර කල, උපසම්පදා භික්ෂුන් වහන්සේලා ලංකාවට ගෙන ඒමට උපකාර කල, අන්තරා වීමට නියමිටව තිබූ බුද්ධ ශාසනය නැවත ප්‍රතිෂ්ඨාපනය කොට ලංකාවේ බෞද්ධ සමාජය ප්‍රකෘතිමත් කිරීමට සහය වූ රටවල් දෙකට මේ මොහොතේ උපකාර කිරීමට අපට විශාල යුතුකමක් මෙන්ම සමාජ වගකීමක් ඇත!

ඔබේ දායකත්වය ශ්‍රී ලංකාවේ ප්‍රධාන භික්ෂු සංස්ථාවන් බලාපොරොත්තු වන අතර ඒ වෙනුවෙන් කැප වෙන මෙන් EWSL අප ඔබෙන් ඉල්ලා සිටිමු.

අද එනම් මාර්තු 30වැනි දින ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 06.58ට ඉන්දුනීසියාවේ බන්ඩා ආචේ ප්‍රදේශයට 12Km දකුණින් 10Km ගැඹුරින්...
30/03/2025

අද එනම් මාර්තු 30වැනි දින ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 06.58ට ඉන්දුනීසියාවේ බන්ඩා ආචේ ප්‍රදේශයට 12Km දකුණින් 10Km ගැඹුරින් විශාලත්වය 5.1ක් වූ භූකම්පනයක් ඇතිවී තිබේ.

භූකම්පනයේ ත්‍රීවතාව IVකි. විශේෂ කරුණ නම් 2004 සුනාමි ව්‍යවසනය ඇතිකල විශාලත්වය 9.3ක් වූ භූකම්පනයද හටගත්තේද ඉන්දුනීසියාවේ බන්ඩා ආචේ මේ ආශ්‍රිතවමයි.

Address


Telephone

+9607498358

Website

Alerts

Be the first to know and let us send you an email when Earthquake Watch - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share