කවි සිත

කවි සිත ❣️විඩාබර සිත් නිවාලන - ආදරණීය ගිමන්හල❣️
(1)

02/06/2024

හුස්ම නැති මගෙ පපුව රිදුනා...

01/06/2024

අපි මොනවද දන්නෙ ආදරේ ගැන...🙏🙏

29/05/2024
25/05/2024
23/05/2024

Next level Creation.
ඇඬෙන්න දීලා තියෙන්නෙ, ඇඬෙන්න

23/05/2024
🤭🤭
12/05/2024

🤭🤭

07/05/2024

රොමෑන්ටික් වෙනවනම් මේ ගානටවත් වෙන්නෝන..

බල්ලා දැකපු අය කෝ..!🤭
05/05/2024

බල්ලා දැකපු අය කෝ..!🤭

එයා.. !😍
05/05/2024

එයා.. !😍

සුපිරිම සිංදුවක්. 😇😇
04/05/2024

සුපිරිම සිංදුවක්. 😇😇

Listen to Onekamai Loku by Anjalee Herath.

ඔහු බ්‍රසීලයේ  ධනවත්ම හා බලවත්ම පුද්ගලයකු වන තානේ චික්වින්හෝ ස්කාර්පා...ඔහු දවසක් ඔහුට අයත් ඩොලර් මිලියනයක් පමණ වටිනා ඔහ...
23/04/2024

ඔහු බ්‍රසීලයේ ධනවත්ම හා බලවත්ම පුද්ගලයකු වන තානේ චික්වින්හෝ ස්කාර්පා...
ඔහු දවසක් ඔහුට අයත් ඩොලර් මිලියනයක් පමණ වටිනා ඔහුගේ බෙන්ට්ලි කාර් එකක් භූමිදාන කිරීමට සැලසුම් කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලා... ඔහු එසේ කරණුයේ මරණින් මතු ඔහුගේ ජීවිතය වඩාත් සුඛෝපභෝගි ලෙස ගමන් කිරීම සදහා බව ප්‍රකාශ කලා... මේක බොහෝ මාධ්‍ය අවධානයට ලක් වූ අතර අතිශය පුදුම සහගත නිසා සමාජයේ විවිධ විවේචන වලටද ලක් උනා... ඔහු මෙම මෝටර් රථය පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග නොකරන්නේ ඇයි..? ඇයි මේ පුද්ගලයා යථාර්ථය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැත්තේ..? විවිධ විවේචන එල්ල උනා... එහෙත් ඔහු ඒ කිසිවක් ගනන් නොගෙන මෝටර් රථය භූමිදාන උත්සවයේ සංවිධාන කටයුතු ඉදිරියට කරගෙන ගියා...

නමුත්... ඔහුගේ එම ක්‍රියාවේ යම් පෙරළියක් තියෙන බව ඔහු පෙන්නුවා...

දිනය උදාවුනා...

මෝටර් රථය පොලවේ වැලලීමට මොහොතකට පෙර ඔහු සිය අව්‍යාජ චේතනාව රටට හෙළි කලා... ඒ තම ශරීර ඉන්ද්‍රියන් පරිත්‍යාග කිරීමේ වැදගත්කම පිළිබඳ මුළු රටම දැනුවත්භාවය ඇති කිරීමෙන්...

ඔහු මෙසේ සදහන් කලා... “මෙම බෙන්ට්ලි මෝටර් රථය එහෙමත් නැත්නම් මේ ඩොලර් මිලියනය භූමදාන කිරීමට මට අවශ්‍ය වූ නිසා මිනිසුන් මාව හෙළා දකිනවා.
ඇත්ත වශයෙන්ම මේ රටේ, මේ ලෝකයේ බොහෝ දෙනෙක් මේ මගේ මෝටර් රථයට වඩා වටිනා දේවල් දිනපතා නිකන්ම පොලොවට භූමිදාන කරනවා...” “ඔවුන් ඔවුන්ගේ හදවත්, අක්මාව, පෙනහළු, ඇස්, වකුගඩු නිකන්ම පොලොවට භූමදානය කරනවා... මේක මහ විකාරයක්... " මේ අවයවයන් නොමැතිව බද්ධ කිරීමක් බලාපොරොත්තුවෙන් බොහෝ දෙනෙක් මරණය අභියස බලාගෙන ඉන්නවා... ඒත් ඔබ ඔබේ වටිනා අවයව අන් අයෙකුට නොදී, ඔවුන්ට බද්ධ කිරීමක් නොකර භූමිදානය කරනවා... ඔබ දන්නවාද..? "ඔයාලා නිකන්ම භූමදානය කරන ඔබේ ඔය සෞඛ්‍ය සම්පන්න අවයව වලින් බොහෝ වටිනා ජීවිත බේරා ගත හැකි බව..."

20/04/2024
නිකමට පටං ගත්තු page එක. දැං 17000ක් වෙලා followers ලා.. ආදරෙයි මචං බොලා හැමෝටම..😍😍
16/04/2024

නිකමට පටං ගත්තු page එක. දැං 17000ක් වෙලා followers ලා.. ආදරෙයි මචං බොලා හැමෝටම..😍😍

16/04/2024

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when කවි සිත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කවි සිත:

Videos

Share