21/08/2023
𝐀𝐩𝐩𝐥𝐞 𝐖𝐚𝐭𝐜𝐡 𝐗
පළවෙනි Apple Watch එක Apple ලා release කලේ 2015 වෙදි. ඉතින් අපිට Apple Watch එකේ 10th Anniversary එකට හිතා ගන්න බැරි wearable device එකක් බලා ගන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තුව තියා ගන්න පුලුවන්. මොකද මම එහෙම කියන්න හේතුව වෙන්නේ, එයාලගේ Apple iPhone 10th Annniversary එකටත් Apple Compnay එක iPhone X එක launch කරපු නිසා.
අපි බලමු අපිට තියන ආරන්චි මාර්ග එක්ක මේ අලුත් device එක කොහොම වෙයිද කියලා.
𝐃𝐞𝐬𝐢𝐠𝐧
දැනට තියන news එක්ක මේ watch එකේ thickness එක සෑහෙන්න අඩු වේ කියන එක තමයි හැමෝගෙම මතය. තව මේක හදන materias වල වෙනසක් වෙයි කියන දේත් කියනවා. ඊළගට තියන හොදම news එක තමයි, මේකෙ Display එක අලුත්ම glass එකකින්, දැන් තියන glass එක වගේ තුන් ගුනයක් ශක්තිමත් glass එකක් තමයි එනවා කියන්නෙ. හැබැයි ඉතින් අපි මතක තියා ගන්න ඕනෙ දේ තමයි glass කියන්නෙ කොහොමත් glass කියලා.
𝐁𝐚𝐧𝐝𝐬
දැනට තියන news එක්ක Apple team එක මේ watch bands attach වෙන mechanism එක change කරන්න යනවා කියලා අරන්චියි. මේ attach කරන mechanism එක magnet base වෙනවා කියලා තමයි හැමතැනම news තියන්නේ. අනිත් දේ තමයි, මේ අලුත් mechanism එකත් එක්ක, Watch band එක genuine එකක්ද නැද්ද කියන එකත් watch එකේ පෙන්නනවලු. ඒක නිකන් හරියට දැන් අපි Apple genuine magsafe case එකක් දාද්දි පෙන්නනවා වගෙ කියල මට හිතෙනවා.
𝐃𝐢𝐬𝐩𝐥𝐚𝐲
ගොඩක් rumours ලා කියන විදිහට, මේ watch එක nmicroLED Display Technology එකත් එක්ක release වෙයි කියනවා. අපි උඩදි කිව්වා වගෙ මේකෙ glass එකෙ ශක්තිය තුන් ගුනයකින් වැඩි වේවි.
𝐀𝐩𝐩𝐬
මේ Apple Watch එකට අපේ iPhone එකේ තියන හැම App එකක්ම support කරයි කියල තමයි තියන අනිත් news එක.
𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐝𝐚𝐭𝐞
ගොඩක් rumoers ලා කියන්නෙ මේ අලුත් Apple watch එක මෙයාලා release කරන්නෙ 2024 ද 2025ද කියල තාමත් පැහැදිලි නෑ කියලයි. මොකද පළවෙනි watch එක 2014 සැප්තැම්බර් release කලාට customers ලට ගන්න හම්බුනෙ 2015 අප්‍රේල් නිසා.
ඉතින් මේ ගැන ඔයාලත් තව දේවල් දන්නවනම්, අපි හැමෝටම ඒ දේවල් දැන ගන්න comment section එකේ ඒ දන්න දේවල් දාන්න.