06/04/2023
හම්බන්තොට ගිහින් එද්දී සූරියවැව අඩි 100 පාර ලගඳි ඇක්සිඩන්ට් වෙලා අදට දවස් 5 වෙනවා සිහිය නෑ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන ඔහුට ඉක්මන් සුව පතන් යන්න 😢
තුනුරුවන්ගෙම සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි 😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓