Younger Srilanka

Younger Srilanka A social media platform run by the youth for a better Sri Lanka 💜💫
(5)

18/12/2023

The mindset is changing..
We see it now.
- Vraie Cally Balthazaar

#කාන්තාසභා #එකමිටට

17/12/2023

උතුරෙ, කඳුකරයෙ සහ විදෙස්ගත
දමිළ ප්‍රජාව අපි දිනාගන්නවා!
- Saroja Savithri Paulraj


Note : This is only an excerpt from the interview with Bharatha Thennakon Channel. Please watch the full video👉🏻 https://youtu.be/Qwlro7scFlM?si=uwy-8lQX7YHmuZBY

Anti - India. Anti - West. Pro - China?What is your stance? - The world has changed, our party has also changed!        ...
16/12/2023

Anti - India. Anti - West. Pro - China?
What is your stance?

- The world has changed, our party has also changed!

🔴 பொதுச் சேவைகளுக்கான அணுகல்:2021 தரவூகளின்படி நுவரெலியா மாவட்டத்தில் அம்பகமுவ மற்றும் நுவரெலியா பிரதேச செயலகப் பிரிவூகள...
14/12/2023

🔴 பொதுச் சேவைகளுக்கான அணுகல்:
2021 தரவூகளின்படி நுவரெலியா மாவட்டத்தில் அம்பகமுவ மற்றும் நுவரெலியா பிரதேச செயலகப் பிரிவூகள் முறையே 225இ483 மற்றும் 232இ466 மக்கள் தொகையை கொண்டுள்ளன. குறிப்பாக மலையக சமூகத்தினருக்கு அரச சேவைகளை அணுகுவதில் இது பாரிய தடையாக அமைந்துள்ளது. மலையகத் தமிழ் மக்கள் கிராம அலுவலகர்கள் மற்றும் பிரதேச செயலகங்கள் போன்ற அரச நிறுவனங்களுக்கான அணுகல் இல்லாமையே பொதுச் சேவைகளைப் பெறுவதில் அவர்கள் எதிர்கொள்ளும் முறைமைசார்ந்த பாரபட்சத்திற்கான காரணமென தேசிய மக்கள் சக்தி கருதுவதோடு இது அவ்வாறு அமையக்கூடாதென நாங்கள் திடமாக நம்புகிறௌம். நியாயமான எல்லை நிர்ணயம் மற்றும் தேசிய தரநியமங்களை அடிப்படையாகக் கொண்டதாக பெருந்தோட்டப் பிரதேசங்களில் கிராம அலுவலர்கள் (புN) மற்றும் பிரதேச செயலகங்;களின் (னுளு) விரிவாக்கம்இ நியாயமான எல்லைநிர்ணயம் மற்றும் தேசிய தரநியமங்களின் அடிப்படையில் பெருந்தோட்டப் பகுதிகளில் கிராம அலுவலர் மற்றும் பிரதேச செயலகங்களின் சேவைகளை விரிவாக்கவேண்டியதும் பிரதேச சபைகளை நிறுவவேண்டியதும் அவசியமாகும். இந்த அலுவலகங்களில் பணியாற்றும் ஊழியர்களும்; சேவையாற்றும் ஏனைய அரச உத்தியோகத்தர்களும் இருமொழி பேசுபவர்களாகவூம் சிங்களம் மற்றும் தமிழ் ஆகிய இரு மொழிகளிலும் மக்களுடன் உரையாடக்கூடிய திறமையூள்ளவர்களாகவூம் இருப்பதை உறுதிப்படுத்துவதற்கு தேசிய மக்கள் சக்தியின் ஆட்சி செயற்;படும். அவர்களுக்கு சேவைசெய்ய கிராம அலுவலர்கள் (புN) அமைப்பை விரிவூபடுத்த முடியாவிட்டால் மலையத் தமிழ் சமுதாயத்தின் அனைத்துப் பிரஜைகளுக்கும் தேசிய அடையாள அட்டை போன்ற அடிப்படை ஆவணங்கள் உள்ளிட்ட அவர்களுக்கு உரிமையூள்ள அனைத்து அரச சேவைகளையூம் வழங்கக்கூடிய இணையான சேவையை நிறுவ தேசிய மக்கள் சக்தி என்ற வகையில் நாங்கள் செயலாற்றுவோம். மலையக தமிழ் சமூகத்திற்கு அரச சேவைகளுக்கான மிகச்சிறந்த அணுகலை வழங்குவதற்காக 2018 ஆம் ஆண்டின் 32 ஆம் இலக்க பெருந்தோட்டப் பிராந்தியத்திற்கான புதிய கிராம அபிவிருத்தி அதிகாரசபை சட்டத்தில் திருத்தங்களை மேற்கொள்ள அவசியமான நடவடிக்கைகள் எடுக்கப்படும்.

தேசிய மக்கள் சக்தியின் ஹற்றன் பிரகடனம் #மலையகம்200

🔴 පොදු සේවාවන් සඳහා ප්‍රවේශය:

2021 දත්ත අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් පිළිවෙළින් 225,483ක සහ 232,466ක ජනගහනයක් ආවරණය කරයි. විශේෂයෙන්ම කඳුකර දමිළ ප්‍රජාවට රාජ්‍ය සේවාවන්ට ප්‍රවේශ වීමේදී මෙය බාධාවක් වී ඇත. කඳුකර දමිළ ප්‍රජාවට ග්‍රාම නිලධාරී කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි රාජ්‍ය ආයතන වෙත ප්‍රවේශ වීමේ ගැටලුව රාජ්‍ය සේවා ලබාගැනීමේදී ඔවුන් මුහුණ දෙන පද්ධතිමය අසමාන සැලකීම්වලට හේතුව බව ජාතික ජන බලවේගය හඳුනාගන්නා අතර, එය එසේ නොවිය යුතු බව තරයේ විශ්වාස කරමු. සාධාරණ සීමා නිර්ණය සහ ජාතික ප්‍රමිතීන් මත පදනම්ව වතුකර ප්‍රදේශවල ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා පුළුල් කිරීමද, ප්‍රාදේශීය සභා පිහිටුවීමද අවශ්‍ය වේ. මෙම කාර්යාලවල කාර්ය මණ්ඩලය සහ වතුකර ප්‍රදේශවල සේවය කරන අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ද්විභාෂා එනම් සිංහල හෝ දමිළ ජනතාව සමග ඔවුන්ගේම භාෂාවෙන් ගනුදෙනු කිරීමට හැකියාව ඇති නිලධාරීන් බවට සහතික කිරීමට ජාතික ජන බලවේගයේ පාලනය ක්‍රියා කරනු ඇත. මෙම ප්‍රජාවට සේවය කිරීම සඳහා ග්‍රාම සේවා පද්ධතිය පුළුල් කළ නොහැකි නම්, කඳුකර දමිළ ප්‍රජාවේ සියලුම පුරවැසියන්ට ජාතික හැඳුනුම්පත වැනි මූලික ලියවිලි ඇතුළුව ඔවුන්ට හිමි විය යුතු සියලු රාජ්‍ය සේවාවන් ලබාදීම සඳහා සමාන සේවාවක් ස්ථාපිත කිරීමට ජාතික ජන බලවේගය ලෙස අපි කටයුතු කරමු. කඳුකර දමිළ ප්‍රජාවට, රජයේ සේවාවන්ට වඩා හොඳ ප්‍රවේශයක් ලබාදීම සඳහා 2018 අංක 32 දරන වැවිලි කලාපයේ නව ගම්මාන සංවර්ධන අධිකාරී පනතේ අවශ්‍ය සංශෝධන සිදු කිරීමට කටයුතු කරනු ඇත.

ජාතික ජන බලවේගයේ හැටන් ප්‍රකාශනය #මලෛයගම්200

Would You Acquire Businesses And Private Property Under A NPP Governance?-  That is not true. We don't have such plans. ...
13/12/2023

Would You Acquire Businesses And Private Property Under A NPP Governance?

- That is not true. We don't have such plans.

සමාජ පෙරළියකට සියල්ල සුදානම්!  ආණ්ඩු මාරු වූ පමණින් සමාජ පෙරළි සිදුවන්නේ නෑ. දැන් ජනතාවට අවශ්‍ය ආණ්ඩු මාරුවක් නොව සමාජ ප...
12/12/2023

සමාජ පෙරළියකට සියල්ල සුදානම්!

ආණ්ඩු මාරු වූ පමණින් සමාජ පෙරළි සිදුවන්නේ නෑ. දැන් ජනතාවට අවශ්‍ය ආණ්ඩු මාරුවක් නොව සමාජ පරිවර්තනයක් යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා දෙහිවලදී පැවසීය.

ඔහු මේ බව පැවසූවේ ජාතික ජන බලවේගයේ දෙහිවල ආසන සමුළුවට සහභාගි වෙමිනි.

ඒ කාලේ මතයක් තිබුණා රනිල් බටහිර ගැතියි. මහින්ද දේශප්‍රේමීයි කියලා. දෙන්න වේදිකා දෙකට ගොඩවෙලා කඩු අමෝරාගෙන සටනට කැඳෙව්වා. ඒත් එයාලගේ කඩුව කඩදාසි කියලා ජනතාව එදා දැනගෙන හිටියේ නෑ. ඒ නිසා බිම් මට්ටමේ ජනතාව දෙපිල බෙදිලා ගහමරා ගත්තා. දැන් ඒ ඒ දෙන්නම ඉන්නේ එකම වේදිකාවේ. එයා මෙයා වෙනුවෙන් පෙනී ඉන්නවා. මෙයා එයා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒත් එහෙම ආණ්ඩුවලින් සමාජ පෙරළි සිදුවන්නේ නෑ. දැන් ජනතාවට අවශ්‍ය ආණ්ඩු මාරුවක් නොව සමාජ පරිවර්තනයක්.

සමාජ පරිවර්තනයක් සිදු වන්නේ සියවස් ගණනාවකට පස්සේ. ඒකට තත්ත්වයන් මෝරා යන්න ඕන. එක පැත්තකින් පාලකයන්ට තවදුරටත් තමන්ට සුපුරුදු පරිදි පාලනය ගෙනියන්න බැරි වෙන්න ඕන. දැන් ඒක සිදුවෙලා තිබෙන්නේ. තව පැත්තකින් ජනතාවට සුපුරුදු පරිදි ජීවත් වෙන්න බැරි වෙන්න ඕනෑ. දැන් ඒකත් සිද්ධවෙලා තියෙන්නේ. ඒ නිසා සමාජ පරිවර්තනය සඳහා හැම පැත්තකින්ම තත්ත්වය සූදානම්. ඒ නිසා එවැනි සමාජ පරිවර්තනයක් සඳහා ජාතික ජන බලවේගය සූදානම්.

මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නෑ. රස්සාවක් නෑ. රස්සාවක් තියෙන කෙනාට හරිහමන් වැටුපක් නෑ. තිබෙන වැටුපෙන් ජීවත් වෙන්න විදිහක් නෑ. ගොවිතැනක් කරගන්න විදිහක් නෑ. කර්මාන්තයක් කරගන්න විදිහක් නෑ. දරුවෙකුටවත් පාරේ බැහැලා යන්න පුළුවන් තත්ත්වයක් නෑ. ඔවුන්ට සමාජ ආරක්ෂාවක් නෑ. මානුෂීය බැඳීම්වලින් මිනිස්සු ඈත් වෙලා තෙතමනයක් නැති සමාජයක් බවට සමාජය පත් කරලා. ඒ නිසා මේක වෙනස් කළ යුතුමයි කියන අධිෂ්ඨානයට අද සමාජයේ බහුතරයක් දෙනා එළැඹිලා අවසන්.

මෙම ආසන සමුළුවේදී දෙහිවල-ගල්කිස්ස හිටපු නාගරික මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ, නීතිඥ හර්ෂණ නානායක්කාර, මුනීර් මුලෆ්ෆර් මවුලවිතුමා ඇතුළු කතිකයෝ රැසක් අදහස් දැක්වූහ. එම අවස්ථාවට විශාල ජනතාවක් එක්ව සිටියහ.

මුදිතා දයානන්ද | ලංකාදීප


විසඳුම - Rally For The Solution France (Paris) With Saroja Savithri PaulrajDecember 10th - 3.30 PM at 6 rue Saint Luc, 7...
09/12/2023

විසඳුම - Rally For The Solution France (Paris) With Saroja Savithri Paulraj

December 10th - 3.30 PM at 6 rue Saint Luc, 75018 Paris, France 🇫🇷
#විසඳුම

සරෝජා පැරීසියට! Saroja Savithri Paulraj  #විසඳුම
08/12/2023

සරෝජා පැරීසියට!
Saroja Savithri Paulraj
#විසඳුම

අපේ යුගය අපි ආරම්භ කරමු! ✊♥️Harini Amarasuriya
08/12/2023

අපේ යුගය අපි ආරම්භ කරමු! ✊♥️
Harini Amarasuriya

06/12/2023

System එක පෙරළමු!
නව ජනතාවාදී පාලනයක් ගොඩනගමු!
Eranga Gunasekara

පොල්දූව මංසන්ධියේ පැවති NPP කාන්තා උද්ඝෝශණයට එල්ල කරන ලද ප්‍රහාරය දැඩි පිළිකුළෙන් යුතු ව හෙළා දකිමු! ජාතික ජන බලවේගයේ කා...
04/12/2023

පොල්දූව මංසන්ධියේ පැවති NPP කාන්තා උද්ඝෝශණයට එල්ල කරන ලද ප්‍රහාරය දැඩි පිළිකුළෙන් යුතු ව හෙළා දකිමු!

ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගෙන ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධාන අද (04) පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවක් පවත්වා තිබුණා. ඔවුන් චෝදනා කර තිබුණේ, කාන්තා සහ ළමා කටයුතු වෙනුවෙන් ගියවර අයවැයෙන් වෙන් කළ මුදලට සාපේක්ෂව මෙවර අයවැයෙන් 50%ක පමණ ප්‍රමාණයක් කප්පාදු කර ඇති බවයි.

රාජ්‍ය ප්‍රතිසංවිධානයේ මිලිටරියනැරඹිය යුතුම ‘රහස් කියන කඳු’යුද්ධයේ නිමාවෙන් පසුව යුදවිරෝධී කඳවුරේ හටගත් බුද්ධිමය පරාජිතභ...
03/12/2023

රාජ්‍ය ප්‍රතිසංවිධානයේ මිලිටරිය
නැරඹිය යුතුම ‘රහස් කියන කඳු’

යුද්ධයේ නිමාවෙන් පසුව යුදවිරෝධී කඳවුරේ හටගත් බුද්ධිමය පරාජිතභාවයේ සෙවණැල්ල සමස්ත සමාජය මත පැතිර ගියේය. 2015දී රාජපක්ෂ රෙජිමය ගෙදර යවන විට පවා සටන් පාඨයක් ලෙස පෙරට පැමිණියේ දූෂණවිරෝධයයි. මන්දයත් ඒ වනවිට ගෝඨාභය රාජපක්ෂ පෙරටු කරගෙන මහින්ද රාජපක්ෂ ගොඩනැගූ ජාතික ආරක්ෂක රාජ්‍යයේ ‘මිලිටරිය’ යනු ආරක්ෂක උපායක් තැනට ඔසවා තිබුණු බැවිනි.

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුකරණයේදී කිසියම් දුරක් හෝ ගිය විමර්ශන ආපසු හැරවීමට පවා ඒ සමාජ මනෝභාවය උපස්ථම්භක විය. එසේ බුද්ධිමය පරාජිතභාවය දෝත දරාගත් මනුෂ්‍ය සමාජයේ හද මනස කලකට පසු නැවත කලඹාලන නිර්මාණයක් හැටියට ජගත් මනුවර්ණගේ Jagath Manuwarna Kodithuwakku ‘රහස් කියන කඳු’ සිනමා පටය හැඳින්විය හැකිය.

යුද්ධයේ නිමාවෙන් පසුව විය යුතු ප්‍රධාන වැඩක් වූයේ යුද්ධයට සහභාගී වූ හමුදාවල භාව විරේචනයයි. එහෙත් පැවැති පාලනය ඒ වෙනුවට කළේ සේනාංකාධිපතින් හරහා ගිනි අවුලවාලන යුද සාහිත්‍යක් මගින් ප්‍රචාරාත්මක වාසි ගැනීමය. කෑලි කඩා පවත්වන මැතිවරණවල අපේක්ෂක පොල් ලෙලි බවට යුද භටයන් හා නිලධාරින් පත්කිරීමය. මේ වනවිට ඒ ව්‍යුහයම විවිධ නව බලවේග ඔස්සේ ප්‍රතිසංවිධානය වී රාජ්‍ය ප්‍රතිසංස්කරණයට සම්මාදම්වීමට සූදානම් වන පරිසරයක ‘රහස් කියන කඳු‘ ආගමන අතිශය දේශපාලනිකය.

සිනමා පඨයේ කතාව අනවරතව වහනය වන්නේ මිලිටරි කණ්ඩායමක් හරහාය. ඔවුන්ගේ ඉලක්කය රාජ්‍ය අණ අනුව කෙරෙන තරුණ සංහාරයකි. මිලිටරි ප්‍රධානියා මෙම මෙහෙයුමේදී වගබලාගත යුතු වන්නේ සිය කණ්ඩායම මිලිටරි හුයෙන් ගැටගසා ගැනීමය. අණ පමණක් ඊට ප්‍රමාණවත් නොවේ. පහළ සෙබළාගේ නොදැනුවත්කම ඔවුන්ගේ වාද විෂයන් හරහා අපට පෙන්වයි. සූදුවේ නිරත වන අතර ඔවුන් කරන කතා ඊට මනාව දෙස් දෙයි. පහළ සෙබළ කණ්ඩායමේ ප්‍රධානියා වුවද පවුල් සංස්ථාවට තදින් බැඳුණු අයෙකි.

මනුෂ්‍ය ඝාතනය වෘත්තිය ජීවිතයේ කොටසක් කරගත්ත ද ස්වාමි භාර්යා සබඳතා මනාව නඩත්තු කරන හමුදා ප්‍රධානින් පිළිබඳ කතා පුවත් ලොව යුද සාහිත්‍යයේ ඕනෑ තරම් තිබේ. එහිදී ඊට අවශ්‍ය මානසික සමබරතාව පවත්වාගැනීම සඳහා හමුදා ඉතිහාසය පුරා භාවිත කළ ආවරණය වූයේ ඉහළින් ආ අණ යන්නයි. එය ඓතිහාසික ලෙස ප්‍රශ්න කරමින් නව පාඩමක් උගැන්වූයේ නියුරන්බර්ග් නඩුවේදීය.

එහෙත් පීඩකයාගේ පවා හෘද අභ්‍යන්තරයේ මනුෂ්‍යයෙක් වාසය කරයි. සෙබළ ජයන්ත හරහා එළිදකින්නේ ඒ මනුෂ්‍යයාය. ‘රහස් කියන කඳු’හි විශේෂත්වය වන්නේ ද පීඩකයන් ලවාම ඒ කතාව කියන්නට සැලැස්සීමය. කෙසේ වෙතත් ඒ පීඩක කණ්ඩායමේ සෙබ`ඵන් කතා කරවමින් කතාව කියද්දී සිනමා පඨය පුරාවටම දෙබස් කීපයකට පමණක් සහභාගී වී විශිෂ්ටතම මැදිහත්වීමක් කරනු ලබන්නේ මිලිටරි ප්‍රධානියාට පණ පොවන ප්‍රියන්ත සිරිකුමාරය.

මිලිටරියෙන් ගොඩනැගූ ජාතික ආරක්ෂක රාජ්‍යයේ කූටප්‍රාප්තියට විශාල සහායක් දුන් පිරිසක් හැටියට සංඝ සමාජය හැඳින්විය හැකිය. එසේ සමාජයේ සංස්ථාපිතයට භික්ෂු නායකත්වය සැටලිමක් සේ ක්‍රියා කළ ආකාරය ඉතා මනරම්ව සිනමා පඨයේදී විදාරණය කරයි. රාජ්‍ය සංස්ථාපිතය ප්‍රශ්න කළ තරුණ පරම්පරාවට පැන් වැඩූ ඇතැම් ආගමික නායකයන් සහෘද දෑස් ඉදිරිපිට චිත්‍රණය කිරීමට ලක්මාල් ධර්මරත්න සමත්ව තිබේ.

එමෙන්ම මනුෂ්‍යත්වයේ සර්වකාලීන යථාර්ථයන් ගැන කතා කළ අතලොස්සක් වූ භික්ෂූන්ට එරෙහිව මනුෂ්‍යත්වය නුහුගුණයක් වන තරමට මැදිහත් වූ ඔවුන්ගේ දේශපාලනය සිනමා පඨයේදී අපට උත්ප්‍රාසනීය ලෙස මැවී පෙනේ. මහළින් මහළ බැඳ තබන සැටලිමක ආධාරයෙන් උපමාරූපීව ගලා යන කතාවේ එකී උපාදාන බව බැඳුම ගිනි ගොඩක් බවට පත්වෙද්දී ගුරු ගෝල භික්ෂුන් ප්‍රතිමුඛ කරමින් ජගත්කරණය වන්නේ බෞද්ධ දර්ශනයේ හරයයි.

සාධාරණත්වය උදෙසා වූ නැගිටීම් රාජ්‍ය බලයෙන් පොඩිපට්ටම් කිරීමෙහි වැඩිම වේදනාලාභීන් වන්නේ මනුසත් වගෙහි අතිශය සංවේදී මව්වරුය. ජාති කුල ගොත් භේදයකින් තොරව අදටත් වැළපෙන ලක්ෂ සංඛ්‍යාත මව්වරුන්ගේ රූපය ජගත් මනුවර්ණගේ (ප්‍රසන්නගේ) අම්මාය. සිනමා පඨයේ වචනයක් නොකියා දහසක් වේදනා සම්ප්‍රේෂණය කරන්නී ඈය. රාජ්‍ය ත්‍රස්තවාදයෙන් උදුරාගත් පුත්‍රයා අතුරුදහන් යැයි සිත සිතා මග බලා සිටින්නී ඈය. අවසන දහසක් රහස් සැඟවුණු කඳු පපුතුරෙහිම දිවිය සරි කරගනිමින් ගල් බෝරයේ හඬම අප තුළ අනුනාද කරමින් දරුදුක පුපුරවන්නී ඈය.

සැබැවින්ම වචන කීපයක් ලෙසින් මෙසේ දිය කළේ ‘රහස් කියන කඳු’ දෙවැනි වරටත් බැලීමෙන් පසු සිතට පළමුවෙන්ම ආ අදහස්ය. ආරම්භයේදී සඳහන් කළ අයුරෙන්ම රටේ මේ අවස්ථාවේ දියත් වන ඇතැම් දේශපාලන ව්‍යාපෘතිවල පක්ෂ ක්‍රියාකාරී සැලැස්මට පවා යුද සාමූහිකයෝ දායක් වෙමින් සිටිති.

මසිත තදින්ම කියන්නේ ‘රහස් කියන කඳු’ හරහා ඔවුන්ට මේ ගිනිගොඩට ප්‍රතිමුඛ විය හැකි නම් එය ඉතා වටිනා බවය. මන්දයත් මීළඟ රාජ්‍ය සංස්ථාපිතයේ සැටලිමක් ලෙස ක්‍රියා කිරීමට පෙර ඔවුන්ට මෙමගින් විශාල භාව විරෙචයකින් ජගත් වර්ණය ද හොඳින්ම හඳුනාගත හැකි බැවිනි.

- බිඟුන් මේනක ගමගේ
Jagath Manuwarna kodithuwakku.

කපුටෝ, මයිනෝ, සොම්බි එලවන රැල්ල තාම මේ!
02/12/2023

කපුටෝ, මයිනෝ, සොම්බි එලවන රැල්ල තාම මේ!

🔴 சுகாதாரம்:பெருந்தோட்ட சுகாதார சேவைகள் தேசிய சுகாதார அமைப்பிலிருந்து தனிமைப்படுத்தப்பட்டுள்ளன. இது பல பிரச்சினைகளை உருவ...
29/11/2023

🔴 சுகாதாரம்:

பெருந்தோட்ட சுகாதார சேவைகள் தேசிய சுகாதார அமைப்பிலிருந்து தனிமைப்படுத்தப்பட்டுள்ளன. இது பல பிரச்சினைகளை உருவாக்கி உள்ளதுடன்;இ நாட்டின் நகர்ப்புற மற்றும் கிராமப்புறங்களுடன் சார்புரீதியாக மலையத் தமிழ் மக்களுக்கு சுகாதார நன்மைகள் அற்றுப்போகச் செய்விக்கப்பட்டுள்ளன. தற்போது ஒருசில தோட்டங்களில் மருந்தகங்கள் மூடப்பட்டுள்ளதோடு ஒருசில தோட்டங்களில் மருந்தகங்கள் இருந்தபோதிலும் அவற்றின் நிலைமை கவலைக்கிடமானது. மலையகத் தமிழ் மக்களின் சுகாதாரக் கட்டமைப்பினை தேசிய சுகாதாரக் கட்டமைப்புடன் முழுமையாக இணைத்து இணையான சுகாதார வசதிகள் வழங்கப்படும்.

தேசிய மக்கள் சக்தியின் ஹற்றன் பிரகடனம் #மலையகம்200

🔴 සෞඛ්‍යය:

වතු සෞඛ්‍ය සේවා ජාතික සෞඛ්‍ය පද්ධතියෙන් හුදකලා වී ඇත. මෙමගින් ප්‍රශ්න රාශියක් නිර්මාණය වී ඇති අතර, රටේ නාගරික සහ ග්‍රාමීය කොටස්වලට සාපේක්ෂව කඳුකර දමිළ ජනතාවට සෞඛ්‍ය ප්‍රතිලාභ අහිමි කරනු ලැබ ඇත. මේ වන විට වතුකරයේ බොහෝමයක් බෙහෙත් ශාලා වැසී ගොස් ඇති අතර, ඇතැම් වතු ප්‍රදේශවල බෙහෙත් ශාලා පැවතියද ඒවායේ තත්වය ඛේදජනකය. කඳුකර දමිළ ප්‍රජාවගේ සෞඛ්‍ය ව්‍යුහය ජාතික සෞඛ්‍ය පද්ධතියට සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කර සමාන සෞඛ්‍ය පහසුකම් ලබා දෙනු ඇත.

ජාතික ජන බලවේගයේ හැටන් ප්‍රකාශනය #මලෛයගම්200

28/11/2023

What would a society run by NPP governance look like?
Listen to Dr. Harini Amarasuriya's excellent answer! ♥️💫
Harini Amarasuriya

ලෝකයේ ඇතිවන නව තත්වයන් තේරුම් අරගෙන ඒකට අවශ්‍ය,"භාණ්ඩ හා සේවා වෙළදපොල අත්පත් කරගැනීමේ සැලැස්මක්" අපිට තියනවා. 👊🔥Anura Ku...
27/11/2023

ලෝකයේ ඇතිවන නව තත්වයන් තේරුම් අරගෙන ඒකට අවශ්‍ය,
"භාණ්ඩ හා සේවා වෙළදපොල අත්පත් කරගැනීමේ සැලැස්මක්"
අපිට තියනවා. 👊🔥
Anura Kumara Dissanayake

25/11/2023

අදිටන | කටාන ආසන හමුව | විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය | NPP Srilanka | 2023.11.25

SLOTS ඔක්තෝම්බර් මත විමසුම් සමීක්ෂණය - අනුර 50% පනී! _____________________IHP සහ සමීක්ෂණය පිළිබඳව වැඩිදුර විස්තර : https...
25/11/2023

SLOTS ඔක්තෝම්බර් මත විමසුම් සමීක්ෂණය - අනුර 50% පනී!

_____________________
IHP සහ සමීක්ෂණය පිළිබඳව වැඩිදුර විස්තර :https://www.ihp.lk/news/pres_doc/IHPPressRelease20231124SIN.pdf

Note - We do not draw conclusions from and endorse the results of the survey. The results are upto open, healthy discussion.

🔴 அடையாளம்:இம்மக்கள் பொதுவாக தங்களை மலையகத் தமிழர் என்று அழைக்கின்றனர். “மலையகத் தமிழர்" என்று அடையாளப்படுத்தப்படவேண்டும...
24/11/2023

🔴 அடையாளம்:

இம்மக்கள் பொதுவாக தங்களை மலையகத் தமிழர் என்று அழைக்கின்றனர். “மலையகத் தமிழர்" என்று அடையாளப்படுத்தப்படவேண்டும் என்ற மக்களின் அக்கறையை தேசியமக்கள் சக்தியூம் மதிப்பளித்து அங்கீகரிக்கிறது.

தேசிய மக்கள் சக்தியின் ஹற்றன் பிரகடனம் #மலையகம்200

🔴 අනන්‍යතාවය:

මෙම ජනතාව තමන්ව හඳුන්වන නාමය කඳුකර දමිළ වේ. ජාතික ජන බලවේගය විසින් මෙම ජනතාව තමන් “කඳුකර දමිළ” ලෙස කරනු ලබන හඳුනා ගැනීමට ගරු කර පිළිගන්නෙමු.

ජාතික ජන බලවේගයේ හැටන් ප්‍රකාශනය #මලෛයගම්200

24/11/2023

questions the attack on GGY - Thimbirigasyaya Protest
Anura Kumara Dissanayake

- Who attacked the GGY protest?
- Who called and demanded to release the attackers?

නොවැම්බර් 25 වන දින - ඉබ්බාගමුවඅත්නොහරින අත්වැලක් කියන්නේ අපේ උසස් පෙළ අවසන් කරන දරුවන්ට තමන්ගෙ අනාගත අරමුණු හඳුනා ගන්නට...
23/11/2023

නොවැම්බර් 25 වන දින - ඉබ්බාගමුව

අත්නොහරින අත්වැලක් කියන්නේ අපේ උසස් පෙළ අවසන් කරන දරුවන්ට තමන්ගෙ අනාගත අරමුණු හඳුනා ගන්නට හා අනාගත සැළසුම් සකසා ගන්නට උදව් කරමින් සාර්ථකව හෙට ලෝකය දිනන්න අත්වැලක් සැපයීම සදහා නොමිලේ පවත්වනු ලබන වෘත්තීය මාර්ගෝපදේශණ වැඩසටහනක්. එතැනදී ගම්වල දරුවන්ට කිසිදා නොවිඳි නවමු අත්දැකීම් ප්‍රමාණයක් ලබා දෙනවා.
වැඩමුළුවේ මාතෘකා :
📌️ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම
📌️ව්‍යවසායකත්වය
📌️4.0 කාර්මික විප්ලවය හා අනාගතය
📌️විවිධ වෘත්තීන්
📌️NVQ පාඨමාලා වල වැදගත්කම
📌️ලෝකයේ වැඩිම ඉල්ලුම ඇති රැකියා අවස්ථා
📌️දැණුම සොයන මාර්ග
📌️කුසලතා වර්ධනය
📌️ඉගෙනගන්න ඉගෙනගන්න හැටි

මෙම වැඩසටහනින් පසුවත් ඔබට අවශ්‍ය මඟ පෙන්වීම Facebook පිටුව මාර්ගයෙන් ලබා දීම සිදුකරනවා. එහිදී ඔබට ඉදිරියේදී මතුවෙන ගැටළු ඉදිරිපත් කිරීමට පුළුවන්.
ඔබගේ අනාගත සැලසුමට ළඟාවීම පහසුකර ගැනීම සඳහා පොදුවේ අන්තර්ජාලය හරහා රැස්වීම් (webinar) සහ ඇතැම්විට අවශ්‍යතාවය අනුව තනි තනිව උපදේශකත්ව (mentoring) සහාය ලබාදීමත් සිදුකරනවා.

ඔබටම ආවේණික වූ වැඩපිළිවෙළක් සමග ලෝකය ජය ගන්න එකතුවෙන්න ..
අත්නොහරින අත්වැලක් Athnoharina Athwelak විසඳුම - Visanduma Chathuranga Abeysinghe

පාරේ නම් පාරේ - ජන්දේ නම් ජන්දේ ඕනෑම තැනක අපි අභියෝගයක් දෙන්න සූදානම්අපිව ආයෙමත් හරවන්න බැහැ!✊😍Harini Amarasuriya
23/11/2023

පාරේ නම් පාරේ - ජන්දේ නම් ජන්දේ
ඕනෑම තැනක අපි අභියෝගයක් දෙන්න සූදානම්

අපිව ආයෙමත් හරවන්න බැහැ!✊😍
Harini Amarasuriya

22/11/2023

ආර්ථික ඝාතකයෝන්ගේ ලිස්ට් එක සම්පුර්ණ කරන්න ජාතික ජන බලවේගය සූදානම්! -
prof. Hiniduma Sunil Senevi

21/11/2023

අද රෑ 8ට
Event link FIRST COMMENT 👇👇
NVQ පාඨමාලාවක් කරලා වැඩක් තියනවාද?
zoom තාක්ෂණය ඔස්සේ ඔබ සැමට සහභාගී විය හැක.
මෙහෙයවීම : සුපුන් ප්‍රියංකර(B.Sc)
අත්නොහරින අත්වැලක් Athnoharina Athwelak Younger Srilanka

ලංකාවේ ජනගහනයෙන් 52% කාන්තාවෝ. ජන්ද දායකයන්ගෙන් 56% කාන්තාවෝ.ඉදිරි මැතිවරණයකදී ගැහැණු අපේ බලය අනිවාරෙන්ම පෙන්නනවා! - සරෝ...
21/11/2023

ලංකාවේ ජනගහනයෙන් 52% කාන්තාවෝ.
ජන්ද දායකයන්ගෙන් 56% කාන්තාවෝ.

ඉදිරි මැතිවරණයකදී ගැහැණු අපේ බලය අනිවාරෙන්ම පෙන්නනවා! - සරෝජා පෝල්රාජ්
Saroja Savithri Paulraj

කාන්තා සභා රට පුරාම😍✊

NVQ පාඨමාලාවක් කරලා වැඩක් තියනවාද?නොවැම්බර් 21 අඟහරුවාදා රාත්‍රී 8:00ට මෙහෙයවීම : සුපුන් ප්‍රියංකර (B.Sc)[Zoom තාක්ෂණය ඔ...
20/11/2023

NVQ පාඨමාලාවක් කරලා වැඩක් තියනවාද?

නොවැම්බර් 21 අඟහරුවාදා රාත්‍රී 8:00ට
මෙහෙයවීම : සුපුන් ප්‍රියංකර (B.Sc)
[Zoom තාක්ෂණය ඔස්සේ ඔබ සැමට සහභාගී විය හැක]

Event link in the FIRST COMMENT 👇👇
විසඳුම - Visanduma අත්නොහරින අත්වැලක් Athnoharina Athwelak
#විසඳුම

🔴 கல்வி:மலையக தமிழ் சமூகம் அதிகமாக வசிக்கின்ற பிரதேசங்களில் வதிவிட வசதிகளைக்கொண்ட உயர்தர விஞ்ஞானம் மற்றும் கணிதம் கற்பிக...
19/11/2023

🔴 கல்வி:

மலையக தமிழ் சமூகம் அதிகமாக வசிக்கின்ற பிரதேசங்களில் வதிவிட வசதிகளைக்கொண்ட உயர்தர விஞ்ஞானம் மற்றும் கணிதம் கற்பிக்கக்கூடிய 1யூடீ பாடசாலைகளும் தேசியபாடசாலைகள்இ தொழில்நுட்பக் கல்லூரிகளஇ; கல்வியற் கல்லூரிகள் மற்றும் பல்கலைக்கழகங்களும் மிகக் குறைவாகவே காணப்படுகின்றன. குறிப்பாக கணிதம்இ விஞ்ஞானம் மற்றும் ஆங்கிலம் ஆகிய பாடங்களில் தகைமைபெற்ற ஆசிரியர்களுக்கு கடுமையான பற்றாக்குறை நிலவூகின்றது. மலையகத் தமிழ் பிள்ளைகளுக்கு கல்வித் துறையில் ஆக்கமுறையான மாற்றத்தையூம் சமவாய்ப்பையூம் தேசிய மக்கள் சக்தி உறுதிப்படுத்தும்.

தேசிய மக்கள் சக்தியின் ஹற்றன் பிரகடனம் #மலையகம்200

🔴 අධ්‍යාපනය:

කඳුකර දමිළ ප්‍රජාව වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවල නේවාසික පහසුකම්වලින් සමන්විත උසස්පෙළ විද්‍යාව හා ගණිතය ඉගැන්වීමට හැකි 1 UT පාසල්ද, ජාතික පාසල් තාක්ෂණික විද්‍යාල අධ්‍යාපන පීඨ සහ විශ්වවිද්‍යාලද ඇත්තේ ඉතා අඩු සංඛ්‍යාවකි. මෙම තත්වය හේතුවෙන් කඳුකර දමිළ ප්‍රජාවගේ අධ්‍යාපන ප්‍රවේශය සාපේක්ෂ වශයෙන් සීමා වී ඇත. විශේෂයෙන් ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයයන් සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන්ගේ බරපතළ හිඟයක්ද පවතී. ජාතික ජන බලවේගය විසින් කඳුකර දමිළ දරුවන්ට අධ්‍යාපන ක්ෂේත්‍රවල ධනාත්මක වෙනසක් සහ සමාන අවස්ථාවක් සහතික කරනු ඇත.

ජාතික ජන බලවේගයේ හැටන් ප්‍රකාශනය #මලෛයගම්200

බදු වැඩි කිරීමෙන් සහ නියෙන සම්පත් විකිණීමෙන් අය-වැය පරතරය පියවන්න හදනවා- ආචාර්ය හරිනි අමරසූරිය Harini Amarasuriya"ජනාධිප...
16/11/2023

බදු වැඩි කිරීමෙන් සහ නියෙන සම්පත් විකිණීමෙන් අය-වැය පරතරය පියවන්න හදනවා
- ආචාර්ය හරිනි අමරසූරිය Harini Amarasuriya

"ජනාධිපති අය - වැය කියන්නට පෙර පාපෝච්චාරණයක් කළා. පහුගිය අවුරුද්දේ අය - වැය ඉදිරිපත් කරද්දිත් එහෙම කළා. දීර්ඝ පාපෝච්චාරණයක් කරලා පරණ දේවල් ඔක්කොම නිවැරැදි කළ යුතුයි වෙනස් විය යුතුයි කියන එක පෙන්වලා දුන්නා ජනාධිපති විසින්. නමුත් මොකක්ද මේ අලුත් බව කියන එක? මේ ඉදිරිපත් කරලා තියෙන අය- වැයේ මොනවද අලුත් යෝජනා? මොනවද මේ වෙලාවේ රට මුහුණපාන බරපතළ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගෙනැල්ලා තියෙන අලුත් යෝජනා? ඒ පරණ ඒවා නිවැරැදි කරන්න අරගෙන තියෙන යෝජනා ගැන කිසිදු පැහැදිලි කිරීමක් නැහැ.

මේ පහුගිය දේවල් වෙනස් කළ යුතුයි කියන කතාවන් 1977 සිට අඩු වැඩි වශයෙන් ආණ්ඩු කරනු සහ වැරැදිවලට වග කියපු කෙනෙක්ම මේවා නිවැරැදි කළ යුතුයි කියන එකම විහිළු සහගත කතාවක්. හැත්තෑ හතේ සිට වැරැදි කරපු කෙනෙක්ට නිවැරැදි කරන්න බැහැ කියන එක ඉතාම පැහැදිලියි.

මේ වෙලාවේ බැලුවොත් අය-වැය පරතරයක් තියෙනවා බිලියන 2851ක. මේකට කොහොමද උත්තර හොයන්නේ කියන එක බරපතල ප්‍රශ්නයක්. අපි දැකලා තියෙනවා පරණ වැරැදි නැවතත් ක්‍රියාත්මක කරනවා කියන එක. හොඳම උදාහරණය අය-වැය යෝජනා තුළත් යෝජනා කර තිබෙන්නේ අය-වැය පරතරය මගහැරීම සඳහා අපිට පේන විදිහට නම් යෝජනා කර තිබෙන්නේ තියෙන සම්පත් විකුණන එකයි බදු අය කරන එකයි.

වෙන මොකුත්ම යෝජනා අපිට පේන්නේ නැහැ. එතකොට ඒ කතාව තුළම සම්පත් විකිණීමට විරුද්ධ වෙන එක කරන බරපතළ අපරාධයක් හැටියට ඉදිරිපත් වුණා. ජනාධිපති කිව්වා මේ සම්පත් විකිණීමට විරුද්ධ වෙන එක කරන විශාල හානියක් වැරැද්දක් කියලා. නමුත් මේ සම්පත් තුළ කරන අලුත් දේ මොකක්ද කියලා අපි ප්‍රශ්න කරනවා."

අනුරාධා හේරත්, මව්බිම

15/11/2023

Nadeeka Guruge and Indrachapa Liyanage brings us a timeless iconic song and its powerful message resonated with the audience at the 34th Commeration Of November Heroes held on 13.11.2023.

Imagine a world of peace and unity, free from boundaries and divisions. Imagine a world without possessions but with global harmony and understanding..

Thank you for the nostalgia!!
Nadeeka Guruge Indrachapa Liyanage ❤✊

14/11/2023

ජන බල විරෝධය 18 - නුගේගොඩට!

🔴 பெண்களுக்கு எதிரான பாரபட்சம் காட்டப்படுதல்: பெண் தொழிலாளர்கள் இத்துறையின் முதுகெலும்பாக காணப்படுகின்றனர். பெண் தொழில் ...
13/11/2023

🔴 பெண்களுக்கு எதிரான பாரபட்சம் காட்டப்படுதல்:

பெண் தொழிலாளர்கள் இத்துறையின் முதுகெலும்பாக காணப்படுகின்றனர். பெண் தொழில் படையினரே பெருந்தோட்டப் பகுதிகளில் அதிகமாக உள்ளனர். (நுவரெலியா சுமார் 52 சதவீதம்). தேசிய மக்கள் சக்தி பெண்களின் உரிமைகள்இ சமத்துவம் மற்றும் பெருந்தோட்டங்களில் வாழும்; முறைசார்ந்த மற்றும் முறைசாராவேலைகளில் ஈடுபடும் பெண்களின் கொளரவத்தை உறுதிசெய்யூம்.

பெருந்தோட்டத்துறையில் பெண்களுக்கு உரிய இடம் தற்போது வழங்கப்படவில்லை. தோட்டங்களில் மேற்பார்வையாளர் அல்லது கள உத்தியோகத்தர் அந்தஸ்தை அடைவதில் மட்டுமின்றி தொழிற்சங்கங்களில் தலைமைப் பதவிகளையூம் அடைவதில் பெண்கள் தடைகளை எதிர்நோக்கி வருகின்றனர். இந்த நிலைமையின்கீழ் பெருந்தோட்டத்துறையில் ஆண்- பெண் சமூகநிலை மாற்றங்கள் மலையகத் தமிழ் பெண்களின் சுரண்டல் மற்றும் பாரபட்சம் காட்டுதலை மேலோங்கச் செய்வித்துக் காட்டுகின்றது. மிகச்சிறந்த உற்பத்தித்திறன் ஏற்;படவூம் மேம்பட்ட தொழில் கொள்வோர் - பணியாளர் உறவூகளுக்கான முகாமைத்துவத் தீர்மானம் எடுத்தலில்; தொழிலாளர்களை ஈடுபடுத்தும் திட்டங்களை செயல்படுத்தவேண்டுமென தேசிய மக்கள் சக்தி நம்புகிறது. இந்த திட்டங்கள் மூலமாக மலையகத் தமிழ் பெண்களுக்கு மலையக சமூகத்தில் கணிசமான வகிபாகம் கிடைப்பதோடு அதன்மூலமாக அவர்களுக்கு சமத்துவம் உரித்தாகும்.

தேசிய மக்கள் சக்தியின் ஹற்றன் பிரகடனம் #மலையகம்200

🔴 කාන්තාවන්ට වෙනස් කොට සැලකීම:

කඳුකර දමිළ කාන්තාවන් වතු ක්ෂේත්‍රයේ කොඳු නාරටියයි. කාන්තා ශ්‍රම බලකායේ ශක්තිය වතුකරයේ වැඩිම අගයක් ගනී. (මෙය නුවරඑළියේ 52%ක් පමණ අගයකි.) ජාතික ජන බලවේගය විසින් විධිමත් හා අවිධිමත් රැකියාවලදී කඳුකර දමිළ කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සමානාත්මතාවය සහ ගෞරවය සහතික කරනු ඇත. කඳුකර දමිළ කාන්තාවන්ට නිසි තැන මේ වන විටත් ලැබී නැත. වතුකරයේ අධීක්ෂක හෝ ක්ෂේත්‍ර නිලධාරී තනතුරුවලට පමණක් නොව වෘත්තීය සමිති නායකත්ව තනතුරුවලටද පැමිණීමට කාන්තාවන්ට බාධා එල්ල වේ. මේ තත්වය තුළ වතු අංශයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ වෙනස්කම කඳුකර දමිළ කාන්තාවන්ගේ සූරාකෑම හා වෙනස් කොට සැලකීම ඉස්මතු කර දක්වයි. ජාතික ජන බලවේගය විශ්වාස කරන්නේ, වඩා හොඳ ඵලදායීතාවයක් සහ වැඩි දියුණු කළ සේව්‍ය සේවක සම්බන්ධතා සඳහා කළමනාකරණ තීරණ ගැනීමේදී කම්කරුවන් සම්බන්ධ කර ගැනීමට අදාළ යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙම යෝජනා ක්‍රම මගින් කඳුකර දමිළ කාන්තාවන්ට වතුකරයේ ප්‍රජාව තුළ කැපී පෙනෙන භූමිකාවක් ලැබෙන අතර, එමගින් ඔවුන්ට සමානාත්මතාවය හිමි වනු ඇත.

ජාතික ජන බලවේගයේ හැටන් ප්‍රකාශනය #මලෛයගම්200

தீமையை எதிர்த்துப் போராடவும், நல்வழியைப் பின்பற்றவும் தீபாவளிப் பண்டிகை நமக்குக் கற்றுக்கொடுக்கிறது. இந்த தெய்வீக சந்தர்...
12/11/2023

தீமையை எதிர்த்துப் போராடவும், நல்வழியைப் பின்பற்றவும் தீபாவளிப் பண்டிகை நமக்குக் கற்றுக்கொடுக்கிறது. இந்த தெய்வீக சந்தர்ப்பம் உங்கள் வாழ்க்கையை அமைதி, மகிழ்ச்சி மற்றும் செழுமையுடன் ஒளிரச் செய்யட்டும்!

May this Diwali fill your homes with happiness, love, and light. Wishing you a joyous and prosperous year ahead!

12/11/2023

සෞඛ්‍යයට වෙන්කරන ගානට වඩා වැඩි බදු වංචාවක්
කොහෙන්ද මෙහෙම හයියක්?
- Dr. Najith Indika

සතියක Politics තේරෙන භාෂාවෙන් - Watch the full video👇
https://youtu.be/bLHnQHlGRZk?si=gHc8IwZ5-N_5Biud

10/11/2023

අනුරගේ පාර්ලිමේන්තු කතාවෙන් ඔක්කොම ලෙෆ්ට්!


🔴 காணி மற்றும் வீடமைப்பு:பெருந்தோட்டங்;களில் வசிக்கும்; மக்கள்; எதிர்கொள்ளும் முக்கிய பிரச்சினைகளில் ஒன்று வீடமைப்பு ஆகு...
09/11/2023

🔴 காணி மற்றும் வீடமைப்பு:

பெருந்தோட்டங்;களில் வசிக்கும்; மக்கள்; எதிர்கொள்ளும் முக்கிய பிரச்சினைகளில் ஒன்று வீடமைப்பு ஆகும். 2012ஃ2013 தொகை மதிப்பு புள்ளிவிபரத் திணைக்கள அறிக்கையின்படி அவர்களில் 67.8மூ வீதமானவர்கள் இன்னமும் ‘லயன் அறைகளில்’ வாழ்கிறார்கள். மேலும் தேசிய மக்கள் சக்தியின் ஆட்சி மலையகத் தமிழ் மக்கள் சுபிட்சமான சமுதாயமென்றவகையில் அவர்களின் அபிவிருத்திக்கு உதவூகின்ற வீடமைப்புத் திட்டமொன்று மூலமாக அவர்களுக்கு உயிர்வாழ்வதற்கான பொருத்தமான வீடுகளை வழங்குகின்ற வேலைத்திட்டமொன்றை ஆரம்பிக்கும். சில தோட்டங்களில் தொழிலாளர்கள் ஓய்வூபெறும்போது அவர்களை வீடுகளில் இருந்து கட்டாயப்படுத்தி வெளியேற்றுவதற்கான முயற்சிகள் இடம்பெறுகின்றன. தேசிய மக்கள் சக்தியின் ஆட்சி அத்தகைய நடவடிக்கைகளைத் தடுக்கும். பெரும்பாலான தோட்டக் குடும்பங்கள் பணத்தையூம் உழைப்பையூம் செலவிட்டு தமது வீடுகளை அமைத்திருந்தபோதிலும் காணிகளைப் பதிவூசெய்கின்ற அங்கீகரிக்கப்பட்;ட உறுதிகள் இன்னமும் கிடையாது. உறுதிகள் இல்லாத பிரச்சினை இந்த சமுதாயத்திற்கு மாத்திரமன்றி நாட்டின் ஏனைய பிரதேசங்களைச் சேரந்த குடியிருப்புவாசிகளும் எதிர்நோக்குகின்ற பிரச்சினையாக அமைவதோடு இந்த சிக்கலுக்கு நியாயமான தீர்வினைக் கண்டறிகின்ற அத்துடன் மலையகத் தமிழ் மக்களுக்கு அவர்களின் வீடுகளில் தடைகளின்றி தொடர்ச்சயாக வசிப்பதற்கான உரிமையை தேசிய மக்கள் சக்தி உறுதி செய்கின்றது. பெருந்தோட்டப் பிரதேசங்களில் பயிர்செய்யப்படாத பிரதேசங்கள் மற்றும் கைவிடப்பட்ட காணிகளை மலையகத் தமிழ் சமுதாயத்தின் தொழிலற்ற இளைஞர்களின் வாழ்வாதாரத்தை மேம்படுத்துவதற்காக ஈடுபடுத்தும்.
பொதுச் சேவைகளுக்கான அணுகல்:
2021 தரவூகளின்படி நுவரெலியா மாவட்டத்தில் அம்பகமுவ மற்றும் நுவரெலியா பிரதேச செயலகப் பிரிவூகள் முறையே 225இ483 மற்றும் 232இ466 மக்கள் தொகையை கொண்டுள்ளன. குறிப்பாக மலையக சமூகத்தினருக்கு அரச சேவைகளை அணுகுவதில் இது பாரிய தடையாக அமைந்துள்ளது. மலையகத் தமிழ் மக்கள் கிராம அலுவலகர்கள் மற்றும் பிரதேச செயலகங்கள் போன்ற அரச நிறுவனங்களுக்கான அணுகல் இல்லாமையே பொதுச் சேவைகளைப் பெறுவதில் அவர்கள் எதிர்கொள்ளும் முறைமைசார்ந்த பாரபட்சத்திற்கான காரணமென தேசிய மக்கள் சக்தி கருதுவதோடு இது அவ்வாறு அமையக்கூடாதென நாங்கள் திடமாக நம்புகிறௌம். நியாயமான எல்லை நிர்ணயம் மற்றும் தேசிய தரநியமங்களை அடிப்படையாகக் கொண்டதாக பெருந்தோட்டப் பிரதேசங்களில் கிராம அலுவலர்கள் (புN) மற்றும் பிரதேச செயலகங்;களின் (னுளு) விரிவாக்கம்இ நியாயமான எல்லைநிர்ணயம் மற்றும் தேசிய தரநியமங்களின் அடிப்படையில் பெருந்தோட்டப் பகுதிகளில் கிராம அலுவலர் மற்றும் பிரதேச செயலகங்களின் சேவைகளை விரிவாக்கவேண்டியதும் பிரதேச சபைகளை நிறுவவேண்டியதும் அவசியமாகும். இந்த அலுவலகங்களில் பணியாற்றும் ஊழியர்களும்; சேவையாற்றும் ஏனைய அரச உத்தியோகத்தர்களும் இருமொழி பேசுபவர்களாகவூம் சிங்களம் மற்றும் தமிழ் ஆகிய இரு மொழிகளிலும் மக்களுடன் உரையாடக்கூடிய திறமையூள்ளவர்களாகவூம் இருப்பதை உறுதிப்படுத்துவதற்கு தேசிய மக்கள் சக்தியின் ஆட்சி செயற்;படும். அவர்களுக்கு சேவைசெய்ய கிராம அலுவலர்கள் (புN) அமைப்பை விரிவூபடுத்த முடியாவிட்டால் மலையத் தமிழ் சமுதாயத்தின் அனைத்துப் பிரஜைகளுக்கும் தேசிய அடையாள அட்டை போன்ற அடிப்படை ஆவணங்கள் உள்ளிட்ட அவர்களுக்கு உரிமையூள்ள அனைத்து அரச சேவைகளையூம் வழங்கக்கூடிய இணையான சேவையை நிறுவ தேசிய மக்கள் சக்தி என்ற வகையில் நாங்கள் செயலாற்றுவோம். மலையக தமிழ் சமூகத்திற்கு அரச சேவைகளுக்கான மிகச்சிறந்த அணுகலை வழங்குவதற்காக 2018 ஆம் ஆண்டின் 32 ஆம் இலக்க பெருந்தோட்டப் பிராந்தியத்திற்கான புதிய கிராம அபிவிருத்தி அதிகாரசபை சட்டத்தில் திருத்தங்களை மேற்கொள்ள அவசியமான நடவடிக்கைகள் எடுக்கப்படும்.

தேசிய மக்கள் சக்தியின் ஹற்றன் பிரகடனம் #மலையகம்200

🔴 ඉඩම් සහ නිවාස:

කඳුකර දමිළ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ නිවාස ගැටලුවයි. 2012/2013 ජන හා සංඛ්‍යා ලේඛන වාර්තාව අනුව ඔවුන්ගෙන් 67.8%ක් තවමත් ජීවත් වන්නේ ලයින් කාමර තුළ වන අතර, ජාතික ජන බලවේගය පාලනයක් විසින් කඳුකර දමිළ ජනතාව සමෘද්ධිමත් ප්‍රජාවක් ලෙස ඔවුන්ගේ සංවර්ධනයට උපකාර වන නිවාස යෝජනා ක්‍රම මගින් ඔවුන්ට ජීවත්වීමට සුදුසු නිවාස ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරනු ඇත. ඇතැම් කම්කරුවන් වතු රැකියාවෙන් ඉවත්ව යන විට ඔවුන්ගේ නිවෙස්වලින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කෙරේ. ජාතික ජන බලවේගයේ පාලනයක් එවැනි ක්‍රියා වළක්වනු ඇත. බොහෝ පවුල් මුදල් සහ ශ්‍රමය වැය කර, තම නිවාස ඉදිකරනු ලැබුවද, ඉඩම් සඳහා ඉඩම් ලියාපදිංචි කිරීමේ පිළිගත් ඔප්පුවක් තවමත් නොමැත. ඔප්පු නොමැති ගැටලුව මෙම ප්‍රජාවට පමණක් නොව රටේ අනෙකුත් පළාත්වල ජනපදවාසීන්ද මුහුණ දෙන ගැටලුවක් වන අතර, මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් සෙවීමේ සහ කඳුකර දමිළ ජනතාවට ඔවුන්ගේ නිවෙස්වල බාධාවකින් තොරව අඛණ්ඩව පදිංචි වීමට ඇති ඉඩම් අයිතිය ජාතික ජන බලවේගය විසින් තහවුරු කරනු ලැබේ. වතුකර ප්‍රදේශවල වගා නොකළ ප්‍රදේශ සහ අත්හැර දමා ඇති ඉඩම්, කඳුකර දමිළ ප්‍රජාවේ රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා යොදා ගනු ඇත.

ජාතික ජන බලවේගයේ හැටන් ප්‍රකාශනය #මලෛයගම්200

09/11/2023


ඡන්දේ තියන්න - අනිවාරෙන්!

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Younger Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category