Gaming Pasiya

Gaming Pasiya Gaming pasiya gaming live stremar

02/04/2024

💪

11/02/2024

Page එකට like කරල සප් එකක් දෙන්න 😍

WALL ART PANTINS

අහන්න හොදද 🙃🤗
22/02/2023

අහන්න හොදද 🙃🤗

24/01/2023

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Gaming Pasiya

16/01/2023

කපුටෝ කොටලා වගේ 🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂

15/01/2023

නොදන්න ඉංග්‍රීසි

🤣🤣🤣🤣

Gaming Pasiya

🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣Gaming Pasiya 🌹❤
14/01/2023

🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

Gaming Pasiya 🌹❤

කාලය මැව් වෙනසක අරුමේ 🙂Ma He Sh    හිච්චි කාලේ අපේ මහේෂ් 🙂🙂
14/01/2023

කාලය මැව් වෙනසක අරුමේ

🙂

Ma He Sh

හිච්චි කාලේ අපේ මහේෂ් 🙂🙂

CR7MyFavorite . Cristiano Ronalod ❤🌹❤..................👍
13/01/2023

CR7
My
Favorite . Cristiano Ronalod ❤🌹

❤..................👍

13/01/2023

🤣🤣🤣🤣😂😂

12/01/2023

❤❤❤❤❤

කාටද කැමති ඔයාලා
12/01/2023

කාටද කැමති ඔයාලා

12/01/2023

Dj නානා ලෙප්ට් pat 1 🤣🤣🤣🤣🤣 # fuuny Sawarnawahini

10/01/2023
11/11/2022

: ) 👀💕🫂🔐

ඔය හිනාව
දැක්කත් ඇති මැනික
මේ හිත පිරෙන්න...
ලඟ නැති දාට
ආදරේ දැනෙනවා
ඇස් පවා උතුරන්න...
මං අඬද්දි ඔය වචන
භාවනාවක්
මගේ හිත නිවෙන්න..
ඒත් ඉතින්,
ඔයා දන්නවද ?
ඔයාගෙ එක වචනයක්
හොඳටම ඇති මට
වරුවක් අඬන්න... ❤‍🩹

*🥀ඉතින්, ඔයාට පුලුවන් නම් මට හිතලා ම රිද්දන එක නවත්තන්න... !* 🖤🧎🏻‍♀️

ꪊ​ꪑꪖ ✍🏻..

"ඇයි අද උඹ බොන්නැත්තේ?" මේසෙ පිරෙනකම් හිස් වීදුරු වලින් පුරවපු මම, මගේ මිතුරාගෙන් ඇසුවේ කුතුහලෙන්..."බොන්න ඕනමද මත් වෙන්...
09/11/2022

"ඇයි අද උඹ බොන්නැත්තේ?" මේසෙ පිරෙනකම් හිස් වීදුරු වලින් පුරවපු මම, මගේ මිතුරාගෙන් ඇසුවේ කුතුහලෙන්...

"බොන්න ඕනමද මත් වෙන්න?"

එහෙම කියපු මගේ මිත්‍රයා මට මේ පල්ලෙහා තියන කවිය වට්සැප් කරා... 💛🌻

සහෝදර සහෝදරියන් ගැන ලියාගෙන එන්නැයි කී විට 5 වසර දරුවෙකු විසින් ලියා තිබූ වචන පෙළක්.

මට ඉන්නෙ
මලක් වගේ නංගි කෙනෙක් මිස්
නංගි ගෙදර ඇවිල්ල
දැනට අවුරුදු දෙකක්
එදා සැප්තැම්බර් පළවෙනිදාවක්

මිස් දන්නවද
ගෙදර මං ආදරේම නංගිට
හැබැයි ආච්චි නිතරම රණ්ඩු
නංගි නිසා, අම්ම එක්ක
නංගි ගෙදර එන්න කලින්
බඩක් තිබ්බෙ නෑලු කවදාවත්
අම්මට...

ආච්චි දවසක් කිව්ව
නංගිල එන්නෙ අහසින් කියල
කොහොම හරි තාත්‍ත නම් කිව්වෙම
නංගි ආවෙ රෝස කැලෙන් කියල
අම්ම අඬනව වෙලාවකට
රෝස කැලෙන් එන ජීවිත
ඇත්තටම සුන්දර නෑ කියල
ඒත් මිස් එහෙනම්
ඇයි හැමෝම කියන්නෙ
මේ ළමයා කොහෙන්දෝ
රෝස කැලෙන් ඇහින්දෝ කියල?

එක දවසක් උදේක,
එතකොට මම හතර වසරෙ,
මට තාම මතකයි මිස්
මං ඉස්කෝලෙ එන්න ලෑස්ති වෙනකොට
දැක්ක මං
ආච්චි මන්නෙකුත් අරං යනව
අම්මලගෙ කාමරේට
මිස් විස්වාස කරන එකක් නෑ මිස්
ටික වෙලාවකින් මට ඇහුන
තාත්ත යටිගිරියෙන් කෑ ගහනව
අම්ම හිටියෙ දිය රෙද්ද පිටිං
ඊට පස්සෙ අල්ලපු ගෙදර මාමල ඇවිත්
තාත්තගෙ උගුර ගොර ගිර ගාද්දිම
ත්‍රීවීල් එකකින් අරන් ගියා මිස්
එදා ඉස්පිරිතාලෙදි
තාත්ත මැරිල තිබුණා

මං එදා දැනන් හිටියා
ආච්චි තාත්තව මැරුව වග
නංගි ඒ වෙලෙත් හිටියෙ
තාත්තගෙ ඇඳේ
තාත්ත ළඟ නිදාගෙන
අල්ලපු ගෙදර මාම ඇවිත්
නංගිව වඩාගන්නකොට
තාත්තගෙ ලේ වලින්
නංගි වැහිල හිටිය කියල
අම්ම එක්ක කියනව
ඇහුන මට

ආච්චි ඇත්තටම එච්චර
නපුරු උනේ කොහොමද මිස්
ඊට පස්සෙ ඉඳල
තාම මං දැකල නෑ
අපෙ ආච්චිව

මොන දේ උනත්
මළ ගෙදරදි කට්ටිය
හරියට දොස් කිව්ව
මගේ නංගිට
මං දන්නෑ මිස් ඇයි කියල
නංගි එන්න කලින්
බඩක් තිබ්බෙ නෑලු කවදාවත්
අපේ අම්මට!

මොනව උනත් මිස්,
ගෙදර මං ආදරේම
නංගිට...!

🍺☕️
බීරසහකෝපි

සමහර වෙලාවට බීර සහ කෝපි වදිනවා ටිකිලා වලට වඩා.

මෙහෙම අය තාම ඉන්නවා හොයා ගන්න එක තමා අමාරු වෙන්නේ. එහෙම කෙනෙක් හම්බුනා කියන්නේ ජීවිතේට වාසනාවක් ඉතිම්
08/11/2022

මෙහෙම අය තාම ඉන්නවා හොයා ගන්න එක තමා අමාරු වෙන්නේ. එහෙම කෙනෙක් හම්බුනා කියන්නේ ජීවිතේට වාසනාවක් ඉතිම්

CRPD
08/11/2022

CRPD

😎රිදෙයි ඉතිම් ගොඩක් අයට
07/11/2022

😎

රිදෙයි ඉතිම් ගොඩක් අයට

මැණික....දිනක් මගදී ඔය දෑස දැකනැගූ ඒ සිනාවන්ටික දිනයකින් පෙම්වතුන් වීදෑසින් ඉඟි කරන්න ගත්ත හැටිමතකයිද ඔයාට...රණ්ඩු වෙවී ...
07/11/2022

මැණික....

දිනක් මගදී ඔය දෑස දැක
නැගූ ඒ සිනාවන්
ටික දිනයකින් පෙම්වතුන් වී
දෑසින් ඉඟි කරන්න ගත්ත හැටි
මතකයිද ඔයාට...

රණ්ඩු වෙවී තරහා වෙවී
ආයෙත් යාලු වෙලා
පෙම්වතුන් ලෙස ගෙවී ගිය
ඒ සුන්දර කාලයේදී
ඔයා මගේ පතිනිය වෙලා
මගේ පුංචි මාලිගයට
කැන්දන් එන දවසක් ගැන
සත්තකින්ම මම හීන දැක්කා...
ඒ හීනය හැබෑ වෙලා
මගේ පුංචි කෙල්ල ලස්සන මනාලියක් වෙලා
මගෙ ලඟට ආව දවසේ
මේ ඇස් තෙත් වුනේ
එදා මම දැක්ක පුංචි අහිංසක කෙල්ල
දැන් මගේම නේද කියලා මතක් වෙලා....
ගෙවී යන තප්පරෙන් තප්පරය
අපේ මේ බැඳීම අපේ ආදරය
වයසට යනවා උනාට
ඔයාගේ ආදරේ එක්ක
මට හිතෙන්නෙම අපි තාමත්
ඔයා මම හමු වුනු ඒ
මල් පාරෙ ඇවිදන් යනවා කියලයි...
මගේ මුලු ජීවිතේම වෙලා
මගේ ලෝකේ ලස්සන කරන්න ආව ඔයා
හැමදාමත් මගේ හිනාවේදී
මා එක්කම හිටියා වගේම
මගෙ දුකේදී මට හිනා වෙන්න
හේතුවක් දුන්නා...

මගේ ජීවිතේ සම්පූර්ණ කර ගන්න
ඔයා මට දුන්න ලොකුම තිළිනය
ඔයාගෙයි මගෙයි පුංචි සුරංගනාවි
අපේ බැඳීම තවත් ශක්තිමත් කරනවා
තව තව ලස්සන කරනවා...
මගේ පුංචි කෙල්ල මට දුන්න
මේ හැම දේටම
මම කොහොමද ණය ගෙවන්නෙ
අපේ බෝනික්කි එන දවසේ
ඔයාගෙ ඔලුව අතගාන ගමන්
මම හිතුවේ ඒකයි මැනික....
අදටත් ඔයා මගේ ලඟට එනකොට
යටිපතුලෙන් පටන් ගන්නා
හීන් හිරියක් මගේ පපුව පසාරු කරන්
ඇඟ පුරාම විහිදිලා යන්නේ
ඔය වෙනසක් නැති ආදරයේ
රසය දැනිලාම තමයි...
මේ හිටියා වගේම මේ ආත්මෙත් ලබන හැම ආත්මයකමත් ඔයා මගේ මං ඔයාගෙ අපි අපේ වෙලා ඉපදෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා මගේ මැනික..
ආදරෙයි මං මගේ කෙල්ලට මේ හුස්ම තියෙනකන්ම..

මේ උඹටඋඹ කොතනක හිටියත්කා එක්ක හිටියත්කවදාවත් කවුරුත් උඹට නොදුන්න,ආදරයක් මගේ මුලු හිතේම පුරවගෙනඋඹ එනකල් මං බලාගෙන හි...
06/11/2022

මේ උඹට

උඹ කොතනක හිටියත්
කා එක්ක හිටියත්

කවදාවත් කවුරුත් උඹට නොදුන්න,

ආදරයක් මගේ මුලු හිතේම පුරවගෙන
උඹ එනකල් මං බලාගෙන හිටියා...

උඹ එයි සමහර විට එන්නෙ නැති වෙයි
ආවොත් මට ආදරේ කරයි
නැත්තං ආදරේ නොකරම හැරිලා යයි
එහෙමත් නැත්තම් මම උඹට ආදරේ නොකරයි
මට උඹව එපාම කියයි..

කොහොම උනත් හිතේ ඇදිලා තිබුනෙ උඹට පුදුම ආදරයක්
උඹමයි කියලා හිතිලා වෙන උන් එක්ක
බැදීම් ඇතිකරගත්ත වාර තිබුනත්
ඒ උඹ නෙමෙයි...

ඇත්තටම මම පතපු උඹ කොහෙද තාම
මේ ආත්මෙ උඹ මගේ වෙයිද
නැත්තම් උඹ මට නැති වෙයිද

මොනවා උනත් ලබන ආත්මෙ වත්
#කරුමක්කාරයට කලින් මගේ
#උරුමක්කාරය වෙලා
මගේ ලගට වරෙන්.....

මනෝවිද්‍යාවට අනුව,1. නිශ්ශබ්ද මිනිසුන් ඔවුන්ගේ හදවත තුළ බොහෝ දේ කතා කරයි, සමහර විට ඔවුන් තනිවම ද කතා කරයි.2. ඔවුන් ඔබ සම...
06/11/2022

මනෝවිද්‍යාවට අනුව,

1. නිශ්ශබ්ද මිනිසුන් ඔවුන්ගේ හදවත තුළ බොහෝ දේ කතා කරයි, සමහර විට ඔවුන් තනිවම ද කතා කරයි.

2. ඔවුන් ඔබ සමඟ මිතුරු වුවහොත් වූ ඔවුන් පිස්සුවෙන් හා අවංකවම දීර්ඝව තම අදහස් ප්‍රකාශ කරයි.

3. ඔවුන් නිතර සිතුවිලිවලින් සහ හදවතින් කතා කරයි.

4. ඔවුන් ලැජ්ජාශීලී ය, ඔවුන්ට බොහෝ විට මිනිස්සුන් සමග ඇස් සම්බන්ධතා (eye contacts) පවත්වා ගත නොහැක.

5. ඔවුන්ට සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා කෝපයක් ඇත. ඔවුන් කෝපයට පත් නොකරන්න. ඒ වගේම ඔවුන්ගේ කෝපය දනවපු ප්‍රශ්නය පිලිබද ඉතාම හොදින් විශ්ලේෂනය කර කළමනාකරණය කරන්නේ කොහොමද කියලාත් ඔවුන් දන්නවා

6. ඔවුන් ශක්තිමත් සහ ඉතා බුද්ධිමත් ය.

7. ඔවුන් සමහරවිට සමාජ මාධ්‍යවල විනෝදජනකයි.

8. ඔවුන්ට ඉතා සරල සීතල පෞරුෂයන් ඇත.

9. ඔවුන්ගේ මනස නිතරම ගණනය කරයි, ඔවුන් ඕනෑවට වඩා හොඳ නරක පිළිබඳ කල්පනා කරයි.

10. ඔවුන් විශ්වාසවන්ත වන අතර සබඳතාවලදී වඩාත් ආදරය කරයි.
ආදරණිය පුද්ගලයන් සමඟ සම්බන්ධකම් පවත්වන විට ඔවුන් මුළු හදවතින්ම ආදරය කරයි. ඔවුන් ගැඹුරට ආදරෙයි. නමුත් ඔබ ඔවුන්ට ආදරය නොකරන්නේ නම්, ඔවුන් දිගු ඉවසීමකට පසු ඔබව සම්පූර්ණයෙන්ම අතහැර යයි.

11. ඔවුන් කිසි විටෙකත් ඔවුන්ගේ වේදනාවේ පරාසය එලෙසින්ම නොපෙන්වන අතර, ඔවුන් ඉතා හැඟීම්බර පුද්ගලයන් වේ.

12. ඔවුන්ගෙන් සමහරෙක් මානසික අවපීඩනයෙන් හා ගැඹුරින්ම තනිවී සිටියි. ඔවුන් අභ්‍යන්තරික පුද්ගලයන් ය.

13. ඔවුන් සතුව ලස්සනම සිනහවක් සහ අමුතුම සිනහවක් ඇත.

14. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පෙනෙන තොරතුරු වලට වඩා බලපෑ හේතුන්වලට කැමතියි. ඔවුන් අවංක ය.

15. නිශ්ශබ්ද මිනිසුන් රහසිගතව සිටීමට ඉඩ ඇත. ඔවුන් බොහෝ දේ සඟවයි. නමුත් ඔබ ඔවුන්ට අපහසුතාවයක් හෝ දුකක් ඇති නොකරයි නම්, ඔවුන් කිසිදු බියක් නොමැතිව සත්‍යය පවසනු ඇත.

16. නිශ්ශබ්ද මිනිසුන් අභ්‍යන්තරිකයින් වන අතර ඔවුන් තනිව සිටින විට සැබවින්ම සතුටු වෙති. ඔවුන් ආදරය කරන දේ සමඟ කාර්යබහුල වීමට කැමති ය.

17. නිශ්ශබ්ද මිනිසුන්, සහ අභ්‍යන්තරික පුද්ගලයින් ඔවුන්ගේ මනසෙහි ඔවුන්ගේම දර්ශන නිර්මාණය කර ඒවා විශ්වාස කරති.

18. නිශ්ශබ්ද මිනිසුන්, සහ ඔවුන් කියවීමට ප්‍රිය කරන අභ්‍යන්තරික පුද්ගලයන්. පොත් කියවීම, විශේෂයෙන් නවකතා ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන පොත් හා සමහර විට ආශ්වාදජනක පොත් (ස්වයං උපකාරක පොත්) කියවයි.

19. නිශ්ශබ්ද මිනිසුන් පහසුවෙන් කම්පා කළ නොහැක. එය කළ හැක්කේ, ඔවුන් ප්‍රේමය පවරා දුන් අයට පමණි. ප්‍රේමය නිසා ඔවුන් ඉතා සතුටට හෝ ඉතා වේදනාවට පත් වේ.

20 නිශ්ශබ්ද මිනිසුන් ඔබේ රහස් රකියි. ඔබේ වැරදිවලට නැවත නැවතත් සමාව දෙයි. ඕනෑම මොහොතක උපකාරශීලී වෙයි. සෑම තැනකම නොඇලෙන සිතක් ඔවුන් සතුයි. ඔවුන් ඔබව දැඩිව සිතින් අල්ලාගන්නා අතර, අත්හැරියොත් එය ද ඉතා දරඳඩු යි.
Credits goes to Unknown

🥺🌹
06/11/2022

🥺🌹

ආයේ නොයන බව දැන දැනත් බලන් ඉන්නවා සමහර හිත්
05/11/2022

ආයේ නොයන බව දැන දැනත් බලන් ඉන්නවා සමහර හිත්

ගාමන්ට්_කෙල්ලෙක්....!ඒ ලෙවල් ලිව්වා ඒ දෙකයි බී එකයිතාත්තා ගහෙන් වැටෙද්දි නංගිට මාසයයිජපුරට තේරුනත් අම්මට විතරක්ම මේව හ...
05/11/2022

ගාමන්ට්_කෙල්ලෙක්....!

ඒ ලෙවල් ලිව්වා ඒ දෙකයි බී එකයි
තාත්තා ගහෙන් වැටෙද්දි නංගිට මාසයයි
ජපුරට තේරුනත් අම්මට විතරක්ම මේව හරි බරයි

උපාදි ඕනෙ නෑ අම්මෙ ගාමන්ට් මට හොඳයි

රෙදි මල්ලෙ දාගෙන උඹලගේ කඳුළු
ගමෙන් නැව් නැග්ගා මං පිච්චෙද්දි ඇට මිදුළු
කවුරුත්ම නැති නගරයක දැල් බදින මකුළු
රැකිලා ඉන්නෙ මං උන්ගෙ හිත්පිත් නැතිලූ

පාන්දර නැගිටිද්දි රිදෙනවා අම්මේ දුවගෙ මස් ගොබ
එක දිගට මහනකොට වේදනාවට වෙලා ඇස් බොඳ
වැඩපොලේ මහ එවුන් මූණටම කියනවා #මරු_කඳ
මේ ඔක්කොම ඉවසන් ඉන්නේ පායනකල් අපිට හඳ

යටිබඩ පෙරලනකොට මාසයක් ගානේ
පාංකඩ කෑලි මේ හිඟන්නිට සහනේ
සොච්චම් පඩියකට සැප දෙන්න බැහැනේ
තාත්තගෙ තෙල් බෙහෙත් වලටමයි නැහුනේ

දුවෙක් වී ඉපදිලා මේතරම් කැප උනා
බැරිවෙලා වත් පුතෙක් උනා නම් දන්නවා
දෙකොන ගැට ගහල හරි ජීවිතේ දිනනවා
අසරණී අම්මේ උඹෙ කොළඹ රෙදි මහනවා

කසාදෙට දෑවැද්ද යාළුවෝ හොයද්දී
මං ගෙදර කුස්සියට හාල් පොල් හොයද්දී
කාගෙ කාගෙත් හෙලුව අපෙ අතින් මැහෙද්දී
වාවන්න බෑ හිතට මධුසමය නොඑද්දී

පාරන්න දෙයක් නෑ කොහොමත් රිදුම්කන
මං වගේ තව එවුන් ඉන්නවා කඳුළු බොන
පෙකනිවැල කැපූ දා ඉඳන් දහ දුක් විදින
අපිට නිවනක් කෙහෙද අම්මෙ ලය ගිනි නිවෙන

#වැඩියෙන්ම_ආදරේ_එකෙක් ❤✌️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Gaming Pasiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category