FUN_sl

FUN_sl funny Video ඔක්කොම එකම තැනකින් ඔබට ලබා දිම අපගේ අරමුණයි.එකතු වෙන්න අපිත් එක්ක.

Permanently closed.
22/11/2023
27/04/2023

Motivation

27/04/2023

Lasith Malinga ❤

27/04/2023

Bill Gates 😮

😍
11/04/2023

😍

28/02/2023
🔺ඔබට ජොබ් සොයාගැනිමට සහාය ගතහැකි සයිට් 10 ක් 1. LinkedIn2. Indeed3. Careerealism4. Job-Hunt5. JobBait6. CareerCloud7. GM...
21/02/2023

🔺ඔබට ජොබ් සොයාගැනිමට සහාය ගතහැකි සයිට් 10 ක්

1. LinkedIn
2. Indeed
3. Careerealism
4. Job-Hunt
5. JobBait
6. CareerCloud
7. GM4JH
8. Personalbrandingblog
9. Jibberjobber
10. Neighbors-helping-neighbors

🔺නොමිලේ ඔන්ලයින් අධ්‍යාපනය ලැබිය හැකි වෙබ් සයිට් 9 ක්

1. Coursera
2. edX
3. Khan Academy
4. Udemy
5. iTunesU Free Courses
6. MIT OpenCourseWare
7. Stanford Online
8. Codecademy
9. Open Culture Online Courses

🔺නොමිලේ එක්සෙල් ඉගෙනගත හැකි වෙබ්සයිට් 10 ක්

1. Microsoft Excel Help Center
2. Excel Exposure
3. Chandoo
4. Excel Central
5. Contextures
6. Excel Hero
7. Mr. Excel
8. Improve Your Excel
9. Excel Easy
10. Excel Jet

🔺ජිවදත්ත ( CV, Bio data ) පත්‍රිය සකසා ගතහැකි හා නැවත සකස්කර ගැනිමට උපකාර වන වෙබ්සයිට් 10 ක්

1. Zety Resume Builder
2. Resumonk
3. Resume dot com
4. VisualCV
5. CvMaker
6. ResumUP
7. Resume Genius
8. Resumebuilder
9. Resume Baking
10. EnhanCV

🔺ජොබ් සදහා වන ඉන්ටවිව් වලට පෙනිසිටිමට හා ලැස්තිවිමට උපකාර කරන වෙබ්සයිට් 9 ක්

1. Ambitionbox
2. AceTheInterview
3. Geeksforgeeks
4. Leetcode
5. Gainlo
6. Careercup
7. Codercareer
8. InterviewUp
9. InterviewBest

Resource - Ban Dashan ඇසුරෙන් තාරු පරණවිතාන
උපුටාගැනීමකි.

20/02/2023

😂

😇❤
30/12/2022

😇❤

 #සිරිපා_වන්දනාවට ඇති සියලු මාර්ග  ෙන්න ⛰♥️✨🍀සිරිපා වන්දනා වාරයේදී දුර බැහැර ප‍්‍රදේශවල සිටින බැතිමතුන්ට සිරිපා කරුණා කි...
07/12/2022

#සිරිපා_වන්දනාවට ඇති සියලු මාර්ග ෙන්න ⛰♥️✨🍀

සිරිපා වන්දනා වාරයේදී දුර බැහැර ප‍්‍රදේශවල සිටින බැතිමතුන්ට සිරිපා කරුණා කිරීමට මාර්ග හයක් ඇත. එහෙත් විදුලි ආලෝකය, සනීපාරක්‍ෂක පහසුකම්, අම්බලම්(නොමිලේ විඩා හරින තැන්) සහ ආරක්‍ෂාව ඇත්තේ ප්‍රධාන මාර්ග තුනක පමණි. එනම් හැටන් පාර, කුරුවිට එරත්න සහ රත්නපුර පලාබද්දල මාර්ග වල පමණි.හැකි නම් මෙම මාර්ග තුනෙන්ම සිරිපා වන්දනා කොට එම විවිධ මාර්ගවල සුන්දරත්වය විඳින්න.දැරණියගල මාලිබොඩ පාර සහ හලූගස්තැන්න මූක්කුවත්ත පාර අතරමගදී කුරුවිට එරත්න පාර එක්වෙයි. මරේවත්ත පාර හෙවත් රාජමලේ පාර හැටන් පාරේ ඇහැළ කණුව අසලදී හැටන් පාරට එක්වෙයි.විවිධ මාර්ග වල ගමන් කිරීමේදී මුණ ගැසෙන වැදගත් ස්ථාන එකි නෙකට පාරවල් අනුව වෙනස් වේ.
ඔබ පළමුවරට සිරිපා කරුණාවට සැරසෙන්නේ නම් සතියේ මැද දවස් යොදා ගැනීම සුදුසුයි.සති අන්තයේ පිරිස් වැඩිය.දෙසැම්බර් වැසි සමයත් පසුවූ විට හොඳය.එලෙසම පෙබරවාරි මාසයෙන් පසුව දිනයක් යොදාගැනීමත් හොඳය.මක් නිසාද යන මාර්ගය දෙපස කඩ මුල් කාලයේ තිබෙන ප්‍රමාණය අඩුය.

🌺🌷🥀🙏🙏

Copied - Travelනේ

04/12/2022

LEAF OLU ELLA | SRI LANKA 🇱🇰

කොලඹ සිට ඉතා ඉක්මනින් ලගාවිය හැක ඉතා සුන්දර නගරයක් වන යටියන්තොට පිහිටි ලීෆ් ඕලු ඇල්ල බුටික් හෝටලය සීතල මීදුම පිරුනු ඈතට විහිදුන කඳු පන්ති,විශ්මයජනක දසුන් වලින් වටවූ කඳුකරයේ සුන්දරතවය කැටිවූ අක්කර 105 පුරා විහිදුන වත්තක අලංකාර නැරබුම් ස්ථානයක පිහිටා ඇත. මෙහි පැමින නවාතැන් ගෙන ඔබට සදාකාලික මිහිරි මතකයක සොදුරු අත්දැකීමක්ද සමග ගෞරවනීය ආගන්තුක සත්කාරයක අත්දැකීමක් ලැබගන්න..

29/09/2022

ඔබ මගේ හදවතේ පැලදුවා.....❤

27/09/2022

Charlie Dean 🥺❤

අපේ කොල්ලෙක් දස්සා වෙනුවෙන් කරපු ලස්සන නිර්මාණයක් 🤩🎨 : Dinethra Dilshan
22/09/2022

අපේ කොල්ලෙක් දස්සා වෙනුවෙන් කරපු ලස්සන නිර්මාණයක් 🤩

🎨 : Dinethra Dilshan

මෙම  රෝගියාගේ  X-ray වාර්තාව දැකීමෙන් පසු බංග්ලාදේශයේ වෛද්‍යවරයකු  පවසා ඇත්තේ ඔහුගේ  පපුව තුළ පණ තියෙන කැරපොත්තෙකු සිරවී...
22/09/2022

මෙම රෝගියාගේ X-ray වාර්තාව දැකීමෙන් පසු බංග්ලාදේශයේ වෛද්‍යවරයකු පවසා ඇත්තේ ඔහුගේ පපුව තුළ පණ තියෙන කැරපොත්තෙකු සිරවී සිටින බවය. ඒය ඉවත් කිරීමට ඔපරේෂන් එකක් සඳහා විදේශගත විය යුතු බවත්ය.

රෝගියා ඉන්පසු සැත්කමට සිංගප්පූරුවට ගොස් ඇත.
වඩා අපූරු සිදුවීම වන්නේ සැත්කමට ප්‍රථම එම රෝහලේ වෛද්‍යවරයා කියාඇත්තේ ඔහුගේ පපුව ඇතුලේ කැරපොත්තෙක් නැති බවත් ඔයාලගේ රටේ X-ray machine එක ඇතුලේ නම් කැරපොත්තෙක් ඉදලා තිබෙන බවත්ය. 💁

😍
20/09/2022

😍

20/09/2022

😍

21/07/2022

😥

සිරා කතාව 😂  #අරගලය
20/07/2022

සිරා කතාව 😂 #අරගලය

20/07/2022

😍

02/07/2022

ඒයා එහෙම නැ 😁

😂
12/03/2022

😂

26/02/2022

අන්සතු පෙම 😁

20/01/2022

17/12/2021

Trip යමු කියල පොලු තියන එවුන් Surprise කරමු 😂

09/12/2021

ගැස් ඒක ලික් දුවපියව් 😂

31/10/2021

යුරියා බෝම්බ 😂

27/10/2021

මනමාලන්ගේ සින්දුව #නාඩගම්කාරයෝ 😁

27/10/2021

😁 ආලෝක පරිපාලක #ආතල්

😅 mention friend
11/10/2021

😅 mention friend

😁
27/09/2021

😁

22/09/2021

😁

20/08/2021

😄

20/08/2021

කාවද? මතක් වුන්නේ 😄 ංගිලා

19/08/2021

🤣 මාත් හිතුවා සිරාවටම

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when FUN_sl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category