Vergine galactic ආයතනය මගින් නුදුරු අනාගතයේ අභ්‍යාකාශයට සාමාන්‍ය මගීන් ගෙනියන්න ලෑස්ති වෙනවා ඔයාලටත් පුළුවන් ටිකට් පතක් මිලිදී ගන්න 😍
වීඩියෝවේ තුන්වන විනාඩියෙන් පසුව ඔයාලට ඇස් අදහාගත නොහැකිවේවි .
බලන්න අපේ පෘථිවිය කෙතරම් කුඩා ද කියලා 😳
විශ්වයේ විවිධ ආකාශ වස්තූ වල විශාලත්වය සැසදීමක්
ඔයාලගෙ අදහස් ගැටළු comment කරන්න
❤❤❤❤
#විදුලොව
#widulowa
#තරු
#අහස
බ්රහස්ප්රති ග්‍රහ පද්ධතිය වෙත ගමන් කරන JUICE යානය කක්ෂ ගත කිරීම සඳහා එම යානය රැගත් ariane 5 රොකට්ටුව දියත් කල අවස්ථාවේ දර්ශණ
Video credits : ESA
පෘථිවියේ වඩදිය බාදිය නිර්මාණය වන්නේ කෙසේදැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද?
හොඳයි, පිළිතුර ඇත්තේ අපගේ සමීපතම ආකාශ අසල්වැසියා වන සඳෙහි ගුරුත්වාකර්ෂණ බලය තුළය!
චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලය නිසා චන්ද්‍රයා සිටින දිශාවට රේඛීයව පෘථිවියේ ප්‍රතිවිරුද්ධ පැතිවලින් ජලය නෙරුමක් ලෙස ඉහළට එසවෙන අතර එම එසවීම චන්ද්‍රයා සමග ගමන් කරයි
එමඟින් වඩදිය බාදිය ලෙස අප අත්විඳින මුහුදු මට්ටම් ඉහළ යාමට සහ පහත වැටීමට හේතු වේ.
ඊට අමතරව පෘථිවිය භ්‍රමණය වන විට, ග්‍රහලෝකයේ විවිධ කොටස් මෙම වඩදිය බාදිය හරහා ගමන් කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දිනකට වඩදිය දෙකක් සහ බාදිය දෙකක් ඇති වේ.
විදුලොව සාමාජිකයින් අතර සාගරය ගැන හදාරණ මෙන්ම සාගරය ආශ්රිත රැකියාවල නිරතවන සාමාජිකයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා
ඔබලාත් මේ සම්බන්ධව අදහස් , දැනුම මේ පෝස්ට් එකේ පළ කරනවනම් ඒක දැනුම සොයන හැමෝටම ප්‍ර
අඟහරු ග්‍රහලෝකයේ හිරු උදාව
දූවිලි හා සීතල මුසු වී ඇති - නමුත් අඟහරුට ආවේණික සුන්දරත්වයක් ඇති අඟහරු ග්‍රහලෝකයේ හිරු උදාව
වෙනත් ග්‍රහලෝකයක වලාකුළු දැකීම කෙතරම් සිත්ගන්නා සුළු ද , එය පෘථිවියේ අහස මෙන්ම පේනවා නේද 😍
NASA හි Perseverance Mars රෝවරය 2023 මාර්තු 18 වන දින, එහි 738 වන අඟහරු දිනයේ, එනම්, මෙහෙයුමේ 738 වන අඟහරු දිනය දී හිරු උදාවට මොහොතකට පෙර අහසේ පාවෙන වලාකුළු වල පින්තූර මාලාවක් අරන් තියෙනවා
ඒකෙ චායාරූපයක් post එකේ දාලා තියෙනවා
--------------------------------------------
ඇමුණුම1.
Perseverance මෙහෙයුම සහ NASA හි කියුරියෝසිටි රෝවර් මෙහෙයුම යන දෙකෙහිම විද්‍යාඥයින් අඟහරු වලාකුළු සෑදීමේ ක්‍රියාවලිය අධ්‍යයනය කරමින් සිටිති.
අඟහරු මත Perseverance හි මෙහෙයුම සඳහා ප්‍රධාන අරමුණක් වන්නේ පැරණි ක්ෂුද්රජීවී ජීවයේ සලකුණු සෙවීම ඇතුළු තාරකා ජීව විද්‍යාවයි/ Astroboiology .
රෝවරය මගින් ග්‍රහලෝකයේ භූ විද්‍යාව සහ අතීත දේශගුණය පිළිබ
Ross 508b නමැති සුපිරි පෘථිවිය ගැන පොඩි වීඩියෝ එකක්
පෘතුවියෙන් පිටත ජීවය ගැන මොනවද ඔයාලගේ අදහස් අපි එක්ක බෙදාගන්න
Comment කරන්න
#විදුලොව
#widulowa
#පෘතුවිය
#තරු
නාසා ආයතනයේ Solar Dynamics Observatory හෝ SDO විසින් ග්‍රහණය කර ගන්නා ලද පරිදි, 2022 නොවැම්බර් 1 සිට නොවැම්බර් 8 දක්වා සූර්ය ක්‍රියාකාරකම් .
පෘථිවිය වටා අභ්‍යවකාශයේ කක්ෂයේ සිට, SDO වසර 13 කට ආසන්න කාලයක් තිස්සේ 4k විභේදනයකින්(resolution ) 🌞 නිරූපණය කර ඇත.
වීඩියෝ විස්තරය: සෑම තත්පර 108 කට වරක් ගන්නා ලද සම්පාදනය කරන ලද රූප පෙළක් ලෙස සූර්යයා නිරූපණය වේ . වීඩියෝවේ දැක්වෙන්නේ සූර්යයා භ්‍රමණය වන විට සූර්යයාගේ මතුපිට පෘෂ්ඨය හරහා ගමන් කරන දීප්තිමත් ක්‍රියාකාරී කලාපයි.
සූර්ය ග්රහමණ්ඩලයේ උෂ්ණත්වය වැඩිම ග්‍රහලෝකය කුමක්ද ?
විවිධ සතුන් විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට දක්වන අපූරු අනුවර්තනවල රූප රාමු පෙලක් 😯
මේ අපි කවුරුත් හඳුනන මීමැස්සා ඔවුන් ඉතා සහයෝගයෙන් තම වර්ගයා වෙනුවෙන් ඉදිරි පැවැත්ම උදෙසා සියල්ලෝම එකසේ කැපවන ආකාරය දැක්වෙන වීඩියෝවක්.
ඉන් උගත් පාඩම නම් මනුෂ්‍ය සංහතිය දියුණු වීමට නම් අපි ග්‍රාමීය හා නාගරික පරිසරයන් සහජීවනයෙන් යුතුව ප්‍රතිනිර්මාණය කිරීමට නැවත ඉගෙන ගත යුතුය.
#විදුලෙව #widulowa
🎥වීඩියෝව අන්තර්ජාලයෙන්
එකවර පාවෙමින් භ්‍රමණයවන දූපත.
-------------------------
දකුණු ඇමරිකාවේ දෙවන දිගම ගංගාව වන පරානා, කිලෝමීටර් 4,880 ක දිගකින් යුක්ත වන අතර එය රටවල් තුනක් හරහා ගලාබසී.
මෙම ගංගාව ආශ්‍රිතව අපූර්ව විශ්මයජනක දේවල් සොයා ගැනීමට ඕනෑ තරම් අවස්ථාවන් පවතී . ඒවා අතුරින් එහි ඩෙල්ටාවේ වඩාත් ආකර්ෂණීය සොයාගැනීම් වලින් එකක් වන්නේ අරුම පුදුම දූපතක්
ආජන්ටිනාවට අයත් එය විෂ්කම්භය මීටර් 120 ක් වන අතර සම්පූර්ණයෙන්ම රවුම් හැඩයක් ඇත . මෙම දූපත එහි අක්ෂය මත නිදහසේ පාවෙමින් පවතී. කෙසේවෙතත් ලෝකයේ තවත් රටවල මෙවැනි දූපත් ඇතත් මෙම ආර්ජන්ටිනාවේ දූපත එහි හැඩය සහ එහි අඛණ්ඩ භ්‍රමණය නිසා සෙසු ඒවාගෙන් කැපී පෙනේ
#විදුලොව
#widulowa
🎥 අන්තර්ජාලයෙන්
සූර්යය ගිනි දළු වලින් වියැකී යන පෘථිවියේ ශෝකාන්තය.
පහත වීඩියෝවේ දැක්වෙන්නෙ
අනාගතයේ යම් දවසක සූර්යයා තම බාහිර පෘශ්ඨයන් ඉවතලමින් නිහාරිකාවක් බවට පත්වන අවස්ථාවයි. මේ වනවිට පෘතුවිය සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවුණු ගෝලයක් බවට පත් වී ඇත.
සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පහත youtube link එකෙන් පිවිසෙන්න.https://youtu.be/onc8k82e-HM
වීඩියෝව නැරඹීමේදී Headset එකක් මගින් වීඩියෝවේ සංගීතය රස විඳින්න ආරාධනා කරනවා. එහි සංගීතය සමග ඔබ මුසුවනවා නිසැකයි
සම්පූර්ණ වීඩියෝව නරඹා ඔබේ අදහස් පළ කරන්න
ජීවන ගීය ගයන පෘථිවි
------------------------------------------------------------
දැනට විශ්වයේ ජීවය පවතී යැයි හඳුනාගත් එකම ග්‍රහලොව ඔබ අප ජීවත් වන පෘථිවියයි. විශ්වයේ ජීවයක් හටගැනීම මෙන්ම හටගත් ජීවය පවත්වාගෙන යෑම ඉතා අසීරුය.
එවන් විශ්වයක ජීවය රැඳුණු පෘථිවිය කාන්තාරයක පවතින දිය බිඳුවක් මෙන් ජීවය දරා සිටී.
දිවි සුරකින හේතු ඵල
------------------------------------------------
⭕විදු ලොව Breaking News⭕
පළමු මාත්‍රාව ලෙස Astrazeneca- Covishield ලබාගත් අයට, දෙවන මාත්‍රාව ලෙස Pfizer හෝ Moderna ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී ඇත.
මෙය සුදුසු ද?
ඔබට ඇති සියලු ගැටලුවලට පිළිතුරු දැන ගන්න👇පළමු comment එක බලන්න