Carlo and Mia

Carlo and Mia නව්‍ය රසිකයන් උදෙසා - ත්‍රිමාණ|3Mana
(1)

24/05/2024

💫 Take a deep breath. 💫

(10mb - 10Gb දක්වා )
26/04/2024

(10mb - 10Gb දක්වා )

❤️❤️❤️
13/04/2024

❤️❤️❤️

නුඹට නුඹ වැනිම,
ප්‍රේමණීය මිනිසුන් මුණගැසෙන
සුභ අලුත් අවුරුද්දක් වේවා...❤️❤️❤️❤️

புத்தாண்டு வாழ்த்துக்கள்..! 🎆🎆🎆🎆

May you all Have a happy New Year filled with Happiness Peace and Prosperity ! 🎇🎇🎇🎇

මුදියන්සේ - Mudiyanse
#මුදියන්සේ_mudiyanse
#මුදියන්සේ


Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/LWmPcUHWWPH3nFzqoT9rIa

Follow this link to join my page:

https://www.facebook.com/profile.php?id=61555826017112&mibextid=ZbWKwL

05/02/2024

Dialog පාවිච්චි කරන අයට Free Data.Link එක පහලින්.

28/12/2023

Dialog පාවිච්චි කරන අයගේ Star Point දෙසැම්බර් 31 ඉවරයි. පුළුවන් නම් #141*6*4 # ගහලා Little Heart අරමුදලට බැර කරමු.

09/12/2023

කළුවරයි.

06/12/2023

ඔයැයිලා ගහගන්න එපා.....😒😒😒

06/12/2023

යාලුව ගෙනල්ලා දුන්න තල ගුලිය කෑවට පස්සේ 👾😵‍💫🫨🥴💫✨

01/12/2023

හවසට දෝනිගේ තඩි බලන්න යන එකෙක් හැම සෙට් එකකම ඉන්නවා 😌😌😌

 #උපුටාගැනිමක්(කියවන්න එපා ප්ලීස් 😕😕😕)පින්තුර ප්‍රදර්ශණයක්.. අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැත්වූ ජාත්‍යන්තර පින්තුර ප්‍රදර්...
01/12/2023

#උපුටාගැනිමක්
(කියවන්න එපා ප්ලීස් 😕😕😕)
පින්තුර ප්‍රදර්ශණයක්
.. අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැත්වූ ජාත්‍යන්තර පින්තුර ප්‍රදර්ශණයක පැවති එක්තරා පින්තූරයක්, මහත් ආන්දෝලනයක් ඇති කළේය. බොහෝ ප්‍රසිද්ධ කලාකරුවන් මේ පින්තරය ගැන විවිධ අර්ථ කථන දෙන ලදී. නග්න කළු මිනිසුන් තුන් දෙනෙක් සිටි පින්තුරයේ, එක මිනිසෙක්ගේ ලිංගය කළු පැහැ නොවිය ...
.. මේ පින්තුරය දෙස බලා සිටි යුවලක්, මේ චායා රූපයෙන් කුමක් ගම්‍ය වේදැයි යන ප්‍රශ්ණය ගැන සාකච්චා කරමින් සිටියහ. මේ අතර ප්‍රදර්ශණ භුමිය භාර නිළධාරියා ඔවුන්ට එම චායා රූපයෙන් ගම්‍ය වන්නේ කුමක් දැයි පහදා දුන්නේය ...
.. පැය භාගයක් පමණ ව්‍යක්ත ලෙස කතා කල ඔහු, “ සමහර උගත් සහ, සම්භාව්‍ය ජායා රූප ශිල්පීන් කියන ආකාරයට මේ පින්තුරයෙන් පෙන්වන්නේ, බහුතරයක් සුදු ජාතීන් සිටින සමාජයක ජීවත් වන, ‘ඇමරිකානු- අප්‍රිකානු’ සම්භවයට අයත් මිණිසුන්ට මනෝ මූලික ලෙස විය හැකි ලිංගික අප්‍රාණිකත්වය නිරුපණය කිරීම මෙන්ම, එම සමාජය මගින් සමලිංගිකයන්ට ඇති විය හැකි මානසික ආතතිය නිසා සිදුවන සංස්කෘතික සහ සමාජයීය පීඩනය පෙන්වා දීම' මේ පින්තූරයේ මුඛ්‍ය පරමාර්ථය බවය ...
.. නිළධාරියා එතනින් නික්ම ගිය විට, අයිරිෂ් ජාතිකයෙක් එම යුවල අසලට ගොස්,... “පින්තුරයෙන් ඇත්තටම පැහැදිළි වන්නේ කුමක්දැයි, ඔබ දෙපළට දැන ගැන්මට අවශ්‍යදැයි ඇසුවේය ...
.. “ප්‍රදර්ශණ භුමිය භාර උගත් නිළධාරියාට වඩා ඔබට මේ ගැන කියන්නට ඇත්තේ කුමක්දැයි “ යන ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් එම අයිරිෂ් ජාතිකයා මෙසේ කීවේය ...
.. "මේ පින්තුරය ඇඳි සිත්තරා මම වෙමි". ඇත්ත වශයෙන්ම, මේ ඉන්නේ අප්‍රිකානුවන් නොවේ. ඔවුන් අයිරිෂ් ජාතික ගල් අඟුරු කම්කරුවන් තුන් දෙනෙකි"...
.. "මැද සිටින මිනිසා දහවල් ආහාරය සඳහා ගෙදර ගොස් නැවත පැමිණ ඇත"

උපුටාගැනිමක්🖤

12/11/2023

@3 එක්ක කරපු නසරාණිම වැඩේ කියං යමු බලන්න 😌🚓
...................................................................................
ශක බුම්| Shaka boom 29
https://youtube.com/shorts/PIMngvNAWUE?si=rTE2mz1E-gF065Ib

10/11/2023

Fire & Fashion: Stylish Vintage Lighters You Didn't Know Existed

12/10/2023

වළදාපු අතීතයක් එක්ක ව්‍යාජ සිනාවකින් මුව සරසාගත් නිර්ව්‍යාජ මිනිසුන් මිහිපිට කොතෙක් ඇද්ද? දන්නා දකින ඇසෙන දෙයට වඩා නොදන්නා කොතෙක් දේවල් මිහිපිට පවතීද? ........🥀🥀🥀🥀🥀

#කොඩිගහ_යට

15/09/2023

ඇස් රතුවෙන්න ඇඩුව හැමෝම ඇඩුවේ දුකටමත් නෙමේ......මතක තියාගන්න..... එච්චරයි....🙈🙈👽

හත්ඉලව්වේ මේ කාටුන් එකනම්..,,, කාටුන් එක බැලුව අය මේ කොණට 👉👉👉👉👽👽 😐😐😐😐😐😐
14/09/2023

හත්ඉලව්වේ මේ කාටුන් එකනම්..,,, කාටුන් එක බැලුව අය මේ කොණට 👉👉👉👉👽👽 😐😐😐😐😐😐

අගහරු වලින් ඇවිල්ලවත් නිදහසක් නැති හැටි 😒😒😒
13/09/2023

අගහරු වලින් ඇවිල්ලවත් නිදහසක් නැති හැටි 😒😒😒

11/07/2023

@2 හිච්චා කාලේ නර්තන හැකියාව..🙊🙈

11/07/2023

ඒකත් හොදටම ඇති දැන් 😒😒😒

23/06/2023

Simpsons 😲😲😲

පිංබර පොසොන් පෝය දිනයක් වේවා...! 🙏❤️
02/06/2023

පිංබර පොසොන් පෝය දිනයක් වේවා...! 🙏❤️

නිදහස් අධ්‍යාපනය - 2022
16/12/2022

නිදහස් අධ්‍යාපනය - 2022

11/11/2022

තනිකඩදිනය සතුටෙන් ගත කරන මම 😌😌😌 🎉 Happy තනිකඩයින්ගේ දිනයක් වේවා! 🎉

19/10/2022

එයා ඉල්ලුවා මම දුන්නා.😐😐😐 දෙන්න කලින් ගන්න යන්නෙපා කියන්නේ ඕකයි.😌

ශක බුම් ඔක්කොම 😂👉
https://youtu.be/mZ_wwWTHxh4

17/10/2022

😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐
ශක බුම් ඔක්කොම 😂👉
https://youtu.be/CBL6uf09Td8

16/10/2022

ඉදලා ඉදලා කොල්ලෙක්ට හිතගියොත්, හිත ගිය කොල්ලා 💔😒😒😒

ශක බුම් ඔක්කොම 😂👉
https://youtu.be/qPgnUy1Y-u0

Address

Athurugiriya
Colombo

Alerts

Be the first to know and let us send you an email when Carlo and Mia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Carlo and Mia:

Videos

Share

Category