Sakura Land / සකුරා ලන්තය

Sakura Land / සකුරා ලන්තය සකුරා ලන්තය පිටුවට like කර, ඔබ කැමති Post වල?
(3)

මල් යාය පාළුයි මල් දෙවැටේ - ඉන්දික කුමාරගේ හඬින්
29/04/2021

මල් යාය පාළුයි මල් දෙවැටේ - ඉන්දික කුමාරගේ හඬින්

මල් යාය පාළුයි මල් දෙවැටේ..මුල් ගායනය - අජිත් මුතුකුමාරණගායනය - ඉන්දික කුමාර

❤️
02/04/2021

❤️

17/03/2021
💔
17/01/2021

💔

නිරෝගීමත් සුබ නව වසරක් වේවා.!
31/12/2020

නිරෝගීමත් සුබ නව වසරක් වේවා.!

24/12/2020
❤️පුංචි හදවත් වෙනුවෙන්♥️Dialog use කරන කට්ටියට මේ අවුරුද්දේ දෙසැම්බර් 31 න්🌸 ඔයාගේ sim එකේ තියන *star points🌟* ඉවර වෙනවා...
24/12/2020

❤️පුංචි හදවත් වෙනුවෙන්♥️

Dialog use කරන කට්ටියට මේ අවුරුද්දේ දෙසැම්බර් 31 න්🌸 ඔයාගේ sim එකේ තියන *star points🌟* ඉවර වෙනවා. ඒක නිසා * #141*5*4 #* ඔය code එක ගහලා ඔයාලගේ star point ඔක්කොම *Little Hearts♥️🥺* අරමුදලට donate කරන්න. ♥️☸️
කරල යාලුවොත් දැනුවත් කරන්න ❤️

PHYSICS Individual and Group ClassesThaarindu Jayakodi B.Sc (USJP)/ M.Sc (Reading)(UOC)0710537540
19/10/2020

PHYSICS Individual and Group Classes
Thaarindu Jayakodi
B.Sc (USJP)/ M.Sc (Reading)(UOC)
0710537540

❤❤
19/10/2020

❤❤

18/10/2020

"නිරෝධායනය වන නිවසකි" කියල අල්ලපු ගෙදර ගහල ගියාම උන් මිදුලට බහිනවද බලාගෙන ඉදලා,  මහජන සෞඛ්‍ය පරීක්ශක මහතායට කෝල් ගහන, 11...
15/10/2020

"නිරෝධායනය වන නිවසකි"

කියල අල්ලපු ගෙදර ගහල ගියාම උන් මිදුලට බහිනවද බලාගෙන ඉදලා, මහජන සෞඛ්‍ය පරීක්ශක මහතායට කෝල් ගහන, 119 ට කෝල් ගහන එක නෙවෙයි.

ඒ ගෙදරට කෝල් එකක් දීලා
" කන්න බොන්න තියෙනවා ද
වෙන මොනවත් අවශ්‍යතා තියෙනවද බෙහෙතක් හරි ගෙදරට ගෑස් එක හරි ගෙන්න ගන්න ඕනි ද "
අහලා ඒක ගෙනැල්ලා ගේට්ටුවෙ හරි එල්ලලා යන්න පුලුවන්නම්....

උඹ කොරන්ටයින් වෙද්දීත් කන්න බොන්න අඩුවක් වෙන එකක් නෑ.. ඒදිනේ වැඩි ඈතක නෑ කියලා හැමෝම ජීවත් උනා නම් හැමෝටම මීට වඩා හොද වෙන්න පුලුවන්..
එහෙනම් ඒ නිරෝධනය වෙන කෙනා එලියට එන්නේ නැතුව ඉදීවි.

උපුටා ගැනීමකි

💔💔
15/10/2020

💔💔

❤
13/10/2020

💙💛💙
11/10/2020

💙💛💙

Address

Colombo

Telephone

+94771366105

Website

Alerts

Be the first to know and let us send you an email when Sakura Land / සකුරා ලන්තය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category