Yess "බොස්"

Yess "බොස්" Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yess "බොස්", Digital creator, Colombo, Colombo.

25/01/2024

පෙට්ටිය රණින් ඔප දැමුවත් අවසන් ගමන් යන්නේ ගෞරවයෙන් ජීවත් වූවන් පමණි.

18/01/2024
09/01/2024

මං උපරිම අරපිරිමැස්මෙන් වියදම් කරත්
පඩිය දවස් දෙකයි 🥲👍

09/01/2024

Upload කරේ නැති වුනාට ඉන වනන Video එකක් කරලා තියෙන්නේ මාත් 🥲

06/01/2024

බැඳපල්ලකෝ බං
නාකි වෙවී ඉන්නේ

06/01/2024

නැන්දම්මගෙන් දෑවැද්දට පොඩි Advance එකක් ගන්න බැරි වෙයිද දන්නෑ නේ

04/01/2024

අද වහගෙන පේපර් එක ලියපු උනුත් හිටියා 😂🤣

දුක හිතුන නිසා ලියමි.ලෝකයේ අනිත් රටවල්වල මිනිස්සු තමුන්ගේ මූලික අවශ්‍යතාවය " ආහාර " සදහා ගෙවන්නේ වැටුපට සාපේක්ෂව ඉතා සුල...
04/01/2024

දුක හිතුන නිසා ලියමි.
ලෝකයේ අනිත් රටවල්වල මිනිස්සු තමුන්ගේ මූලික අවශ්‍යතාවය " ආහාර " සදහා ගෙවන්නේ වැටුපට සාපේක්ෂව ඉතා සුලු මුදලක්.

අද මට ඒ වෙනස හොදටම දැනුන නිසා මේ ලියන්නේ..

පහුගිය සති කිහිපයේ ශොපින් උර දෙකකට බඩු ටිකක් දාගෙන රු 15000 ක් 20000ක් ගෙවලා ගෙදර ආවා..

පහල පින්තූරයේ තියෙන්නේ අද මම ගෙදරට ගෙනාපු බඩු ටික සහ එහි බිල..
(පින්තූරය දාන්නේ ලොකු කමට නෙමෙයි යථාර්ථය පෙන්වන්න )

අපි තුන්දෙනාට දින 07 කට පමණ මේ බඩු ටික ප්‍රමාණවත්.

බිල පවුම් 134.67 යි..

ලංකාවේ මුදලින් රු 55,000 ක් පමණ.

ඒ කියන්නේ මේ රටේ අවම වැටුප ලබන කෙනෙකුගේ පැය 12 ක පඩිය.

පොඩි උදාහරණයක් ලියන්නම්
කම්කරුවෙකුගේ දිනක සාමාන්‍ය වැටුප රු2000 ක් පමණ වෙන ලංකාවේදී කුකුල්මස් ( drumstick ) කිලෝ එකකට රු 1900 ක් ගෙව්වා..
අද එංගලන්තයේ පැය 8 ක් වැඩකරන කම්කරුවෙකුගේ දිනක අවම වැටුප රු 36,500ක් පමණ.
කුකුල් මස් Drumstick කිලෝ එක රු 800 යි..
ඒ කියන්නේ මනුස්සයෙක් පැය 08 වැඩකලොත් කුකුල්මස් කිලෝ 45 ක් ගෙදර ගෙනියන්න පුලුවන්.

වෙන මුකුත් ලියන්නේ නැහැ..
අපේ රටේ මිනිස්සු ගැන හරිම දුකයි.
අවුරුදු 500 ක් අපිව එක එකා හූරගෙන කෑවා..
ඉතිරි අවුරුදු 75 අපේම මහ උන් අපිව හූරගෙන කෑවා..

නිමි.

සුමේධ
03.01.2024

03/01/2024

මගේ නමින් බදු File එකක් ඇරලා , වත්කම් වලට දාන්න වෙන්නේ ඇTa 2 ක තමයි 😂

03/01/2024

තාමත් නිදි නැති අය කෝ බලමු ,
කොල්ලෝ 👍
කෙල්ලෝ ❤️

03/01/2024

ගෙවල් ළග ස්පා එකක් දාලා මං දැන් Mk ?

03/01/2024

Badu Gewwada කියලා අහනවනම් සිංහලෙන් Type කරලා එවපල්ලා , Wife දැක්කොත් නැති ප්‍රශ්න ඇති වෙන්නේ 😒

03/01/2024

" සුභ අලුත් අවුරුද්දක් " කියන කටින්ම තමා ටික දවසකින් හෙන ඉල්ලන්නෙත් ඇහ් , පරිස්සමෙන් 😂

02/01/2024

හැම Office එක්කම ඉන්නවා කටට බ්‍රේක් නැති කෙල්ලෙක්

02/01/2024

" ශ්‍රී පාදේ එක්කන් යන්න නොයිදුල්
කෙල්ලක් අවශ්‍යයි "

02/01/2024

ඔන්නම් මට
නොබී ඉන්නත් පුලුවන්

02/01/2024

අපේ බොසාටත් දෙකක් දාගත්තම තමා පඩිය වැඩි කරන්න මතක් වෙන්නේ 😏

02/01/2024

උදේ 10 ට ගිහින් 4 ට ගෙදර එන්න දෙන Job එකක් ඕනි 🙂

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Yess "බොස්" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share